Chapter 46: මට ඕනෙම ඔයාව

ප්‍රේමම්!Words: 773

මට ඕනෙම ඔයාව බදා ගන්න

බදාගෙන පැය ගානක් අඩන්න!

මට ඕනෙ ඔයාව වෙලා ගන්න

ඔයාගෙ කදුලු වේලිලා යනකම් ඔයාගෙ ඔලුව අතගාන්න

මට ඕනෙම ඔයත් එක්ක ඉන්න

ඔයාගෙ නිහඩ බවේ තියන හැම දේම තේරුම්ගන්න

මට ඕනෙ ඔයාව මගේම කර ගන්න

ඔයාගෙ හැම හුස්මකම මගේ නම ලියල තියා ගන්න

තනිකරම මට ඕනෙ ඔයාව

සතුටෙදිත් දුකේදිත්,

මට ඕනෙම 'ඔයාව'

D✍🏼♥️