Back
/ 51
Chapter 18

...දහ අට වෙනි පරිච්ඡේදය ...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"කඩවුලේ.. නෙජමාවා විශ්වා?"

"ආමා රුහාන්! එයාලා තර්ජනේ තමා කරා. සොල්ල වේන්ඩා.".

මං හිටියෙ මගුල පැත්තක තියල ඕපයක් අහන ගමන්. රුද් නැගිටලා කෙනෙක් එක්ක කතාවක ඉද්දි විශ්වා ඇවිත් මට මේ ඕපයක් කියන ගමන්..

"අන්ද වේශී තාන් එල්ලාම් පන්‍රවේන්. නා අවල් කොන්නුඩුවේන් රුහාන්."

"ඩේ ඩේ තරහ ගන්න එපා අඩේ."

මං ඌව අල්ලගත්ත. නැත්තං මෙතනම මනීශා මැරෙනව. ඉතින් දන්නවද මොකද වෙලා තියෙන්නෙ කියල. අර මනීශා ගිහින් හැම තැනටම සල්ලි දීලා මැරේජ් එක කරන්න බෑ කියල කියන්න. නෝමලි මේක සම්මත එකක් නෙමෙයිනෙ. ඉතින් කොහොමත් ප්‍රශ්නයක් එන්න තියන ඉඩ වැඩී. ඉතින් ඕක දැනගත්ත රාජ් ගිහින් රුද්‍රට කියල. එදා මං ඉද්දි කියන්න ආවෙ ඒක වෙන්න ඇති කියලා හිතෙනකොට මං තව ටිකක් කල්පනා කරා.. ඇත්තටම අද වගෙ දවසක ඕවට ලේ කෝප කරන් වැඩක් නෑ.. දැනටමත් මං හිතන්නෙ එයාට තේරුම් යන්න ඇති ගොඩක් දේවල් හැබැයි අපෙ පවුලට ඇඟිලි ගහන්න ආවොත් නම් එදාට එයා තේරුම් ගනී මේ පාඩුවෙ ඉන්න අහිංසක දෙකට ගැනගන්න බැරි රුහාන් ආරව් ඇතුළෙ ඉන්නෙ අපෙ මනුස්සයටත් දෙවනි නොවෙන කොල්ලෙක් කියල

ඒක වැඩක් නෑ.ඉතින් අන්තිමට අපෙ මනුස්සයයි රාජුයි මිත්‍රනුයි ගිහින් අර රෙජිස්ටාර් මනුස්සයෙක්ගෙ ඔලුවට තුවක්කුවක් තියල කැමති කරවන් තියෙන්නෙ කියල දැනගද්දි මගෙ සර්වාංගෙම සීතල වෙලා ගියා. ඉතින් මනීශා ගැන දැනගෙන ඇයි එයාල එයාව් තියන් ඉන්නෙ. ඒ මදිවට මොකෙද්ද එකෙක් පැනලත් කිව්ව නේද. මට නම් ඇත්තටම මේ දේවල් ගැන කිසිම හොඳක් දැනෙන්නෑ. ඇත්තටම නෑ.. නෑ කිව්වොත් නෑමයි...

"යෙන්න මේ?"

මං ගාවට ආව රුද් මගෙ එහාපැත්තෙන් ඉඳගද්දි මං එයාගෙ උරේකට හේත්තු උනා..මං එහාපැත්තෙ හිටපු විශ්වා ශේප් එකේ මාරු උනා

"බඩගිනී!"

"වාංග"

මාවත් ඇදන් රුද් ගියෙ කෑම තියන තැනට වෙද්දි තිබ්බ බඩගින්න එතන තිබ්බ කෑම වලින් තව වැඩිවෙද්දි මං එයා දිහා බැලුවා.

"බෙදාගන්නකො කමු"

ම්ම්

අපි දෙන්නම හැමොටම කලින් කෑම බෙදන් ආපහු ඇවිත් ඉඳගන පාඩුවෙ කන්න ගත්තා. අනේ පුරුදු විදියටම ඉස්සෙල්ලාම අනපු කට එයා මට දික් කරද්දි මාත් පැනල ඒ කට කෑවා. මගෙ රව්ඩියා! මගෙ ආදරණීය රව්ඩියා..

