Chapter 19: දුර ඉදන් බලන්නම්

ප්‍රේමම්!Words: 550

*දුර හිටියත් මොකද උබ ලස්සනට පිපිලනම්*🥀

*මමත් හොරැහින් බලාගෙන*

*උබේ පෙති වල ලස්සන*

*හරිම ලස්සනට හරි හැටියට*

*උබත් දිලිසෙන අපූරුව*

*මගේ වත්තක නොවුනට*

*උබත් ලස්සනයි පිපුනම*

*කමක් නෑ බං බලන් ඉන්නම්*

*දුර ඉදන් උබෙ ලස්සන*

DIL🌈