Chapter 79 of 82

සැනසෙන්-කවි

ප්‍රේමම්!54 words~1 min read

මල් දෙවැටේ පාවෙන කලු වැහි වලාකුලේ

පාවී යාදෙන් තව දුර අදුර පා කෙරේ

සැනසෙන් මේ අහස් කුසම එලිය වෙන ලෙසේ

හිත් ගොමුවේ මල් පිපෙන්න අවසර පැතුවේ

සැනසෙන් සයුරේ සැනසෙන් සොදුරේ

සැනසෙන් මගෙ රන්කඳ දැන්

මේ හද මැදුරේ

සේද සලු සොයා ආදර

මාලවැල් සොයා

පේම වඩන පෙම් හිත මගෙ

උබට ගැති වෙලා

'ඉතින් සැනසෙමු'

Dilushi

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!