Chapter 20 of 24

ඒක ආදරයක්ද (Part 19)

තුන්කොන් BL2,758 words~14 min read

මතීශ් pov,

තාම මං ලග නිර්වචනයක් නෑ ඒක මොකක්ද කියන්න..කෙලින්ම කිව්වත් පසු තැවෙනවා නොකිව්වත් පසු තැවෙනවා..කොයි පැත්තෙන් ගත්තත් ඒක පසුතැවීමක් විතරක්මද කියලත් හිතෙනවා..පුලුවන් හැම විදිහකින්ම ඉගි කරලත් තියනවා..ඒත් කරුමෙකට තේරුන් ගත්තෙ වැරදි විදිහට..ඇත්ත තමා සමහරවිට ඉර නොදන්නවා ඇති සූරියකාන්ත මල ඉර මත්තෙම නැහෙන වග..

හේතුවක් නෑ ඒක මං නිකන් කිව්වේ..

මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාන තූවාල උන මගෙ අත..

ඉන්න තුවාල උන අත..ඔව් දැනට අපි එහෙම කියමු..

මගෙ අතත් අල්ලාගෙන නිදාන ඉන්න සසිරු දිහා බලද්දි ඔලුවට ආවෙ සූරියකාන්ත මලකුයි ඉරයි..

ඉන්ටවල් එකට කලින් පීරියඩ් එක අපිට හිස් පීරියඩ් එකක් වෙද්දි සෙනාශ් රුක්ෂාන් එක්ක රවුන් ගහන්න ගියත් සසිරුට නිදි මතයි කියලා මාවත් නතර කරන් හොදට මගෙ ඔඩොක්කුවෙ නිදි දැන්..ඉන්න විදිහට මගෙ කකුලත් රිදෙනවා ඒත් මං එහෙට මෙහෙට උනොත් මූ ඇහැරිනවා..ඒ නිසා මට සිද්ද උනා ඉන්න විදිහටම ඉන්න..

මූත් දැන් ලව් බර්ඩ් කෙනෙක් නේ..උදේ මිනිදු අයියාව දකිද්දි සසිරුගෙ මූණ රතු උන විදිහනම් බලන්න වටිනවා..දෙන්නා දැන් කපල් එක නිසා හෙඩත් අද නිතරම වගේ අපෙ පංති පැත්තේමයි..

මං ඌ ගැන හිතුවා විතරයි..කොරිඩෝ එකේ ඉදන් කොල්ලෙක් එක්ක කතා කර කර හිටිය මිනිදු අයියාගෙ ඇස් තිබ්බේ අපෙ පංතිය පැත්තට..මං හිතන්නෙ පොරට සසිරුව පේන්නේ නෑ..

" මතීශ් කෝ අරයා.."

මායි සසිරුයි ඇර පංතියෙ තව කොල්ලො තුන් දෙනෙක් විතරක්ම හිටිය නිසා වෙන්න ඇති හෙඩා බය නැතුව ඇවිත් සසිරු ගැන අහද්දි මං කරේ ඔලුව පාත් කරලා සසිරුව පෙන්නපු එක..ඒත් එක්ක උගෙ මූණ මොකක්දෝ වෙලා යද්දි මිනිදු ඇවිත් සසිරු ලගින්ම වාඩි වෙලා උගෙ කකුල අත ගෑවා..

" එපා..ඇහැරෙයි.."

" ඇයි නිදි මේ..සනීප නැද්ද.."

" නිදි මතයි කිව්වා.."

" හ්ම්ම්.."

මොන හිතකින් සසිරුව අල්ලනවද කියන්න මං දන් නෑ කොහොම හරි හෙඩාගෙ අත තිබ්බෙ මුගෙ දණහිසටත් උඩින් වෙද්දි ඌ සසිරුවා දිහා බලාගෙනම හිටියා..

" ම්ම්හ්..මතීශ්.."

" ඇයි..යාලුවෙක් ඇවිත් ඉන්නෙ නැගිටලා කතා කරපන්.."

ඇස් දෙකත් පොඩි කර කර සසිරු මාව බදා ගන්න යද්දි මං ඌව නවත්තලා නැගිටින්න කිව්වෙ මිනිදු අයියාගෙ මූණ වෙනස් උන විදිහ එච්චර හොද විදිහටනම් පෙනුන් නැති නිසා..

මොනා උනත් මූ දැන් උගේ නිසා..මාත් එක්ක මෙහෙම ඉද්දි ඌට ඉරිසියා ඇති..

" අයියා..ආව්ව්.."

" ස__

" මොකද කරන්නෙ පිස්සු කොල්ලා..කෝ බලන්න රිදෙනවාද.."

" කලබලේනේ ඔයාගෙ.."

