Chapter 50 of 82

ගල් වුන හදවතක්

ප්‍රේමම්!38 words~1 min read

හදවතම වචන කර

කදුලින්ම ලිවුවාට

කවියෙක්ට ප්‍රේමයම

වහක් වන්නට බැරිද?

කාලයෙන් කාලයට

හිතම හිරි වැටුනාට

ලිව්ව කවි මතකයට

ආයෙමත් එනු බැරිද?

හදවතම ගල් කරන්

ලියූ කවි එකින් එක

එකතු කර ගල් හිතක්

මොලොක් කල හැකි වේද?

Dilushi✍🏼❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!