Chapter 8: නිදහස් සමුදීම

ප්‍රේමම්!Words: 467

ඒ මල් පිරුනු පාරෙ

උබ ඇවිදන් යද්දි

ආයෙ හමු වේවි ආයෙ හමුවේවි

හිත හැම තිස්සෙම කිව්වා

නිකම් හරි දැනුන නම්

ආයෙ හමු නොවෙන බව

යන්න දෙන්න තිබ්බා බං උබට

හිත නිදහස් කරන සමු දීමකුත් එක්ක

DIL❤️