Chapter 49 of 82

තහනම්!

ප්‍රේමම්!90 words~1 min read

උඹ තරම් රිද්දන්න කාටවත් බැරි නිසා

මම තවම හිත අස්සෙ හැංගෙන්න බලනවා

අත් බැදන් දුර ගියපු කාලෙ අද මැවෙනවා

අත ගද්දි ඇයි කියල අහපු හැටි පේනවා

අවසරත් නැතුව මම - අල්ලාපු ඇගිලි තුඩු

අල්ලන්න කියා මම - අවසරය ගත් අයුරු

සැකයකින් 'ඇයි?' කියා- ඒ දෑස් සැක කරපු

මගෙ හදම මරනුවස් - කුරිරු පෙම විශ දැනුනු

පෙම් කරපු වරදකට

පෙම් කරපු හදක් හට

මාරකවු හැගීමක්

දැනෙන්නේ ඇයි මෙලෙස

ඒ තරම් පෙම් කරපු

වරද හා බැදි පවට

නුබේ අත් පවා මට

තහනමකි දැන් සොදුර!

'හිමි නොවුනත් හමු වුනු ඇස් වෙනුවෙන්'

🌙♥️🌷

Dilushi

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!