Chapter 19: 19 කොටස

_නොනිමි_Words: 22915

"හවුසස් හතරෙ එන්ට්‍රි ෆෝම්ස් හතර මේ දැන්ම මට ගෙනැත් දෙන්න..."

"කෝ හු#තො එන්ට්‍රි ෆෝම් එක ඕයි ඕයි සනුගී..."

නිශායා අක්කා නැට්ට ගිනි අරන් වගේ හැමතැනම එන්ට්‍රි ෆෝම්ස් හොයනව තොපිට හොඳ වැඩේ ම්හ් කිසි වැඩක් කර ගන්න දැඤ්ඤෑ..අරහෙ සෑර් කාරයා අමතනවා හනේ මන් යන්න ඕනෙ යකව්... උදේ ග්‍රවුන්ඩ් එකට ගිය වෙලේ ඉදන් එහෙට දුවනවා මෙහෙට දුවනවා රෙත්ත එපා වෙලා හිටියේ... හැයි දෙයියනේ රාවන් කැප්ට~න් කිව්වම රෙද්ද උස්සන් දුවන්න එපැයි හනේ මට මේ වගේ බාල්දිමනෙ වැටෙන්නේ... ඒ අස්සෙ ඊයෙ ක්‍රිකට් වලට ලමයි හොයා ගන්න නැතුව දෙයියනේ කියල ටොප් බෝඩ් එකේ අක්කල ටිකව දාගත්ත ට්වෙන්ටි එකට අපේ එකට එංගලන්තෙන් පහත් උනා වගේ සෙට් එකක් දා ගත්ත ඉහික්

අද මන් මැචස් ඉවර වෙලා එහෙම්මම සිතූලගෙ ගෙදර යනවා අද එයැයිලගෙ ගෙදර මන් නිදා ගන්නේ... මට පික්කු වගෙයි දෙයියෝ හනේ මන් හැඟීම් ඉවසා දරාගෙන ඒම්කි ඉන්න තැන ඉන්නෙ කොහොමත...අනේහ් මේ ගෑනු ටික තාම එන්ට්‍රි ෆෝම් ටික දුන්නෑ නෙ මොන හු#තක්ද මන්දා

"අනෙ අක්කේ කොයි ලෝකෙන් හරි මට එන්-"

"හම්බුනා හු#තො හම්බුනා... අනේ දෙයියො දැක්කා වගේ...ආ නංගී ඕයි අරන් පලයන් සනිකව දුවපන්"

මන් කොලේ අතේ තියාගෙන සනිකව සර් ගාවට දිව්වා අනෙහ්හ් හතී... පස්සෙ අපි ටොස් කලා මුල්ම මැච් එක ගැමුණු එකටයි විජය හව්ස් එකටයි හික්කේ ගැමුණු එකේ ටීම් එකම ස්කූල් ටීම් ප්ලේ කරන එවුන් නැඝ්තන් ස්කූල් ප්‍රැක්ටිස් දිගටම එන උන් අනේ හික් ගෑවෙනවනෙ විජය එකට නම් දෙන්නෙපා ගූ ගොඩ මට නම් ඔය කොල පාට හව්ස් පේන්නම බෑ ජෙයියනේ උන් එක නොවී වෙන ඕන හව්ස් එකක් එක උනාට කමන්නැහ්හ් සෙද්ද...

මන් ඇවිල්ලා බලන් හිටියා මක්කද වෙන්නෙ කියලා සිතූත් මන් ගාවින් ඇවිත් ඉදගත්තා.. ඊයෙ දේවල් මතක් වෙනකොටත් මාව හිරි වැටිලා යනව වගේ.. මන් මේ තරම් කෙනෙක් ගැන කෙයා කරාමද කොහෙද මන් දැන් එයා එක්ක කතා කරන්න ඕනද... අනේ නෑ එයා පටන් ගනී එයානෙ වැඩිමල් ලේඩීස් පස්ට් ඔවා පටාන් ගම්න

"ඊලඟ මැච් එක අපිට නේද"

"ම්ම් ඔව්"

"ටීම් එකට කතා කරන්න නංගි"

ආහ්හ් වට් ද ෆක් යූ සෙඩ් ඤංගි උබෙ ආච්චිට හෑම්බ්‍රේක් ගහන්න

"කේ

සෙවන්ටීන් රාවන් ටීම් එක... මෙතනට එන්න... ඉක්මනට..."

