Chapter 60 of 82

ප්‍රේමය නමින් මියැදුන කල්හි!

ප්‍රේමම්!102 words~1 min read

ප්‍රේමය නමින් මියැදුනු කල්හි!

වරුවෙන් වරුව දවසෙන් දවස ගෙවෙනා

සතියෙන් සතිය අවුරුදු පවා කල් ගෙවුනා

කිසිවක් නොකිය රෑ නින්දෙන් නුඹ පෙනෙනා

'ඇයි දෝ කියන් මේ කදුලැලි' මම සිතුවා

නොලැබුනු හාද්දක රස හීනෙන් වින්ද

මම නුබ ලගම ඉද හිනැහෙනු මම දැක්ක

නුඹ මා දිහා සතුටින් බලනව මැවුන

සතුටම පමනි නුබ සිටි හීනය මැව්ව

මතකයක් වී නුඹ- ගියත් දුර ඈතට

කුමක් මතකයෙ තබන්නද මා

හිතලුවෙන් ගොඩ නැගුනු හැගුමක

මවන්නට මට නොහැකි නුබෙ රුව

කොහොම අමතක නොවී තිබුනිද

හීනෙකින් මා වැලද ගත් නුඹ

මතක් කර ගන්නේ කෙලෙස මම!

සමහර විට අපිට අමතකම කරන්න බැරි මනුස්සයෙක්ගෙ මූණ අපිට කිසිම දවසක මතක නැති වෙන්න පුලුවන්! 🩶

Dilushi

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!