Chapter 1 of 49

Chapter 1

එදා

"තාත්තී..කෝ මගේ තාත්තී..පින්ස්..කෝ ඩැඩා..එයාලා නෑනේ..චෑම්ප් එක්ක තරා වෙලාද..පින්ස් නෑනේ තාත්තී.."

"මට තාත්තී ඕනි..හ්හ්..හ්හ්..තාත්තී මට ආදරෙ නෑ..ඩැඩා චෑම්ප් අඩනවා එන්නකූ..තාත්තී නකරයි.."

"ශ්ශ්ශ්..කෝ නාඩා ඉන්න..ඔයාට මන් චොක්ලට් එකක් දෙන්නද.."

"එපා..මට මුකුත් එපා..තාත්ති ඕනී..පින්ස් අර නැද්දා කිඋවා තාත්තී ඩැඩායි අර බොස් දෙක ඇතුලේ ඉන්නවා කීලා..අනෙ අරින්නකෝ..එයාලා පවූඋනේ..ඒක කඩන්නකො පින්ස්.."

"ශ්ශ්..කෝ එන්න..ඒකෙ කවුරුත් නෑ..ඒ ඇන්ටිගේ බොරු..අපි මොනාහරි කාලා ඉමු.."

"බෑහ්..බෑහ්..මට තාත්තී ඕනී..තාත්තීඊඊඊඊඊ එන්නකූඌඌඌඋ..රශී නකර නෑ..ගුඩ් බෝයි වෙනවා..එන්නකූඌඌඌ..හුවෑ.."

"අවිනාෂ්..පැටියාව අරන් එලියට යන්න කොල්ලෝ..මෙතන ඉදියම අඩනවා වැඩී..පුලුවන් නම් පාක් යන්න..අනෙ මගේ පැටියා..අඩලාම හෙම්බත්වෙලා මැනික..මගෙ සප්ත උබ කොහොමද උබේ මැනිකව දාලා යන්න හිත හදාගත්තේ.."

"බේබී අපි පාක් යන්.."

"පින්ස්..බේබී එක්කන් පාක් යනොද..අපි පාක් ගියාම තාත්ති එනෝද..අනෙ තාත්තිට එන්න කීන්නකෝ.."

"ම්ම්ම් අපි යමුකො..තාත්ති එයි.."

"පින්ස් මේ..මන් උඩ හූ හූ..මාව අල්ලන්නකෝ..එන්නකූ..පින්ස් මන් මෙහේ.."

"දැන් ඇති..අපි යමු.."

"පින්ස් කෝ තාත්ති ආවෙ නෑනේ..මට තාත්ති කුක්කු ඕනිනෙ..පින්ස්..මට යන්න බෑ තාත්ති ඔනේ..හ්හ්හ්..හ්හ්හ්..තාත්තී..."

"ඔන්න ආයෙත් පටන් ගත්තා..කෝ එන්න පරක්කු වෙනවා.."

"වුහ්ෆ්..පින්ස් නකරයි..තාත්ති ආවෙ නෑනෙ..බොරු කිව්වා..නකරයා.."

"ප්‍රින්ස්..ඇයි ඔක්කොම අඩන්නෙ..පින්ස් ඔයත් අඩනෝනේ..අඩන්නෙපානේ..ඌවා වුනාද..අඩන්නෙපා..බේබිටත් ඇඩෙනෝනේ පින්ස්..අඩන්නෙපා..හාද..අඩන්නෑ නේද..පින්ස් ඇඩුවොත් බේබිත් අඩනවනේ.."

"ඔයා පව් රත්තරනේ..මට සමාවෙන්න..ප්‍රින්ස්ට සමාවෙන්න.."

"මන් තේජාන්ව අරන් යනවා..පවුලෙ නම රැදිලා තීන්නෙ දැන් මෙයාගෙ අතේ..ඒක නිසා මන් දරුවාව අරන් යනවා.."

"කවුරුත් ළමයට අත තියන්නෙපා..එයා මගේ..මන් එක්ක ඉදී..බාප්පා අන්තිමට එයාව භාරදුන්නෙ මට.."

"තමුන් කොහොමද පොඩි දරුවෙක් බලාගන්නෙ..ආර්ය..මේ පොඩි උන්ට මෙහෙම නටන්න දෙන්නෙපා.."

"මන් තේජාන්ව කාටවත් දෙන්නෑ..එයා මගේ..මට පුලුවන් එයාව බලාගන්න..සීයා ඔයාගෙ අර තීරනේට මන් දැන් එකග වෙන්නම්..මගෙ නම ministry එකට දෙන්න.."

"අවිනාෂ් තමුන්.."

"මංජු ඇති..ලමයාව එයා බලාගනි.."

"අවි තනිවෙලා නෑ..එ දෙන්නා මගේ යටතේ ඉදි..මායි තමාලුයි එයාලා එක්ක ඉන්නවා.."

"හ්ම්..එහෙනම් තව ප්‍රශ්න ඕනි නෑ..මේ කතාව ඉවරයි.."

