Chapter 36 of 82

wei-wanji

ප්‍රේමම්!114 words~1 min read

🤍💙

මා නුඹට ආදරෙයි!

නුඹ මගේ බලාපොරොත්තුවයි!

මා එලෙස සිනාසෙන්නේ නුඹ හා පමණි!

නුඹ මගේ ජීවිතයයි!

නමුත් මා මේ සියල්ල මෙසේ වූයේ මන්දැයි තවමත් නොදනිමි.

මා දන්නා එක් කරුණක් ඇත.

*"ඒ මා ජීවත් වන්නේ නුඹ නිසා පමණි. නුඹ මාගේ ජීවිතයට ඇති එකම හේතුවයි"*

❤️🖤

මා බොහෝ අය වෙනුවෙන් ජීවත් වූයෙමි!

මිතුරන් හා සත්‍යය වෙනුවෙන් මියැදුනෙමි!

මා තේරුම් ගත යුත්තන් මට පිටු පෑ අයුරු දැක්කෙමි!

නමුත් මා අපසු බලන විට ,

නුඹේ ආදරණීය ඇස් මා දෙස තවමත් යොමු වී තිබුනි!

මේ නැවත ඉපැදුම සිදුව ඇත්තේ ඔබ නිසාද?

මම නොදනිමි.

නමුත්,

*අතීතයේ මා දීමට අපොහොසත් වූ ආදරය මම නුඹට පුදමි. මගේ දිවියට හේතුවද නුබ බව මා විශ්වාස කරමි. මා තේරුම්ගත් එකම පුද්ගලයා වූවාට ස්තූතියි.*

#Dilushi hirunya

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!