මන් එහෙම කිව්වම එතන හිටපු අපේ හව්ස් එකේ අන්ඩර් සෙවන්ටීන් ට්වෙන්ටි ඔක්කොම එවුන් ආවා හනේ අක්කලට කතා කලේ නෑ ඉතිම්

"හේ ඔවාලට නෙවේ හලොව් කතා කලේ අපේ ටිකට ඊලඟ හාෆ් එක අපේනේ"

"කමන්නෑ අපේ කැපත් උබ වගේ තමා නේ... මල්ෂත් නැහැ මෙතන ගිත්මිත් නැහැ උබ කියපන්... ඒ නංගිලා මේ ආදිත්‍යා කියන දේවල් අහගන්න"

අනේ මට හෙන අපහසුයි වගේ

"ම්මෙහෙමයි... මුලින්ම ටීම් එකට කියන්නේ ඇහුම්කන් දෙන්න හරිද... මන් කතා කරොත් බලන්න..අපිට මුකින්ම ෆීල්ඩින් තියෙන්නෙ මේක ඕවර්ස් පහේ නේ විනුදි ෆස්ට් එක දාන්න... ඔයා දෙක තුන මම හතර ඔයා දාන්න නංගී... තව කව්ද මෙතන බෝල් කරන්න පුලුවන් එක්කෙනෙක්ට ඉන්නේ..."

අනේ එක සක්කිලියෙක් අත ඉස්සුවෙ නැහැනේ අඩෝ අඩෝ කැ# වැඩ කරන්නෙපා ඕයි

"එකෙක්වත් නැද්ද... විනුදි උබ දානවද එහෙනම් එක්කෙනෙක්ට විතරක් ඕවර්ස් දෙකක් දාන්න පුලුවන්ලු..."

"හහ් ඕකේ"

මුගෙ අම්මට මුගෙ රැස් බලහන්කො දෙන්ඩ තියෙන්නෙ දත් සැට් එක බඩට යන්න ප#යගෙ

"හරි මේ අහන්නකො ඔයාලා කැච් එක ගන්න එහෙම ඉස්සරහට පිටිපස්සට දුවන්න හරිද වැටිලා හරි කැච් එක ගන්න ඊලඟට නිකන් බිම දිගේ යන හතරවල් යන්න දෙන්න එපා වැටිලා හරි නවත්තන්න"

"ඒ ඕයි ඕයි අන්න අරුන්ගෙ හාෆ් එක ඉවරයි උබල පලයන් අනේ හොඳට ගහපන් ඈ"

"එලේල ඒ එන්න එන්න කෝ මන් කිව්ව දේවල් මතකයිනේ"

හැමෝම ඔව් කියන්න ඔලුව වැනුවා මට ඒත් බයයි මොකද මේ මැච් එකේ නෝ බෝල් එකකට හයයි වයිඩ් එකකට හතරයි බය නැද්ද ඉතිම් හිම්කස්

මන් ලමයි කට්ටියව දාල ඉක්මනට ෆීල්ඩ් එක හැදුවා.. බැට්ස්මන් ලා දෙන්නා ඇවිත් විනාඩි දෙක තුනකින් මැච් එක පටන් ගත්තා.. විනුදි විකට් එකක් හරි ගනී කියල ලොකු මෙව්ව එකක් මගෙ හිතේ තිබ්බා..

"හුක්"

හරිනෙ හු#නවනේ පලවෙනි බෝලෙම වයිඩ් අනේ හු#තෝ මොනාද කරන්නෙ උබෙ ආච්චිට හෑම්බ්‍රේක් ගහන්න

"හරි හරි විනුදි බලල දා ගමූ..."

හනේ මේකවත් දාපන් තව බෝල පහයි හයියෝ එමෙකි ඕවරේට ලකුනු විස්සක් විතර දෙයිද දන්නැහැ අනේහ් උබට...