"පින්ස්..අපි කෝද මේ යන්නෙ..මාමිලෑ ගෙදරද..එතකොට තාත්තී එන්නෑද..මට..තාත්තී ඕනිනේ..චෑම්ප්ට ඩැඩා ඕනිනේ..ආයෙ ඒ දෙන්නෑ එන්නෑද චෑම්ප් ගාවට.."

"ආයෙ එයාලා ඕනි නෑ..මන් ඉන්නවනෙ...

අද ඉදන් මන් තමා ඔයාගෙ තාත්‍තියි ඩැඩායි දෙන්නාම.."

"ඔයාහ් පින්ස්නේ..තාත්ති වෙන්න බෑනේ..එතකොට මන් අයියා කියන්නෙ කාටද.."

"මෙච්චර කල් අයියා කියලා කිව්වද..ම්ම්ම්..පිස්සු ලමයා..මන් ඔයාගෙ

තාත්තී වෙන්නම්..ඩැඩාත් වෙන්නම්..අයියත් වෙන්නම්..ඒ දෙන්නා වෙනුවෙන් මන් ඔයාගෙ හැමදේම වෙන්නම්.."

"එතෝට පින්ස් මාව බදින්නෑද..අනේ බදින්නකෝ.."

"හාහ්..කොහෙන් ගියත් ඔතනින් තමා නවතින්නේ..තේජු හොද බබෙක් වගේ ඉදියොත් ලොකු වුනාම සලකා බලන්නම්.."

"මන් ලොකු මිනිහා කෙනෙක් වුනාමද..එතෝට බදිනෝනේද..පින්ක් පොමිස් කියන්න..පින්ස් කියන්නකෝ.."

"ම්ම් පින්කි ප්‍රොමිස්.."

"පින්ස්..මන් ඔයාට ඩැඩී කියන්නත.."

"ඩැඩී..ඒකනම් එච්චර හොද නමක් නෙමෙයි..ම්ම්ම් කමක් නෑ..කියන්නකෝ.."

"ඩැඩී..තේජු අද නිදාගන්නෙ ඩැඩී එක්කද.."

"ම්ම්ම් මගෙ තේජු අද මන් එක්ක..කෝ එන්න ඉතින්.."

"හුරේ..ඩැඩී..කෝ තේජුගේ තාත්ති කුක්කූ.."

"මොකක්..එ..ඒඑවා නෑ..නිදාගන්න.."

"අනේ හ්හ්..හුවෑ..තේජුට කුක්කු ඕනිනේ..තේජුට කුක්කු නැත්තම් නින්ද යන්නෑනේ...තාත්තී...හුවෑ.."

"හා හා අඩන්නෙපා..ගෝඩ් බබා..තේජූ..මන් කිරි එකක් හදලා දෙන්නද..ඒවත් කුක්කු තමා..කව් කුක්කු.."

"බෑ..බෑ..මට බෑ..බෑ...කුක්කු ඕනේ.."

"ඇටයා වගේ ඉදගෙන උඹත් මටම වද දෙනවා..කෝ එනවා ඉතිම් හපන්නෙපා කට කඩනවා.."

"හීහී..නෑ හපන්නෑ..ඩැඩී ගුඩ් බෝයි.."

"ඤම්..ඤම්..ඩැඩී..ඇයි ඔයාගේ කුක්කුවලත් මුකුත් නැත්තේ..තාත්තිගෙත් ආවෙ නෑනේ.."

"කටවහගෙන ඕක උරපිය..ආහ්ම්..කොල්ලෝ දත් වලින් අදින්නෙපා..තේජූ..ම්ම්ම්ම්ම්හ්ක්.."

"හි..හී.."

අද...

"කෝ..කොහෙද..තේජු කො..අමාරුද එයාට..තමාල්..කෝ මගෙ කොල්ලා.."

"ආ මේ එන්නෙ කියනකොටම..මහා ලොකු පුතන්ඩියාගෙ ඩැඩියා..පෙනේද බේබියාගෙ කෙරුවාව..හරහට අරන් නලවපිය දැන්..පන කඩාගෙන ආවට වැඩක් නෑ..මුට ලොකු තුවාලයක් නෑ..මේකා නෙලපු උන් නම් ආන් අනිත් වාට්ටුවෙ පන අදිනවා..මේකාට කාගෙ ඌෂ්නේ ගහලද මන්දා..දෙන්න හිතයි.."

"ආව්..මාම් ගහන්නෙපා රිදෙනවා.."

"කට..කට වහපිය..බොට මෙහෙම ගහලා මදි..මගෙ කට නලියනවා දෙකක් කියාගන්න බැරුව..අම්මපා උබ මගෙ ලමයා නොවී මිනිහා වුනානම් දනී කරන දේ..කෝ ආගාපිය..අන්තිම කට මේ.."

අම්මේ හක්ක..මාම් ඔයා ඇන්නෙම හක්කට..මන් හිතලා ගහගන්න ගියෙ නෑ..උන් පැටලුනේ..පව් මගෙ ඩැඩී..වැඩත් දමලා ගහලා මාව බලන්න ඇවිත්..මාම්ටත් නිකම් ඉන්න බෑ පොඩි ප්‍රශ්නේ පතරංගයක් කරලා ඩැඩීයට කිව්වා..

