Chapter 34: දුර නොයා ඉමු.

ප්‍රේමම්!Words: 534

කවි හිතක හීනියට

බැඳුනි නුඹෙ හිනා පොද

ආදරය නොවෙයි එය

දිවුරන්න හැකිය මට

අපි තාම අපිමදෝ

මම දන්නේ නෑනේ තව

ඉතිං අපි හිනා වෙමු

වෙනස් වූවත් පෙරට

වෙනස් වුනු බැඳීමක

යාලුකම තවම ඇත

ඉතින් අපි හිනාවෙමු

දුර නොයා මේ පාර