Chapter 102: එන්න අපි කතා කරමු ❤️

නිවාලන්න මා...Words: 2552

ඔයාලට මෙයාලට කියන්න දේවල් තියෙනවනම්,ඔයාලට කියන්න පුලුවන්.

අහන්න ප්‍රශ්න තියේනම් අහන්න පුලුවන්❤️ කවි කෑලි නිසඳැස් ඒම දාන්න පුලුවන්නම් ඒත් කමක් නෑ හොදද❤️ ඔයාලට පහසු විදියක්❤️

ආයෙ මෙහෙම දෙයක් මම දාන්නෙ කතාව ඉවර උනාම මම දාන අවසන් ඕතර් නෝට් එකත් එක්ක🙈❤️ අපිට පුලුවන් ඔයාලා මෙයාලට අද කියන දේවල් සහ ඊලඟට එදාට කියන දේවල් සන්සන්දනය කරන්න🥹❤️

එහෙනම් අපි බලමු❤️

...................................................................................................

ආශව තිදස්වර ඉරුගල්බණ්ඩාර

නේත්‍ර සන්හිත අත්තනායක

දිවාෂ යුගාන් ආරියසිංහ

තෙවින් විහන්ස සිංහවංශ

දෙනෙත් උචිත බණ්ඩාර

දෙවින් දිහන්ස සිංහවංශ

සනුක ඩිහේන් දි සිල්වා

ආර්ය නිකේෂව

උපාධ්‍යා සපුමි අතුකෝරළ

අරුන්දතී පූර්විකා අත්තනායක

නිදුකි ශ්වේතකී

රකිත නිම්හාන්

ලියෝන් ටනීෂ & බිවේෂ් ජෝෂුවා

ආදිත්‍ය වර්ශාන්

දිව්දේත්‍රා යශ්විනී අලහකෝන්.

මහ මුදියන්සේ.

ලොකු මැණිකෙ.

නිර්මලා.

..................................................................................

ඔන්න බබාලා ඔයාලට තියෙන්නෙ කතා කරන්න❤️

එයාලා ඔයාලට රිප්ලයි කරයි පුලුවන් විදියට🙈❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️