"තමාල් එයාට ගහන්නෙපා.."

"මොකද්ද කියන්නෙ..තමාල් උබෙ මල්ලිද ආ ඇටයෝ..උබ ඇමති වුනා කියලා මට ලොකු නෑ හරිද..නම්බු දීපම්..බාප්පෙ කියන්න කට ඇරෙන්නෑද..අකුරු කියෙව්වෙ කවුද තමුන්ට..බායන්න අල්පයන්න පායන්න..බාප්පා..නම කියන්න එනවා මෙතන..උබ මහදන මුත්තානෙ..පොඩි එකා මෙහෙම හැදුන එක අහන්න දෙයක්ද..උගෙ ඩැඩියාව හදලා ඉන්න ඕනි ඔක්කොටම කලින්.."

"ගෝඩ් මාම්..දැන් ඇතිනේ.."

"හැච හැච තමා..තේජූ මන් තාම උඹට බැනලා ඉවර නෑ..ඉදපිය අත හෝදන් එනකම්.."

"ඩැඩී බලන්නකෝ.."

මාම්ගෙ කට මැව්වෙ මොන ගෝඩ්ද දන්නෑ..පපාට දේවපදවිය දෙන්න වටිනවා මාම් එක්ක ඉහ ගහන් ඉන්නවට..මන් වගේ නම් වහකාලා බුදිය ගන්නවා..

"කෝ..මූන පෙන්නපිය..මොකද්ද තමුන් කරගත්තේ ම්ම්.."

"ආව්..ඩැඩී මන් මුකුත් කරේ නෑ..එයාලා තමයි ඔක්කොම.."

ඇයි අනෙ මෙයාලා මගෙ හක්කටම අනින්නේ..ඩැඩියත් ඇන්නා එතනටම..කෙල්ලෙක් නැති හින්දනේ මේ ඔක්කොම..

"ඩැඩී.."

"කියන්න තේජූ.."

"ඩැඩී මට මික්ස් ස්කූල් එකකට යන්න ඕනී.."

"වට්..ඒ මොකද එකපාරටම එහෙම හිතුනේ.."

"ඩැඩී මට කෙල්ලෙක් ඕනි.."

"කැහ් කැහ්හ්.."

"මොකක්..ආයෙ කියපම් බලන්න පොඩි ගස් බල්ලා..ආයෙ කියපම්.."

"ආව්..ආව්..මාම් ..ගහන්නෙපා..ඩැඩී..

බේරගන්නකෝ..එයි කොහෙද යන්නෙ..ඩැඩී සේව් මී..මාම්..එපා මාම්.."

"උබට කෙල්ලෙක් තමා මදිවුනේ..ආ යකො බිජ්ජ ලොකු වුනා විතරයි මදන කුලප්පුව ගැහුවද උබට.. තාම පහලවයි..ඔය කාලෙ අපි කෝම්පිට්ටු හැදුවෙ බොල..මේ ඔක්කොම අර ඩැඩියා කියන ඇමති ඇටයාගෙ වැරදි..හැමදාම රෑට තුරුලු කරන් නිදාගන්නවා උක්කුන් පැටියාව..දැන් දැක්කානෙ ඇහේ කටේ දාන් හැදුව ලමයාගෙ මුඛයෙන් පිටවුන උදාන වාක්‍ය..කෙල්ලෙක් ඕනිලු..වරෙම් කෙල්ලො පෙන්නන්න උඹට.."

වට්..මන් කිව්වෙ වැරදි දෙයක්ද..මාම් ඔයාට තීන්නෙ අතක් නෙමෙ බ්ලොක් ගලක්..තැලුනද මන්දා..

"ආව්..මාම් එපා..ගෝඩ් ඇති අනෙ..පපාකො එයාව ඕනී..එයා විතරයි මට ආදරෙ.."

අවුරුදු පහලවක කොල්ලෙක් මෙහෙම ගුටිකන එක විශාල ලැජ්ජාවක්..ඒකත් පොදු රෝහලක වාට්ටුවක් මැද්දෙ..කොච්චර සල්ලි තිබුනත් මාම් මාව ගෙනාවෙ රජයේ රෝහලට..බොක්ක ගැලවෙන්න ආවත් මේකෙන් බෙහෙත් අරන් දෙන්නෙ..

"ඕ ඒ අනිත් එකා..අද එනකන් ඉන්නේ ඕකා..පපා තමා හොදටම කරන්නෙ..මෙලහාකටත් අලුතෙන් ආපු තේ උඩිච්චි එක්ක පැගිරි දානවද දන්නෑ..තොපිලා ඔක්කොම එකයි..එව්ව්ව්..ඉදා තොට ඉදා.."

"ආව්..මාම් මරන්නද හදන්නෙ.."

ගෝඩ් මාම් ඒ ගමන පපාව අල්ලගෙන බනින්න ගත්තා..ඔය කියවන්නෙ පපාගෙ 999 වෙනි සෙකට්‍රි ගැන..පුදුම සැකයක් මාම්ට තීන්නේ..පව් අසරනයා..පපා නිසාම හොදයි..මන් වගේ නම් හාපික් බීලා දිවිනහා ගන්නවා..

