Chapter 42: Final Chapter

My Little Wolfie | TK || CompletedWords: 46772

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

💛 ඉයුන්වූ

👿 ඇල්ෆා මින්ගුක්

🧛 මූයොන්ග්

..............................................................................................

After 8 month

කාලේ ටික ටික ගෙවිලා ගිහින් ජන්ග්කුක්ගේ බඩට දැන් මාස අටකුත් සම්පූර්ණ වෙලා තිබ්බෙ..ජන්ග්කුක් දැන් නම් හුරතල් බෝලයක් වගේ..ටේහ්‍යුන් වැඩ ගොඩක් එයාලගේ හ්‍යුන්ග්ලට පවරලා පුලුවන් හැම තප්පරේම ජන්ග්කුක් ලගින් හිටියා...ජන්ග්කුක්ට උනත් ටේහ්‍යුන්ගේ උනුහුම නැතුව ඉන්න බැරි නිසා ජන්ග්කුක් කොයි වෙලෙත් ටේහ්‍යුන්ගේ ඇගේ දැවටුන ගමන් හිටියේ..

හෙට ඉතින් විශේෂ දවසක්...ඔව් ඔව් හෙට ජන්ග්කුක්ගේ බර්ත්දේ එක..හැබැයි එයා නම් ඉන්නේ ටිකක් දුකින්..මොකද උදේ ඉදන් ටේහ්‍යුන් එයා ලග ඇත්තෙත් නෑ..අඩුම හෙට ජන්ග්කුක්ගේ බර්ත්දේ එක කියලා ටේහ්‍යුන්ට මතකත් නෑ..කාටවත්ම ජන්ග්කුක්ගේ උපන්දිනේ මතක නෑ වගේ..ජන්ග්කුක් කටත් උල් කරන් බලන් ඉදලා අමාරුවෙන් බඩත් අල්ලන් නැගිටලා ගියේ එයාලගේ කාමරේ බැල්කනි එකට..එතනට පේන ඈත මාලිගා ද්වාරය දැක්කාම ජන්ග්කුක්ගේ මතකය ආයි ආපස්සට ගියේ ඇස්වල ඉබේටම කදුලු පුරවලයි..

Flashback

🦄 එයාට තාම සිහිය ආවෙ නැද්ද කුකී ??

ටේහ්‍යුන් ලගින් වාඩි වෙනගමන් ජන්ග්කුක්ගෙන් අහනකොට ජන්ග්කුක් කදුලු පුරෝගෙන නෑ කියලා ඔලුව වැනුවා..ටේහ්‍යුන්ට සිහිය නැතුව වැටිලා අදට දවස් දෙකක් උනත් තාමත් ටේහ්‍යුන්ට සිහිය නම් ආවේ නෑ...ජන්ග්කුක් ඊට පස්සේ දවසේ නැගිට්ටත් ටේහ්‍යුන්ට සිහිය නැති නිසා ලගින් හෙල්ලෙන්නෙවත් නෑ...ඒත් කලින් වගේ ජන්ග්කුක් මුරන්ඩු නොකර කෑම කෑවා..මොකද එයාට තියෙනවා ටේහ්‍යුන් නැගිටිනකම් පරිස්සම් කරගන්න දෙයක්..

🐱 අඩන්න එපා කුකී...බෙයාර්ගේ ඇගෙන් ලොකු ශක්තියක් වැය උන නිසායි එයා තාම ඔහොම සිහිය නැතුව ඉන්නේ...එයා ඉක්මනට නැගිටීවී...කෝ එතකම් අපි කමු...එන්න...

යූන්ගි හිමීට ටේහ්‍යුන් ලගින් ජන්ග්කුක්ව උස්සල ඔඩොක්කුවට අරගත්තාම හොබි පරිස්සමින් ජන්ග්කුක්ට කෑම කවන්න පටන් ගත්තා..මේ වෙනකොට හැමෝටම සිහිය ඇවිල්ලා තිබ්බාත් හුගක් අයට අත පය කැඩිලා බැන්ඩේජ් දාලා තිබ්බේ..ඒත් එයාලා වෘකයෝ නිසා ඉක්මනට තුවාල හොදවීගෙන යන ගමන් තිබ්බේ..

🐱 කෝ කන්න කුකී..ඔයා තුන් දෙනෙක්ට හරියන්න කන්න එපැයි...නැත්තම් බෙයාර් නැගිට්ටාම අපිව මරන් කයි එයාගේ බේබිට හරියට කන්නවත් දුන්නේ නෑ කියලා..

යූන්ගි කියනකොට ජන්ග්කුක්ට ඉබේටම පුංචි හිනාවක් ගියා..ජන්ග්කුක් දන්නවා ටේහ්‍යුන්ගේ හැටි..ඒ නිසා එයාට හොදටම ශුවර් එයාට සිහිය ආපු ගමන් කලින්පාර වගේම හ්‍යුන්ග්ලා ඔක්කොටම ටේහ්‍යුන්ගෙන් බැනුම් අහන්න වෙනවා කියලා..පරන දේවල් මතක් කරනකොට එකපාරටම මතක් උන දෙයක් නිසා ජන්ග්කුක්ගේ ඇස් ආයි තෙත් උනාම සෝප් දෙන්නා ටිකක් කලබල උනා..

🐱 කුකී...ඇයි මැණික මේ ??

🦄 අනේ කුකී බබා ඇයි අඩන්නේ...ම්ම්...හ්‍යුන්ගීටත් දුකයිනේ කුකී අඩනකොට..

