Chapter 42 of 82

පිස්සෙක්!

ප්‍රේමම්!58 words~1 min read

අදුරු රෑ වැස්සක

පාලු උනු මතකෙක

කොහේ හෝ කොතැනක

තාම නුබ හිනැහෙන

පාරාපු හදවතක්

ලේ ගොඩක ගිලුනද

ලේ වලට වඩා ඒ

දිය වෙච්ච කදුලු කැට

ඇස් පියෙන හද ගැහෙන

මහ රැයේ මොහොතකට

තාම මම හිතනකොට

උබ හිටිය නම් මෙතන

සීතලේ වැසි අතර

නුබේ වත මවාගෙන

මම හිනා වෙන කලට

අහනවා හිත මගෙන්

පිස්සෙක්ද උබ සබඳ!

Dilushi ❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!