හෙඩාට දැකලා කලබලෙන් නැගිටින්න ගිහින් සසිරු ඔලුවත් වද්ද ගත්තා..ඌට රිදෙන්න ඇති කියලා හිතලා මං උගෙ ඔලුව අත ගාන්න යද්දි මට ඉස්සර උන හෙඩා සසිරුව ලගට අරන් ඔලුව අත ගාද්දි මං එහෙම්ම ඩෙස් එකේ ඔලුව තියන් අනිත් පැත්ත හැරුනා..

" අයියා මොකද මෙහෙ.."

" ඔයා බලන්න ආවෙ.."

" මේ කොල්ලො ඉන්නවා පන්තියේ..මොනවත් හිතයි.."

" අලුත් උන් නේ..මට මුකුත් කියන්න එන් නෑ.."

" හාකෝ.."

" හවස ක්ලාස් තියනවද.."

" අද නෑ..හෙට තියනවාද කොහෙද..මතීශ් මේ.."

" ම්ම්ම්.."

" හෙට ක්ලාස්ද.."

" ම්ම්ම්.."

සසිරු මගෙ පිටට රිදෙන් නැති වෙන්න හෙමීට ගහලා අහද්දි මං ඌට උත්තර දුන්නෙ ඒ පැත්ත නොබලාම..

" මාත් හෙට හවස් වෙනකන් ඉස්කෝලේ ඉන්නවා.."

" ඒ ඇයි.."

" ක්ලාස් ඉතින්.."

" හාකෝ.."

" සසිරූ.."

" ම්ම්ම්.."

" මෙහෙ බලන්නකො.."

" බෑ.."

" මගෙ ඇස් දෙක දිහා බලනවා.."

" බෑ අයියා අර අරුන් බලන් ඉන්නවා.."

" ඉතින් බලන් හිටිදෙන් චුට්ටක් මං දිහා බලනවාකෝ.."

" කණ්නාඩි දෙක නැතුව ලස්සනයි ඔයා.."

ශිට්..සිංදුවක්වත් අහන්න නෑ නේ මුන්ගෙ පැණි කතාව ඇහෙන් නැති වෙන්න.. අනික කණ්නාඩි නැතුව ඉන්නවාට වඩා සසිරු ලස්සන කණ්නාඩි දාන් ඉද්දි..උගෙ අහිංසක පාට පේන්නේ එතකොට..

" අඩේහ්හ්හ්..ඔබ තුමා මොකද මෙහේ.."

" සෙනාශ් උබ කොහෙද රවුන් ගහන්නෙ ආ.."

" ගැත්තාට අනුකම්පා කරන්න උතුමානනි ශාරීරික බරක් නිදහස් කරන්න ගියේ.."

රවුන් ගහන්න ගිය මෝඩ ජෝඩුවත් ආයෙත් ඇවිත් කියවන්න ගද්දි ඊයෙ නින්ද ගියෙ නැති නිසාද මංදා ඔලුවෙ කැක්කුමකුත් එක්ක ඇස් දෙක නිදි මතෙන් බර වෙන්න ගත්තා..නැගිටලා මුන් එක්ක කතා කරන්න ඕනි කමකුත් නැති නිසා ඔන්න ඔහේ මාත් ඇස් දෙක පියා ගත්තේ පොඩි ඇලට් එකක් දාන්නම් කියලා..

මුන්ගෙ විකාර අහන් ඉන්නවාට වඩා නිදා ගන්න එකත් හොදයි එක අතකට..

" මතීශ්.."

" නැගිටිනවා...."

" ම්ම්ම්..."

" නැගිටපන් මිනිහෝ.."

" මට බෑ.."

පැය භාගයක් විතර නිදා ගන්න ඇති මං හිතන්නෙ..සසිරුවා මගෙ පිටට ගහ ගහා ඇහැරින්න කිව්වත් මට නෙවෙයි ඇහැරින්න ඕනි කමක් තිබ්බේ..

නින්ද කියන්නෙ මොන තරම් සුන්දර දෙයක්ද කියලා තේරෙන්නේ මොකෙක් හරි මෙහෙම වද දිදී ඇහැර වද්දි..

" ඇහැරපන් බින්කුන්ඩා.."

" ඇයි උබෙ මිනිහා ගියාද මට වද දෙන්නේ.."

" එයා ගිහින් ගොඩක් වෙලා..නැගිටිනවා දැන්..කාලා ඉමු.."

" ඌට කන්න බැයිනම් නිකන් හිටිදෙන් උබ වරෙන් කන්න.."