හොබි කියනකොට ජන්ග්කුක් එක අතකින් හොබීගේ අතත් අනික් අතින් යූන්ගිගේ අතත් අල්ලගෙන ඒ දෙන්නාගේ ඇස් දිහා බැලුවේ කදුලු පුරෝගෙන..

🐰 හ්..හ්‍යුන්ග් කු..කුකීට සමාවෙන්න..

🐱 ඒ මොකටද ?? මගේ කුකී බබා අපිට වැරැද්දක් කරේ නෑනේ...

🐰 ක්..කුකී වැරැද්දක් කරා හ්‍යුන්ග්..කුකී ඔයාලව ‍රන්ඩු කරා...කුකී නෝර්ටි කියලා හ්‍යුන්ගී කිව්වත් එක්ක..කුකී ඔයාලගෙන් සමාව අරන් එයාලව යාලු කරනකම් හ්‍යුන්ගී ආයි කතා කරන්නේ නෑ කියලත් කිව්වා...අනේ ඔයාලා කුකීට සමාව දීලා යාලු වෙන්නකෝ...හ්‍යුන්ගී මෙහෙම ඉන්නේ කුකී එක්ක තරහ නිසාද දන්නේ නෑනේ..ඔයාලා කුකීට සමාව දුන්නාම හ්‍යුන්ගී නැගිටීවි...

ජන්ග්කුක් ඉකියක් එක්ක හිමින් මුමුනනකොට යූන්ගි ජන්ග්කුකව බදාගත්තාම කෑම ප්ලේට් එක පැත්තකින් තිබ්බ හොබීත් කුකීගේ ඔලුව අතගෑවේ හරිම ආදරෙන්..එයාලට හිතුන එකම දේ කුකී කියන්නේ සැර කරන්න තරම් අහින්සක වැඩිකෙනෙක් කියලමයි..

🐱 අනේ මැණික අපි ඔයාට සමාව දුන්නේ එවෙලෙමයි..ඔයා කරපු දෙයින් අපිට වැරැද්දක් උනේ නෑ මැණික...තව තවත් අපේ ආදරේ වැඩි උන එක විතරයි උනේ..

🦄 ඒකනේ කුකී බබා..අනික ඔයාගේ හ්‍යුන්ගී ඔයත් එක්ක තරහ නෑ...ඔයාට සැර දැම්මාට මොකද එයා ඊට පස්සේ ඇවිල්ලා පොඩි බබෙක් වගේ ඇඩුවත් එක්ක..

🐰 ම..මගේ හ්‍යුන්ගී ඇඩුවාද ??

ජන්ග්කුක් යූන්ගිගේ පපුව අස්සේ මූන හංගන් අහනකොට හොබි හිනාවෙලා ඔව් කියලා කිව්වා.

🐱 ඔයාගේ හ්‍යුන්ගී අඩන්න ගත්තාම ඔයාටත් හපන්..හයියෝ පොඩි බබෙක් වගේ ඇඩුවේ..එයා ඔයත් එක්ක තරහ නෑ කුකී..ඔයා නැතුව තප්පරයක්වත් ඉන්න බැරි එයා කොහොමද ඔයා එක්ක තරහ වෙලා ඉන්නේ...කෝ දැන් අඩන්නේ නැතුව කන්නකෝ...

🦄 කෝ ආආ කියන්න...මේ ටික ඔක්කොම කෑවේ නැත්තන් ඔයාගේ හ්‍යුන්ගීගෙන් මට බැනුම් අහන්න වෙයි..කෝ ඒ නිසා කන්න..

කොහොමින් කොහොම හරි සෝප් දෙන්නාට එක එක විහිලු කරලා ජන්ග්කුක්ට කවාගන්න පුලුවන් උනා..එහෙම්ම පරිස්සමින් ජන්ග්කුක්ව ටේහ්‍යුන්ගේ එහා පැත්තෙන් හාන්සි කරලා සෝප් දෙන්නා කාමරෙන් එලියට ගියා..ජන්ග්කුක් දන්නවා ලේසියෙන් හිනා නොවෙන එයාගේ හ්‍යුන්ග් උනත් ජන්ග්කුක්ව හිනස්සන්න ඕන නිසායි හොබි එක්ක එකතු වෙලා විහිලු කරන්නේ කියලා..ඒ නිසාම යූන්ගි යනකම් බොරු හිනාවක් මවාගෙන හිටපු ජන්ග්කුක් එයාලා ගිය ගමන් ටේහ්‍යුන්ට තුරුල් වෙලා කදුලු ටේහ්‍යුන්ගේ පපුව අස්සෙන් හංගන් හිටියා..

🐯 ම්ම්හ්...බේබී....

ටේහ්‍යුන්ගේ හීන් කෙදිරිල්ලක් ඇහුන ගමන් ජන්ග්කුක් ඉක්මනට ඔලුව ඉස්සුවේ ටේහ්‍යුන් ඇස් ඇරලා ඇති කියලා හිතන් උනත් ජන්ග්කුක් දැක්කා ටේහ්‍යුන් ඉන්නේ හීනයක් දකින ගමන් කියලා..ටේහ්‍යුන්ගේ ඇස්වලින් බේරෙන කදුලු ඒක නපුරු හීනයක් කියලා කියන්න සාක්ෂි දෙනකොට ජන්ග්කුක්ගේ බෝල ඇස්වලටත් ඉබේටම කදුලු පිරුනා..

🐰 හ්‍යුන්ග්...හ්‍යුන්ගී ඇස් අරින්නකෝ...අනේ හ්‍යුන්ග් ඇස් අරින්නකෝ...