ප්‍රාර්ථනා කරන්න!

අපි දෙන්නට වෙන් වෙන්න දවසක් කවදාකවත්ම එන්න එපයි කියල..

.

.

.

.

කට්ටිය සේරටම හිටියෙ හොඳටම වැදිලා වෙද්දි අද නං ගෙදර ගාඩ්ලාගෙ ඉඳල මගෙ රුද්, අම්මා,මම නැතුව අනිත් හැමෝම වෙරි පිට එක උඩ එකා වැටිලා හිටියා.

"අනේ රුද්!!!"

"යෙන්න පාපා! ඔය නැගිට්ට වෙලාවක යයි. මුන් වැඩි වෙලා බීලා වැටිල ඉන්නෙ නෑ. දැන් ඉතින් වාංග! උංගල් පුරුශනුක්කු හනිමූන් පෝග රොම්බ අවසරමාහ"

"ඩේ රුද්‍රා.."

"යෙන්න ම්ම්"

"වෙක්කමාර්ක. ලැජ්ජ නෑ ද"

මගෙ දබර ඇඟිලි දෙක එකට තියල ඇස් ලොකු කරල එයා දිහා බැලුව.

"ඉපඩි පාර්ක වේන්ඩා ඩා. ඔයාගෙ රුද්ට මෙතනම පෙරලගන්න හිතනව.."

අමුත්තො හැමෝම ගියයින් පස්සෙ අම්ම ඇවිත් ඇස්වහ ආය ඇරලා අපිව කාමරේට යැව්වා. හනේ දැන්නම් මගෙ මූණ කට රතුවෙනවා... ලැජ්ජයිනෙ. කියන්නත් ලැජ්ජයි මං පළවෙනි වතාවට මේ හනිමූන් එක්කට ඇවිත් ඉන්නෙ..හරි එතකොට අහන්න එපා එදා මොකද උනේ කියල කියන දේ පිලිගනියව්

රුද් එයාගෙ කාමරේ වෙනස් කල්ලා තිබ්බා. ඇත්තටම දෙයියනේ. ඒකෙ තිබ්බ අඳුරුපාට ටිකක් ගිහින් තිබුන වගේම අනේ එයා මගෙ චිකූගෙ කූඩුව එයාගෙ කාමරේ අයිනක හදලා තිබ්බා. හැබැයි අදනං චිකූ හිටියෙ නෑ ඒකෙ. සමහරවිට චිකූට සමහර දවස් වලට කාමරෙ තහනම් වෙයි!

මට අවංකෙන්ම ලැජ්ජ හිතුන.

මං හිතන්නෙ මං මේ රුද්ගෙ හැසීරීමට කැමති. සාමාන්‍යයෙන් වෙන මනුස්සයෙක් නං දණගහල මුදු දීලා ප්‍රපෝස් කරේ නැති උනොත් මරන්න හදයි. ඔව් මරන් කන්න හදයි. ඒ උනාට දන්නවද... දණගහලා ප්‍රපෝස් නොකළට එයා 'උඹ මටම ආදරේ කරපන්' කියද්දි මට ඒක මල් දික් කරලා දණගහලා ප්‍රපෝස් කරනවට වඩා වැඩියෙන් දැනුනා. කසාද බඳින එක පවා මහ බර කරල කියනවට වඩා හිතුන වෙලේම 'අම්මා මං මෙයාව බඳිනවා සේරම ලෑස්ති කරන්න' කියන එක දැනෙනවා. දැනෙනා වගේම මං එයාට බැඳෙනවා.

