Chapter 40: අහවරක් නැති හැගුම්

ප්‍රේමම්!Words: 756

~අහවරක් නැති හැගුම්~

දකින හැම වර - තෙමෙන ඇස් ලග

අසරණව ඇති - හැගීමක්

නුඹව පසුකර - යන්නෙ කොහොමද

නොදැන අසරණ - වෙලා මං

හදට පිහි - හැට හුටහමාරක්

ඇනී ඇති බව - හැගීමත්

ඉතින් මං තව - ආදරේ බව

සිහි උනා මට - ආයෙමත්

නුඹව දැක දැක - නුඹව නොබලම

යනෙන හැටි මම - හිනාවෙන්

ඒත් හිතවත - බලන් මගෙ ඇස්

ලඟට එන්නට - බයයි මං

Dilushi hirunya❤️