ජන්ග්කුක් ටේහ්‍යුන්ව කොච්චර හෙල්ලුවත් ටේහ්‍යුන් නෙමෙයි නැගිට්ටේ..බැරිම තැන ජන්ග්කුක් මොන මොනවදෝ මුමුනන ටේහ්‍යුන්ගේ තොල් එයාගේ තොල් වලින් අල්ලන් පරිස්සමින් සිප ගන්නකොට ජන්ග්කුක්ට තේරුනා ටේහ්‍යුන් දගලන එක අඩු උනා කියලා..

🐰 හ්..හ්‍යුන්ගී....

ටේහ්‍යුන්ගේ තොල් වලින් ඈත් වෙලා ටේහ්‍යුන්ගේ ඇස් දිගේ බේරුන කදුලු පිහිදන ගමන් ජන්ග්කුක් කතා කරනකොට ටේහ්‍යුන් හිමීට ඇස් ඇරියත් ටිකක් වෙලා ජන්ග්කුක් දිහා ඇස් ලොකු කරන් බලන් ඉදලා ඉක්මනට නැගිට්ටලා ජන්ග්කුකව තද කරලා බදාගත්තා..

🐯 බේබී...මගේ බේබි ඔයා හොදින් නේද ?? බේබි මන් හොදටම බය උනා..මන් දැක්කා මන් රාක්ෂයෙක් වෙලා හ්‍යුන්ග්ලා ඔක්කොටම ගහනවා.. ම..මන් මගේ මමාව හීරුවා..ම..මන් නම්ජුන් හ්‍යුන්ග්ව විසික් කරා ජින් හ්‍යුන්ගීගේ ඇගට..මන් ගොඩක් නපුරු වැඩ කරා බේබී..මන් පොඩීගේ බබාවත් ම..මරන්න හැදුවා බේබී....ම..මන් යූන්ගි හ්‍යුන්ග්ට බැන්නාත් එක්ක..මන් එයාට කිව්වා එයා ඔයාට ආදරේ කරන්නේ බොරුවට කියලා..ම..මන් දැක්කා මූයොන්ග් ඔයාට කරදර කරනවා..එ..එයා ඔයාට ගැහුවා බේබි...ඔය..ඔයා මගේ අත් දෙක උඩම සිහිය නැතුව වැටුනා...ම..මට..මට...

🐰 ශ්ශ්ශ්...ඇති හ්‍යුන්ගී...ඒ ඔක්කොම ඔයා දැකපු හීනයක්...මේ බලන්න..මන් හොදින්...ඔයා රාක්ෂයෙක් උනේවත් කාටවත් කරදර කරේවත් නෑ..හරිද ?? ඔයා සටන් කරලායි මූයොන්ගෙන් මාව බේරගත්තේ...එවෙලේ ඔයාට වැදුන පාරකට සිහිය නැති උනා..ඒකයි ඔයාට ඔය වගේ විකාර හීන පේන්නේ...හරිද ??

ජන්ග්කුක් කදුලු පෙරාගෙන එයාගේ පපුවට තුරුල් වෙලා ඉන්න ටේහ්‍යුන්ගේ ඔලුව අතගාන ගමන් ඇත්තක් නොවන බොරුවක් කිව්වා...ඇත්තටම ටේහ්‍යුන් නැගිට්ටාම ඒ දේ කියන්න එයාලා හැමෝම හදාගත්‍ත බොරුව ඒක..එයාලා දන්නවා ටේහ්‍යුන්ට සිහිය ආවම අනිවාර්යයෙන්ම ටේහ්‍යුන් පිස්සුවෙන් වගේ හැසිරෙනවා කියලා..එයා මෙච්චර ආදරේ කරන එයාගේ හ්‍යුන්ග්ලටම, එයාගේ මමාට, ඩැඩාට එයා රිද්දුවා කියලා දැනගත්තොත් ටේහ්‍යුන් ජිවිත කාලෙම ඒකට විදවයි..ඉතින් එයාලා තීරණය කරා ඒ දේ සදහටම ටේහ්‍යුන්ගේන් රහසක් විදියට තියාගන්න...හැමදාටම සමහරවිට ඒක ටේහ්‍යුන්ට හීනයක්ම වෙයි..

මන් විශ්වාස කරනවා සමහර දේවල් අපි නොදන්න තරමටම අපේ ජිවිතේට ලේසිවෙයි කියලා..!!

🐯 ඒත් බේබී..!!

🐰 හ්‍යුන්ගී මන් කියන එක අහන්න...ඒක නරක හීනයක්...මේ මන් හොදින්..අපේ කවුපි ඇට දෙකත් හොදින්...බලන්න එයාලා දැන් ලොකු වේගෙන එන්නේ...ඔයා ඔහොම ඇඩුවාම එයාලා හිතයි එයාලගේ ඩැඩා අඩන බබා කෙනෙක් කියලා..

ජන්ග්කුක් තොල් උල් කරන් හුරතල් විදියට කියනකොට ටේහ්‍යුන්ට ඉබේටම හිනාවක් ගියා..