"ආ කැච් එක....යාස්- අයියෝඕඕඕ ශිට්"

අනේ ශිට් යසට ගන්න තිබ්බ කැච් එක දිනිති කෑවනේ යකෝ අල්ලලත් ඔහොම අතාරිනවද මන් අහන්නෙ රෙද්ද

කොහොම හරි විනුදිගෙ ඕවරේ උන් ලකුණු 18ක්ම ගැහුවා යසෛ යසෛ ඊලඟට දිනිතිට මන් බෝලෙ දීලා කිව්වා අනේ නංගි ප්ලීස් හරියට බෝල් කරපාන් කිව්වා මේකි මක්කක් කරයිද දන්නෑ

"ආ අවුලක් නෑ අවුලක් නෑ නංගි ඔහොම දා ගමු"

දිනිතිගෙ පලවෙනි බෝලෙට උන් එකක් දිව්වා

"ආ නියමයි ඔහොම දාගමු නංගේ"

දෙවෙනි බෝලෙදි උන්ට ගැහුවට දුවන්න හම්බුන්නැහැ දිනිති නංගි එක වයිඩ් එකයි දැම්මේ අන්තිම බෝලෙදි උන් ගහලා එක බාගයක් දුවනකොට මන් බෝලෙ ගත්තා උන් දැක්කෙ නෑ මන් "කවර් අප්" කියලා බෝලෙ විකට් එකට විසික් කලාම බෝලෙ බැට්ස් මන් ඉරෙන් මෙහාට එන්න කලින්ම විකට් එකේ වැදුනා මට හෙන හයියෙන් කෑ ගැහුනා ඒ වෙලාවෙ නම්

ඉහ්ම් දැන් මගේ ඕවරේ

හරි ආදි ඩෝන්ට් බී කලබල යූ කැන් ඩූ දිස්

මන් බෝලෙ අරන් අඩි හතක් පිටිපස්සට ගිහින් දුවගෙන ඇවිත් බෝලෙ දැම්මා මට ටිකිස් හඬක් ඇහුනා මට දැනුනා බෝලෙ හද්දා  ස්පීඩ් ගියා කියලා ඒත්... අම්මට හුඩු යකෝ දකුණු පොල්ල ඇඳ වෙලා ඒ කියන්නේ

"අවුට් සේ....."

මන් අතත් උස්සන් කෑ ගැහුවාම මුලු ටීම එකම මන් ලඟට දුවගෙන ආවා හැමොම මට හයි ෆයිව් දුන්නා ඒ අස්සෙ විනුදිත් ඇවිත් හයි ෆයිව් එකක් දුන්නා

"මෙව්හ් හලෝ ඔයාම ෆිෆ්ත් එකත් දාන්න මට බැහ් අද"

"නෝ ප්‍රොබ්"

මට ඒ අස්සෙ ඈතින් ඇහෙනවා

'කමෝන් ආදී....

වෙල්ඩන් ආදි වෙල්ඩාන්න්න්න්'

හරිම සම්තුටුයි

කොහොම හරි මම විකට් දෙකකුයි කැච් එකකුයිත් ගත්තා කැච් එක නම් තනි අතින් ගත්තේ...

අනිත් මැච් තියෙනකන් අපි බලන් හිටියා

"ස්-සිතූ"

මන් ඒ දැක්කේ මන් දකින්න අකමැතිම කෙනෙක්ව සිතූ එක්ක! එයා තරුල්‍යා නංගි එක්ක මොකද කරන්නේ...මගෙ මුලු පපුවම රත් වීගෙන ආවා මාව කුඩු උනා වගේ දැනුනා... පෙසාරා අක්කව හොයා ගන්න ඕනේ එයත් අපිත් එක්ක මැච් එකට ආවා

මගෙ ඇහෙන් කඳුලු බින්දුවක් රූටල එන්න හැදුවත් මන් ඒක නතර කර ගත්තා මන් ඉක්මනට එතනින් නැගිටලා දිව්වා පෙසාර අක්කව හොයා ගෙන ඇයි අනේ සිතු තරුල්‍යා එක්ක ඉන්නේ...එයා-එයා මට බොරුවක්ද කිව්වේ...

"පෙසාරා අක්කේ..."

"ඕ නං- ඒ..ආදී... මොකද මේ"

මන් හරි බැගෑපත් විදිහට එයාගෙ මූණ දිහා බැලුවා අනේ...

පෙසාරා අක්කත් හෙන චූටී එයා සිතූටත් වඩා කොටයි එයා මගෙ අතින් අල්ල ගත්තා

"ඇයි ආදි... මොකද උනේ..."

"අ-අක්කෙහ්... සිතූ..."

"ඇයි සිතූ මොකද..."

මන් මූන හරවලා සිතූ තරුල්‍යා නංගි එක්ක කතා අර කර ඉන්නවා පෙන්නුවා

"හෝලි ෆක් අද මම ඕකිට...."

