Chapter 13: chapter 13🖤

are u lesbian?Words: 6564

"ම්න් සෙනූට කැමැති වුණාට මන් ලෙස්බියන් නෙමෙ"

මේක විකාරයක් ඒත් ම්න් එයාට කැමැති නේ මිෂෙල්ට කිව්වනම් ඌ මොනාහරි කරයි 🙂 නෑ එක්කො කාටවත් කියන්න ඕනි නෑ මට මානසික ලෙඩක් කියල හිතයි.

author pov.....

මෙතු එයාගේ කාමරෙන් එළියට ආවෙ අම්මි ඩින්නර් වලට එන්න කිව්ව නිසා, එයාට මේක මිෂෙල්ට කියන්න ඕනි වුණාට එයාට බය හිතුණා එය රිජෙක්ට් වෙයි කියලා

time skipping ..!(next day morning)

"ගූඩ් මොර්නින්ග් මෙතු මොකෝ මේ මූඩ් ගහලා"

"අවුලක් නෑ මිශෙලූ පොඩි දෙයක් අහන්න තියෙනෝ ඔයාගෙන්"

"ඔච්චර බටර් ඕනි නෑ කියපම් මොකෝ" 😪

"මෙකයි මගේ යාලුවෙක් ඉන්නව එයා කිව්වා එයා ගර්ල්ස්ලට කැමැති ලු"

"ඉතිං"

"ඉතිං කියන්නේ එයත් ගර්ල් කෙනෙක්"

"ඉතිං මොකක්ද අවුල එයා ගර්ල්ස්ලට කැමැති කියන එකේ ඇයි ඔයා කැමැති නැද්ද එහෙම අයට අයි මීන් එහෙම අය ලෝකේ ඉන්නවට"

මිෂෙල්ට අහපු දේට තරහ ගියේ ඇයි කියලනම් මෙතූට තෙරුණේ නෑ ඒත් එයා මිෂෙල් ගෙන් තමන්ගෙ ප්‍රශ්ණ අහන එක නතර කළෙත් නෑ

"එහෙම අහන්න නෙමෙ ම්න්.."

"අහන්න මෙතු ම්න් lgbt සර්පෝටර් කෙනෙක් ඒ වගේම ම්න් ඔයාගෙන් කිසිම වෙලාවක ලෙස් කෙනෙක්ව ඔය විදියට රිජෙක්ට් වෙයි කියල හිතුවෙ නෑ,අහන්න ඒක වැරදි මෙතු ඔයා දන්නවද ඒක එයාලට හිතෙන විදිය හරියට ඔයා ස්ටොබෙරි අයිස්ක්‍රිම් වලට කැමැති වුණාට රොෂෙල් කැමැති නෑ වගේ,

ඒ එයාලා කැමැති හරියට, ඔයාලට බෑ එයාලගෙ ෆීලින්ග්ස් වලට මුකුත් කියන්න එහෙම කරනවනම් ඒක ඔයා කරන ලොකු වෙරද්දක් මෙතු ඔයා...

" ඕහ් wait ප්‍රින්ස්සෙස් ම්න් එහෙම දෙයක් කිව්වේ නෑනෙ අහන්න මට ඕනි උණේ ඔයා කොහොම ඒ අයට රියක්ට් කරනවාද බලන්න, ම්න් කියුවේ නෑනෙ ම්න් එයාලට කැමැති නෑ කියල"

" ඒ කියන්නේ දැන්"

"අහන්න බේබ් මට එයාලා එක්ක ප්‍රශ්නයක් ඇත්තේම නෑ දැන් ඔයත් සර්පෝට් නේ"

"මොකටද ආහ්"

" යු විල් නො ඉට් සූන් බේ"

"හේ බිට්ච් ටෙල් මී වට්ස් දැට්"

_________________________________

"ඒ රොෂෙල් සෙනු ලගේ ක්ලාස් එකට යන්න ඕනී"

"පලයං ඉතිං අල්ලන් හිට්යේ නෑනෙ"

"ඉතිං වරෙන්"

"මට යන්න ඕනී කියල දැන් කිව්වද"

"වරෙන්කෝ බන් මොනාද ඔය ඌරා කුණු කන්දෙන් කුණු කනව වගේ කන්නෙ ඊයා ගද"

"යකෝ බල්ලො තොට ඊලග ආත්මේ කන්න නැති වෙයි තිරිසනා, මේක youtube එකේ තිබ්බ සැලඩ් එකක් හරිතේ මෙවා කෑවම කෙට්ටු වෙලා ස්කින් ඒක ග්ලාස් එකක් වගේ වෙනවා

වීඩියො එකේ හිටිය ලස්සන අක්කා කිව්වේ අනික ම්න් මේ ගෝවා ටික දවස් හතක් වහලා තියාගත්තේ බොහොම අමාරුවෙන්"

"ඊයා යකෝ අප්‍රසන්නයි තොට ඕවා කාලා මොනා වෙයිද දන්නෙ නෑ"

"හරි වරෙන් යන්"

"උම්මා කැටේ මගේ"

මෙතු රොෂෙල් ට ෆ්ල්යින්ග් කිස් ගොඩාක් යැව්වත් රොෂෙල් කරේ එවා අතට අරන් කෙල ගැහැව්ව ඒක විතරයි (බොරුවට ආහ්)

"මේ මෙතුවෝ තෝ ඇයි දැන් ඒ ක්ලාස් වලට යන්නෙ"

"ආහ් මේ ස්විමින්ග් practice එන්නෙ නැති අය බලන්න"

"උභ ඒවත් බලනවද හාකෝ හාකෝ ඔහොම යන්කෝ "

"හරි බන් කියවන්න එපා උභේ කට ගදයි"

"මොකක්"

රොෂෙල් එයාගෙ කට ගාවට අත තියල පිඹලා බැලුවේ ඇත්තද කියල,

"ඒ අර බලපම්කො බන්"

"මොනාද"

"අර සෙනු බන්"

"හරි හරි පැණි වක්කැරෙද්දී තෙරුණා නිකම් ඇහුවේ"

"උභ දන්නවද"

"මොකක්ද"

"ම්න් එයාට කැමැති කියලා"

"ගොනා හැරෙද්දී මට කියන්න පුළුවන් උ තැබිලි පැලේ කන්න තමා යන්නෙ කියල"

______________________________________

තැන්ක්ස් වොට් කමෙන්ට් වලට ♥️