Chapter 7: 6🖤

The Horizon🖤 ( Completed ✅ )Words: 10290

යෙනුශ්ක හිටියේ බංගලාවේ එලියේ හදලා තිබ්බ බෙන්ච් එකේ ඉදන් කල්පනා කරන ගමන්ය. මේ දවස් ටිකේම වෙච්ච දේවල් වලට එයාට හිතන්න දේවල් ගොඩක් එකතුවෙලා තිබුනා.

" මොනවද යෙනු කල්පනා කරන්නේ මම මීට කලින් කවදාවත් මෙහෙම ඔයාව දැකලා නැහැ පුතා. "

"අම්මි මන් දෙයක් අහන්නම් මට ඒකට උපදෙසක් ඕන. "

"අහන්න යෙනු. "

" අම්මි මට කෙනෙක් ඕන. ඒත් මට එයා ගැන කැමැත්තක් දැනෙන්නෙ නැහැ. මට එයාව මගේ ලඟ තියාගන්නයි ඕන. ඒ හැඟීම තදින්ම තියෙනවා not for love but ඒ feeling එක මට හරියට තෙරෙන් නැහැ මාව confused වෙලා ඉන්නේ අම්මි. "

" ඔයා එයාට ආසයි එහෙමද කියන්නේ. "

" ඔව් අම්මි ඒත් එයා මාව reject කරනවා. මේ යෙනුශ්ක ව එයා reject කරනවා අම්මි. I need him badly. "

" මගේ යෙනුට ගෙනත් දෙන්න බැරි දෙයක් තියෙනවද මේ අම්මට don't worry i do it for u. "

" tnx අම්මි  love u. "

" love u. "

* Time pass *

" මිස් ඒක කරන්න බෑ මිස් ට්‍රිලිශියාගේ one and only son. "

" What "

" yes මිස් එයා company එකේ ශෙයාස් බාරගන්න බැහැ කියලා කොළඹ ඔය ජොබ් එක කරන්නේ මිස් දන්නවා නේ මිස් ට්‍රිලිශියා ගේ හැටි. "

" හරි okay මන් එයාත් එක්ක කතා කරන්නම්. "

තරු විතරක් පායපු රාත්‍රියක් ඈතින් වැදි වැදි බිදෙන රළ. කෙළවරම තියෙන්නේ ඒ ක්ශිතිජ සීමාවද එතකොට මුහුදක් පසු කර ක්ශිතිජ සීමාවේ කෙලවර කිව්වේ මේ ක්ලබ් එකද. ඒත් එක්කම රිහාන් ට පෙනුනේ ලොකුවට අකුරුවලින් පේන ඔහු වැඩ කරන හෝටලයේ නම the horizon hotel. දෛවය කොච්චර නම් අපූරුද අන්තිමේදි ඔවුන් හමු වුනේ හරියට කලින් එසේ වෙන්න ලියවී තිබුනා සේය

ඔව් හමුවිය යුතු දෙදෙනෙකි එය දෛවයේ තිරණයයි.

Ringing 📞📞

" Hlow. "

" අද රෑට මාව meet වෙන්න ##### වලදි. "

" මම බැහැ කිව්වොත්. "

" how dear u. "

" මට බැහැ කියන්න අයිතියක් තියෙනවා යෙනු. "

" මන් ගාවට එන්න ප්ලිස්. "

"සොරි.. "

" ම............ "

තවත් වචනයක් කියන්න කලින් රිහාන් කොල් එක කට් කරේ කට කොනේ හිනාවක්ද රදවගෙන.

' හහ්.. දැන් එයි පිඹගෙන මාව හොයන් මෝඩ පැටියා. '

හිතුව වගේම පැය භාගයක් යන්නත් කලින් රිහාන්ගේ ඉස්සරහා හිටගෙන හිටියේ යෙනුශ්ක. අවුල් වෙලා ගිය කොන්ඩේ බොත්තම් ඇරලා පොඩිවෙලා ගිය ශර්ට් එක දාඬියට පෙඟිලා වගේ ඉන්න විදිහෙන්ම පේනවා ඔහු මෙතනට ආවේ දුවගෙන කියලා.

" ආශ් මන් ලඟට එන්න බැරි ඇයි තමුසෙට. මට මොනාද අඩු මේ බලනවා මේ බලනවා මම පිස්සෙක් වෙලා. "

වැල්ලේ බිම ඉදගෙන හිටිය රිහාන්ව කොලර් එකෙන් ඇදලා අරන් යෙනුශ්ක ඇහුවේ කේන්තියටම රතු වුන ඇස් වල කේන්තිය වැඩි කමටම කඳුලු වලා පටලයක් ඇඳිලා නහර ඉලිප්පිලා තියෙද්දි.