මාම් යන්න ගියා..ඌරෙක්ව මරන්න හදනවා වගේ මටත් තලලා යන්න ගියා..ඔය ඉන්නෙ ඩැඩියා..මාම් තලනකම් අත් බැදගෙන පැත්තකට වෙලා බලන් ඉදලා දැන් එනවා මූන බලන්න..ඕන්නෑ...තරහයි..

"එපා..ඕන්නෑ.."

"කෝ මෙහෙට වර..රිදෙනවද..ම්ම්ම්.."

"පිස්සුද..පොඩ්ඩක්වත් රිදෙන්නෑ..මන් ගලෙන් තනන ලද මිනිසෙක්..ආව්ව්..අනින්නේ.."

"කට වැඩී තමුන්ගේ.."

"ඉතින්..ඩෑඩිත් එහෙමනේ.."

"හ්ම්..මොකද්ද වුනේ..ඇයි එකපාරට කෙල්ලෙක් ඕනි වුනේ.."

මන් කොහොම කියන්නද ඩැඩී..මට වුන වියෝව..

"මොනා වෙන්නද..ඒක සාමාන්‍යයි..තරුනයෙක් වැඩෙත්ම එයාලාගෙ හෝර්මෝන වෙනස් වීම නිසා දැනෙන හැගිම් වෙනස් වෙනවා..ඒකයි සිද්දිය.."

නෑ ඩැඩී නෑ..මන් කොහොමද කටක් ඇරලා කියන්නෙ මේ ඔක්කොටම හේතුව ඩ්‍රීම් එකක් කියලා..ඒකත් වෙට් ඩ්‍රීම් එකක්..

"පණ්ඩිත වෙලා..ඔව්වාට තව කල් තියෙනවා..හරි කාලෙදි කෙල්ලෙක් හොයාගමු..දැන් ඉගෙන ගන්න ඕනි වයස.."

අනෙ වෙඩිමක් කියන්නෙපා ඩැඩී..ඔයා දන්නැ මගෙ දුක..මන් කොහොමද මේක වාවන්නෙ..ඒ ඩ්‍රීම් එක මාව පිස්සු වට්ටලා..සමාවෙන්න ඩැඩී..එත් මේ ඔක්කොම ඔයාගෙ වැරදී..ඇයි ඔයා මගෙ හීනෙට ආවෙ..ඔයා ආවෙ නැත්තම් ඒක වෙට් ඩ්‍රීම් එකක් වෙන්නෑනෙ..අනික ඒ කිස් එක..ගොඩ් මට ආයෙත් මොකද්ද වෙනවා...

"අහන්න තේජු..මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා.."

"මොකද්ද ඩැඩී.."

"හ්ම්..මේකයි..ආර්ය සීයා ඔයාට ස්කෝලට්ශිප් එකක් අරන් දීලා..අවුරුදු හතරක..ඔයාට අනිවාරෙන් යන්න වෙයි..මන් හිතුවා ඔයා මේකට කැමතිවෙයි කියලා..ඔයා ආසාවෙන් ඉදපු oxford.."

"වට් ඩැඩී..oxford වාව්..ගෝඩ්..මට හිතාගන්න බෑ..එත්..දැන්ම..අනෙ ඩැඩී..ඔයත් එනවා නේද මාත් එක්ක යන්න..එනවා කියන්න ප්ලීස්.."

"සොරි බේබි..අමාත්‍යාංශෙ වැඩත් එක්ක මට හෙල්ලිල්ලක් නෑ..අවුරුදු හතරක් කොහොමත් බෑ.."

"සෝ..එ කියන්නෙ ඩැඩී ඔයාට මට වැඩිය ඔය ඇමති පට්ටම වටිනවා..එහෙමනෙ.."

"නෑ..අහන්නකො තේජූ..බේබී.."

"නෝ ඩෑඩී..මට තේරුනා..හොදට තේරුම් ගියා..කවුරුත් ඕන්නෑ..මන් යන්නම්..මන් වෙනුවෙන්.."

.

.

.

.

.

.

.

.

ඕන් එහෙමයි අවුරුදු තුනකට කලින් මගෙ පිස්සු ඩැඩියා මාව අතැරීයෙ..ඩැඩී දැන් සෙස්සියා වෙලා..මගේ නාකි මගුල..ආදරෙයි පුපුරන්නම..

තෑන්ක්ස් ටු ආර්ය මීමින්නා..අවුරුදු තුනකට කලින් ආපු නිකන්ම නිකන් තේජූ නෙමෙයි අද ඉන්නේ..මට දැන් අරමුණක් තියෙනවා..ලේ පිපාසිත අරමුණක්..ම්ම්ම් ඩැඩී..ඩැඩීහ්..මාව තනියෙන් එවලා ඔයා කරගත්තේ ලොකූ වැරැද්දක්..අපි බලමුකො..ඔයා මගෙන් බේරෙන්නෙ කොහොමද කියලා..

මන් එනවා වැඩී..ඔයාගෙ ජීවිතේ පිස්සු වට්ටන්න ඔයාගෙ බේබී තේජු එනවා..