Flashback end

ජන්ග්කුක්ගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා ටේහ්‍යුන් තාමත් එදා උන ඇත්ත සිදුවීම දන්නේ නැති එකට...මොකද හීනෙන් බය වෙලා නැගිට්ට ටේහ්‍යුන් කාලයක් යනකම් එයාගේ හ්‍යුන්ග්ලා දිහා බැලුවෙවත් නෑ...මිසිස් කිම්ව දකින දකින සැරේට සමාව ඉල්ලලා අඩනවා...ජෙනීගේ බබා පේන මානෙකටවත් ටේහ්‍යුන් ගියේ නෑ...ටේහ්‍යුන් මේක හීනයක් කියලා හිතන් මෙහෙම බය නම් ඇත්ත කියලා දැනගත්ත නම් ටේහ්‍යුන් හැසිරෙන විදිය එයාලට හිතාගන්නවත් බැරි උනා..ඒ නිසාම ඒ දේ ටේහ්‍යුන්ගේ හීනයක් විදියට තියෙන එක ගැන හැමෝම සතුටු උනා..

🐯 බේබී...

පිටිපස්සෙන් ආපු ටේහ්‍යුන්ගේ අත් ජන්ග්කුක්ගේ ලොකු බඩ වටේ පරිස්සමින් එතෙනකොට ටේහ්‍යුන්ගේ තොල් තිබ්බේ ජන්ග්කුක්ගේ යාන්තම් නිරාවරණය වෙලා තිබ්බ බෙල්ලෙ...ටේහ්‍යුන් දන්නවා ජන්ග්කුක් ඒ දේට කැමති කියලා..මොකද ජන්ග්කුක් අතින් ඉබේටම ටේහ්‍යුන්ගේ තොල් බෙල්ල පුරා අරන් යන්න ඉඩ හදලා දෙනවා..ඒ චාන්ස් එකෙන් ටේහ්‍යුන් මුලු බෙල්ලෙම රහ බලලා තමයි නතර කරන්නේ..

🐰 ම්ම්ම්..අහ් හ්‍යුන්ග්...

ටේහ්‍යුන්ගේ එක අතක් ජන්ග්කුක්ගේ බඩේ හරි පරිස්සමට එතෙනකොට අනිත් අත තිබ්බේ ජන්ග්කුක්ගේ නිපල්ස් වල..තොල් ජන්ග්කුක්ගේ බෙල්ල පුරාම අරන් යනකොට එක අතකින් ජන්ග්කුක්ගේ නිපල්ස් රබ් කරනකොට ජන්ග්කුක්ට ඉබේටම කෙදිරිගෑවුනා..

🐯 බේබී...ඔයා සුවදයි....

🐰 ම්ම්ම්හ්....

🐯 බේබී...

🐰 ආහ්...කාමරේට යමු හ්‍යුන්ගී...

ජන්ග්කුක් කියන පරක්කුවට ටේහ්‍යුන් ජන්ග්කුක්ව උස්සලා අරන් ගිහින් ඇදෙන් හරිම පරිස්සමින් තියලා තොල් පරිස්සමින් අල්ලගත්තාම ජන්ග්කුක්ගේ අත් දෙකත් ඉබේටම වගේ ටේහ්‍යුන්ගේ උරහිස වටේ එතුනා...

🐰 ම්ම්හ්....

ජන්ග්කුක් හාදුව අතරෙම කෙදිරි ගානකොට ටේහ්‍යුන් හිමීට ජන්ග්කුක්ගේ ලොකු ශර්ට් එකේ බොත්තම් දෙක තුනක් ගැලෙව්වේ එයාගේ සුපුරුදු වැඩේ කරන්නයි..තොල් වලින් ඈත් උන ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ බෙල්ල වෙට් කරලා හිමීට යාන්තම් පිම්බුන නිපල්ස් ලගට තොල් අරන් ආවා..

🐯 බේබි මන් කුක්කු ටිකක් බොන්නම්

ටේහ්‍යුන් ඇස් බෝල කරන් හුර්තල් විදියට අහනකොට ජන්ග්කුක්ට හිනා ගියා..

🐰 ඔයා වෙනදටත් මගෙන් අහලා නෙමෙයිනේ හ්‍යුන්ග් ගන්නේ..

🐯 ඒකනේ...මේ කුක්කු මගේනේ...මන් මොකටද කාගෙන්වත් අහන්නේ..හුම්...

හෙන ආඩම්බරයෙන් කිව්ව ටේහ්‍යුන් ජන්ග්කුක් ඇස් රෝල් කරගනිද්දි ටේහ්‍යුන් එයාගේ තොල් වලින් ජන්ග්කුක්ගේ නිපල්ස් අල්ලන් උරන්න පටන් ගත්තා..

🐰 හ්‍යුන්ගී මගේ බබාලටත් තියන්න හරිද..ඔක්කොම බොන්න එපා ඔහොම...හුම්...බලන්න එයාලා ඔයාට පයින් ගහනවා..

ජන්ග්කුක් එයාගේ නිපල්ස් වල එල්ලිලා පොඩි එකෙක් වගේ කුක්කු බොන ටේහ්‍යුන්ට කිව්වේ බඩේ ඉන්න චන්ඩියෝ දෙන්නා මේ දේට විරුද්ධව ජන්ග්කුක්ට පයින් ගහන නිසායි..

🐯 ඒයි කවුපි ඇට දෙක..මමා ඔයාලට කලින් මගේ උනේ...ඒ නිසා ඩැඩාටත් පුලුවන් මමාගේ කුක්කු බොන්න..හුම්..පොඩ්ඩක් ඉන්න ඩැඩා කුක්කු බීලා ඔයාලටත් ටිකක් දෙන්නම්..

