Chapter 18: modaozhushi

ප්‍රේමම්!Words: 917

WWX❤️

අයෙමත් ඉක්මනට

යා හැකිද අතීතෙට

ගිහින් ඉන්නට බැරිද

යුආන් හා පවුලක්ව

LWJ💙

නොවී යීලින් දරුණු කුලදෙටු

හැකිද නුබ හට වෙන්න මගෙ පණ

නුබත් පොඩි ආයුආන් හා මට

නොහැකි වුනෙ ඇයි සතුටු වන්නට

A-YUAN💗

ශියැන් ගග සමග යුන්මෙන්

කරා යන්නට බැරිද ආයෙම

ගුසූවල මම බලන් ඉන්නම්

ආයෙ ඒ වසන්තය ලැබෙන තුරු

.

.

.

මමත් ලොකු ඇති

ඒත් කම් නැත....

කොහොම හරි දැන්

මටත් පවුලකි

හරිම ආදර

පියවරුන් ඇති