.

.

.

.

finally...i'm back..

හේයි සිරි බරනි පීපල්ස්..තේජු ඊස් බෑක්..ෆ්ලයිට් එකෙ පැය පහලවකට වඩා ඇවිල්ලා දැන් නිකම් කද නෑ වගේ..

කෝ මමී..පපා..මන් ආවා..

ඔන්න දැන් කට්ටියක් ස්ප්‍රායිස් වෙන්නයි යන්නේ...

මේ තින්නේ රූම් එක..ඕන් දොර ඇරියා..

1

2

3

ඔහ් ශිට්...

"ම්හ්ම්...ම්ම්ම්ම්...ම්ම්ම්ම්..ආහ්ම්ම්ම්..ම්ම්ම්..ම්ම්ම්"

actually මමයි සර්පාසිස් වුනේ..

ආයිශ්..මෙ කපල් එකනම්..හරිම horny අප්පා..කොයිවෙලෙත් කට කාගත්තු ගමන් ඉන්නෙ..අම්මිත් අම්මෙහ් කට තිබ්බාට හෑලියෙක්ට වගේ වුනාට වල්කමේ සීමාවක් නෑ..

ම්ම් නයිස් වීව්..ටයිමින් එකත් සෙට් කරා...five minutes left...ten minutes left..15 minutes left..ඔහ් ගෝඩ් දැන් නම් මටත් හොට්..

දෙන්නම් අද වැඩක්

"නුරාග්..මොන ලැජ්ජ නැතිවැඩක්ද මේ.."

"ඔහ් කැහ් කැහ්..තාත්තේ අපි.."

"නැ තාත්තේ රොඩ්ඩක්..මොකක් තේජු!!!!!!!!!!..."

"හාහාහා...ගෝඩ් මාම්..කනත් කීං ගෑවා..හෙ හෙ හායි පපා..ඉට්ස් මී..නොට් සීයාපපා..අයිම් බැක්.."

"තේජූ!!!!! කාගෙන් අහලද පොඩි ගස් බල්ලා තෝ ලංකාවට ආවෙ ආ..තව අවුරුද්දක්ම තීනෝ නෙද උබට..කාගෙන් අහලද ආවෙ..කියාපිය..තොට මම..."

"ගෝඩ් සේව් මී..ප්ලීස් මමා ගහන්න නම් එපා..ඇගම තලා දාලා වගේ..පපා අම්මිව අල්ලන්නකෝ..අවුරුදු කීයකින්ද මාව මේ දකින්නේ..හග් කරලා කිස් නොකර ඔයා මොනාද මේ කරන්නෙ මාම්.."

"එත් තේජු..ඔයා මෙහෙම එකපාරට ආවම අපි බයවෙනවනේ දරුවෝ.."

"කෝ එනවා..මගෙ පොඩි බේසමා..මාම් මිස්ඩ් යූ සෝමච් බබා.."

කාලෙකිම් මාම්ගෙ උනුසුම..මට පිස්සුවෙන් වගේ ඔයාව මතක්වුනා..ඔයාගෙ සුවද..මගේ මාම්...

"තේජු..ඇයි පුතා ඔයා ඉක්මන්ට ආවෙ.."

"පපා...ඔයාට සතුටු නැද්ද මාව දැක්කාම..ඇයි හැමෝම ඔහොම..ගෝඩ් මට හිතෙනවා ආපහු යන්න.."

"පපා..මට බෑ තවත් තනියෙන් ඉන්න..i missed mama and you...and him..ඉතින් මන් ආවා ඒක වැරදිද.."

"hey where is he..කොහෙද මගෙ ඩැඩිහ්.."

"තේජූ..ඔය නම කියලා ගුටිකාපියකෝ..එයා කැබින් එකෙ මේවෙලාවට..මිටින් එකක්..දැන් ඔයා පොඩි නෑ..හරියට හැසිරෙන්න.."

"ගෝඩ් මාම්..ඔයාගෙ බන එපා ප්ලීස්..මාව නවත්තන්න කාටවත් බෑ..මන් ආවෙ..ඩැඩී නිසාම තමා..මන් නැති ටිකට එයා බදින්නලු නෙහ්..බලාගමුකෝ..ඕකෙ බේබි මන් ගියා.."

"තේජු නවතිනවා..දැන් යන්නෙපා..බල්ලො ඉදපම්..තෝනම්..."

ඔයා බනින්න මමා..ඕවා අහන් ඉන්න වෙලාවක් නෑ..කෝ මගේ සුගර් ඩැඩී..හේයි ඩැඩී මන් ආවා..

"ඩැඩීහ්..ඔහ් සේපාල.."

" දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ..පුංචි බේබි ඔහේ මෙහෙ..මගෙ ඇස් වල ලෙඩක්ද..බේබී මේ ඔයැයිද."

"යා යා බේබී..ඉට්ස් මී..කෝ මගේ ඩැඩී බබා.."

"මක්ක කිව්වා ඩැඩි..දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ...ඩැඩි කිව්වෙ ලොකු මහත්තයාටද..ඈ බේබී..ඇමතිතුමානම් ඇතුලේ ඉන්නවා..මීටින්ග් එකක.."

