Chapter 11: ඔහුට දුන් පෙම

ප්‍රේමම්!Words: 422

සද නොදුන් ලස්සනක්

දුටිමි ඔබෙ දෑස් මත

නා දලු නොදුන් සුනිදු බව

දැනුනි නුබෙ දෙතොල් මත

නුබ නොදුන් ප්‍රේමයක්

මා පැතූ නුබ අසල

නමුත් මා දුටිමි පෙම

ඔබ තුලින් ඔහු වෙතට

DIL🌈