Chapter 16 of 53

16 කොටස

_නොනිමි_1,259 words~7 min read

අනෙහ් දෙයියනේ දෙයියනේ මේ... මේ මමමද...

මම මගේ මූනම කොනිත්තන් බැලුවා ආ ඔව් ඔව් මන් තමයි

අඩෝ මන් ලස්සනයිනෙ බන්

ඕයි ඕයි කොල්ලෙක් වගේනේ

මේ මැජික් කන්නාඩියක්ද දන්නෑ හැම්බැයි නේත

නෑහ් මන් කෝමත් හැම්සම් නෙ හුහ් දැන් ඉතින් සිතූ අක්කලට ඇඬෙයි අපි බලමුකෝ

අප්පච්චි එයාලට සල්ලි දීලා අපි ගෙදර ආවා මන් දොරට තඩි බෑවම දොර ඇරියෙ අපෙ ලොකු මහ දැන මුත්තා

"ආ ඔය කොරගෙන තියෙන්නෙ... අප්පච්චී මේකිට පිස්සු හැදිලද මේ..."

"මන් දන්නවැයි කපන්න ඕන කිව්වා මන් එක්කන් ගියා.. කොහොමත් ඔහොම තියෙන එක හොඳයි නැත්තන් මෙයා මේ කොල්ලො එක්ක යාලු වෙනවනෙ... කොල්ලො ඉතින් කොන්ඩෙ දිග කෙල්ලො කියල පස්සෙන් එයි"

"අප්පච්චි ඉතින් මගෙ කලිනුත් තිබ්බෙ කොට කොන්ඩයක්නේ..."

අප්පච්චි මන් දිහා රවලා වගේ බලලා ආයෙත් ලාවට කට කොනින් හිනා උනා අප්පච්චි එහෙම හිනාවෙනකොට මන් හරි ආසයි.. අප්පච්චි ඔහොම සැර එයා හමුදාවෙ නිසා ඒත් අපේ අම්මගෙ අයියත් හමුදාවෙ... අපේ මාමා එයා එයාගෙ දරුවොන්ටත් ගොඩක් ආදරෙයි.. අපිටත්... ඒත් ඇයි අප්පච්චි මෙහෙම..

අපේ අප්පච්චිගෙ අප්පච්චි ඒ කියන්නෙ අපේ සීයා අප්පච්චි චූටි කාලෙමලු නැති වෙලා තියෙන්නෙ ආච්චි අපේ අප්පච්චි වයි බාප්පි වයි දාලා ගිහින් අප්පච්චි පුංචි කාලෙදි හැදිලා තියෙන්නෙ අප්පච්චිගෙ ආච්චිඅම්මා එක්කලු ඉතින් ආච්චි අම්ම මැරුනට පස්සෙ අප්පච්චියි බාප්පියි තනි වෙලා..අප්පච්චිගෙ ඒ කාලෙ හොඳම යාලුවා අපේ මාමයි තව කවුද කෙනෙකුයි ලු.. අප්පච්චි වැඩිපුර කාලයක් ඉන්නෙත් එහෙලු.. අප්පච්චියි මාමයි ඒ ලෙවල් කරපු ගමන් ගිහිල්ලා හමුදාවට ඒ කාලෙ උස බැලුවලු අඩි 5 යි ගානකින් අපේ අප්පච්චි ඉතින් අඩි 6'1 ක් උසයි හෙන සද්දන්තයි අපේ අයියලත් ඒමයි මන් තමා මේ හූනු බෙට්ටක් වගේ ඉන්නේ හුහ්

හැබැයි මෙහෙමයි මාත් වයසට වඩා උසයි ඉතින් කෙට්ටුමත් නෑත් නේ හහ් ගැම්මක් තමා අප්පොච්චේ.. අපේ අම්ම නම් හනේ චූටිම චූටි සුදුම සුදුයි අම්ම කොටයි ටිකක් අම්ම අඩි 5ක් වගේ ඒ කාලෙ අම්මා පිට පිට අවුරුදු කුමරිය වෙලා හැබැයි අපේ අප්පච්චිගෙයි අම්මගෙයි ලව් එක පටන් අරන් තීන්නෙ අම්ම දහය වසරෙදි අප්පච්චි දොලහ වසරෙදි බලන්න හනේ ඒ ලව් එක...

