Chapter 9 of 53

09 කොටස

_නොනිමි_1,478 words~8 min read

"අපි යනෝ චූටි එහෙනම් උබත් එනවද අපිත් එක්ක යන්න හෝල්ට් එකෙන් හලන් යන්නම් ඕන්නම්.."

"ආ හා මන් එන්නම්... මේ අක්කේ ඔයා යන්නැද්ද?"

මන් කොට ඩෑල්ගෙන් එහෙම් ඇහුවෙ ඒකි එතනම පෝච්චියක් වගේ වාඩි වෙලා ඉන්න නිසා..මේකිට ලෙඩක්ද කොහෙද මන් හිතන්නෙ මේකි තක්කාලි වගේ රතු උනානෙ

"න්න්නෑ පැ- මේ නංගී මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉන්නවා ඔයා යන්න"

"ක්‍රිකට්? මටත් එන්න ආසයි හලෝ අනේ කෝමද එන්න ඕනෙ "

"ආ ද්දැන් 12යි නේ අපිට 1ට අද ප්‍රැක්ටිස් ඔයා ඔහොම්මම ඉන්න පුලුවන් නම් ඉන්න න්න්නංගි"

"ඕම්කේ එහෙනම් මන් ඉන්නවා "

"ඒ පොඩි පගා උබර් එන්නැද්ද බන්ග්"

" හලෝ මන් බැලුවේ මෙහෙම්මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉන්න මෙයත් ඉන්නවලු ප්‍රැක්ටිස් පටන් ගන්නෙ 1ට ලු ඉතින්ග් ඔයැයිලා යන්ට ගුනබුසජපුර වේවා"

"ඉතින් බන් එකට නම් තව පැයක්ම තියෙනව නේ අපි එක්ක මැක් එකට යමන්"

"අඤෙ මන් ලඟ සල්ලි නෑ අලොව් ඔයාලා යන්න කමන්නෑ"

නිශායා අක්කා ඒකත් එක්කම මගෙ පුපට දඩ පාරක් අතෑරියා පිස්සු පම්කේක්කලා මගේ ලස්සන පුම්පට ඊරිසියයි මෙයාල හුම්

"දැන් කවුද උබෙන් සල්ලි ඉල්ලුවෙ වරෙන් මගුලක් කතා නොකර ඒ ඕයීඉ.... නංගි....සනිදීඊ.... එනවා මෙහාට..."

" ඕඔ ඇයි අක්කේ?"

"මෙහ්හ් අපිත් එක්ක මැක් එකට යන්න එනවද?"

"අක්කෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් නේ අනික සල්ලිත් නෑ මන් අතේ ගේන්න බැරි උනා"

"මේ පොඩි පග්ගු දෙන්නම සල්ලි කතාවක් කියෝනවා අනේ බන් සල්ලි ඕන්නෑ අනික නංගි තව පැයක් තියෙනව නේ අපි උබලව එතනින් 12.45 වෙනකොට යවන්නම්

"අහ්හ් හා අක්කේ"

"ම්ම්ම්ම් දැන් ඔය ලමයි දෙන්නත් අත් අල්ලන් පෝලිමට එන්න"

මන් සනිදි අක්කෙ අතින් ඇල්ලුව හොඳ ලමයෙක් වගේ හනේ දෙයියනේ මේම්කි ගැස්සිලා ගියා ආ මෙකිට ඔස්ටියෝපොරෝසිස් වත් ද මාව දැක්කම රතු වෙනවා ගැස්සෙනවා වෙව්ලනවා හරියන්නෑ ජලභීතිකා එන්නත විදින්න වෙයි වගෙයි ආ ඒක විදින්නෙ බල්ලොන්ටනෙ ඒත් කමක් නෑ මේකිට හරකුන්ට විදින ඕන එන්නතක් හරියයි

අපි කට්ටිය ගේට් එකෙන් එලියට ඇවිත් වට පිටාවෙ තියෙන සුන්දර පරිසරයේ අලංකාර විදිමින් ඇවිදගෙන ඇවිදගෙන ගියා