සෙනාශ් කියනවා ඇහෙද්දි මං උගෙ පැත්තට හැරුනේ අතේ තියන දිගම ඇගිල්ල පෙන්නාගෙන වෙද්දි ඒත් එක්කම තඩි බිත්තරයක් එහෙම්ම ඌ කටේ ඔබා ගත්තා..ඒ අස්සෙ රුක්ෂානයා මීක් කෑ..කන වෙලාවට විතරනේ උගෙත් වක්කඩේ වැහෙන්නේ..වට පිටාවෙ මොනා උනත් ගානක් නෑ ඌ තනියම හිනා වෙවී කෑම එක කනවා..

" තුවාලෙ රිදෙනවාද.."

" නෑ.."

" නිකන් බොරු මරිසි දාන්න එපා ඕයි..උබ හොස්පිටල් ගියානම් ඕකට මැහුනුත් දානවා.."

" එච්චර දෙයක් නෙවෙයි ඒක..උබ කාපන් කටවහන්.."

" කට වහන් කන්න බෑ නෙ.."

" එහෙනම් කට ඇරන් කාපන්.."

" තමුසෙට කවන්නද මං.."

" මට ඕනි නෑ.."

" අනේ මේ මතීශ්..මගෙන් අහ ගන්න එපා උබ ඈ.."

" තොපි දෙන්නා ලව් කර කර ඉන් නැතුව කනවානම් කාපියකෝ..මොනෝත්තක්ද මේ.."

එහෙම කිව්ව රුක්ෂානයා අන්තිමට මගෙ කටටත් තඩි බිත්තරයක් ඔබද්දි කුරුලු හොටක් වගේ තියන මගෙ කටට සිද්ද උනා තඩි බිත්තරේ දරා ගන්න..

හුරු නෑ නේ ඉතින් තඩි ඒවා කටට ඔබාන්..

පුංචි දැන් අපි තුන් දෙනාට උයලා දෙන කෑම එකේ කොහොමත් බත්වලට වඩා තියෙන්නෙ බිත්තර..කෙවින් බොසාගේ කීමට දැන් අපිට කන්න හම්බෙන්නෙ හෙල්දි කෑම විතරයි..ඒකාටත් කට පුක වහන් ඉන්න බැරුව ගෙවල්වලට අපි තුන් දෙනාගෙ හුත්තවල් ඔක්කොම කියනවා..ඕල්ඩ් බෝයි කෙනෙක් කියලා අඩි පහ හයක් උඩින් යන්නේ..ඔය ලොකු ලයින් අල්ලන් නෑ නෙ මට..බොක්සිං ගහන එකත් එපා වෙනවා ඒ පගයා නිසා..

වෙනදා වගේ අද කන්න පිරියක් නැති උනත් කන්න බෑ කියන වාරයක් ගානේ සසිරු කරේ බත් කටේ සයිස් එක වැඩි කරපු එක..අන්තිමට ඌ මට ඉස්මුරුත්තාව එනකන්ම ඊයෙ රෑටත් එක්ක සෙට් වෙන්න බත් කැව්වා..

" සෙනාශ්.."

" සර්.."

" අන්න උබට කෙවින් එන්න කිව්වා.."

මං හිතන්නෙ තාම ඉන්ටවල් එක ඉවර වෙන්න බෙල් කරලත් නෑ..නිකන් හිටන් ඇවිත් පොතකුත් මේසෙ උඩට දඩස් ගාලා විසික් කරලා සෙනාශ්ට කතා කරද්දි ඩෙස් එකේ ඉදන් හිටිය එකා ශනික හිට ගත්තා..

" ඇයි ඒ.."

" මං දන්නවාද ඒක.."

" ඔව් නේද සර් දන්නෙ කොහොමද..එන්න කිව්වෙ ඇයි බලන්න යන්නද.."

" නෑ නෑ යන් නෑ..උබ පන්තියේ ඉදලා කවද්ද හරියට ඉගෙන ගත්තෙ සෙනාශ්..පොඩි කාලේ ඉදන් එක්කො මියුසික් නැත්තං බොක්සිං..ඔහොම ගියොත්නම් ඒ ලෙවල් කරයි නිකන්.."

ඔන්න පටන් ගත්තා..

" අපිට ටූර්නමන්ට් එකක් තියනවා.."

" නෑ නෑ..දැන් කොහෙවත් යන් නෑ ඉදගෙන පොත් ගන්නවා..මෙතන නිකන්.."

" නිකන් මොකක්ද.."

" ඉදගනින් බූරුවා.."

" ඉද ගන්නම් ඉතින් ඕකට කෑ ගහන්න ඕනිද.."

සෙනාශ් කුටු කුටු ගගා සසිරුවත් තල්ලු කරලා ඉද ගත්තෙ සර්ගෙ කියවිල්ල නවත්තලා උනත් රුක්ෂාන් කිව්ව දේ නිසා සර් ආයෙත් එකම තැටිය ප්ලේ කරන්න ගත්තා..