එකපාර  මූණ හරහා වැදුන පාරට තොල පැලිලා තියෙද්දි පැත්තක ගලන ලේ දිවෙන් පිදුව රිහාන් කෙලින්ම යෙනුශ්ක ගේ ඇස් දිහා බැලුවා.

" මම ඔයාට කැ-ම-ති නැහැ. "

" අයිශ්.. තමුසෙට මම.. "

රිහාන්ව තල්ලු කරපු පාරට රිහාන් වැල්ල මතට වැටුනත් ඒ ක්ශණිකයෙන්ම ඔහුගේ ඇඟ උඩට නැඟගත්ත යෙනුශ්ක රිහාන්ගේ මූණට පන්ච් කරගෙන කරගෙන ගියා. යෙනුශ්ක තල්ලු කරන්න හැකියාවක් තිබ්බත් රිහාන් ගහන පාරක් ගානේ යෙනුශ්ක දිහා බලන් හිටියා.

" Ohh god යෙනු නවත්තන්න ඔය ලමයා මැරෙයි. ඉශාක් මෙයාව අයින් කරන්න. sry san යෙනු මොනාද ඔයාගේ මේ behavior එක මෙහෙමද මනුස්සයෙක්ට සලකන්නේ. "

"  i need him අම්මි. එයා බැහැ කිව්වා මට නැත්තම් කාටත් නැහැ. "

" Shut up යෙනු this time u gone too much "

" its okay i have to go "

" ඉන්න. පුතා රිහාන් සැමුවෙල් නේද මම ඔයාගේ අම්මව අදුරනවා ට්‍රිලිශියා සැමුවෙල්. "

" මමී ව.. "

" ඔව් මන් මගේ පුතාගේ කාරනේ කතා කරන්න එහෙ ගියා ඒ එනගමන් තමයි මට ආරංචි වුනේ අපේ එක්කේනා එකපාර පාර්ටි එකෙන් දුවන් ආව කියලා එයාගේ පස්සෙන් එද්දි තමයි මන් ඔයාලගේ fight එක දැක්කේ "

" කවුද මම party එකෙන් ආව කිව්වේ.. කවුද යකෝ ඒ චීත්තේ අතෑරපන් මිනිහො මාව.. අරුට දෙකක් දීගන්න. "

" කට වහන්න යෙනු මන් තාම කතා කරලා ඉවර නැහැ. ඔයාගේ අම්මට මන් විස්තර පැහැදිලි කරන්නම් පුතා. ඔයාගෙයි අපේ යෙනු ගෙයි engagement එක ගැන ar u okay with that?.. "

" Wt.......NO "

" YES "

යෙනුශ්ක බැහැ කියලා කෑ ගහද්දි. ටියානා දිහා බැලුව රිහාන් එක පාර හා කිව්වේ යෙනුශ්කගේ ඇස් පුදුමෙන් ලොකු වෙද්දි

" say it again what?.. ඔයා කිව්වේ හා කියලද පිස්සුද මිනිහො මට තමුසේ බදින්න බැහැ. අතෑරපන් මිනිහෝ මාව අම්මි මාව අතාරින්න කියන්න ආ.. මට බදින්න බැහැ අම්මි. මට...මට  ඕන.. "

" ඔව් මොනද ඕන යෙනු. මේක මගේ finel decision එක. පුතා එන්න ඔයාට බෙහෙත් ගන්න යන්න. "

" its okay "

" ar u sure "

" Yes "

" sry for his bad behavior "

" its okay  "

රිහාන් ගාව ඉදන් යෙනුශ්කව බලෙන්ම car එකෙ දාගෙන ආව ටියානා සීට් එකට හේත්තුවෙලා කිසි කතාවක් නැතුව හිටියා.

" එහෙම කොහොමද අම්මි මම කියන දේ අහන්න ප්ලිස්.  මොකද්ද ඔයා මේ කරන්නේ. "

" මේක මගෙ තීරණයක් නෙවෙයි පුතා ඒක තාත්තා ජිවත් වෙලා හිටිය කාලෙම තීන්දු වුන දෙයක් මන් රිහාන් ගේ back group profile එක ගැන හොයද්දි තමයි මට දැනගන්න ලැබුනේ එයා ට්‍රිලිශියා ගේ පුතා කියලා. තාත්තා නැති වුනාට පස්සෙ මට ගොඩක් දේවල් මඟහැරුනා ඉතින් කාලේ ගෙවෙනවා තේරුනේ නැහැ. අහම්බෙන් වුනත් ඔයාට ඒ හම්බෙලා තියෙන්නේ ඔයාට උරුම කෙනා. "

" so what මන් ඒ මිනිහට ආදරේ කරන්නෙ නැහැ. "

" its not my business. "

තවත් කතා කරලා වැඩක් නැහැ. කියාල තෙරුන යෙනුශ්ක වාහනේ අනිත් කෙලවරේට ගුලි වුනේ වැහුනු ජනේලෙට වැටෙන වතුර බිංදු දිහාබලන්.