Chapter 3: 02•

තේව් (TAEKOOK)Words: 14970

comments goal 30+

"ක්-කොහෙද මාව එක්කන් යන්නේ?"කලු පැහැති මෝටර් රථය තිබුනේ පාර්කින් එකේ නතර කරලා..මෝටර් රථය ලඟට කාටත් සැක නොහිතෙන ලෙස කොල්ලාගේ කරට අත දාගෙන ඇවිදන් ආපු නිමේශ් කොල්ලා එක්ක හිනා වෙලා මෝටර් රථයේ ඉදිරිපස දොර විවෘත කලා..

"ම්ම් ගිහින් ඉඳගන්න"නිමේශ් කියද්දී වේගෙන් ඇස් පිල්ලම් ගහපු කොල්ලා නිමේශ් දිහා බැලුවා.."කොහෙද මාව එක්කන් යන්නේ?අනේ මං ඔයාලට කිසි වැරැද්දක් කරලා නෑ,ප්ලීස් යන තැනක් මට කියන්න"කොල්ලා නිමේශ් දිහා බලන් කිව්වත් නිමේශ් කොල්ලා දිහා නොබලා ඩ්‍රයිවින් සීට් එකේ වාඩි උනා..

"කෝ ඉක්මන් කරන්න,තව රෑ වෙන්න බෑ...රෑ උනොත් එයා මොනවා කරයිද කියලා මම දන්නේ නෑ..ඒ නිසා ඉක්මන් කරන්න"නිමේශ් දුරකථනයෙන් වෙලාව බලලා ආයෙම ස්විච් ඕෆ් කරලා මෝටර් රථය පණ ගැන්වූවා..

"අනේ මට එන්න බෑ,ඔයාලා මාව මරන්න නේද හදන්නේ? අනේ මට යන්න දෙන්න"පුංචි කොල්ලා මෝටර් රථයේ ශටර් එක ළඟට පාත් වෙලා නිමේශ්ගෙන් ඉල්ලුවේ ඒ දේ විතරයි...කියන දේ අහන්නේ නෑ වගේ තේරුන නිසා නිමේශ් පුංචි කොල්ලා දිහා බැලුවා...

"හොඳින් කියන්නේ පොඩි එකෝ...උබ දැන් මගේ යකාත් අවුස්සනවා..ඉක්මන් කරලා නැගපන්...අපිට තව වෙලා නෑ"

නිමේශ් කෑ ගහද්දී එක පාරම ගැස්සිලා ගිය අහිංසක කොල්ලා ඒ වචන වලට බයේම වාහනයට නැග්ගා.."අන්න එහෙම හිටියා නම් මම කෑ ගහන්නේ නෑනේ...ම්ම් ඒ නිසා අනිත් දවසේ කියන දේ එක පාර කරන්න පුරුදු වෙන්න"නිමේශ් කට කොනින් හිනා වෙලා මෝටර් රථය ඉදිරියට අද්දද්දී පුංචි කොල්ලාගේ හදවත තිබුනේ බයටම එක තැන නතර වෙලා...

හැම තැනම අඳුර පැතිරිලා..කොල්ලා වීදුරුවෙන් එලිය බලාගෙන දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා...ඒත් දෙවියෝ උදව් කරාවිද? ඒ ගැන දන්නේ දෙවියොම විතරයි...එක් වරම පාලු පාරකට මෝටර් රථය දාපු නිමේශ් වේගෙන් ඉදිරියට ඇඳුනා..

"අ-ක්-කොහෙද මේ යන්නේ...කවුරුත් පේන්නවත් නෑ...අනේ කියන්නකො කොහෙද යන්නේ කියලා..."කොල්ලාට කොහෙ හරියෙද ඉන්නේ කියලාවත් තේරුමක් තිබුනේ නැත්තේ හැම තැනම කලුවර වෙලා තිබුනු නිසා..

"අනේ ඇයි මේ නතර කලේ? ඔයා මාව කොහෙටද එක්කන් ආවේ?"නිමේශ්ගේ මුව අග තිබුනේ සිනහවක්..නිමේශ් වාහනයෙන් බැහැලා කොල්ලා ඉන්න දෙසට ඇවිත් දොර විවෘත කලේ වාහනයෙන් බහින්න කියලා සන් කරමින්..."කෝ බහින්න..."නිමේශ් කියද්දී වචනෙට බය උනු කොල්ලා වාහනයෙන් බැස්සා...

