Chapter 61 of 82

දෙන්න උරහිස

ප්‍රේමම්!53 words~1 min read

රෝස මල් පෙති ලග

කොදුරනා පෙම් බස්

කටු පදුරු තරණයෙන්

තනි වුනා මේ මං

කොහේ හෝ කොතැන හෝ

ප්‍රේමයට පණදෙන්න

කෙනෙක් මා හා එක්ව

යාවි දෝ දුර ඈත

ඉතින් නුඹ කවුරුන්ද

දන්නේම නෑනෙ මම

අසම්මත සම්මත

මොනව වූවත් මොකද

උබ මගේ ලගම නම්

හැමදේම පැහැදිලි ය

රිදෙන විට හදවතම

දෙන්න උරහිස සොදුර

Dilushi

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!