Chapter 16: ලස්සනම හීනය

ප්‍රේමම්!Words: 517

දැනුනු තෙරපුනු හැගීම් බිදු

නොදැන සිටියෙමි කියනු කෙලෙසක

නුබේ සතුටට අවසරයි අද

මමත් ඇවිදිමි නුබෙන් ඈතට

දරා ගන්නම් ඈත දුර සිට

දැවුනමුත් මගෙ හදවතම අද

හිනැහියන් ලස්සනට හැම දින

නුබයි මගෙ ලස්සනම හීනය

DIL🌈