"යකෝ ආදිත්‍යා ගමේ යනවා වගේ පාර පනින්නෙ මඤ්ඤංද උබට? "

"ඕ මන් අපේ අයියලගෙ නංගිනේ "

"උබලෑ අයියත් එකයි උබත් එකයි"

"ඒක තමා මාත් කිව්වෙ ඉතින්... ආ නෑ නෑ එහෙම වෙන්න බෑ නේ මට තියෙන්නෙ පොල්ලක් නෙවෙයිනේ හප්පට-"

මම අතකින් කට වහගෙන මොකුත් නොවුන ගානට ඉන්න හදනකොට අරුන් ඔක්කොම මන් දිහා බලන් හිටියා

"එන්න සනිදි අක්කෙ පචයක් හලන්න...ඔවා දන්නවත අපේ ගෙදෙට්ට හොරු පැන්නනේ"

" ආ ආ පච කෙලින්නැතුව ඉදපන් ආදිත්‍යා"

මන් ගස්සලා සනුගි අක්ක දිහා බැලුවා හුම් පචයක් හලන්න එන්න කිව්වම පචයක් හලන්නැතුව ඇත්ත කියන්න බෑ නේ

"පචයක් හලන්නනෙ මේකිව ඇදල ගත්තෙත් ඉතිම් හුම්ම් මොන පම්කද්ද හනේ"

"අනේ අම්මපා මේකි නම් මොකකට වත් බය නැද්ද කොහෙද යකෝ අපි අක්කල කියල ගානක් නැතුව වැල් බයිලා කියවන හැටි"

"වැල්?- අයියෝ ආයෙත් කියවුනා සෝරී"

"මුන් නම් මහ වලත්ත ලමයි"

"ආ ආ මන් හරි ඕපන් හරිත මගෙ කටේ එකයි හිතේ එකයි බඩේ එකයි පුපේ එකයි නෑ නේ"

මොනෞත්තක්ද මට මේ දේවල්ම කියවෙන්නෙ මන් හැදිලා ඉවරයි දැන් කරන්න දෙයක් නෑ මගේ කට වාචාලයි මන් දන්නවා සමාවෙන්න අක්කේ වරද මගේ අතේ

"මූ නම් හැදිලා ඉවරයි නේ නිශායා"

"ඔව් බන් මුගෙ අයියත් මෙහෙම්මමයි අපි පෑනක් කටේ ගහන් හිටියත් මොකක් හරි හු- මගුලක් කියවනවා"

"හූමගුල් කියන්නෙ මොනාද ඒයි මන් අවමගුලුයි මගුලුයු නම් අහල තියෙනවා ඒත් මේ හුමගුල් අහල නෑ නේ හලෝ ආ මේ අනික මන් තාම හැදිලා ඉවර නෑ හරිත බලන්න හනේ මගෙ මෙව්වා වල පොඩි"

මන් මගෙ පොඩි කුම්කු දෙක පෙන්නල කියනකොට හැමෝම මන් දිහා බලන් හිටියා එතන හිටිය පොඩිම එකා මන් ඒත් මන් නිකන් කතා කරේ ඔය දේවල් ගැන මන් උන්ටත් වඩා දන්නෝ වගේ ඒ අස්සෙ අර මගේ එහා පැත්තෙ හිටිය කොට ඩෑල් සනිදි අක්කා මොකෙද්ද වගේ බයවෙලා ඉන්නවා යසෛ බේසික දෝණි මේකිට කොල්ලෙක් නැද්ද දන්නෑ සිරාවට අහල බලන්නෝනේ නැත්තන් බලු කුක්කෙක් වත් සෙට් කලාම හරි

"ආ හා මන් දිහා දැන් කන්න වගේ බාන්න එපා ඔයාල ඕව දන්නැතුව නෙවේනේ අනික ඔයා-"

"හරි හරි ඇති බන් අපිටත් සායමක් තියෙනවනේ"

'' මන් යවන්නද ඒක?"

