Chapter 62 of 82

මහ රෑ

ප්‍රේමම්!27 words~1 min read

හැමදාම මහ රෑට මං උබව මවන තරම්!

ලෝකයක් පීරගෙන මං උබව හොයන තරම්!

ඇස් පියන් හැමදේම හිත හිතා අඩන තරම්!

ආදරේ කිය කියා මම මාව මරණ තරම්!

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!