නිමේශ් සාක්කුවේ තිබුන දුරකථනය අතට අරගෙන ඩයල් කලේ තමන්ගේ බොස් උනු ජේඩ්න්ට..."ඔව් ඇවිත් ඉන්නේ,ඔයා එලියට එනවද?නැත්තන් මං එන්නද?"නිමේශ් අහද්දී ඔහුට ලැබුනු පිළිතුරත් එක්ක දුරකථනය විසන්ධි කරලා දාපු නිමේශ් කොල්ලාගේ අත අල්ලගත්තා..

"යමු මාත් එක්ක,එතන කලබල කරන්න හදන්න එපා...උබට පාඩුවක් වෙන එකක් නෑ,එයා හොඳ සල්ලිකාරයෙක් ම්ම්...ඉතින් එයාට ඕනි දේ දෙන්න විතරයි තියෙන්නේ..උබට ඒක කරන්න පුළුවන්නේ...ඒ නිසා එයා කියන දේ අහලා එතන ප්‍රශ්න ඇති නොකර ඉන්නවා...තේරුනානේ? මොකක් හරි වැරදි දෙයක් උබ කලොත් උබට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි...අන්න ඒකත් මතක තියාගෙන ඉඳපන්"

නිමේශ්ට එක් වරම දෙයක් මතක් උන නිසා කොල්ලාගේ අත අත් ඇරලා සාක්කුවට අත යවලා අලුත්ම මාස්ක් එකක් අතට ගත් නිමේශ් ඒක කොල්ලාට දුන්නා..."ඕක දාගන්න.."පුංචි අත් වලින් මාස්ක් එක අතට ගත් කොල්ලා නිමේශ් දිහා බලාගෙන මාස්ක් එක පැළඳ ගත්තා...

"මම කිව්ව දේවල් මතකනේ,එයාට ඕනි විදිහට ඔයා ඉන්න...එච්චරයි වෙන්න ඕනේ"නිමේශ් කොල්ලාගේ කන ළඟට පාත් වෙලා මිමිණුවාම කොල්ලාගේ ඇස් බයටම ලොකු උනා..ඒත් එක්කම නැවතත් කොල්ලාගේ අත අල්ලගත්ත නිමේශ් ඔහුත් සමඟම හෝටලය තුළට ඇතුලු උනා..

~

හරියටම වෙලාව 10.15 ට කිට්ටු වෙන්න ගෙවිලා ගිහින් තිබුණේ ජේඩ්න්ගේ දඩයම තමන්ගේ දොරකඩ ඇවිත් නතර වෙලා ඉද්දී..දොරට තට්ටු වෙන සද්දේ කනට වැටෙද්දී ජේඩ්න් ඇවිත් දොර ඇරියා..

"බොස්..."නිමේශ් කොල්ලාව ජේඩ්න් සිටි සුඛෝපභෝගී කාමරය තුළට අතින් තල්ලු කරද්දී ජේඩ්න්ගේ මුහුණේ ඇඳුනේ සෙල්ලක්කාර සිනහවක්..

"ගෙවන්නම්, ම්ම්..."ජේඩ්න් නිමේශ්ගේ පිටට තට්ටුවක් දාලා හිනා වෙද්දී නිමේශුත් හිනා උනා..ජේඩ්න් සන් කරන්න කලින්ම නිමේශ් හෝටල් කාමරයේ දොරත් අතින් ඇදගෙන හෝටලයෙන් පිටව ගියේ ජේඩ්න්ගේ හැම ආශාවකටම දොර විවෘත කරමින්...

දොර අගුලුලා අඩ අඳුර පමණක් පැතිරුන කාමරයේ ජේඩ්න් ඇවිදන් ආවේ කලිසමේ සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන..පුංචි පිරිමි ළමයා මේ වෙද්දිත් කී දෙනෙක්ගෙන් උදව් ඉල්ලනවද කියලා දන්නෙත් එයාම විතරයි..

නරක දෙයක් සිද්ධ වෙන්න කලින් කොහොම හරි මෙතනින් පැනලා යන්න තිබ්බා නම් කියලා කොල්ලාගේ හිත කෑ ගහද්දී ඔහුට හැකි වුනේ ඇස් දෙකත් පියාගෙන ඔලුව බර කරගෙන පිට වෙන කඳුලු අඳුරු කාමරය තුළම දිය කර හරින්න විතරයි...

"තේව්...එහෙමනේ?"

ජේඩ්න්ගේ ගැඹුරු හඩ තමන් ළඟින්ම ඇහෙන්න ගද්දී පුංචි කොල්ලා බයෙන් ගැහෙන්න ගත්තා..ඒ බයටමද කොහෙදෝ කොල්ලාගේ අත් වල ඇගිලි එකිනෙක වෙව්ලනවා...