පෙසාරා අක්කා පුපුර පුපුර ඒ පැත්තට ගියා...

"තමුසෙලා මොකද කතා කරන්නේ..සිතුමිණී තමුන්ට ඇජ්ජාවක් නැද්ද..."

"පෙස්-"

"තමුන්න්... ඇයි තමුන් මේකිට ආයෙත් මන් ආදරෙයි කියල අතාරින්නද ආවෙ"

"පෙසාරා අක්කේ... එහෙම දෙයක් නෙවෙයි මන් සර් මගෙන් අහපු දෙයක් ගැන කිව්වෙ ඒක සිතුමිණී අක්කටත් අදාලයි.. මට එහෙම දෙයක් ඕන්නැහැ..."

පෙසාරා අක්කා සිතූට හොඳවයින් රවලා තරුල්‍යා නංගිටත් දෙකක් රවලා ආයෙ මන් ඉන්න තැනට ආවා හො‍ඳ වැඩේ

"දැන් උබ... උබ කියපන් උබයි සිතුමිණීයි අතර තියෙන හුටපටේ මොකද්ද කියලා...මේක හරි මගුලක් උනානේ"

"අම්ම් ඇහ්ම් මෙහෙමයි...."

වු#න්නදාලා අඩේ මේකි දන්නෑනේ කලබල වෙන්නෙපා ඉහිම්

"මන් සිතූට කැමතී සිතූ අමට කැමතී අපි යාලුවෙන්නෑ මට බයයි..."

මන් ඇස් දෙකත් වහගෙන වැලක් වගේ කියෝගෙන කියෝගෙන ගියා

"ඇයි දැන් බය"

"අප්පච්චී..."

"ම්ම්ම්ම් සිතූ මට කිව්වා...මට උබෙනුයි හරියටම දැන ගන්න ඕනෙ උනේ...නංගි උබට කියන්න~ අවුරුදු දෙකක විතර ඉදන් උබට හෙන්න ආදරෙයි... අපිට පීරියඩ් කීයක් නම් කට් වෙලා ඇද්ද උබෙර්ව බලන්නම ඇවිත්...

අපි ඒකිට කියපාන් කියපාන් කිව්වා... එයා කිය කිය හිටියෙ බෑ උබ බනී උබ තරහ වෙයි කියලා මෙහෙමයි එහෙමත් උනා නෙ ඉතින් නේ..."

"ඔව් ඉතින්... ඒත් මන් කල්පනා කල්ලා බැලුවා.. එයා හෙන කියුට් හලෝ මන් එයාට කැමතී..."

"ම්ම් ම්ම් අපි බලමුකෝ...දැන් අද එහෙ යනව නේත...ම්ම්ම්ම්ම් මොනා වෙයිද දන්නෑ නේ..."

"අපි ප්ලෑන් කල්ලා නම් තියෙන්නේ බඳින්න හෝ යාලු වෙන්න කලින්ම හනිමූන් එක ගිහින් වු#න්න... ඔවාට වීඩියෝ කල්ලා එවන්නත...."

"අපෝහ් අපෝහ් මන් නම් ඔව්වා බලන්නෑ... මගේ වර්ජින් ඇස් දෙක..."

පෙසාරා අක්ක ඇහැක් ගහන ගමන් කිව්වා පෙනේද මෙව්කි කියන පච...

"ඇයි ඇයි ඔයා පච කෙලින්නේ...ආස නෑ හරිත පච කෙලිනවට ප#ට කෙලිනවා..."

"අඩෝ අඩෝ...උබටම ගැලපෙන එකීව තමා සෙට් වෙලා තියෙන්නෙ..."

"ඇච්ච ඇච්ච... මයි චොයිසස්... ම්ම්වාහ්"

ඒත් එක්කම අරකි දුවගෙන දුවගෙන ආවා අපරාදෙ තරුල්‍යට උම්ම එක්කුට් දාලා බායි බබාහ්හ්හ්හ් කියල එන්නනෙ තිබ්බේ

මන් මූන පුපක් කරන් ඒකී දිහා බලන් හිටියා..

"ඒයි මේ..."

මන් ඇහි බැමක් උස්සලා ඒකි දිහා බැලුවා... හැයි උම්බ දෙනව පුප පැලෙන්න හතරක්...

"ඇයි"

"තලාද හනේ"

"තලා නෑ-"

ඒ එක්කම සිතූ උඩ පැන්නා...

