Chapter 80 of 82

සන්සාරයක්.

ප්‍රේමම්!67 words~1 min read

මේක සන්සාරයක්

උඹයි මායි පතාගෙන ආපු

ඒත් පතපු හැම දේම අයිතියක් නොවෙද්දි

මං අහන්නෙ අපි මෙහෙම වෙන් වෙන එකම

සාමාන්‍යයි නේද?

උබව දකින වාරෙක

මාවම ගොලු වෙනකොට

ඒත් මම දන්නව මේකත් තව මායවක්

එහෙම නේද?

ආදරේ අමතක කරපන්

එහෙම කිව්වට හිත කොනක දැනෙන්නෙ

පුංචි පාලුවක් එක්කම

හිස් තැනක් නේද?

අපූරුයි හිතවත

මැරි මැරී හුස්ම ගන්න පැලයකට

ඉර එලිය පොඩ්ඩ පොඩ්ඩ පෙන්නන

උබේ මේ සෙල්ලම.

Dilushi Hirunya

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!