ඒත් එක්කම ශලනි අක්ක මට පටාස් ගාල මගෙ පම්සට් එකක් ගැහුවා මොන මගුලක්ද අනේ මන් කිව්වෙ ඇත්තනේ ඔයාලා අනික මට වඩා අවුරුදු තුනයිනෙ අනේ වැඩිමල් හහ්හ්හ් අනික පම්සට ගහන්නේ..... එන්නෙපා මගෙ බෝල පම්සට ගහන්න ඉස්සරහ නැති උනත් පස්ස තීනව දෙකටම හරියන්න හරිත

"ආආආආආව්ව්ව්"

ටිකකින් අපි මැක් එක තියෙන තැනට ආවා අපි කට්ටියම ගිහින් ඉතින් එක තිබ්බ ලොකු මේසෙකින් ඉදගත්තා මගේ එහා පැත්තෙ අයිනේ හිටියේ සනිදි අක්කා මෙහා පැත්තේ හිටියේ මනුකි අක්කා ඊටත් එහා පැත්තෙ හිටියේ තරින්දි අක්කා

අපේ ඉස්සරහින් හිටියේ ශලනි අක්කයි නිශාය අක්කයි සනුගි අක්කයි අපේ හවුස් එකේම එශානි අක්කයි

"ඕන දෙයක් කනවනේ නේ"

ඕ යකෝ ඕ දෙන ඕන දෙයක් කනවා අරන් එන්න වහ උනත් කන්නම්...

"හොව් ජෙයියනේ මන් නම් ඔවා අතින් දෙන වහ උනත් කනෝ.. මේ දැන්ටම 12.16යි ඉක්කනට යන්නත් ඕනෙ"

මන් එහෙම කිව්වම සනුගි අක්කයි තරින්දි අක්කයි ගිහින් මොනාද ඕඩර් කරන ගමන් හිටියේ ඊට පස්සෙ ටිකකින් මන් දැක්කා එයාල කෑම අරන් එනවා හැමෝටම එක බර්ගර් එක ගානෙයි පෙප්සි එකයි ෆ්‍රයිස් උයි තිබ්බේ මගේ බර්ගර් එක මාරම රහයි හැමෝටම එකම බර්ගර් නෙවේ ගෙනත් තිබ්බේ මගෙ එකේ හොඳට මැයෝනීස් දාලා චීස් ස්ලයිඩ්ස් දෙකක්ම දාලා ක්‍රිස්පි චිකනුයි තව මොනාද සිලිබිලිං නුයි තිබ්බා මන් ඒක සනික කාල මගෙ ෆ්‍රයිස් ටිකත් කෑවා මුන්ට එච්චර වියදම් කරන්න සල්ලි කොහෙන්ද දන්නෑ මුන් හැමෝම ලඟ තියෙන්නෙ අයි ෆෝන් 13,12,11 pro ඒවද කොහෙද මරු ඉතින් මගේ ලඟ තාම තියෙන්නෙ හිම්චි හුවාවි වයි ෆයිව් ලයිට් එකක් ඉහික්..ඉදපන්කො ඕලෙවල් ඉවර උනාම ගන්නවා 13 එකක්ම.. ඒ උනාට ලොකු අයියට තියෙන්නෙත් 13 Pro Max එකක්.. මට X එකක් වත් අරන් දෙන්න එපැයි.. පොඩි අයියටත් අරන් දුන්නා 13 එකක්.. මන් නම් Pro එකට වඩා නෝමල් එකට තමා කැමති.. මේමයි ඉතින් අපේ ඩැඩා හමුදාවෙ බ්‍රිගේඩියර් කෙනෙක්.. ඒ නිසා ඇත්තටම පොඩි කාලෙ ඉදන් අපිට එහෙම ලොකුවට අවුලක් නෑ.. හැබැයි අප්පච්චි නපුරුයිනෙ..