අම්ම නැති උනාට පස්සෙ තමයි අප්පච්චි හුඟක් දරුණු උනේ... ඒ කෝම උනත් අප්පච්චිගෙ කලාතුරකින් එන හරි ලස්සන හිනාවට මන් හෙන කැමතී

මන් වොශ් දාලා කොන්ඩෙ එහෙට වන වන මෙහෙට වන වන හෙන ගැම්මෙන් හිටියා

අනේහ් දැන් කොන්ඩෙ පීරන්න ඕනෙත් නෑ යෙයී අපේ සිතූ පුම්කා මොනා කරනවද දන්නෑ මට ඉතින් කොයි වෙලෙත් හරියට පම්ස පැත්ත කසනවනෙ මන් ඉතින් ෆෝන් එක ඔන් කරලා සනිකවම ඒකිගෙ චැට් එකට ගියාම ටීන් ටීන් ටීන් ගගා මැසේජ් එක්ලක්ස පනස්දාහක් විතර ආවා අනේහ් දෝණිට මාව මතක් වෙලා මගෙය් දෝණී

"ආ නංගේ මන් දැනුයි ගෙදරට සැපත් වෙලා සිරි යහන් ගැබට වැඩියේ"

'ආ එහෙමද මිසිස් මිස්ට'

"ඔව්හ්හ්හ් සඳුදට පාසල් පටාන් ගත්තම බලපාන් මන් කොච්චර ලස්සනද කියලා..."

'හැමදාම දකින දේ නෙ ඉතින් මොකෝ උබට ඇට දෙකක් තියනව ඈ අඩුම තරමෙ දොඩං ගෙඩියක් සයිස් වත් පපුවක් නෑ නෙ'

" ආ හා මේ අපහාස කරන්න එපා දොඩං ගෙඩි නැති උනාට මට තියෙන්නෙ මේ කොස් ඇට දෙකක්... මට කියන්නෙ උබත් ඉතින් තුනී ලෑලි සංස්ථවෙනෙ"

'එහෙනම් උබ දැකල නැතුවැති'

ඇත්ත තමා දැකල නෑ නෙ හරියට සුදු ගවුමයි බැගී ශර්ට් එකයි බොටමටයි ඇරෙන්න ඉහිම්... මේකි තුනී ලෑලි වෙනුවට මහා පරමාණුද දන්නෑ හයියෝ ඉතිපිපිසෝ භගවා...

එදා දවසෙ රෑත් අපි කතා කරල කතා කරලා කොහොම හරි ඔන්න කාලකන්නි සෙනසුරාදාව ගෙවිල ගියා.. හනේ අමාවකට ඉර පෑව්ව වගේඑ ආ ඉර නෙවෙයි හඳ හඳ..

මම ඉතින් අද දවසෙත් උදෑසනම පිබිදිලා නැවුම් වාතය ලබා ගන්නට සිරි යහන් ගැබෙන් මිදී එලියට යන්න දොර කරා පියමනිද්දියි දැක්කෙ ගෙදට්ට කවුරු හරි ඇවිත් කියලා ඉතින් ඉස්සරහට දැම්මා සෙල්ෆ් ඩිෆෙන්ස් මම ටෙන් ස්ටෙප්ස් බැක් ටු මගේ කාමරේට මේ මා මෝහිනී වගේ නැගිට්ට ගමන් එහෙම යන්න බෑනෙ ඒත් දැන් දත් සැට් එක මැද ගන්නවත් යන්නෙ කොහොමද... පෙන්නැති වෙන්න යන්න නම් ඉතින් බඩ ගාගෙන යෑමක් තමයි

ඒක නෙවෙයි කවුද දන්නෑ මේ හිමිදිරියේ ආපු සක්කිලියො...

"දෝණී....."

හප්පට හික්කඩුවෙ යනව නේද මන් නිදී...

මන් ඉක්මනට ඇඳට පැනලා ඔලුවෙ ඉදන් රෙද්ද වහ ගත්තා මන් නිදි යකොව් කතා කරන්නෙපා කවුද දන්නෑ හැබැයි මෙව් නේද කට හ‍ඬත් හොඳට අහල පුරුදුයි නෙ

"දෝණියෝ...."