" තාම ඉන්ටවල් එක ඉවර නෑ නෙ.."

" බෙල් කරලා නෑ.."

" ඒ අනිත් එකා උබලාට ඉගෙන ගන්න උවමනාවක් නෑ_

" ඇයි අප්පා මේ මිනිහාට හැම වෙලේම නැගලා.."

සසිරු අහපු විදිහට මට හිනත් ගියා..

" උන්ඩුකපුච්චෙ දිය සෙවෙල බැදිලා ඒකයි ඔය.."

" හෑ..."

" සති කීපයයි ගියේ තාම..මට හම්බුන නසරානිම පන්තිය මේක__

ඔතනින් පටන් ගත්ත බැනුම් කෝටිය අන්තිමට නැවතුනේ ස්වර්ණතිලකාගෙන්..ඒ ගෑණි කොහෙදෝ ඉදන් නිකාන් බොරුවට බැනුම් ඇහුවා හොදට හිටිය මිනිහෙක්ව දැලේ දා ගත්තා කියලා..සර් කාරයා ඔහේ කියෙව්වාට ඉස්සරහා ඩෙස්වල හිටිය පොත් ගුල්ලො දෙන්නා තුන් දෙනා ඇර අනිත් ඔක්කොම උන්ගෙ ලෝකවල..රුක්ෂානයා ඈනුම් ඇර ඇර සිංහල පොත චිත්‍ර පොතක් කරලා සෙනාශ් ඉන්නෙ මොන ලෝකෙද කියලානම් දන් නෑ හැබැයි ඌ ඩෙස් එකේ ඒ අකුරකුයි එස් අකුරකුයි ඇදලා වටේට හාට් එක්කුත් ඇදලා තිබ්බා..අනිත් එකා ගැන කිව්වොත් ඌ සිංහල පොත උඩින් නවල් එකක් තියාන හොරාවට ඒක කියවනවා..එතකොට මං කරේ ඩෙස් එකේ ඔලුව ගහන් ආයෙ නිදා ගත්‍ත එක..

" හවස ජිම් යනවා නේ.."

" යන් යන්..චුච්චු දෙක ලොකු කර ගන්න ඕනි ටිකක්.."

" තෝ චුච්චු ලොකු කරන් මොකාට මිරිකන්න දෙන්නද.."

" ඇයි මගෙ කිරි කැටියාට චුච්චු පොවන්න එපැයි මං..හ්ම්ම් නේද පැංචෝ.."

අපි හිටියෙ කීල්ස් එක ඉස්සරහා..පොඩි එකා සෙනාශ්ගෙ මවුස් එක උස්සලා උගෙ චොක්කට් ලිස්ට් එකම ගෙනාවෙ නැත්තන් මවුස් එක කඩනවා කිව්ව නිසා ටවුමම පීරලා උගෙ චොක්කට් ටික ගන්න සිද්ද උනා..ඒ අස්සෙ රුක්ෂාන් සසිරුගෙ පුක මිරිකන්න ගිහින් ඌ හොද පාරක් කෑවා කොර වෙන්නම..

" උබ මට ජොකෙක් ගෙනත් දීපන් ඈ.."

" හැලෝ කිටීලා ඉන්න එකක් ගෙනත් දෙන්නම් ඈ..ම්ම්ම්ම්ම්..උබෙ බෝල පුපට මරුවට මැච් වෙයි.."

" හැලෝ කිටිලා එපා පිකාචු ඉන්න එකක් ගෙනත් දීපන්.."

" හා..මගෙ කිරි කැටියාටත් ඕනිද පිකාචු ඉන්න ජොකෙක්.."

" ඌට මිනිදුගෙ මූණ ප්‍රින්ට් කරලා ජොකෙක් දෙන්න ඕනි..මෙ මතීශ් උබ දැන් අපෙ ගෙදරනෙ යන්නේ.."

" නෑ.."

සෙනාශ් අහද්දි මං උත්තර දුන්නෙ තුවාල උන අත පිටි පස්සට කරලා හංගගෙන..මොකක්ම හරි හේතුවකට තුවාලෙ පෑරිලා ලේ ඇවිත් තිබුනා..ඕක දැන් මුන් දැක්කොත් මාව හොස්පිටල් ඇදන් යනවා..

" ආයෙ මොකටද එහෙ යන්නේ.."

" දැන් ගිහින් රෑ වෙලා අයියා එක්ක එන්නම් සසිරු.."

" උබ ජිම් යන්න එන් නැද්ද එතකොට.."

" කීයටද යන්නේ.."

" රෑ වෙලා යන්.."

" අහ්..එහෙනම් මං ජිම් එකට එන්නම්..සසිරුවත් එක්කන් වරෙන්.."