කාලා ඉවර වෙලා මන් බලන් ඉන්නකොට මෙන්න අරුන් අයිස්ක්‍රීමුත් උස්සන් එනවා හනේ මේ දැන් ඕක කන්නත් ඕනෙද මට හෙම්බිරිස්සාව යකොව් ඒත් ඒ ලස්සන අයිස්කිරිම දැක නොදැක්කා වගේ ඉන්න බෑ නේ කමන්නෑ ඔන්න ඔහේ කමු

"මේ වෙලාව 12.49යි උබල දෙන්නා ඉක්කන්ට කාලා පල "

"යනෝ යනෝ එකටනෙ ඉතින් මෙතන ඉදන් ඉස්කෝලෙට මහ දුරක් නෑ නේ සින් ගාල මට නම් දුවල යන්න පුලුවන්"

"උබ උසේන් බෝල් ගේ නංගෙ උනාට සනිදි එහෙම නෑ නේ ඒ නිසා කාල පල මෙතන පච හල හල ඉන්නැතුව"

"ආ හා හා උසේන් බෝල් නෙවෙයි උගෙ බෝල තිබ්බට ඌ බෝල්ට් සනිදි අක්කට දුවන්න බැරි නම් මන් එයාව උස්සන් දුවනවා කෝමත මන් වැඩ්ඩෙක්නේ"

මෙන්න යකොව් සනිදි අක්කා ඇස් ලොකු කරන් මන් දිහා බය වෙලා වගේ බලන් ඉන්නවා අනේ යකෝ මාව දැක්කම බොට බය හිතෙනවද මම මේ ලස්සන සුදු කොලු කෙම්ලෙක් ඒයි මන් හරි සෙස්සි හැන්සම් කෙල්ලෙක්නේ මාව දැක්කම කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලොම කැමති වෙනවත්තෙක්ක උබ මොකටත් මෙතන රතු වෙන්නෙයි බය වෙන්නෙයි

"යන්"

"ම්ම්ම් යනවා අක්කේ"

"එහෙනම් කෙල්ලනේ අපි ගියා ඔයාලට ගෞරවයෙන් බුස්සරණයි"

"ආ පරිස්සමින් පලයන්"

යැයි යැයි තමා මන් බබෙක් කියල හිතුවද දන්නෑ දැන් ඉතින් මේ කුන්ඩවාලෙ එක්ක යන්නෙපැයි

මම මේකිගෙ අතින් අල්ලගත්තත් මේකි ගැහෙනවා

"මේ අලෝ මන් ඔයාගෙන් බඩ්ඩක් අහන්න හිටියේ"

"අහ් ආ ම්ම්මොකද්ද නංගී"

සනිදි අක්කා ඒක ඇහුවෙත් හෙන්න බයෙන්

"තමුසෙට මී මැස් මොරේද හලෝ මන් අතින් ඇල්ලුවත් වෙව්ලන්නේ ඇයි මන් කැතද නැත්තන් ඇයි කුදූ ඔයා මගෙ හිත රිද්දන්නේ"

මන් හෙන ඇට්ටින් පාරක් දාලා කිව්වම් මේ ගෑම්නි තවත් බය උනා

"ආඅ එහෙම නෑ මොකද්ද ක්කිව්වෙ ස්සුදූ?"

මේකි සුදුයි කෝමත් එහෙමයි කියලා මේම කිව්ව කියලා සුදු මැලි වෙන්නෝන්නෑ නේ මේකි කම්පියුස් වෙලා මන් දිහා බලන් හිටියා

"ඇයි එහෙම කියන්න එපාද?"

"න්නෑ"

මන් මේකිව ඇදන් පාරත් පැනලා මේකි චූටි නිසා පාරෙ මේ පැත්තෙන් අනිත් පැත්තට ඇදලා ගඉතින්ග් හදිස්සියෙවත් වාහනයක් ආවත් මේකිව පේන්නෑ චූටිනෙ ඉතින් අපි ඉස්කෝලෙ කරා දුවගෙන ගියා ගේට් එකෙන් ඇතුලට ඇකිත් වෙලාව බලනකොට 1.04යි වෙලාව ඒත් එකෙක් නෑ ඒම හිතනකොටම සනිදි අක්කගෙ වයසෙම අක්ක කෙනෙක් ආවා එයාගෙ පිටිපස්සෙන් තව හතරදෙනෙක්ම ආවා එයාල ඇවිත් සනිදි අක්කගෙන් මට ඇගිල්ලක් දික් කරලා ඇහුවා මෙයා කවුද කියලා

"මෙයා ක්‍රිකට් ගහන්න ආසයි කිව්වා මන් කිව්ව ඉන්න කියලා"

" හා හා නම් මොකද්ද කීය වසරෙද?"

