Chapter 44 of 82

මරපු හදවත

ප්‍රේමම්!58 words~1 min read

කැපුනු අත් වල ගලපු ලේ වල

දැනුනු දුක දුර ගලා යන කල

මහා කදුලක් සිනාවක් කර

සැනසුනා ඈ/ඔහු මරා හදවත

පාළු යාමෙක අදුරු කුටියක

මතක පොත පෙරලමින් හෙමිහිට

පණක් නැති හදවතත් තද කර

ඈ/ඔහු හඩයි සක්වලට රහසෙම

හැගීමක මුදු සහැසි බව මැද

ඇගේ/ඔහුගෙ සිතුවිලි තහනමක් කොට

ආත්මය මරණයට පුද දී

දිවි ගෙවයි ඈ/ඔහු කිසිත් නොකියම

Dilushi Hirunya ❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!