කොල්ලා ඇස් පියන් විවෘත කරලා වේගෙන් ඇස් පිල්ලම් ගහන්නට වූයේ තමාගේ ඉදිරියෙන් හිටගෙන ඉන්න අඬ නිරුවත් පිරිමියාගේ විශාල සිරුර දැකලා..

"එහෙම නේද?"

වීදුරු වලින් නිම කරලා තිබුන වෝල් එකට හේත්තු වෙලා හිටිය කොල්ලා ළඟට හෙමින් හෙමින් ළං උන ජේඩ්න් කොල්ලාගේ කන ළඟට පාත් වෙලා මොනවදෝ කිව්වත් කොල්ලාට ඒ කිසි දෙයක් තේරුනේ නෑ..

කන ළඟින් ඇහෙන ගැඹුරු හඬට බය උන කොල්ලා ඒ විගසම මුහුණ අනෙක් පැත්ත හරවගත්තේ වෝල් එක මත තම සම්පූර්ණ අල්ලද තියමින්...

"මට තාම මූණ පෙන්නනත් බයද? කෝ ඉක්මනට ඕක ගලවන්න"තේව් පැළඳ සිටි මුහුණු ආවරණය දෙසට ඇස් ගෙනියපු ජේඩ්න් අණ කරන ස්වරයකින් කීවා..

"ඔහ් මයි..ඇයි මගේ ළඟට එන්න මෙච්චර පරක්කු උනේ ම්ම්?"ජේඩ්න් අඩියෙන් අඩිය තේව්ගේ ඇගට ළං වෙද්දී කොල්ලාගේ හදවතේ ස්පන්දනයත් එන්න එන්නම වැඩි උනා..

කිරි සුදු පැහැයට හුරු මුහුණ අඳුරේ උනත් දිස්නේ දෙන තරමට තේව්ගේ රූප ස්වභාවය ප්‍රබල වූවා..කැරලි සහිත බොකුටු කොණ්ඩයකට සහ බළල් ඇස් දෙකකට හිමිකම් කීව තේව්ගේ රූපය දෙවියන් මවලා තිබුනේ පුංචි කෙලි පැටික්කියකට සමාන කරලා...ඒ රෝස පාට පිරිපුන් තොල් ඈතට දිලිසෙනවා..පුංචි තේව්ව දකින කෙනෙක්ට ඇත්තටම හිතට එන්නේ එක දෙයයි...ඒ..තේව් පුංචිම පුංචි රෝස මලක් කියන එක විතරයි...

"මොකද ඔයා කතා කරන්නේ නැත්තේ? කතා කරන එක ඔය තරම් අමාරුද?"අනෙක් පැත්තට මුහුණ හරවන් ඉන්න කොල්ලාගේ බෙල්ල මත තම දරදඬු අත් තියපු ජේඩ්න් ඒ තත්පරෙන්ම තමන්ගේ දෙසට කොල්ලාගේ මුහුණ හැරෙව්වේ අත තද කරමින්..

"ර්-රිදෙනවා...ඔ-ඔයා කවුද?"වෙව්ලන කට හඬින් හෙමින් මුමුණන්න ගත් කොල්ලා දෙස ජේඩ්න් බලා සිටියේ දැනටමත් ඇවිස්සිලා තියෙන උමතු දෑසින්..

"කියන්නම්,අපිට කොච්චර වෙලා තියෙනවද? එහෙම එකේ හැමදේම එක පාර කතා කරලා ඉවර කරන්න ඕනෙද?"

ජේඩ්න් තේව්ගේ හීනි බඳ වටේ අතක් යවමින් ඇගට තද කරගත්තේ දැවෙන රාගීක සිතුවිලි වලට පණ දෙන අදහස මුදුන්පත් කරමින්...

ජේඩ්න් ඇස් පියාගෙන ඉන්න කොල්ලා දෙස බලා සිටියත් පුංචි කොල්ලා මේ වෙද්දිත් හිටියේ හිතින් දුර්වල වෙලා..ජේඩ්න් දිහා බලන්න තරම් ශක්තියක් පුංචි කොල්ලාට තිබ්බේ නෑ,කොල්ලාට ඒ මූණ දිහා බලන්නවත් ඕනි උනේ නෑ,ඒ නිසාම කොල්ලා හිටියේ මූණ බිමට බර කරගෙන...

_________________________________________

laura-bun🍃

තේව්ට මොනා වෙයිද ඉස්සරහට?

දැනුණු දේ කියන් යන්න🌧️

ගෝල් එක කම්ප්ලීට් උනොත් ඊළඟ එක දෙන්නම්...නැත්තම් දෙන්නෑ🤡

තේව්🧚