ඒත් මං නොදැකපු පැත්තකුත් එයාගෙ කොතනම හරි තියෙනවා. මං ඒකත් දන්නවා. මට නොපෙනෙන හැමෝම දැකපු එයාගෙ නපුරුම නරකම පැත්ත මොනවගේද කියල මට හිතාගන්න බෑ. සාමාන්‍යෙන් රව්ඩියෙක් මොකද කරන්නෙ? මරාගනී මිනී මරයි.. ම්හ්ම් හැබැයි මගෙ රුද් ගැන මට එහෙම අනේ මංද. දොරකඩ ඉඳන් සේරම ටික බලන් ඉඳපු මාව පරඩැලක් වගේ ඇදිලා ඇතුළට යනවත් එක්කම කාමරේ දොර වැහිල ගියා. මං හිටියෙ මට වඩා දෙගුණයක් විතර ලොකු මනුස්සයෙක්ගෙ ඇඟ අස්සෙ හිර වෙලා වෙද්දි එකපාට්ටම ඇතුළට ඇදිල ගියපු ශොක් එකටම මගෙ ඇස් දෙක ලොකු වෙලා ඇති. මගෙ මූණ රත්වෙනව වගේ දැනෙද්දි මං ඇසුත් යටින් බලන් මං දිහා බලන් ඉන්න එයා දිහා බැලුවා. හරියට මී පැටියෙකුයි අලි පැටියෙකුයි වගේ.

"යෙ-යෙ"

"යෙ යෙ තමා වාංග ඩා නාගන්ඩ හඩු එකයි "

රුද්‍රගෙ වෙස් පෙරළුනා. මේ දැන් තප්පර කීපෙකට කලින් මං දිහා බලන් වැඩ අල්ලන්න ඕනායි කියපු මනුස්සයා මගෙ අතින් ඇදගෙන අල්මාරිය ගාවට ගිහිල්ලා තුවායක් අරන් දුන්නා.

"ම්හුක්...මේ👉👈"

"ම්ම්?"

"තනි-යෙන්...නාන්නෙ ඇ-යි? ඉතින් අපි බැඳ-ලනෙ...එතකොට ම්ම්... බැයිද අපිට එකට ම්හුක්.. අනේ රුද්‍රා... මට අර පූල් එකේ නාන්ඩ ඕනානෙ. පිට්පස්සෙ පූල් එක ඒයි අර තියෙන්නෙ..."

මුල් ටිකමෝඩයා වගේ ගොත ගගහ කිව්ව මම අර පූල් එකේ නාන්න ඕනා කිව්ව එක හුස්මක් කටක් නොගෙනම කියවන් කියවන් කියවන් යද්දි එයා මගේ මූණ උඩට කල්ලා නිකටෙන් අල්ලගත්තා..

"ආසද ඒකට"

"ආමා නෙ රුද් අනේ රුද්"

"ම්න්.. යමු එහෙනම්''

එයා කියද්දි මං ඉක්මනට ඉක්මනට ඇඳුන් ටික ගැලෙව්වෙ මගෙ ඇඟේ ශෝටක් විතරක් ඉතුරුවෙද්දි වගේම කෝල් එකක් ගත්ත එයා ආය ඇතුළට ඇවිත් උඩට ඇඳල නැතුව ගල් ශෝටත් ඇඳන් කකුල් පද්ද පද්ද ඉඳපු මාව දැකල එහෙම්ම නැවතුනා.

"මේක ඇඳගන්න"

එයා එතන තිබ්බ එයාගෙ සුදුපාට ටීශර්ට් එකක් මගෙ ඇඟට දාලා ඇඳුම් මාරු කරන් ශෝටක් විතරක් ඇඳන් ආවා. අඩේ මේ මනුස්සයගෙඇඟ... මං ඉක්මනට එයාගෙ ඇඟට තුවායක් දානකොට එයාගෙ කට කොනේ හිනාවක් ඇඳිල ඒ හා සමානවම ඉක්මනට මැකිල ගියා.

මං දොර ගාවට ගියත් ආයම එයා කතා කරද්දි මං ඒ පැත්ත හැරුන

"කොහෙද ඔය යන්නෙ ?"

"ඇයි..."

"සොල්ල ඉතින්?"

"ඉතින් කියන්නෙ මෙහෙන්නෙ යන්නෙ.."

"අයියයියෝ මගෙ කුට්ටිට සාමි මොලේ දෙනකොට අඩුවෙන් දීලා.."

