Chapter 26: කට හොද නැති කවියා

ප්‍රේමම්!Words: 744

කට හොද නැති කවියා...

හදවතින් වදන් බන්දන

ලද පෙමක් නම් නොවන

ඇස් වසා කදුලු ලියු

මැරෙන හදවතක් ඇති

නුබත් කවියෙක් නොවෙද

හෙට දවස සොය සොයා

ඈතටම පියාබන

හිනාවෙන් කතාවෙන්

ලෝකයා හිනස්සන

කුනුහරප පවා නුබ

කිව්වෙ නොදැනෙන ලෙසට

කවුරුවත් නොදන්නා

වේදනා තුල කිමිද

හිනාවන් අතරේම

නුඹ මියෙනවා නේද

DIL❤️

Dilushi Hirunya