Chapter 1 of 42

Intro

My Little Wolfie | TK || Completed578 words~3 min read

Unpublished කරපු කතාව වෙනුවට මේක ඔයාලට මන් ගානේ...🙂🙂

මන් දන්නවා ඔයාලට ඒක unpublished කරපු නිසා දුකයි කියලා 🥺🥺 ඒත් මට ආයි ඒක ලියන්න මූඩ් එකක් නෑ පැටව්නේ...

සොරි හොදෙ...🥺🥺

ඔයාලගේ දුක නැති වෙන්න මන් මේ කතාව දුන්නේ..මේකත් werewolf - vampire එකක්...කලින් ප්ලොට් එකේ සමහර කෑලි මන් මේකට ඇඩ් කරන්නම්...හැබැයි කලින් තරම් ලොකු ඒජ් ගැප් මේකේ නෑ...🙂

Kim Family ;

Kim dehyung

Taehyung's Dad

Alfa of bloodmoon pack

Kim Sehi

Taehyung's Mom

Vampire

( werewolf - vampire සාමාන්‍යයෙන් මිනිස්සු වගේ ඉක්මනට වයසට යන්නේ නෑ...ඒ නිසා ටේගේ ඔම්මායි අප්පායි තාමත් තරුණ පෙනුමෙන් ඉන්නේ )

🌹Kim Jisoo

1st daughter of kim family

Half Vampire

Age : 27

🌺Kim Jenny

2nd daughter of kim family

Harf Werewolf - Beta

Age : 25

🐹Kim Seokjin

3rd child of kim family

Half Werewolf - Alfa

Age : 23

🌱Kim Lisa

4th child of kim family

Half Werewolf - Beta

Age : 20

🐯Kim Taehyung

Last child of kim family

Twin brother of lisa

Half Vampire

Age : 20

Mr.kim & Mrs.Kim දෙන්නා ලමයි එක්ක සමාජෙන් හැංගිලා ඉන්නේ...හරියටම කිව්වොත් එයාලා හේතුවක් නිසා මිනිස්සු අතර එයාලගේ අනන්‍යතාවය හංගගෙන ඉන්නේ...ටික දෙනෙක් හැර අනිත් හැම කෙනෙක්ම හිතන්නේ එයාලා ඔක්කොම මිනිස්සු කියලා..

ටේහ්‍යුන්, ජිසූ දෙන්නා හාර්ෆ් වැම්පයර්ස්ලා නිසා එයාලට ලේ බොන්න ඕන නෑ...හැබැයි සාමාන්‍ය වැම්පයර් කෙනෙක්ට වඩා එයාලා හුගක් ශක්තිමත්..ඒ වගේම ඉව වැඩියි...වේගෙන් යන්න පුලුවන්...එයාලට එක එක බල තියෙනවා..ඒ ගැන මන් පස්සේ කියන්නම්..😌

එතකොට ජෙනි, ජින්, ලීසා තුන් දෙනාම Half werewolf ලා නිසා එයාලත් සාමාන්‍ය අයට වඩා ශක්තිමත්..ජින් ඇල්ෆා කෙනෙක් නිසා ශක්තියෙන් වැඩියි..එයාගේ ශක්තිය යටපත් වෙන්නේ true blood alpha කෙනෙක්ගෙන් විතරයි..

කිම් ෆැමිලි එකම අනික් වැම්පයර්ස්ලාටයි වෙයාර්වුල්ෆ්ලටයි තමන්ව හදුන ගන්න බැරි වෙන්න එයාලගේ සුවද බෙහෙත් වලින් වහගෙන ඉන්නේ..

............................................................................................

