Chapter 26 of 47

🌼🌼🌼......

වෙන්ව ගිය බැදීම් යලි මුනගස්වන එකම එක දවසක් එනවා

අන්න එදාට

කතා නොකලත් හිනාවෙලා යන්න....

බැදීම් එහෙම තමයි...

මිනිස්සු එක්ක තරහා වෙන්න එපා

( Copied)

_ඉතිං අපි හිනාවෙමු අනිවාර්යයෙන්ම දවසක.......!!!

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!