කාමරේ දොර ඇරෙන සද්දයක් මට ඇහුනා ඒ එක්කම කවුද මන්දා සීතල අත් දෙකක් මගෙ ඇඟ උඩින් තිබ්බා.. මට ඇස් අරින්නත් ඕනෙ ඒත් එක පාට්ට ඇරියොත් මන් ඇහැරිල ඉදියෙ කියල දැන ගන්නවා පොම්ඩි රංගනයක් දාන්න ඕනෙ ඉහිම්

"හ්හාආම්ම් ආහ්හ්හ් කවුද..."

මන් ඈනුම් යව යව ඇස් පිල්ලම් ගගහා ඒ වෙලාවෙ නින්දෙන් ඇහැරුනාක් මෙන් ඇස් ලාවට ඇරල ඉන්නෙ කෞද කියල බැලුවා

හම්මටම්හුකම්නහ්හ් ටහුඩූ මේ අපේ පුංචනේ....පුංචා ඇවිත් කියන්නේ...

ආවිත්‍යා පුකේ...............

හැනේ මගෙයි ගෑනි මාව බලන්න ඇවිත්.....

"පුංචේ......"

මන් එක පාරටම පුංචිගෙ ඇඟේ එල්ලුනාම පුංචි අත් දෙකෙන්ම මාව බදාගත්තා..දෙයියනේ මගෙ අම්ම වගේම ඉන්න කෙනානෙ ඉචින් මෙව් අපේ අම්මගෙයි පුංචිගෙයි කිසි වෙනසක් නෑ ඒ දෙන්නා ට්වින්ස්ලා වගේ ඒ තරම්ම එකම වගේ ඒ දෙන්නා

"ආ මේන්න මන් බඩ්ඩක් ගෙනාවා ඔයාට"

පුංචි මගේ පැත්තට මේසෙ උඩ තිබ්බ තඩි බෑග් එකක් දික් කලා දෙයියනේ දෙයියනේ.....මන් කන්න ආසම දේවල් පිරිච්ච තඩි බෑග් එකක්... හැනේ කින්ඩජෝයිත් තීනවා මේකෙ තාමත් අර සෙල්ලම් බඩ්ඩ තීනවද දන්නෑ හැනේ දෙයියනේ ටිපිටිප් උත් තියෙනව නේ හනේ දෙයියනේ සල්සා තඩි පැකට් එකක්...මන් ආතරෙයි පුංචෝ ඔයාට ඔයා තමෛ මයෙ දෙයියා

ඒත් එක්කම කඩා ගෙන බිඳ ගෙන කාමරේට ආවෙ මගේ සග පම්#යා ආවීඊඊ.... මන් පුංචිගෙ ග්‍රහනයෙන් මිදිලා ඇඳෙන් පැනලා ආවිගෙ ඇඟේ එල්ලුනාම ආවි මාව අල්ල ගන්නෙත් නැතුව හෙන ලොකු සීන් එකේ හිටියා... පෙනේද මේකිගෙ පම්ඩ සෝ... මන් උගෙ අත් දෙක ඇදල අරන් මගෙ ඇඟ වටේ අත් දෙක දා ගත්තා... දෙයියනේ මගෙ හිම්චි සුදු මාත්තියා ඇදිලා ගිහින් කලු වෙලා දෙයියෝ උබට ගෙදරින් බල්ලගෙ සැලකිලි කියල මන් දන්නව සුදු මාත්තියා මොකද ටොමීටත් උබට වඩා සලකනවනෙ

"හනේ සුදුමාත්තියව දැක්ක කල්...."

"ඔව් ඔව්"

"ඇයි ඇයි උම්බර් ලොකු සීන් දාන්නේ...."

" මන් ඔය හිච්චි ඇටයො ගනන් ගන්නෑ නේ..."

"අනේ පලයන් පොඩි පගා යන්න උබර් මට වඩා කොටයිත් එක්ක මට වඩා මාස ගානක් බාලයිත් එක්ක මන් ද හු- බෙට්ටො එතකොට ඇටයා..."

