Chapter 56 of 82

අසම්පූර්ණ

ප්‍රේමම්!48 words~1 min read

අසම්පූර්ණ යැයි හිත හිත

සම්පූර්ණ වන්නට වෙද දැරූ

හදවත!

බිදී විසිරුනු පසුව ආයෙම

යලිත් සැරයක් කැබලි අරගෙන

එක්කරනු වස් රැදුනු මොහොතක

නොතේරුනිදෝ කොටස් එකතුව

හදවතක මුලු හැඩය ගත් බව!

ඉතින් කුඩු උනු හදවත,

ආයෙමත් බිදී නොයන්නට

මං උබෙන් අහන්නෙම

උබම උබගෙන් පරිපූර්ණ බව

තාමත් උබ දන්නේම නැද්ද?

Dilushi

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!