ජන්ග්කුක්ගේ බඩ අතගාන ගමන් ටේහ්‍යුන් කට උල් කර කර පොඩි එකෙක් වගේ කියෝනකොට ජන්ග්කුක් ඇස් රෝල් කරා..ඒත් එක්කම කාමරේ දොර ඇරෙන සද්දේ ඇහුන නිසා ඉක්මනට ජන්ග්කුක් එයාගේ ඇදුම හදාගන්නකොට ම දුවගෙන ආවේ නම්ජින් දෙන්නා..අහ්ම් මේ ඇත්තටම කිව්වොත් නම්ජුන් දුවනවා..ජින් ගහන්න පන්නනවා...

🐨 ආහ් ඔයාලා වැඩකද හිටියේ ?? සොරි හොදේ..මේහ් බෙයාර් මන් මේ ක්ලෝසෙට් එකේ හැංගෙනවා ඔයාගේ හ්‍යුන්ග් ආවොත් මන් නෑ කියන්න හරිද ??

නම්ජුන් හති දාගෙන දුවගෙන ඇවිල්ලා ටේකුක් දෙන්නාගේ ක්ලෝසෙට් එකට රිංග ගත්තාම ජිනුත් හති දාගෙන ටේකුක් දෙන්නාගේ කාමරේට ආවා..

🐹 කෝ මේ හැලකිඹුලා...ආහ් බෙයාර් ඔයාලා වැඩකද හිටියේ?? සොරි ආහ්...මේ නම්ජුන්ව දැක්කාද ??

හැන්දකුත් අතේ තියාගෙන ජින් අහනකොට ටේකුක් දෙන්නා ක්ලෝසෙට් එක දිහා හොරෙන් බලලා නෑ කියලා ඔලුව වැනුවාම ජින් ආයෙ ගස්සගෙන දොරත් හයියෙන් වහගෙන කාමරෙන් ගියා..

🐨 හම්මෝ ගියා..

නම්ජුන් හතිදාගෙන එලියට ආවත් ටේකුක් දෙන්නා තාමත් ඇස් ලොකු කරන් බය වෙලා වගේ බලන් හිටියේ මෙතන වෙන දෙයක් හිතාගන්න බැරුවයි.

🐨 මොකද ඔහොම බලන්නේ ?? හරි හරි ජින් කුකීට කන්න චීස් පැස්ටා හද හද හිටියේ..මට කිව්වා රහ පොඩ්ඩක් බලන්න කියලා..ඉතින් ඒකේ ලුණු මදි ගතියක් තිබ්බ නිසා මන් ලුණු දැම්මා..හැබැයි මේ වැරදිලා ලුණු වෙනුවට මන් සීනී දාලා තියෙන්නේ..ඒකයි ඔය හැන්දක් උස්සන් මට ගහන්න පන්නනේ....එහෙනම් මන් යන්නම් ඈ...ඔයාල දෙන්නා වැඩේ කන්ටියූ කරගෙන යන්නකෝ එහෙනම්..

එක හුස්මට ඔක්කොම කියාගෙන ගිය නම්ජුන් දඩස් ගාලා දොර වහගෙන ගියාම ටේකුක් දෙන්නා ඇසුත් ලොකු කරන් ඒ දිහා බලන් හිටියා..ජන්ග්කුක් නම් රතු වෙලා හිටියේ...

🐯 ජින් හ්‍යුන්ග් එක්ක ඉදලා එයාගේ රැප් එක නම්ජුන් හ්‍යුන්ග්ටත් හුරුවෙලාද කොහෙද ??

ටේහ්‍යුන් දොර දිහා බලන් ඉදලා ආයි ජන්ග්කුක් දිහාට හැරෙනකොට තමයි දැක්කේ ජන්ග්කුක් ස්ට්‍රොබෙරි ගෙඩියක් වගේ රතු වෙලා ඉන්නවා..

🐯 ඔමෝ..මගේ බෝලේ රතු වෙලා..දැන් නම් හ්‍යුන්ගීට ඔයාව කන්න හිතෙනවා...ම්ම්..අපි කොහෙන්ද ඉවර කරේ ??

ටේහ්‍යුන් එහෙම අහන ගමන් ජන්ග්කුක් තොල්වලට ලන් උනත් ආයි එකපාරටම දොර ඇරෙන සද්දේ ඇහුන නිසා ආයි දෙන්නා ඈත් උනා..

🐵 මේහ්...හොබීව දැක්කාද ??

🐯🐰 නෑ..!!

🐵 කොයි ලෝකෙක මේ බේසිකයා ගියාද මන්දා..වැඩක් කිව්වොත් මාරුවෙලා යනවා..ඕකව මන් හම ගහනවා..

හොබීට බැන බැන ජැක්සන් දොර වහන් ගියාම ලොකු හුස්මක් පහලට දාපු ටේකුක් දෙන්නා ආයි එයාලා නවත්තපු වැඩේ පටන් ගන්න හැදුවත් තුන්වෙනි පාරටත් දොර ඇරුනාම නම් දෙන්නාගෙම රතු කට්ට පැන්නා..

🐰🐯 මොකද !! මෙහෙ කවුරුත් නෑ !!

🐥ආහ්..හරි හරි මන් කවුරුත් හොයාගෙන නෙමෙයි ආවේ..

🐯🐰 ඇයි ආවේ එහෙනම් !!

🐥 මොකද දෙන්නාට කේන්ති ගිහින්..මන් මේ දෙන්නාට කන්න එන්න කියන්න ආවේ..

🐰🐯 හරි අපි එන්නම්...දැන් යනවා !!

ටේකුක් දෙන්නා දිහා ඇසුත් ලොකු කරන් බලන් හිටපු ජිමින් ආයි දොර වහගෙන එලියට ගියේ ඒ දෙන්නාට මොකක්ද උනේ කියලා හිත හිතාමයි..

