Chapter 6: මග බලමි

ප්‍රේමම්!Words: 680

එකම පෙම

දකින්නත් ආසයිලු

ආයෙමත් ඇගේ රුව

බැරිද නුඹ හට දකින්නට

නුඹව සොයනා මගේ රුව

ඇය නුබේ පළමු පෙම

නුඹ මගේ එකම පෙම

නොතේරෙන ලෙස නුබත්

සිටිය මුත් හැම විටම

දනිමි තේරුන බවත්

මගේ ආදර සොදුර

ඇය සොයා වෙහෙසුනොත්

මා තුරුලෙ හැංගෙන්න

මම තාම මග බලමි

නුඹ වෙනුවෙන් හිනැහෙන්න

DIL🌈