"ම්ම්ම්..මට පේනවා මීටින් එක..ඔය එන්නෙ කතා නායිකාව වෙන්න ඇති.."

"ආ ඔව්නෙ බේබි..ඈ බේබි..කෝමද ඔයැයි දන්නේ ඒක.."

"ඩැඩීහ්..අයිම් බැක්.."

මේ ඉන්නෙ මැට්ටා..

"හේයි ඩැඩී..ලෝන්ග් ටයිම් නෙහ්.."

"තේජූ!!!!!!!!!!!!!!!.."

"ගෝඩ් මගේ කන..කෑගහන්නෙපා ඩැඩී..පියුස් එක ගියොත් මටනේ පාඩු.."

"තෙජු..උබ මොකද මෙහෙ කරන්නෙ ආ..තව අවුරුද්දක් ඉන්න ඕනි නේද..කාගෙ අවසරේ ඇතුවද තමුන් මෙහෙට ආවෙ.."

"ඌප්ස්..ශුගර් ඩැඩීට දාඩිය දාලා..මේ සේපාල..ඔය ඒසි එක වැඩි කරානම්..ආව්..

"තේජු..මොකද්ද මේකෙ තේරුම ආ..උබ මොකද්ද මෙහෙ කරන්නෙ.."

ගෝඩ් ඩැඩී මන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ..මන් හිතුවේ කාජල්ව දැකපු සාරුක් වගේ ඔයත් දුවගෙන මාව බදාගන්න එයි කියලා..මෙහෙම තඩිබානවා කියලා දන්නවා නම් මන් එන්නෙත් නෑ..

පිස්සු කොල්ලා..කමක් නෑ..මන් හදලා ගන්නම්කෝ..නාකියා මගේනේ..

"ඒක නම් රිදුනා හරිද..මැට්ටා..ඩැඩීහ් කෝ ඔතනින් වාඩිවෙන්නකෝ..වාඩිවෙන්න..ආ..රයිට්..නව් මාව ඔඩොක්කුවට ගන්න..ගෝඩ් අයි මිස් දිස්..මේ පපුවේ උනුහුම මට හුගක් මිස් වුනා ඩැඩී..."

ඇච්චා කාලේ කුක්කුත් බිව්වානෙ හික්ස්..අදත් දෙයියද ඉල්ලුවොත්..එක්කො අද එපා..ආපු ගමන් කාපි යකා වෙන්න හොද නෑ..හිමීට කද්දි තමයි රහාම..

"දෙයියන්ගේ නාමෙට කොල්ලෝ.. ඩැඩී කියන්නෙපා..නාකි මට සැනසිල්ලෙ ඉන්න දීපම්කෝ.."

"ඩැඩී කියන්න එපාද..ම්ම්..ඔකෙහ්..නාකි නිසා වෙන්නැති මගුල් විසේ ගහලා තින්නේ..හරි අදින් පස්සෙ ඩැඩී කියන්නෑ.."

"මොකද්ද තමුන් කියන්නෙ.."

"ම්ම්ම් ඔව් ඩැඩි කියන්නෑ..මොකද...අද ඉදන් ඔයා තමයි මගෙ ශුගර් බේබී..ම්ම් බේබී බෝයි..මන් තමා ඔයාගෙ ඩැඩිහ්..හරිද..නෝටියා..මන් ආවනෙ..මන් අඩුකරගන්නම්කෝ ඔය විසේ ටිකක්.."

"සේපාල..මගෙ පෙශර් කාඩ් එක ගෙනෙම්..."

"ඇමතිතුමා..දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ පුංචි බෙබී..තාත්තාගෙ වයසේ මිනිහාව නොවෑ ඔය බදාගෙන ඉඹින්නේ.."

"කට වහගනිම් සේපාල.."

"ශ්ශ්ශ්..සෙපාල බේබි බෝයිට බෙහෙත් ඉල්ලනෝ..තාත්තා වගේ මිනිහා නෙමෙයි කෝමත් එයා මගේ ඩැඩීහ් නේහ්..ම්ම් ඉම්බෙ කම්මුලක්නෙ බන්..ඕකට ඔච්චර නැහෙන්න ඕනිද..ඕක දීලා එලියට වර.."

"ශුගර් බේබි..සී යූ සූන්..ම්වාහ්.."

"තේජූ!!!!!!!!!!!!!!!!!!!!."

අම්මොහ්..කනට හනී වක්කරනවා වගෙ..

"පුංචි බේබි.."

"සේපාල..අරකි නේද ඒ.."

"ඔව් බේබී.."

"ම්ම්..උස්සපන්.."

"දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ අඩෙ අප්පෙහ් පුංචි බේබි.."

"ඔව් ඔව් දෙයියො බේබි තමා..කිව්ව විදියට වෙන්නොනෙ..නැත්තම් දන්නෝනෙ.."

"හරි හරි බේබී..තෙරුනානේ.."

"ම්ම් සේපාල.."

"ඕ හරි බේබි..ඇමතිතුමා දැනගන්නෙ නෑ..මලාට නෑ...සත්තයි..පොමිස්.."