එයා එතන තිබ්බ පොතක් අහකට කරද්දි එයාගෙ කාමරේ බිත්තියක් හරියට රෝලර් ගේට් එකක් වගේ උඩට ඇරුන වගේම මගෙ ඇස් නළලට ගියා වගේම කට ඇරුනා. ඉතින් මං දන්නවද අනේ... මං ගාවට ආව එයත් මගෙ තොල් පටවල් දෙක එයාගෙ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි පාවිච්චි කරල වහල දාලා මගෙ අතිං අල්ලන් එතනින් ඇතුළට ගියා.. අනේ මෙතන හරි-ලස්සනයිනෙ අප්පා...

"මේ රුද්?"

"ම්ම්.."

තුවාය පැත්තකට කරපු එයා මං දිහා හැරුනා. හැඩි දැඩි පපුවෙන් පටන් අරන් මං පල්ලෙහාටම බලන් ආවා.. එක අතක් පුරාවට ගහපු ටැටූ එක... වගේම චොක්ලට් බාර් වගේ තිබ්බ සික්ස්පැක් එක.. ඒ ඇඟ දිහා බලල මගෙ ඇඟ දිහා බැලුවොත් හීල්ලෙනව දෙයියනෙ..ම්හුක්

මං එහෙම්ම වතුරට බැස්සා.. බැස්සා නෙමේ උඩීං පැන්න වෙද්දි රුද් පූල් එකේ අයිනෙන් ඉඳගෙන කකුල් වතුරට දාන් හිටියා..

"අයි අයි රුද් මේ මං ඩොල්පින් කෙනෙක්.. අයි අයි"

මං දන්නෑ මොනා උනාද කියල මං ඔහේ වචන එලියට දැම්මා කෑගැහුවා.. පූල් එකේ වතුර එන්න එන්න ටිකක් සීතල වෙද්දි මං බලාගන මෙච්චර වෙලා තිබ්බෙ නැති තරමෙ සුවඳකුත් එනවා. මත් වෙනවා. කොටිම්ම ඒ සුවඳට පවා මත් වෙනවා. මං වතුරෙන් ගොඩට ඇවිත් ඒ සුවඳට ඉව ඇල්ලුවා. මගෙ ඇඳුම් සම්පූර්ණෙන්ම තෙතට ඇලිලා ගිහින් තියෙද්දි මං පූල් එකේ ගැට්ටේ ඉඳගන මගෙ මූණට වැටුණ කොණ්ඩ කෑළි සේරම පස්සට කරා..

*ජබොස්*

(වතුරට පනින සද්දෙ ඈ)

මං ඇස් කරකෝලා බලද්දි මට කෙලින් ඉඳන් උන්න එයා නෑ.. මං කලබල උනා මං වටේම කැරකි කැරකි එයාව හොයද්දි එකපාට්ටම මගෙ ඉස්සරහින් මනුස්සයෙක් මතු උනා..වගේම ඒකා මගෙ ඉනෙන් අල්ලලා මාව වතුරට ඇදල ගත්තා..

*ඈහ් රුද් මාව ම්බ්හ්ක්-*

"පෛත්තියකාරන්...මගෙ"

මගෙ ඉස්සරහ හිටපු මනුස්සයා දැකල මට අන්තිමේ සැහැල්ලු හුස්මක් පිටවෙද්දි මං මාව බය කරපු එයාගෙ මූණ දිහා බලන් හිටියා... ඉතින්.. අවුරුදු ගානක් මාවම ඉල්ලලා අන්තිමේ එයා මාව අද නීතියෙනුත් එයාගෙම නමට ලියාගත්තා...

"රු-රුද්"

"ම්න්"

"ම්හුක්.."

"යෙන්න පා... අප්පා මේ හුරතලේගෙ හුරතල් විමානයයි"

"ම්හුක්..."

"යෙන් චෙල්ල කුට්ටි... දෙයක් අහන්ඩද?"

"මොකක්?"

"මට විකාර කරන්ඩ තේරුම් ඉල්ලේ සරි.. එකම ප්‍රච්නයක් විතරයි.. ඔරේ ඔරු... ඕකේ වා?"

"හුම්.."

