Chapter 35 of 82

අතීතය

ප්‍රේමම්!26 words~1 min read

හේතුවක් නැති හැගීම් ලග

ආසාවෙන් බලන් ඉද

වේදනාව සගවන්නට

සිනහ උනු ලස්සනම

"අතීතය"

ස්තූතියි සැමට

හුරු කලාට සියල්ල

දරාගෙන හිනැහෙන්න

තවත් වෙර දුන්නාට

👀❤️

Dilushi hirunya

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!