"ම්ම්ම් හරි මන් ගියා.."

ඔකෙහ් ඩැඩී..ලෙට්ස් ප්ලේ ද ගේම්..මට ඇරෙන්න වෙන කාටවත් ඔයාව අයිතිවෙන්න බෑ..පිස්සු නාකියා..මගේනේ..

සැරින් සැරෙ වෙස් පෙරලෙන මගේ ජීවිතේ ඇත්තම ස්වරූපෙ මතුවුනේ..සුදුපාට බිත්තිවලින් වට වුන ඒ කාමරේට ආවට පස්සෙයි..ඉතිම් මේ තමයි තේජාන් රශිල්‍ය මනමේකලගේ සැබෑ පැත්ත..

"ඩෑඩ්..අයි මිස්ඩ් යූ සෝ මච්..ඔයාගෙ චෑම්ප් දැන් ලොකු කොල්ලෙක්..කාටවත්ම අල්ලන්න බැරි කොල්ලෙක්..ඩෑඩ් ඔයා ඉන්න තැනක ඉදන් මන් දිහා බලන් ආඩම්බර වෙනවා නේද මන් ගැන..That's my champ එහෙම නේද ඔයා කියන්නේ..ඩෑඩ්..මට පාලුයි..මට ඔයාව ඕනි ඩෑඩ්..මන් ඔයාට ආදරෙයිනෙ ඩෑඩ්...........මන් ඉතුරු කරන්නෑ..ඔයාට මේ දේ කරපු එකෙක්ව ඉතුරු කරන්නෑ..ඩෑඩ් මන් පලි ගන්නවා..මන් උන් සේරමල්ලාව විනාස කරනවා..."

මගෙ ඩෑඩ්..මල් මාලයක් දාලා තිබුන..මගෙ ඩෑඩ්ගේ පින්තූරේ..මෙ රූම් එකට එන වාරයක් පාසා දුර්වල රශී මතුවෙනවා..තාත්තිගේ රශී..තාත්තී..

"මට සමාවෙන්න තාත්තී..මං..මං මහා පව් කාරයෙක්..මන් අවසාන වතාවෙත් ඔයාව ඇඩෙව්වා..තාත්තී..ඔයා මගෙ ලෝකේනෙ..ඔයා නැති ලෝකේ මන් ඉන්නෙ අන්දකාරෙක..ඔයාට ඇරෙන්න කාටවත් බැරිවෙයි මාව එලියට ගන්න..තාත්තී..ඔයා එදා ආදරෙ නෑ කිව්වෙ බොරු..වට..බොරුවට..නේද..තාත්තී...ඒකද..ඒක නිසාද ඔයා ආයෙමත්..මන් ගාව..මන්..මන් ගාවට ආවෙ නැත්තෙ..ඔයා කිව්වා...ඔයා කිව්වා..ආයෙ රශී ගාවට එන්නෑ කියලා..තාත්ති රශී පව්..මට ආදරෙ නෑ???"

"පුතා..අඩන්නෙපා මැනික.."

"මාම්...තාත්ති..එයා මට ආදරෙ නැද්ද මාම්..ඇයි එයාලා ගියෙ මාව දාලා..ඇයි..මාම්.."

"අඩන්නෙපා මගෙ කොල්ලෝ..අනෙ මගෙ පිස්සා සප්තයා උබට පන ඇරලා කොල්ලො..පිස්සා..අපිව හිනස්සලා මෙතන අඩනවා..ඇයි මැනික එහෙම..අඩන්න ඕනි නම් අම්මා ගාවට එන්න කිව්වා නේද..ලෙයින් නොවුනත් උබනේ මගේ පුතා.."

"මාම්..මට තාත්තී ඕනි මාම්.."

තාත්ති..ඔයාව මගෙන් ඈත් කරපු එකෙක්ව මන් ඉතුරු කරන්නෑ..උන් කවුරු වුනත්..මන් උන් සේරමල්ලා මරනවා..ඒක..ඒක රශීගෙ පොරොන්දුවක්.....

"තේජු..බබා..ඔයා කාලත් නෑ..කෝ එන්න මමි තමා අද ඔයාට කවන්නේ..හපෝ ඔය කදුලු පිහිදගනිම්..ලැජ්ජ නැද්ද..ඉලන්දාරියෝ ඔහොම අඩන්නැ.."

"ඉලන්දාරියෙක් වුනත් එ මගේ තාත්තී මාම්.."

"අනේ වස්තුවේ දැන් ඇති..මට හරි සතුටුයි මගෙ කොල්ලා මන් ගාවට ආවනෙ අද..එත් ඔහොම අඩනවා දකිද්දි වාවන්නෑ පුතේ.."

"ම්ම්ම්..මාම් කරපිංචා එපා..අයින් කරන්න.."

"අනේ මේ කාපිය..කරපිංචා කාලා මොලේ හදාගනින්..බොට නැත්තෙම ඒකනෙ.."

"නන්නන් නාන් නන්න නනා නාන ඤෑ.."

"මොකක් කිව්වා..ගිලලා ඉදපන් බත් කට කියවනෝ අමු ගවයා වගේ.."