"අනෙ අම්මේ....මේ බේසිකයා එක්ක බෑ"

"බලන්න පුංචි මෙන්න මූ කුණුහර්ප කියනවා...මේ මේ නංගෙ මේ සද්ද අඩු කරල කන පාත් කරන් හිටියොත් හොඳයි උබ නොදන්නව උනාට උබව උස්සන් ආවෙ අපි කැලණි පාලම යටින් "

"අනෙ අම්මේ..."

"ඇත්ත නේද පුංචි..."

"ඔව් ඔව්"

පුංචි හිනා වෙලා කාමරෙන් එලියට ගියා ඒත් එක්කම මන් අරූට මගේ කුලුඳුල් හාද්ද දුන්නා

"ඈයියා උබට සමනල් හැඟුමන් පත්තු වෙලාද..."

"ආ උබ ඒක කිව්වමයි මතක් උනේ උබට ගොඩාක් දේවල් කියන්න තීනව සුදු දෝණී..."

"ආ කියන්න සුදු තාත්තී..."

"ඊට ප්‍රතම මන් වොශ් දාන් එන්නම් ඈ තාම කුනු කෙල පිටින් නෙ ඉන්නේ.."

"හ්ම් හ්ම්"

මන් ටකස් ගාලා ටවල් එක අරන් බාතෲම් එක අස්සට රිංගලා ඉක්මනට හෝදන් එලියට ගියා අනේහ් දෙයියනේ මූකව දැක්කෙ මාස ගානකට පස්සෙ.. අදම යයිද දන්නෑ සක්කිලියා අහල බලන්නෝනෙ තව සතියක් විතර නිවාඩුත් තියෙනව නෙ

මන් ටවල් එක පිටිම්ම කාමරේට දුවගෙන යනකොට අර ගෑනි සෝටකුයි සර්ට් එකකුයි දාගෙන හායි ගාල ඇඳේ වැතිරිල ඉන්නව අම්මපා ගෙම්බා පොලේ ගැහුවා වගේ...මන් ටවල් එක රැක් එකෙන් වනල දුවගෙන ගිහින් ඇඳට පැනලා අරකිව බදා ගත්තා

"උම්බට නම් ආදි ලෙස්බියන් සීන් ඇවිත් හරිත... ආස නෑ ඔව්වට නම් එන්නෙපා හරිත..."

"අනේව් මේ උම්බට නම් ආස වෙන්ඩෝන්නෑ මට ඉන්නව ආස වෙන්න කෙනෙක්....හුහ්"

මන් කොන්ඩෙත් පිටිපස්සට වනන ගමන් කිව්වා...

"අඩෝ උබෙ කොන්ඩෙ මරු බන්...ඇ-ඇ-....මොකාක්...."

මන් සේප් එකේ වහල උඩ බැලුවා.. ඉහිම් කුඩු දෝණි උම්බට මේවා කියන්නත් එපැයි උබනෙ මගේ පාද දෙකේ සිට හිස දක්වා හැම දේම දන්නේ...

"හී හී වරෙන්කො කියන්න..."

මාස ගානකින් හම්බුනු ආවිත්‍යට ඉමක් කොනක් නැතුව හැමදේම හැච හැච ගගා කියන්න බලන් ඉන්න, කොන්ඩෙ කපල තමන් හරි ලැස්සනයි කියල හිතන් ඉන්න ඕල්වේස් කලබල ආදිත්‍යා පුතා...😂

අඩෝර් ඩබල් අප්ඩේට් එකක් ගෙනාවා උම්බල මට මල් තියල වැදපන් මේ වැඩ අස්සෙ මේකත් ලියල දානවට හුක් 😒

මන් නරක වචන කියන්නෑ හලෝ නරක වචන කිව්වම අපායෙ යනව කියල අපේ ටීච කිව්වා ඒ නිසා අපි සාමදානයෙන් සැතපෙමු සාධු සාධු සාධු 🤧

මන් ඔයැයිලට උම්තුරුල ගලා යන්න තරම්ම ආතරෙයි හරිතේ මයෙ බිජුමාල් ලා සෙට් එක ❤️😽

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!