"අනාව් මන් දන්නවා ඔවා තරහ වෙන්නැහැයි කියලා... මගේ සුදු මාත්තියා..."

හෝව් හෝව් වෙයිට්.. මන් තාම කියල ඉව්‍ර නෑ පුතේ උම්බ් ඉවරයි කියල හිතුවට... ඉවර නෑ... තව තියෙනවා..

"තලා නෑ බට් මම තරහයි"

හයියෝ නංගී.... අනේ තරහ වෙන්නෙපා හලෝ එයා පස්නයක් කතා කලේ...

ඒ වෙලාවෙන් පස්සෙ මන් ආයෙ වැඩිය සිතූ එක්ක කතා කරේ නෑ ඇත්තටම කතා කරන්න වෙලාවක් තිබුන්නෑ...

අපි මැච් තුනක්ම ගහලා ෆයිනල්ස් වලට ආවා ඒකත් අපියි විජයයි හුක්ස්...

"කමෝන් ආදී.....

ගෝ.. ගෝ.. ගෝ රාවන්ස්"

මරු හැම්බැයි...සතර දිසා වලින්ම මගේ නම කියනවා ඇහෙනවා...මේකේ හාෆ් හාෆ් නෙවෙයි අපිට මුලින්ම බැටින් තිබුනේ... මම ඕපන් ගිහිල්ලා වැනුවා දස අතේ...මන් ලකුණු 101 ක් ගැහුවා... ඕවර්ස් හයට... මෙහෙමයි නෝ එකට හයත් එක්ක නෝ එකට ගැහුවොත් ලකුණු එනවා..හයක් ගැහුවොත් එතකොට ලකුණු 12යිනේ ඉතින් උන්ගෙ එකෙක් දාපු නෝ බෝල් ඕවරේකටම මන් ගැහුවා ඒවත් සාමාන්‍ය ඒවා නෙවේ හයේ හතරේ තමා ගැම්මක් තමයි... ඒ ඕවරේ මන් හයේ ඒවම තුනක් ගැහුවා හතරෙ එකක් ගැහුවා අපි දෙන්නා පහක් දිව්වා... පිට් නෙහ්... එතෝට ඒ ඕවරේම 51ක් ගැහුවා... මන් වැඩ්ඩෙක් නේත...

අපි බැට් කල්ලා ආවම හැමෝම මට කියනවා 'උබ ආච්චි වැහිලා වගේනෙ ගැහුවෙ ඕයි කියලා ඒ හැමෝටම මන් දුන්න උත්තරේ උනේ.."ඔව් හනේයි මන් පිලිප් හියුජ් නේ" කියලා

උන්ව ඕවර් පහේදිම ඕල් අවුට් කරන්න අපේ ටීම් එක ඇත්තටම සමත් උනා...

මට බෙස්ට් බෝලර් වත් එයි කියල මගේ හිතේ හිම්චි බලාපොරොත්තුවක් තිබුනා ස්පෝට් මීට් දවසට තමයි බලන්න වෙන්නේ...

"යන්ද ගෙදර..."

"යන්"

මැච් සියල්ල ඉවර වෙලා මායි සිතුයි ගෙදර ආවා...

"මහන්සී නේත හලෝ..."

"ඔව් අනේ ඔයා දත් මැද්දා නේ මන් දත් මැදලා එන්නම්ම්..."

මන් හා කියන්න ඔලුව දෙපැත්තට වැනුවා සිතූ වොශෲම් එකට ගියායින් පස්සෙ මන් ඇඳේ බඩාස් ගාලා හාන්සි උනා හනේ අයි ලව් දිස් ටයිප් ඔෆ් මෙට්ටාස්

ටිකකින් සිතූ එලියට ආවා...

"මේහ් දැන් මන් කොහෙද නිදාගන්නේ..."

"අපි දෙන්නම මේ ඇඳේ නිදියමු ඉතින්..."

අම්මට මේ ඇඳේ... අපි දෙන්නම.....

මොන හුයන්නක් වෙයිත දන්නෑ නේත යාලුවනේ...

(හෝනි සිතූ× මොඩාදී ) ම්ම්ම්ම් නායිස්

මට නිදිමතයි යකූ...

ගුන බුස මන් නිදි ම්වාහ්

මින්චි ආතරෙයි ඔය බිජුමාල් ලා සැට් එකට උතුරන්නම 😽❤️