🐰 අනිත් දවසේ කාමරේට එනකොට දොර ලොක් කරලා එනවා මිනිහෝ !!

🐯 හරි හරි ඉතින් සොරි බේබි..

🐰 යනවා !! ගිහින් ලොක් කරලා එනවා !!

ජන්ග්කුක් කෑ ගහනකොට ඉක්මනට ටේහ්‍යුන් ගිහින් දොර ලොක් කරලා ආවම ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ කොලර් එකෙන් ඇදලා එයාගේ තොල් අල්ලගත්තේ හරිම හදිසියෙන්..ටේහ්‍යුන්ට හාදුව අතරෙම හිනා ගියේ ජන්ග්කුක්ට තියෙන හදිසියටයි..එයා දන්නවා ප්‍රෙග්නන්ට් උන දවසේ ඉදන් මේ වගේ දේවල් වලදි එයාගේ ශයි බේබි අයිනකට ගිහින් එවිල් බේබි කෙනෙක් එනවා කියලා..මොනවා උනත් ටේහ්‍යුන් ජන්ග්කුක් එක්ක හාදුවලින් එහාට ගිහින් නැහැ...ටේහ්‍යුන්ට ඉවසන් ඉන්න අමාරු උනත් එයා ජන්ග්කුක්ට රිදෙයි කියන බයට, එයාගේ බබාලට කරදරයක් වෙයි කියන බයට ජන්ග්කුක්ට ඕන දේවල් දුන්නාට එයාට ඕන දේවල් ගත්තේ නෑ...ඒ තරමට ටේහ්‍යුන් ජන්ග්කුක්ව පරිස්සම් කරා..

කොහොම හරි ඉතින් දෙන්නා පුංචි පුංචි දේවල් කරලා කෑම කාලා...අහ්ම් මන් මේ කියන්නේ ජන්ග්කුක්ට කෑම කවලා ආයි ඇදට ආවේ නිදාගන්න උනත් ජන්ග්කුක්ට නම් නින්ද අහලකවත් තිබ්බේ නෑ..හැබැයි ඉතින් ටේහ්‍යුන් නම් හොද සැප නින්දේ..ජන්ග්කුක් වෙලාව බල බල ඇදට වෙලා හිටියේ ටේහ්‍යුන් දැන් ඇහැරෙයි කියලා හිතලා උනත් 11.58 වෙනකොටත් ටේහ්‍යුන් ඇහැරුනේ නම් නෑ..ඔන්න ඉතින් අපේ එවිල් බනීට කේන්ති ගියපු පාර ටේහ්‍යුන්ට ඇදෙන් වැටෙන්නම ශොට් එකක් දුන්නේ මහ පාන්දර ටේහ්‍යුන්ට තරුත් පෙන්නලයි..

🐯 ආව්ව්...අම්මියෝ මගේ කොන්ද ?? බේබි මොකද උනේ ??

🐰 අද දවස මොකක්ද ??

ටේහ්‍යුන් බිම ඉදන්ම කල්පනා කරේ අද දවස මොකක්ද කියලයි..කොන්දත් අතගගා කල්පනා කරපු ටේහ්‍යුන්ට අද ඩේට් එක මතක් උනා..

🐯 ආහ්..අද මාලිගාවේ කුණු ගෙනියන දවස !!

🐰 ඈහ්...තමුසේ මහ නරකයි හ්‍යුන්ගී...ඕනේ නෑ මට ඔයාව..මන් යනවා යූන්ගි හ්‍යුන්ග් ලගට..

🐯 බේබි අහන්නකෝ...ඇයි මේ කේන්ති අරන්..

ජන්ග්කුක් ඇදෙන් බැහැලා බඩත් උස්සන් යන්න හදනකොට වැටුණු තැනින් නැගිට්ට ටේහ්‍යුන් ඉක්මනට ජන්ග්කුක් ලගට ආවත් ජන්ග්කුක ටේහ්‍යුන්ව තල්ලු කර..

🐰 යනවා යන්න !! මට ඔයාව ඕනේ නෑ...ඔයාට අද ඩේට් එකවත් මතක නෑ..නපුරා..මෝඩය..හරකා..මන් යනවා යූන්ගි හ්‍යුන්ග් ලගට..හුම්..තමුසෙව ඕන නෑ මට !!

ටේහ්‍යුන්ට රැව්ව ජන්ග්කුක් ගිහින් දොර ඇරලා එලියට යන්න හැදුවත් එතනම නතර උනේ එලියේ වෙලා තියෙන දේ දැකලයි...

🐰 හ්..හ්‍යුන්ගී...

ජන්ග්කුක් දොර ලග ඉදන් මුමුනනකොට ටේහ්‍යුන් හිනා වෙවී ගිහින් ජන්ග්කුක්ව පිටිපස්සෙන් බදාගත්තා..

🐯 හැපි බර්ත්දේ මයි ලව්...හ්‍යුන්ගීට ඔයාගේ බර්ත්දේ එක එහෙම අමතක වෙනවද?? හ්‍යුන්ගීගේ මුලු ජිවිතේමනේ ඔයා..

ලයිට් දාලා සරසලා තියෙන මුලු මාලිගාවම පෙන්නලා ටේහ්‍යුන් කියනකොට ජන්ග්කුක්ගේ ඇස්වලට කදුලු පිරුනා..

🐰 සොරි හ්‍යුන්ගී..මන් හ්‍යුන්ගීට ගැහුවත් එක්ක..

