Chapter 31 of 82

සිනහව

ප්‍රේමම්!43 words~1 min read

ගිරි මුදුන කොනක සිට

මැදියමේ අහසෙ රඟ

බලා හිනැහෙන රුවක

දුකක් මන්දැයි අසන හද

හිනාවෙන් බලා හිද

සුසුම් හෙල තරු ගනින

දුකෙන් බර මලානික

ඇගෙ දෑස් ලස්සනද?

ඵලක් නැති ලොවක් මත

ගෙවී යන පණක් ඇත

හිනාවෙන් ලෝකයක්

රවටමින් සුසුම් ලන

Dilushi hirunya (Dil❤️)

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!