" මට බෑ.."

" එහෙනම් නිකන් හිටපන් මං කැපුනා.."

" ඒහ්..යනවද හුත්තො ඉතින් ඔය..මේකා මාර යකෙක් නේ.."

රුක්ෂාන් කෑ ගහනවා ඇහුනත් මං සසිරුගෙ ඔලුව අත ගාලා එන්න ආවේ ආපිට උන් දිහා නිකමටවත් බලන් නැතුව..මොකද සසිරු ලගට එන හෙඩාව උන් දකින්න කලින් මං දැක්කා..

අලුත් පාරෙ ඉදන් උඩ පාරට එද්දිම පිළිමතලාවේ බස් එක්කුත් ආව නිසා මං එහෙම්ම බස් එකේ එල්ලුනා..ස්කූල් ටයිම් නිසා මේ වෙලාවට කට කපලා සෙනග..ඉස්සරහාට යද්දි තවත් වැඩී..

" කොහෙටද මල්ලි.."

" පිළිමතලාවේ.."

බස් එකේ මැදට ගිහින් කොල්ලො කෙල්ලො අස්සෙ චප්ප වෙන්න ඕනි කමක් නැති වෙද්දි ටිකට් එකත් අරන් මං එහෙම්ම දොර ලග නතර උනා..කන්ඩැක්ටර් අයියාත් මැද්දට යන්න කියලා කෑ ගැහුවෙ නැති එක හොදට ගියා..නැත්තන් සමහර උන්ට අපි කොච්චර මැදට ගියත් මදි..

පිළිමතලාව ටවුන් එකේ බැහැලා ගෙදර යන්න තවත් දුරක් තිබ්බ නිසා මං ගෙදර ආවේ වීල් එක්ක..මූඩ් එකක් නෑ අව්වෙ පයින් ගාටන්න මට ඕනි උනේ ඉක්මනට ගෙදර එන්න..

" මතීශ්.."

" අම්මා.."

" අදත් මාත් එක්ක ඉන්නවාද.."

සෝෆා එකේ ඉදගෙන ටීවි බලන ගමන් හිටිය අම්මා මගෙන් අහද්දි මං කරේ එයා ලගින්ම ගිහින් ඉදගෙන ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්ත එක..ඒ පරක්කුවට අම්මාගෙ දිගැටි ඇගිලි මගෙ ඔලුව පුරා යද්දි හිතේ බර මහන්සිය අතුරුදහන් වෙලා ගියා මං හිතන්නේ..

" හවස ජිම් යන්න ඕනි.."

" කෙවින් මොකද කියන්නේ..ඔයා හොදට ප්‍රැක්ටිස් කරනවා නේද.."

" අම්මා ආසද මං බොක්සිං ප්ලේ කරනවාට.."

" නැත්තන් අර සෙනාශ්ට වඩා හොද තැනකට එන්න ඕනි උන්ගෙ ලොකුකන් බස්සන්න.."

" අහ්..ඒකද මේ.."

" ඔව්..බලන්න එපැයි උබ ගමේ ඉන්න කාලෙ අර කොල්ලා වින් කරන ඒවා fb එකේත් දාලා ආඩම්බරකම් පෙන්නපු විදිහ.."

" ඔයත් බොරුවට බෙරයක් බදාන ඉන් නැතුව ඔය නැටිල්ල නවත්තලා බොක්සිං ඉගෙන ගන්න හොදට..මං කෙවින්ටත් කියන්නම් ඔයාව ස්පෙශලි ට්‍රේන් කරන්න කියලා.."

" ඒකනම් ජීවිතේට වෙන දෙයක් නෙවෙයි..මං හැමදේකටම වඩා ආස ඩාන්සින්වලට.."

" ඇයි අර සසිරු නිසාද.."

ඔව්..ඒත් මට අම්මාට ඒක කියන්න බෑ..මං දන්නවා එතකොට අම්මා සසිරු එක්ක වෛර බදිනවා කියන්න..

" අනික මට කෙවින් සර්ව පේන්න බෑ.."

" ඒ ළමයා හරි හොද කෙනෙක් මතීශ්..ටැලන්ටඩ් ළමයෙක්.."

" පණ්ඩිතයි.."

" එහෙම තමා ඉතින්..පණ්ඩිත වෙන්න හේතු නැතුව නෙවෙයි නේ..ටැලන්ට් එකෙනුයි රූපෙනුයි කිසි අඩුවක් නෑ.."

එහෙනම් ඉතින් බැද ගනින් කියලා කියන්න හිතුනත් අම්මා නිසා කට වහන් හිටියා..මෙයා දන් නෑ නේ ප්‍රැක්ටිස් කරන්න ගියාම ඌ මට දාන ගෑස්..අම්මා මොනා කිව්වාත් ඌ නිසා මට බොක්සිං එපා වෙනවා..