🐯 ඒක නම් සුට්ටක් රිදුනා හොදෙ...හරි හරි කෝ මගේ ක්‍රයි බේබි කදුලු පුරෝගන්නේ නැතුව එන්න මාත් එක්ක යමු..

ජන්ග්කුකව පරිස්සමින් වඩාගත්ත ටේහ්‍යුන් එයාව අරගෙන ගියා මාලිගාවේ ගාර්ඩ්න් එකට..එතන හරිම ලස්සනට සරසලා තියෙනකොට එයාලගේ හ්‍යුන්ග්ලා ටිකයි මමාලා ඩැඩාලා ඔක්කොම ලස්සන ලොකු කේක් එකක් අරන් එනකොට ජන්ග්කුක්ගේ ඇස් සතුටටම කදුලු පිරුනා..

All : Happy Birthday to you...

Happy Birthday to you...

Happy Birthday dear junkookie..

Happy birthday to you....

🐯 Happy birthday My Love..

ටේහ්‍යුන්ගෙන් නලලට ලැබුන ආදරණීය හාදුවත් එක්ක හැමෝගෙම සුබ පැතුම් මැද්දේ ජන්ග්කුක් බනි ශේප් කේක් එක කපලා ටේහ්‍යුන්ට කවන්න හැදුවත් එයාගේ බඩෙන් ආව වේදනාවත් එක්ක ජන්ග්කුකට ඉබේටම කෙදිරි ගෑවුනා..

🐯 බේබී...ඇයි මොකද ??

🐰 ආහ්..හ්..හ්‍යුන්ගී...

🐱 කුකී...කුකී බබා ඇයි මැණික...

🐹 කුකී මොකද උනේ ??

🐰 ආහ්...රිදෙනවා...ම..මගේ බඩ රිදෙනවා..

Mrs.kim : බෙයාර් දෙයියනේ ඉක්මනට කුකීව ගන්න..ඉක්මන් කරන්න !! එයාට බබාලා හම්බුවෙන්න යන්නේ...!!

🐯 හ..හරි මමා...

Mrs.jung : ජිසූ...ජෙනී එක්ක ගිහින් ඉක්මනට බඩු ලෑස්ති කරන්න..ඉක්මනට !!

🐰 ආහ්...ඔම්මා...රිදෙනවා...ආහ්....

🐯 අනේ බේබි ඉවසන්න...

ටේහ්‍යුන් කෑ ගහලා අඩන ජන්ග්කුකව උස්සගෙන කාමරේට ටෙලිපෝර්ට් වෙනකොට අනිත අයත් ඉක්මනට කාමරේට ඇවිල්ලා ජන්ග්කුක්ට ඕන කරන බඩු ලෑස්ති කරා..

Mrs.kim : බෙයාර් යන්න එලියට...අපි ඉක්මන් කරන්න ඕන..

🐰 එ..එපා...ආහ්...හ්‍යුන්ගී යන්න එපා...ආහ් රිදෙනවා..හ්‍යුන්ගී කුකීට රිදෙනවා...

ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ අත අල්ලන් කෑ ගහනකොට ටේහ්‍යුන්ට ඇඩුනා..ජන්ග්කුක් යන්න නොදෙන නිසාම ටේහ්‍යුන් මිසිස් කිම්, මිසිස් ජන්ග්, ජිසු , ජෙනි එක්ක නතර වෙනකොට අනිත් හැමෝම හිටියේ දොර ලග හොදටම කලබල වෙලා..මොකද ජන්ග්කුක්ට හරි නම් බබා හම්බුවෙන්න තව මාසයක්ම තියෙනවා..ඒත් හදිසියේම මෙහෙම පේන් එකක් ආපු එක ගැන හැමෝම හිටියේ බය වෙලා..

🐰 ආඅහ්හ්හ්හ්හ්.....ඔම්මා......

🐯 බේබි ඉවසන්න...

🐰 තමුසෙට ඕන නම් ඉවසනවා මිනිහෝ...මට රිදෙනවා...ආහ්හ්....ඉක්මනට මෙයාලව ගන්නකෝ...රිදෙනවා...

ජන්ග්කුක් ටේහ්‍යුන්ටත් කෑ ගහනකොට ඉක්මන් උන මිසිස් කිම් , මිසිස් ජන්ග් එක්ක ජන්ග්කුක්ගේ ඩිලිවර් එකට ලෑස්ති උනා..

Mrs.Jung : කුකී...මුලින්ම සන්සුන් වෙන්න..කෝ බය වෙන්න එපා...හොදින් හුස්ම ගන්න..

🐰ආහ්..මට බෑ...රිදෙනවා....

🐯 බේබි...සන්සුන් වෙන්න මුලින්ම..

🐰 හ්‍යුන්ගී මන් ඔහේව මරනවා..!! මට රිදෙනවා කියලා ඇයි කලින් කිව්වේ නැත්තේ...ආඅහ්හ්හ්හ්...

Mrs.kim : කුකී පුශ් කරන්න..

🐰 කොහෙද පුශ් කරන්න ඕන..!! ආහ්හ්හ් රිදෙනවා..

Mrs.jung : දෙයියනේ දරුවාව එලියට පුශ් කරන්න කුකී...මුලින්ම බය නොවී ඒක කරන්න...

🐰 ආහ්හ්හ්...ඔම්මා......

.

.

.

.

හුවෑහ්...හුවෑහ්.....

Mrs.kim : බෙයාර් එයා වැම්පි කෙල්ලෙක්...

🐯 කෝ...බලමු...