"මම ආදිත්‍යා ග්‍රේඩ් ලෙවන් වල "

"ම්ම්ම් කලින් ගෙදරදි හරි ක්‍රිකට් ගහල තියෙනවද?"

"ටිකක්"

"නිකන් ගහල නම් බෑ නංගි අපි බෝල් කරන විදිහක් එහෙම තියෙනව ඔයාලා බෝල් කරනව ඇත්තෙ නිකන් බෝලෙ විසික් කරල නේ අනික බැට් කරන්නත් වැඩිය දන්නෙ නැතුව ඇතිනේ ඒව ඉගෙන ගන්න ඕනෙ"

අනේ පලයන් බන් අක්කෙ මන් දන්නවා ක්‍රිකට් ගහන්න මන් අයියල එක්ක ප්ලේ කරල තියෙනවා උබර් කොහොමද කියන්නෙ මන් ප්ලේ කරන්න දන්නෑ කියලා ආ අනික පොඩි අයියා උන්ගෙ ඉස්කෝලෙ ක්‍රිකට් කැප්ටන් යකොව්

ගේට් එක ඇතුලෙන් කාර් එකක් ඇවිත් නැවැත්තුවා ඒ ක්‍රිකට් කෝච් මන් හිතන්නේ ඕ ඕ ඌ තමා උසට උසේ හෙන කඳයා වගේ ඉන්නවා ඔය පොඩි සෑර් මන් හිතන්නෙ අපේ ඉස්කෝලෙ කෝච් ලා තුනක්ද කොහෙද ඉන්නවා

සර් ඇවිත් අපි ලඟින් හිට ගත්තම අර අක්කලා අත් පිටිපස්සට බැඳගෙන හිටියා මාත් එහෙම්මම හිටියා සර් අර කියවපු අක්කගෙන් ඇහුවා

"අද හැමෝම එනවා කිව්වා නේ "

"ඔව් සර් හැමෝම දාල තිබ්බා"

"එකයි කාලයි තාම නෑ නේ එකයි විස්ස පහු වෙන අයව ග්‍රවුන්ඩ් එකේ දුවවමු"

සර් පිටිපස්ස හැරිලා ආයෙම හැරිලා මන් දිහා බැලුවා

"මේ කවුද?"

"සර් එයා අලුතින් ලූ"

"ආහ් හා හා නම් මොකද්ද පුතේ"

"මන් ආදිත්‍යා, සර්"

"හ්ම්ම් බෝල්ද බැටින්ද කරන්නෙ නැත්තන් ඕල් රවුන්ඩින්ද ?"

"අම්ම් සර් ඕල් රවුන්ඩර්"

"හ්ම් හ්ම්ම් අපි බලමුකො ඈ"

මන් හිනාවෙලා ඒක පිලිඅරන් පැත්තකට වෙලා ඉදගෙන හිටියා ලමයි ටික දෙනෙක්ම ආවා එකයි විස්ස පහු උන එවුන්ව සර් ග්‍රවුන්ඩ් එකේ වට පහක් දිවෙව්වා යසෛ යසෛ හොම්ද වැඩේ උම්බලට හුහ්හ්

ක්‍රිකට් ගැහිල්ලක් තමයි තියෙන්නෙ මචාන්ග්ග්ග් අද මාර සීන් එකක් හලොව් උනේ මන් අපේ ගෙදර පඩිපෙලෙන් වැටිල දැන් මේ කකුල බැඳගෙන ඉන්නෙ 😪

මන් Minchii_Chamzz❤️

බඩ්ඩක් කියන්නත...

මන් ආතරෙයි ඔවාලට උතුරම්න 😽❤️

Contents
Contents