" මං වොශ් දාන් එන්නම්.."

" ඔහොම ඉන්නවා.."

අම්මාගෙ ඔඩොක්කුවෙන් නැගිට්ට මං බෑග් එකත් අරන් යන්න යද්දිම එයාගෙ අත පැටලුනේ මගෙ තුවාල උන අතේ..

" මොකද අතට උනේ.."

" මුකුත් නෑ.."

අම්මාගෙ අතින් මගෙ අත නිදහස් කර ගන්න ගියත් ඒකට ඉඩ නොදුන්න එයා මගෙ අතින් අදිද්දි මං එහෙම්ම ඇදිලා ගිහින් අම්මාගෙ කකුල් ලගම ඉන්ද උනා..

එයා මගෙ අත ගොඩක් තදින් අල්ලාගෙන රිදෙන්නම..

" මොකද කරන්නෙ අම්මා මට රිදෙනවා.."

" ගලවපන් මේක..උබ මොකක්ද මේ කර ගත්තේ..ආ.."

" ඕක පොඩි තුවාලයක් අම්මා..ආර්හ්හා.."

එයා බලෙන්ම සසිරු බෙහෙත් දාලා බැන්ද ගෝස් එක කිසිම හිතක් පපුවක් නැතුව ගලවලා තැම්මේ තවත් තුවාලෙ පෑරිලා ලේ ගලද්දි..

ඊයෙ රෑ වගේම ආයෙත් ලේ ගොඩාක් ගලාන ගියා..මං බලන් ඉද්දිම සුදු කලිසම තැනින් තැන රතු වෙන්න ගත්තා..මෙච්චර වෙලා මගෙ ඔලුව අත ගාපු අම්මාගෙ මූණ බලන්න බය හිතෙන තරම් නපුරු පාට වෙලා..

" තෝ මොකක්ද මතීශ් මේ කර ගත්තේ ආ..."

" උබට මොකක් වෙලාද මේ..අර ගුබ්බෑයම අස්සෙ රිංගගෙන තෝ මොනවද කරන්නේ.."

" අම්මා.."

" අම්මා කියන්න එපා උබ මට..ඕක කියපන් ගිහින් අර මහ එකීට..මගෙ කොල්ලයි මිනිහයි ඔක්කොම මගෙන් උදුරගෙන.."

" අත අතාරින්න මට රිදෙනවා.."

" උබට කපා ගද්දි රිදුන් නැද්ද.."

" උබ කුඩු ගානවාද මතීශ්..මොනවද උබ මේ නටන නාඩගම්.."

" අතාරින්න.."

චටාස්...

නෑ ඒක එච්චර දෙයක් නෙවෙයි..මට ඒක දැනුනෙවත් නැති තරම්..ඒත් මගෙ පපුව මොකක්දෝ වෙලා ගියා..

" තෝ යන් නෑ අරෙහෙ ආයේ..ගෙදෙට්ට වෙලා හිටපන්..වෙන ඉස්කෝලේකටත් දාන්නම් මං උබව..නෑ නෑ ඉස්කෝලේ නෙවෙයි උබව පරිවාසෙ දාන්න වෙලා තියෙන්නෙ දැන්.."

" ඇයි මේ..ඇයි අම්මා මේ..හැමෝම මට රිද්දන්නෙ ඇයි.."

චටාස්..

" කාංචනා..."

දෙවනි පාරටත් අම්මාගෙන් සැර කම්මුල් පාරක් ලැබෙද්දි කොහෙන්දෝ ආව තාත්තා එයාව නතර කරා..

" චන්ඩි..යන්න කාමරේට.."

අම්මා මට ආයෙ ආයෙත් ගහන්න දගලද්දි තාත්තා එයාව තදින් අල්ලා ගත්තා..

මුකුත්ම නොකියා තාත්තිට චූටි හිනාවක් දුන්න මං එහෙම්ම කාමරේට ආවෙ අත දිගේ ගිහින් ලේ බිංදු පඩිපෙල දිගට තැනින් තැනට වැටෙද්දි..

කාමරේට ආව මං කෙලින්ම ගියෙ බාත්රූම් එකට උනත් ලාච්චුවේ තිබුන බ්ලේඩ් එක ගන්න මට අමතක කරන්න බැරි උනා..

ඇයි මේ මං මොනාද මේ කරන්නේ..මට රිදෙනවා දෙයියනේ මාත් මනුස්සයෙක්..ඇගේ කෑලි කැපුවත් කමන් නෑ ඒත් හදවතට චූටි තට්ටුවක් දැම්මත් රිදෙනවා නේ..මට දැනෙන දේවල් කියන්න මං ලග වචනත් නෑ..හරියට තේරුමක් නෑ මේ දැනෙන්නෙ මොනාද කියලාවත්..කොහොම හරි මට තේරෙන එකම දේ මගෙ හිත කෑලිවලට කැඩිලා වගේ රිදෙනවා..

