ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️
" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්සුද...ඒක ඇවිත් තනිකරම වෝල්ට් තිස් තුන්දාහක අධි බලැති සංවේගයක්.....මට ඕන උනා තව එක පාරක් ඔය වලව්කාර ඇස් ඇතුලට එබිලා ගනන් හදන්න......මේ කීවෙනි පාරටද මම අතරමංවෙන්නෙ ඇත්තටම?? මංවත් දන්නෑ......මට උත්තරයක් ඇත්තෙත් නෑ " ඇහැළ කියන්නෙ මට අනුව ආදරේ සංකේතයක් මල් විද්වාන් " ඔයා කිව්වෙ එහෙම......මට ඇහුනෙ එහෙම......අනේ ඇත්තට තප්පර කට්ටටවත් බැරිද නිකමට ටිකක් නැවතිලා හති අරින්න මිනිස්සු අධිමාත්‍රාවෙන් ප්‍රේම කලහමත් අසරණවෙන තැන් එනවා......අන්තිමට මම තේරුම්ගත්තෙ එහෙම.......එයා උනත් දැනගන්න ඕන ම ' ප්‍රේම ' කලේ ඇත්තටම වග......එච්චරයි !
" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන
මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න.....
පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්සුද...ඒක ඇවිත් තනිකරම වෝල්ට් තිස් තුන්දාහක අධි බලැති සංවේගයක්.....මට ඕන උනා තව එක පාරක් ඔය වලව්කාර ඇස් ඇතුලට එබිලා ගනන් හදන්න......මේ කීවෙනි පාරටද මම අතරමංවෙන්නෙ ඇත්තටම?? මංවත් දන්නෑ......මට උත්තරයක් ඇත්තෙත් නෑ
" ඇහැළ කියන්නෙ මට අනුව ආදරේ සංකේතයක් මල් විද්වාන් " ඔයා කිව්වෙ එහෙම......මට ඇහුනෙ එහෙම......අනේ ඇත්තට තප්පර කට්ටටවත් බැරිද නිකමට ටිකක් නැවතිලා හති අරින්න
මිනිස්සු අධිමාත්‍රාවෙන් ප්‍රේම කලහමත් අසරණවෙන තැන් එනවා......අන්තිමට මම තේරුම්ගත්තෙ එහෙම.......එයා උනත් දැනගන්න ඕන ම ' ප්‍රේම ' කලේ ඇත්තටම වග......එච්චරයි !
Show more
" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්සුද...ඒක ඇවිත් තනිකරම වෝල්ට් තිස් තුන්දාහක අධි බලැති සංවේගයක්.....මට ඕන උනා තව එක පාරක් ඔය වලව්කාර ඇස් ඇතුලට එබිලා ගනන් හදන්න......මේ කීවෙනි පාරටද මම අතරමංවෙන්නෙ ඇත්තටම?? මංවත් දන්නෑ......මට උත්තරයක් ඇත්තෙත් නෑ " ඇහැළ කියන්නෙ මට අනුව ආදරේ සංකේතයක් මල් විද්වාන් " ඔයා කිව්වෙ එහෙම......මට ඇහුනෙ එහෙම......අනේ ඇත්තට තප්පර කට්ටටවත් බැරිද නිකමට ටිකක් නැවතිලා හති අරින්න මිනිස්සු අධිමාත්‍රාවෙන් ප්‍රේම කලහමත් අසරණවෙන තැන් එනවා......අන්තිමට මම තේරුම්ගත්තෙ එහෙම.......එයා උනත් දැනගන්න ඕන ම ' ප්‍රේම ' කලේ ඇත්තටම වග......එච්චරයි !
Recommended for You
Discover more amazing novels in similar genres
Comments(0)
Join the discussion — sign in to leave a comment
Sign In to CommentNo comments yet. Be the first to share your thoughts!