🐺Jung Kai

Mate of Jenny

Alfa of Silver Pack

Age : 25

🦄Jung Hoseok

Kai's brother

Jin's Best Friend

Alfa of Silver Pack

Age : 23

🐥Jung Jimin

Brother of Hoseok and kai

Taehyung's Best Friend

Beta of silver pack

Age : 20

කිම් ෆැමිලි එක ගැන ඇත්ත දන්න එකම ෆැමිලි එක තමා ජන්ග් ෆැමිලි එක...මොකද කිම් දේහ්‍යුන්ගේ නංගිගේ පුතාලා තමයි එයාලා...ඒ නිසා කිම් ෆැමිලි එකයි ජන්ග් ෆැමිලි එකයි ගොඩක් එකතුයි..ඒ වගේම කායි ජෙනිගේ මේට් නිසා එයාලා අතර සම්බන්ධය තවත් වැඩියි..

...........................................................................................

🐨Kim Namjoon

Jin ' s friend

Have a one-sided love affair with Jin

Age : 23

🕊️Kim Myungso

Namjoon's elder brother

CEO of Kim Company

Age : 27

හැමෝම හිතන්නේ එයාලා සාමාන්‍ය මිනිස්සු කියලා...ඉස්සරහට දැනගන්න පුලුවන් වෙයි එයාලා කවුද කියලා...😌😌

🐵Jackson wang

Namjoon's Best Friend

Beta of Midnight pack

Hoseok's Mate

Age : 23

ජැක්සන් එක්ක තමා නම්ජුන් හැම දෙයක්ම කියන්නේ...ඒත් නම්ජුන් දන්නෙ නෑ ජැක්සන් වෙයාර්වුල්ෆ් කෙනෙක් කියලා..ඒ වගේම නම්ජුන් හරියටම කවුද කියලා ජැක්සන් දන්නෙත් නෑ..නම්ජුන් ගැන ඇත්ත දන්නේ එයයි එයාගේ හ්‍යුන්ග්නුයි විතරයි..ඒ වගේම කිම් ෆැමිලි එක ගැනත් ජැක්සන් දන්නේ නෑ...මේට් උනත් හොබි එයාගෙන් ඒ දේවල් හංගලා තියෙන්නේ...

..............................................................................................

🐱Min Yoongi

Jin ' Best Friend

Alpha of Black wolf pack

Age : 23

❤Min Rose

Lisa's Best Friend

Omega of Black wolf Pack

Age : 20

🐰Min Jungkook

Little brother of yoongi

Omega of black wolf Pack

Age : 18

සාමාන්‍යයෙන් ඔමෙගා කෙනෙක්ට වඩා මේල් ඔමෙගා කෙනෙක්ගේ ශක්තිය වැඩියි...ඒ වගේම එයාලා බෙටා කෙනෙක් තරම් ස්ට්‍රෝන්ග්...0.9% කටත් වඩා අඩුවෙන් වගේ තමයි මේල් ඔමෙගාලා ඉපදෙන්නේ...ජන්ග්කුක් ඉපදුන දවසේ ප්‍රහාරයක් නිසා එයාලගේ දෙමාව්පියෝ මැරෙනවා...ඉතින් ජන්ග්කුක්ගේ ආරක්ෂාවට යූන්ගි එයාගේ නංගිවයි මල්ලිවයි අරගෙන හොරෙන්ම පැක් හවුස් එකෙන් පැනලා ඇවිල්ලා මිනිස්සු අතර හැංගිලා ඉන්නේ..

කිම් ෆැමිලි එක වගේම මින් ෆැමිලි එකත් එයාලගේ අනන්‍යතාවය හංගගෙන ඉන්නේ...ජින්වත් දන්නේ නෑ එයාලා වෙයාර්වුල්ෆ්ලා කියලා..

කතාවේ ජින්, හොබි, යූන්ගි, නම්ජුන්, ජැක්සන් හොදම යාලුවෝ උනාට එයාලා එක්කෙනාට එක්කෙනා තමන්ගේ අනන්‍යතාවය හංගගෙන ඉන්නේ....🙂🙂

.

කතාව ඉක්මනට දෙන්න බලන්නම්..😌❤

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️

First Chapter
Contents
Previous
Contents