දකුණු අතේ තිබ්බ බ්ලේඩ් එක වම් අතේ මේ වෙද්දිත් ලේ ගලන තුවලෙට ටිකක් එහෙට වෙන්න හමට තද වෙලා තියෙද්දි මං හිටියෙ බාත්රූම් එකේ බිම ඉදගෙන බිත්තියට හේත්තු වෙලා..

" මතීශ්...."

" මං මෙහෙ.."

තාත්තා කාමරේට එනවා ඇහුන නිසාම මට සිද්ද උනා අතේ තිබ්බ බ්ලේඩ් එක හංග ගන්න..

කලබලෙන් මගෙ ලගට ආව තාත්තා තුවාල උන අත අල්ලාගෙන මගෙ ඔලුව අත ගාද්දි මං නෙවෙයි නිකමටවත් එයා දිහා බැලුවේ..තාත්තිව බදාගෙන අඩන්න හිතුනා ඒත් මොකටද මගෙ හිතේ බර එයාලට දීලා මං සැනසෙන්නේ..මං ආස නෑ කවුරුත් මං නිසා දුක් වෙනවට ඒ නිසා මං ගොඩක් උත්සාහ කරා ඇස්වල කදුලු පටලයක්වත් බැදෙන්න නොදෙන්න..

" ඇයි තාත්ති අම්මා එහෙම.."

" ඒ එයාගෙ හැටි..උබට රිදුනාද.."

" නෑ ගානක් නෑ..මේ වෙලාවෙ ඇයි ගෙදර ආවේ.."

" බාප්පා කෝල් කරා ඔයා අදත් ගෙදර ආවා කියලා..ඒකයි බලන්න ආවේ..මං උබට කිව්වානෙ මතීශ් ආයෙ මෙහෙ එන් නැතුව එහෙටම වෙලා ඉන්න කියලා.."

" නිකන් ආවේ..අම්මා ලගට වෙලා ඉන්න හිතුනා.."

" අයියාත් කිව්වා අම්මාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නමු කියලා.."

" ඒක හොදයි..එයාව තනි කරන්න එපා..අම්මා නපුරු වෙන්නෙ එයා තනි උනාම.."

" මට අවුලක් නෑ දැන් තාත්තා වැඩට යන්න..අයියා ආවාම මං ජිම් එකට ගිහින් එහෙම්ම බාප්පලා ගෙදර යන්නම්.."

තාත්තිගෙ උරහිසට බර දීලා නැගිට්ට මං එහෙම්ම කාමරේට එද්දි මාත් එක්කම බාත්රූම් එකෙන් එළියට ආව තාත්තාගෙ ඇස් නතර උනේ බිත්තියේ ගහලා තිබ්බ සසිරුගෙයි මගෙයි ෆොටෝ එකක් ලග..

ඒක උන්ගෙ ගමේ ඉද්දි ගත්තේ..

" සසිරු එක්ක ගමේ ඉද්දි උබ සතුටින් හිටියා නේ.."

" ම්ම්ම්..එතකොට මට හිටියෙ ඌ විතරයි උට හිටියෙත් මං විතරයි.."

" තාත්තා දැන් යන්න.."

" නෑ ආයෙ යන්න ඕනි නෑ..හොස්පිටල් යන් ඕකට බෙහෙත් දා ගන්න.."

" එපා මං අයියාට කියලා දා ගන්නම්.."

.

.

.

.

.

හවස් වෙනකන්ම කාමරේට වෙලා ඉදලා එළියට එද්දි අම්මා මට පේන්නවත් හිටියෙ නෑ..තාත්තිත් මං බල කිරපු නිසාම වැඩට ගියා අයියත් එන්න පරක්කු වෙනවා කිව්ව නිසා මට සිද්ද උනා පික් මී එකක් දාන් ජිම් එකට එන්න..

" සුදුමාත්තයා ආවා නේ.."

රුක්ෂාන් මගෙ පිටට පාරක් දීලා කතා කරත් මං ඌව ගනන් ගන්නෙ නැතුව කෙලින්ම ගියෙ එන්න බෑ කියලත් ඇවිල්ලා හිටිය කෙනා ලග..

" මොකද මේ.."

මොන මගුලක් උනාද මංදා සසිරුව දැක්ක ගමන් මං ගිහින් ඌව පට්ට තදින් බදා ගත්තා..

" එන් නෑ කියලා මොකද ආවේ තො..කෝ අර ඔරන්මොටන්.."

