Chapter 82 of 82

ඔයාට

ප්‍රේමම්!68 words~1 min read

රලු හාදු ලග නැතත්

තරු දෙඇස් ලග නිවුන

වචනෙකින් වචනෙකට

සැනසිල්ලෙ මත් වෙච්ච

ආදරේමද නොදැන

ඔහේ හිත ඉකි බින්ද

විශ්වයක් පීරගෙන

ඈ හෙව්වෙ ඔබවමද

.

.

.

Dilushi

..................................................................................................................

මගේ බව හිත කෝම කිව්වත්

මගෙ නොවෙන බව දැනීම

වෙන කෙනෙක් ලග උඹට ඉන්නට

කිය කියා මග හැරීම

ආයේ ආයෙත් උබේ ඇස් ලග

දිය වෙලා හිත වැටීම

අත් හරින්නට හිතට කිව්වත්

මුරන්ඩුයි බන් ඇලීම.

Dilushi

...................................................................................................................

Contents
Contents
Next

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!