Chapter 64 of 82

විලංගු

ප්‍රේමම්!56 words~1 min read

ඉතින් සමහර විට මගෙ මේ හිතේ කොතනම හරි කොනක,

ඔය ඇස් ආපහු දකින්න,

ඔය හිනාව දිහා එකම වතාවක් හරි බලන් ඉන්න,

ඒ වගේම....

ඔයාව බදාගෙන මුලු හිතම අලු කරගන්න

පොඩිම හරි විලංගු දාපු ආසාවක් තාමත් ඇති!

ඉතින්,

ආපහු "ආදරෙයි" නොකියන්න හිත හදන් මම යන්නම්!

ආයෙ ආයෙත් විලංගුව හිර කරන්,

මතක මැරෙනකම් උබව හිත පල්ලෙම හංගන්නම්!

Dilushi❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!