" අර ඉන්නේ.."

ප්‍රශ්න දෙකටම සසිරුගෙ උත්තරේ උනේ අපිට ටිකක් එහාට වෙන්න නතර කරලා තිබ්බ බයික් එකේ හිටිය මිනිදු අයියයි ඌ එක්ක කතා කර කර ඉන්න සෙනාශුයි..

එතකොට මූ එන්න හේතුව අරූ..

ශේප් එකේ සසිරුගෙන් මං ඈත් වෙලා ටිකක් එහාට උනත් ඌ ආයෙත් මගෙ කරට අත දා ගත්තා..

" කිරි කැටියෝ..පරිස්සමින් ගිහින් එන්න හොදද..අතවරයක් එහෙම වෙන්න ගියොත් මං කියලා දුන්න විදිහටම කරපන් ඈ.."

" ඇයි මූ කොහෙද යන්නේ.."

මං සසිරු දිහා බලාන රුක්ෂාන්ගෙන් අහද්දි සසිරු කණ්නාඩි දෙක ඇගිල්ලෙන් උඩට කර ගත්තා..ඌ අද පට්ට ලස්සනයි පොඩි එකෙක් වගේ..

" මිනිදු එක්ක රවුන් ගහන්න.."

මෙච්චර ලස්සනට ඇදන් ඇවිල්ලා ඉන්න එක පුදුමයක් නෙවෙයි එතකොට..

" සිරාවටද.."

" ඔයාලා ගෙදර යන වෙලාවට ආයෙ එන්නම් මං.."

" කැමැත්තක්.."

" අපෝ..මොකක්ද මතීශ්..තරහා ගත්තාද ඉතින්.."

" මං මොකටද තරහා ගන්නේ මට අදාල දෙයක් නෙවෙයි නේ..යන තැනක පරිස්සමින් ගිහින් වරෙන්.."

" මං යන්න බෑ කිව්වා..ඒ උනාට කියන දේ අහන් නෑ නේ..එයාගෙ අයියාගෙ කැෆේ එකට ගිහින් එමුලු.."

" හා.."

" අහ්..උබ ආවා නේ.."

" ම්ම්ම්.."

" ආන් අරූ කතා කරනවා පලයන්..අපෙ වැඩ ඉවර වෙද්දි උබ ඌත් එක්කම ඇවිල්ලා මෙතන ඉන්න ඕනි හරී..ගෙදෙට්ට මාට්ටු උනොත් ඔක්කොම ගස්.."

" හරි අනේ.."

සෙනාශ් සසිරුට උපදෙස් ටික ඔක්කොම දුන්නාම ඌ අපි තුන් දෙනාටම යන්නම් කියලා මිනිදු ලගට ගියා..

මුලදි ඇබරි ඇබරි හිටියට සසිරුටත් දැන් එච්චර ගානක් නෑ වගේ..යාලු වෙලා පැය ගානයි ගියේ ඒත් දැන්ම රවුන් ගහන්න පටන් අරන්..

" උබට හෙඩාව ශුවර්ද.."

" ඌ අවුලක් නෑ..මං ඌට කියලා තියෙන්නෙ අරූගෙ හිත රිද්දුවොත් මරනවා කියලා.."

" එහෙම උනොත් උබට කලින් ඒක මං කරයි.."

" යමන්.."

සෙනාශ් රුක්ෂාන් එක්ක ඇතුලට ගියත් මං තාම බලන් ඉන්නෙ සසිරු දිහා..

ඌ දාන් ඉන්න කණ්නාඩි දෙකත් ගලවලා මිනිදු ඌට හෙල්මට් එක දාද්දි අපෙ එකත් හිනා වෙලා ගිහින් බයික් එකට නැන්ගා..සසිරු මිනිදු අයියාගෙ උරහිසෙන් අල්ලා ගත්තත් ඌ කරේ අරූගෙ අත් දෙක උගෙ බඩ වටේ පටල ගත්ත එක..

කොච්චර කරත් මට සසිරු ගැන බයයි..මං කැමති නෑ ඒ අහිංසක කොල්ලාට පොඩි හරි නරකක් වෙනවාට..මොකද මමයි ඌව නොදන්න ලෝකෙකට එක්කන් ආවේ..ඌට මොනා හරි උනොත් මට දරා ගන්න බැරි වෙයි..එදාට මං මටම සමාව දෙක එකක් නෑ..

" හු#තෝ..වරෙන් ඌ පරිස්සමින් ගිහින් එයි..සෙනාශ් ලොකේශන් එකත් ශෙයා කරන් තියෙන්නෙ.."

" ම්ම්ම්.."

*****

අහම්...හායී...වෝට් කරන් යන්න...❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!