"මගෙ චෙල්ලකුට්ටි.. මං නොසෑහෙන්න ආදරෙයි.. මට ආදරේ කියලා දුන්න මගෙ පොඩි කොලු පැටියා. මට ජීවත් වෙන්ඩ හේතුවක් දුන්න මගෙ කොළු පැටියා.. මේ ආත්මෙ මගෙ උනා වගේම.. මගෙ ආදරණීය රූහා.. උඹට පුළුවන්ද ඉපදෙන හැම ජන්මයක්ම.. හැම ආත්මයක්ම මගේම නමට සින්නක්කරවම ලියන්ඩ ම්ම්.. උඹගෙ රව්ඩියා උඹට පණටත් වඩා ආදරෙයි මගෙ රූහා..."

මගෙ ඇස් වලට කඳුළු පිරෙන්න ඇති.. මං කලේ සිහියක් පතක් නැතුව ඔහේ බලන් ඉඳලා රුද්ගෙ බෙල්ලෙ එල්ලුන එක.. සීතල පූල් එකේ සීතල තව වැඩිවෙනවත් එක්කම මට දැනුනෙ එයාවත් මාවත් වැහෙන්නම සිනිදුවට තව මොනව හරි වැටෙනවා කියල වෙද්දි මං ඇහැ කරකෝලා බැලුවා..

දෙයියනේ...

රතු....

රතු පලසක් දාලා වගේ

ඒ.තිබ්බේ රතු රෝස මල් පෙති මහා ගොඩක්.... මුළු පූල් එකම නිල් පාට වගේ වෙද්දි සම්පූර්ණ පූල් එකම රතු රෝස, රෝස පෙති වලින් වැහිලා යද්දි රුද් වගේම මං රතු රෝස පෙති නාලා හිටියා..

හීනයක්ද?

ෆැන්ටසියක්ද?

බොරුවක්ද?

නෑ.. මේක ඇත්තක්.. ඇත්තටම පිස්සුවක්.. එයා මේක ප්ලෑන් කරලා. මට කලින්..

රෝසපෙති වලින් නෑවිලා යනවත් එක්කම එයා මගෙ තොල්පෙති අතරෙ හරි හදිස්සියෙන් අතරමන් උනා.. අවසර ඉල්ලීමක් නෑ.. ඇහිල්ලක් බැලිල්ලක් නෑ.. නාහාම එයා දන්නවා එක හැඟීමකින් එක ක්‍රියාවකින් මාව එයාට ඇදල ගන්න.

වරුවක් වගේ දැනුන දෙතොල් හාදුවෙන් එයා අයින් වෙලා මගෙ කම්මුල් දිගේ එයාගෙ සීතල වෙච්ච තොල් අරන් ආවා...

''මගෙ...''

මගෙ කනට කරලා කොඳුරනවත් එක්කම මගෙ කොඳුඇට පේලිය දිගේ හිරියක් ගියා. වෙලාවකට නපුරු, මට විතරක් ආදරණීය එයාගෙ මේ පැත්තට මං පුදුම විදියට ඇබ්බැහි වෙලා.. එයාගෙ මේ හැසිරීම උනත් තනිකර පිස්සුවක්. එයාට මාව පිස්සුවක් වෙන්නෙ කොහොමද ඒ හා සමානවම මටත් එයා පිස්සුවක් වෙලා.. මාව උස්සලා පූල් එකේ ගැට්ටේ වාඩි කරවපු එයා මං දිහා බැලුවලාවට අඩවන් වෙච්ච ඇස් මාව මත් කරද්දි මං දෝත බදලම එයාගෙ පිට මගෙ අත් වලින් අල්ලගත්තා...

එයාගෙ තොල් රස තැන් හොයන් හිමින් හිමින් යද්දි මං අතට අහූන එයාගෙ, මගෙ රුද්ගෙ කොණ්ඩෙ තද කරලා අල්ලගත්තා.. වගේම ඊගාවට එයා නැවතුනේ මගෙ කලවා ළඟ

මටත් බැල්මක් දුන්න එයා ආයමත් එයාගෙ වැඩ පටන්ගත්තා.

