🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

පෙරදින රාත්රියේ නින්දක් නොලැබි නිසත්, අද කාර්යාලය බෙහෙවින් කාර්යබහුල වූ නිසත්, ගතට වගේම මනසටද දැනුනෙ අවිවේකී බවක්. හිත ඉල්ලුවෙම සුවබර නින්දක්. " ඔයා බොරුවටනෙ බස් ගානෙ දුක් විඳින්නේ බේබි ඩෝල්.... " අධික වෙහෙස නිසාම ඇස් පියවුනු එක තප්පරෙට ඇහුනු ඒ මූසල හඬින් මම දෑස් විවර කර ගත්තෙ බෙහෙවින් කලබලව. මා කෙතරම් ඒ හඬට බිය වූවාද කිවහොත් මා වෙවුලන්නත් තදින් හුස්ම ගන්නත් පටන්ගත්තෙ එය මගීන් පිරුණු බස් රථයක් බවද අමතක කරලා. හීනෙන් බය වූවෙකු සේ බස් රථයේ උන්න මිනිස්සු අතරින් මම හෙව්වේ දකින්න අකමැති ඒත් මගේ දෛවයෙ ලියවිලා තිබුණු ඒ රූපය. බස් රථයේ උන්න හැම මගියෙක් දිහාම මම බැලුවෙ සැකයෙන්. කොහෙ හරි ඒ යක්ෂයා සැගවිලා ඇති කියලමයි මගේ හිත කිවුවේ. This captivating story features contract marriage, CEO romance, billionaire love and delivers an unforgettable reading experience.
පෙරදින රාත්රියේ නින්දක් නොලැබි නිසත්, අද කාර්යාලය බෙහෙවින් කාර්යබහුල වූ නිසත්, ගතට වගේම මනසටද දැනුනෙ අවිවේකී බවක්. හිත ඉල්ලුවෙම සුවබර නින්දක්.
" ඔයා බොරුවටනෙ බස් ගානෙ දුක් විඳින්නේ බේබි ඩෝල්.... "
අධික වෙහෙස නිසාම ඇස් පියවුනු එක තප්පරෙට ඇහුනු ඒ මූසල හඬින් මම දෑස් විවර කර ගත්තෙ බෙහෙවින් කලබලව. මා කෙතරම් ඒ හඬට බිය වූවාද කිවහොත් මා වෙවුලන්නත් තදින් හුස්ම ගන්නත් පටන්ගත්තෙ එය මගීන් පිරුණු බස් රථයක් බවද අමතක කරලා.
හීනෙන් බය වූවෙකු සේ බස් රථයේ උන්න මිනිස්සු අතරින් මම හෙව්වේ දකින්න අකමැති ඒත් මගේ දෛවයෙ ලියවිලා තිබුණු ඒ රූපය. බස් රථයේ උන්න හැම මගියෙක් දිහාම මම බැලුවෙ සැකයෙන්. කොහෙ හරි ඒ යක්ෂයා සැගවිලා ඇති කියලමයි මගේ හිත කිවුවේ. This captivating story features contract marriage, CEO romance, billionaire love and delivers an unforgettable reading experience.
Show more
පෙරදින රාත්රියේ නින්දක් නොලැබි නිසත්, අද කාර්යාලය බෙහෙවින් කාර්යබහුල වූ නිසත්, ගතට වගේම මනසටද දැනුනෙ අවිවේකී බවක්. හිත ඉල්ලුවෙම සුවබර නින්දක්. " ඔයා බොරුවටනෙ බස් ගානෙ දුක් විඳින්නේ බේබි ඩෝල්.... " අධික වෙහෙස නිසාම ඇස් පියවුනු එක තප්පරෙට ඇහුනු ඒ මූසල හඬින් මම දෑස් විවර කර ගත්තෙ බෙහෙවින් කලබලව. මා කෙතරම් ඒ හඬට බිය වූවාද කිවහොත් මා වෙවුලන්නත් තදින් හුස්ම ගන්නත් පටන්ගත්තෙ එය මගීන් පිරුණු බස් රථයක් බවද අමතක කරලා. හීනෙන් බය වූවෙකු සේ බස් රථයේ උන්න මිනිස්සු අතරින් මම හෙව්වේ දකින්න අකමැති ඒත් මගේ දෛවයෙ ලියවිලා තිබුණු ඒ රූපය. බස් රථයේ උන්න හැම මගියෙක් දිහාම මම බැලුවෙ සැකයෙන්. කොහෙ හරි ඒ යක්ෂයා සැගවිලා ඇති කියලමයි මගේ හිත කිවුවේ. This captivating story features contract marriage, CEO romance, billionaire love and delivers an unforgettable reading experience.
Recommended for You
Discover more amazing novels in similar genres
Comments(0)
Join the discussion — sign in to leave a comment
Sign In to CommentNo comments yet. Be the first to share your thoughts!