"එවුනාට මන් කන්න ආස නෑ කියල කිව්වෙ..අනෙ මාම් ටිකක් ලස්සනට කතාකරන්නකෝ මන් පුතානේ.."

"උඹට කතා කරනවා හොද වැඩී මන් කෝ ඇරපිය කට..මොකද ඔය මූඩිය වගේ..ඇරපන් ලොකුවට කටට අනින්න කලින්.."

මාම්..ඔයා හරි අපූරු මනුස්සයෙක්..තාත්තිගේ හොදම යාලුවා..ඔයා වගේ යාලුවෙක් ලබන්න තාත්ති කොච්චර පිං කරලා ඇද්ද..මාත් පිං කරලා..ඒකනෙ ඔයා මගේ මාම් වුනේ..

ස්කූල් එකේදි අම්මා නැති එකා කියලා උන් මට විහිලු කරද්දි එදා ඔයයි හැමෝම ඉස්සරහා මාව බේරගත්තේ..එදා තමයි ඔයාට මන් මාම් කිව්වේ මගෙ අම්මී..තාත්තිට වගේම මන් ඔයාටත් පණ වගේ ආදරෙයි..ගොලුවෙක් වගේ ඉදපු මට ආයෙ පණ දුන්නා..

"කෝ කට අරින්න.."

"මාම්.."

"ම්ම්ම් මොකෝ.."

"මං ආදරෙයි මාම්..තේජුව බලාගත්තාට පිං මාම්.."

"අනේ දරුවෝ..ඔහොම කියන්නෙපා..පිං ඕන්නෑ..උබ මගේ පුතා..මන් උබව බලාගන්නැතුව කාව බලාගන්නද..මාත් ආදරෙයි මගෙ මෝඩයට.."

මන් දන්නවා මාම්..මන් ඔයාගෙ දරුවා..ඒකනෙ ඔයා තව දරුවෙක් ගැන හිතුවෙ නැත්තේ..තාත්තිට වුන දේ ඔයාට වෙන්න දෙන්න බෑ..මේ තේජු පොඩි වුනාට එයාගේ බලය පොඩි නෑ..

"මාම්..කවුද අර තෝඩුකෑල්ල.."

"ආ..මාත් කියන්නමයි ඉදියේ..බදින්න යන්නෙ..මන් නම් ආසම නෑ බන්..බලපන්කො හැටි..ඇමති ඇටයාත් මොකාද එකා වගේ කැමති වුනේ..ඕකා නැන්දාට මාර බයයි..ජිම්පප්පාටවත් බය නැති එකා නැන්දට බය මොකද මන්දා..".

"මාම් මන් කැමති නෑ..ඩැඩීව ඒකිට දෙන්න බෑ.."

" ඔව් ඔව් මන් මෙ ටිකේ ඇමතියාව බලාගත්තේ නිකම් නෙමෙ..ඒකාව බෑනාකරගන්න අදහස හිතේ තියාගෙනමයි මගේ එකාට වගේ සැලකුවේ..නැතුව මට කසනවටද ඔය ගෝනි බිල්ලාව බලාගන්නෙ..හැටි විතරක් හිනා කදක් නෑ..පුප්පන්මයි ඉන්නේ.."

"මාම්.."

"හරි හරි..උට මොනාහරි කියද්දි උබත් අනෙ අම්මෝහ්..ඉදා කට ඇරපිය..මොනා වුනත් උබ ඒකාව බදින්න ඕනි පුතේ හරිද.."

"හ්ම්..මාම්..ඩැඩී කැමති නෑ මන් ආවට.."

"මොකක්..ඇයි එහෙම කියන්නෙ.."

"නෑ..ඩෑඩී මාව දැකලා කෑගැහුවා..එයාගේ මූනේ සතුටක් දැක්කෙ නෑ මන්.."

"අනේ හොර ඇමතියාගෙ තනිකර බොරුව..උබ නැති අවුරුදු තුනේම ඕකා ඔයාගෙ පින්තූරයක් බදාගෙන බුදියගත්තේ..කෙපර බාන්න දස්සයා ඌ..එත් තේජූ..ඔයා එකපාරට ආපු එක වැරදී..අපි හිතනවට වඩා මෙතන තත්වෙ බරපතලයි..."

මන් දන්නවා මාම්..මන් ආවෙත් ඒකමයි..ඩැඩීට හැමදෙයක්ම තනියෙන් බලාගන්න බෑ..මේක මගේ පලිගැනීම..

ඩැඩී ඔයාට සිද්දවෙනවා ඔය ඔක්කොම මට භාරදීලා පැත්තකට වෙන්න..

____________________________

හායි මගේ සමයිනේ 🌝❤️

හෙ හෙ හිතුවෙ නෑ එන්න..එත් ආවා.😌❤️

අද ඉදන් දෑගිලි 2 දෙන්නම්..❤️

ඉතිම් මේ තේජුගේ කතාව 😌❤️

කතාව කියවලා ගෝජෝට සප් එක දෙන්ට ඈ..❤️🌝

ආතරෙයි..

එන්නම්..

_Gojo_

Contents
Previous
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!