"අනේ! ම්හ්ක්-අ-යි-යෙ"

හැඟීම් වල උච්චතම තැනට ඇවිත් මාව එයාගෙ අතින් නිදහස් වෙද්දි සම්පූර්ණම නිරුවත් වෙච්ච එයා ආයම මාව වතුරට ඇදල අරන් පූල් එකේම බිත්තිය පැත්තට තියල තද කරගත්තා. සමහර රෝසපෙති තාමත් අපෙ ඇඟේ වෙද්දි සමහර රෝසපෙති ලාවට පොඩි වෙලා තිබ්බා.. මත් කරනවන 'එයාගෙ' සුවඳ එක්ක මට දැනෙන හැඟීම් තව තව වැඩි වෙද්දි මගෙ උරහිස හරියෙන් තද දත් පාරක් දැනෙනවත් එක්කම ඊට වඩා තදට වේදනාවක් මගෙ ඉනෙන් පහලට දැනුනා වගේම මට කෑගැස්සෙන්නම ආවා..

එයා පිස්සු වැටිල.. හැබැයි සැලකිලිමත්.. මුලින් හිමීට ඉස්සරහට පස්සට වෙන්න ගත්ත එයා මගෙ මූණ එහෙම්ම අල්ලලා කඳුළු පිහදැම්මා.

''චුට්ටකින් හරියාවි"

''අනේ මාව මැරෙයි!"

එයාගෙ කට කොන උඩට ලාවට ඉස්සුනා.. දරාගන්නම බැරිතැන මං 'අනේ මාව මැරේවි' කියද්දි එයාගෙ කට කොනක් ඉස්සුනා.. පිස්සු හැදෙනවා.

එතනින් එහා ගෙව්න මුළු වෙලාවම මගෙ වගේම එයාගෙ තෘප්තිමත් කටහඬවල්, කෑගැස්සීම් මැද්දෙන් ගෙවිලා යද්දි අවසානෙදි වට කීපයකට පස්සෙ මං පණ නැතුව එයාගෙ පපුවට හේත්තු උනා.

"අනේ..."

"ඉන්න! ඉන්න චුට්ටක් ඔහොම මගෙ වස්තුව!"

වතුර කලින් කොච්චර සීතලට දැනුනත් දැන් නම් පුදුම රස්නයක් කියල හිතෙද්දි මං තවත් එයාගෙ පපුවට තද වුනා වගේම එයා මාව පපුවට තියල තද කරන් හිමීට මගෙ බඩ, කොන්ද, පිට අතගාන්න ගත්තා.

"හරි! හරි සේරම හරි ම්ම්''

පොඩි එකෙක් වගේ මාව නළවපු එයා මාවත් උස්සන් එහෙම්ම නැගිටලා පූල් එකේ වොශෲම් එකෙන්ම වොශ් දම්මලා පරිස්සමට ටවල් එකකින් ඔතලා කාමරේට ගෙනිච්චා..

"මගෙ..රුද්"

"ම්ම්"

කිසි හැලහොල්මනක් නැතුව මාව පපුවට තුරුල් කරන් ඉඳපු එයා හූමිටි තියද්දි මං තවත් බෙඩ් ශීට් එක අස්සෙන් එයාට තුරුල් උනා..

සැනසීම තියෙන්නෙ කොතනද ඇහුවොත් මං පෙන්නන්නෙ මගෙ රුද්ගෙ පපුව... ඒ පිරිමි පපුව තරම් මට සැනසීමක් දෙන තැනක් ලෝකෙ තවත් නැහැයි කියන්න මට උදාහරණ ඕන නෑ..

"ආදරෙයි!"

"නානුම්!"

..........................................................

මෙච්චර කල් ගියෙ ඇයි අහන්ඩ එපා තරහ යනො ම්හුක්!

අතට ඉන්ජෙක්ශන් එකකුත් ගහල මේ ඉන්නෙ😒

සෑ වෙලා සුජු නෙලුමෙ තව මල් පෙත්තක් පුප්පමු👉👈..

ආසාවක් තියනව හරි.. මං කියන්නෙ දෙනව කියලම නෙමේ..

Historical fantasy එකක් ලියන්න. බලමු හිමීට දෙන්නං👉👈❤

ගිහින් එන්නම්.

කම්මැලි මූන්!🤭

Share This Chapter