Chapter 57 of 82

මැරුණු හිත්

ප්‍රේමම්!28 words~1 min read

මගකදිත් දුරින් හරි

ඔයාවම දකින කොට

තාම මම ආදරෙයි

කියා හිත මැරෙන කොට

හැරිලවත් නොබලාම

ඔයා දුර යනෙනකොට

තේරුනා මට එදා

මම මැරුවෙ මාව බව!

Dilushi Hirunya ❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!