🐰 කොහෙද යන්නේ ඔහොම ඉන්නවා...ආඅහ්හ්...තව එක්කෙනෙක් ඉන්නවා..එයාවත් ගන්න රිදෙනවා...ආඅහ්හ්හ්හ්හ්..

ටේහ්‍යුන් බබා ලගට යන්න හැදුවත් ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ කකුලෙන් අල්ලගත්තේ ජන්ග්කුක්ගේ නියපොතු ටේහ්‍යුන්ගේ හප හරා බැස්සෙන විදියටමයි...

🐯 ආහ්හ්හ්...මමා...මගේ කකුල...ආඅහ්හ්හ්..රිදෙනවා...අතාරින්න....ආආහ්හ්හ්හ්....

.

.

.

මේ අතරේ කාමරෙන් එලියේ ,

🐥 අර ටේයා නේද කෑ ගහනවා ඇහෙන්නේ ??

🐹 ඔව් නේද ?? බෙයාර් ඇයි කෑ ගහන්නෙ ??

🌱 අපිට හොරෙන් එයත් බඩේ දරුවෙක් තියන් හිටියද දන්නේ නෑ..

🐱 ජින් තමුසෙගේ මෝඩ නංගිම මගේ නංගිගේ මේට් උන එක ගැන මන් පසුතැවිලි වෙනවා ඇත්තටම..පව් මගේ අහින්සකී...

.

.

.

.

හුවෑහ්..හුවෑහ්...

Mrs.Jung : ගෝර්ඩ්...බෙයාර් එයත් කොල්ලෙක්..ඔහ් එයා ඔමෙගා කෙනෙක්...ශක්තිමත් ඔමෙගා කෙනෙක්..හරියට අපේ කුකී වගේ...

මිසිස් ජන්ග් ඔමෙගා බබාව ජන්ග්කුක්ගේ එහා පැත්තෙන් තියන ගමන් ජන්ග්කුක්ගේ ඔලුව අතගාලා කියනකොට ජිසූගේ අතේ ගුලි වෙලා හිටපු වැම්පි කෙල්ලව ජන්ග්කුක්ගේ අනිත් පැත්තෙන් ජිසූ ගෙනත් තිබ්බා..ටේහ්‍යුන්ගේ එයාගේ තුවාල වෙලා තියෙන කකුලෙන් නොන්ඩි ගගා ජන්ග්කුක් ලගට ඇවිල්ලා හරිම පරිස්සමින් ජන්ග්කුක්ගේ නලලට හාදුවක් තිබ්බා..

🐰 හ්..හ්‍යුන්ගී...

🐯 කුමාවෝ මගේ මැණික...හ්‍යුන්ගී වෙනුවෙන් මෙච්චර වේදනාවක් දරාගෙන හිටියට කුමාවෝ...

.

.

.

.

.

.

" දන්නවාද රැජිනට නිවුන් දරුවෝ ලැබිලා.."

" ඔව් ඔව්...අලුත් අනාවැකියකුත් පල කරලා තියෙනවා...!!

" ඒ මොකක්ද ?? "

" දරුවෝ දෙන්නාගෙන් එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ රජෙක් වෙනවාලු...මුලු ලෝකෙම එයා කවදා හරි පාලනය කරාවිලු..."

.

.

.

🐰 හ්‍යුන්ගී හිතනවාද අනාගතේ අපිට සතුටින් ඉන්න පුලුවන් කියලා ?? "

🐯 සතුට තියෙන්නේ අතීතෙවත් අනාගතේවත් නෙමෙයි බේබි...ඔයා දැන් ගත කරන මේ මොහොතේ..

🐰 හුම්...එයාලා තාම හුගක් චූටි හ්‍යුන්ග්...අනාවැකියක් නිසා එයාලට බරක් දෙන්න මන් කැමති නෑ...

🐯 එහෙනම් අපි මෙහෙන් යමු..

🐰 එතකොට රාජ්‍යය ??

🐯 මට විශ්වාසයි ඒක ඩැඩාටයි හ්‍යුන්ග්ලටයි මන් එනකම් හොදට බලාගන්න පුලුවන් කියලා..අනික මට සැරින් සැරේ ඇවිල්ලා බලලා යන්න පුලුවන් නේ..

🐰 හුම්...එහෙනම් අපි මිනිස් ලෝකෙට යමු...අපි දෙන්නා හැදුනා වගේ අපේ පැටව් දෙන්නාත් එහේ නිදහසේ හැදෙවි...

🐯 සරන්හේ මගේ බේබී...

🐰 නාතු සරන්හේ මගේ හ්‍යුන්ගී...

.

.

.

.

ඔන්න little wolfie අදින් ඉවරයි 🥺🥺

මාත් එක්ක මෙච්චර කල් හිටපු හැමෝටම හුගක් තැන්කූ 🥺❤️ අප්ඩේට් පරක්කු වෙද්දිත් ඉවර වෙනකම්ම හිටිය ඔයාලා හැමෝටම හුගක් ආදරෙයි..

හැම comment එකකටම reply නොකරට මන් ඒවා හැම එකක්ම කියවනවා..ඒවා දකිනකොට ආසයි මට 🥺🥺 ඔන්න මේකේ නම් හැම comment එකකටම reply කරනවාමයි..එහෙනම් ඔයාලට හිතෙන හැම දෙයක්ම comment කරන් යන්න..

ආදරෙයි ඔයාලා හැමෝටම 🥺❤❤

පරිස්සමින් ඉන්න 🌹🌹🌹

PreviousContents
Last Chapter
PreviousContents
Next