Chapter 31 of 31

Last part ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅3,906 words~20 min read

හවස් වෙනකන්ම කට්ටිය බීච් එකේ සෙල්ලන් කරලා පිස්සු නටලා ලෑස්ති උනේ ආයෙත් ගෙදර යන්න..නැවතිලා ඉදලා හෙට හවස යන්න කතා උනාට මොකද සුදු අයියලා හෙට උදේම එනවා කිව්ව නිසා අපිට යන්න සිද්ද උනා..

" මොකද චූටි මැණික.."

" යන්න බෑ නේ.."

ගොඩ කාලෙකින් නිදහසේ ඉන්න ආව නිසා විවේන් ගොඩක් සතුටින් හිටියේ ඒත් හදිස්සියේම යන්න උන නිසා වාහනේට නගින් නැතුව බිම ඉදගෙන එයා ගෙදර යන්න බෑම කියනවා..ඒත් නොයා ඉදලා බෑ නේ සුදු අයියලා එද්දි අපි මෙහෙ ඉදලා හරියනවද..

" ආයෙ වෙලාවක එමු බබා..සුදු අයිලා දැන් එහෙන් පිටත් වෙලා නේ..උදේ වෙද්දි ෆ්ලයිට් එක එයි එයාලව එක්කන් එන්න යන්නත් එපැයි..අපි දෙන්නම යන්.."

" ඇත්තටම මාවත් එක්කන් යනවද.."

" හ්ම්ම්..දැන් නගින්නකෝ කාර් එකට.."

අයියලා එක්කන් එන්න එයාවත් එක්කන් යන්නම් කියලා කොහොම හරි විවේන්ව කාර් එකට නග්ග ගත්තා..ඔය කිව්වට මං එයාව එක්කන් යන් නෑ..

" උබලා දෙන්නට ඒනම් ඉන්න පුලුවන් නේ.."

" හ්ම්ම් අව්ලක් නෑ අපිත් හෙට හවස් වෙද්දි ගෙදර යනවා.."

ඒ දෙන්නට ඉතින් දැන්ම යන්න උවමනාවක් නැති නිසා හෙට හවස් වෙනකන් ඒයාලා නතර උනා..

" හ්ම්ම් හ්ම්ම් පරිස්සමින් හිටපන්..ඒනම් කොල්ලො අපි ගියා.."

" ඒ මේ දේශ්..එක්කො මාත් එන්නම් බං.."

දෙන්නාගෙන්ම සමු අරන් මං කාර් එකට නගින්න ගියත් නෙහස් ඇවිත් මගෙ අතේ එල්ලිලා මාව නතර කරා..

" ඒ පාර මොකද උබ.."

" නෑ මේ මූ මාව දූශනේ කරොත් ඒම.."

" අනේ මේ හු#තක් කතා නොකර මෙන්න මෙහෙ එනවද..මට උබව දූෂනේ කරනවට වඩා කරන්න වැඩ තියනවා.."

"  අපි යනවා දේශ් පරිස්සමින් පලයන්.."

දනුකයා නෙහස්ව ඇදන් යන්න යද්දි මාත් ඇවිත් කාර් එකට නැන්ගා..

" යන්ද චූටි මැණික.."

" යන්.."

එයා කිව්වෙ හිනා වෙලා..කලින් යන්න බෑ කියලා අඩලා දැන් සුදු අයියලා එනවා කිව්වම යන්න ඕනි වෙලා..

කාර් එක ස්ටාර්ට් කරන් අපි එන්න ආවා..

" දේශී.."

" ම්ම්ම්.."

" බඩගිනි නේ.."

හරි ඔය තුන් වෙනි පාර..මග දිගට එනකන් මෙයාට බඩගිනි කන්න අරන් දුන්න එක කාලා ඉවර උනාම ආයෙ බඩගිනි..

" මොනාද කන්න ඕනි.."

මං ඇහුවෙ ඩ්‍රයිව් කරන ගමන්..

" මොනා හරි අරන් දෙන්නකෝ.."

" හ්ම්ම්..ඉන්න.."

හොද කඩයක් සෙට් වෙනකන් කාර් එක ඩ්‍රයිව් කරන් ගිය මං ෆුඩ් සිටී එකක් බලලා කාර් එක නතර කරා..

" ඔහොම ඉන්න.."

" හා.."

දත් තිස් දෙකම පෙන්නලා හිනාවෙලා විවේන් හා කියද්දි මං එයාගෙ කොණ්ඩෙ අත ගාලා ෆුඩ් සිටී එක ඇතුලට ගියා..

අතට අහුවෙන කෑම ජාති ඔක්කොම අරන් ලොකු මල්ලක්ම උස්සන් ඇවිත් විවේන්ගෙ ඔඩොක්කුවෙන් තියද්දි කෑම දැකලා එයාගෙ ඇස් දිලිසුනා..

" මෙච්චර ඇයි.."

" ආයෙ බඩගිනි බඩගිනි ගාන්න එපා මයෙ අම්මා..ඕක කාපන් ගෙදර යනකන්.."

" දේශී......."

" කෑ ගහන්න එපා යකෝ කන ලග.."

විවේන්ගෙ කච කචෙත් කොහොම හරි අහන් රෑ වෙද්දි අපි ආවේ අපේ ගෙදර..

මේ ගෙදර තරම් නිදහස් නැතක් කොහෙවත් නෑ..හැමදාම සතුට ආදරේ පිරිලා තිබ්බ තැනක්..මගෙ අයියත් හිටියනම්..

" මොනාද කල්පනා කරන්නේ.."

ඇදට වෙලා කොණ්ඩෙ පිහින ගමන් අයියා ගැන කල්පනා කර කර හිටිය මං සිහියට ආවෙ විවේන් පිටි පස්සෙන් ඇවිත් කරේ එල්ලෙද්දි..

" මුකුත් නෑ මැණික..නිදි මතයිද.."

" හ්ම්ම්..ටිකක් විතර.."

" නිදා ගන්නකෝ විවේන් එහෙනම්..උදේම ඇහැරින්න ඕනි නේ..සමහරවිට අපිට හෙට රෑට නිදා වෙන එක්කුත් නෑ.."

" ඇයි ඒ.."

" හෙට ලොකු වැඩක් කරන්න තියනවා නේ.."

" හ්ම්ම්ම්..."

මගෙ කම්මුල එබෙන්නම තොල් තද කරපු විවේන් ගිහින් බ්ලැන්කට් එකත් පොරවන් ඇද මැද ගුලි උනා..

එයාට තුරුල් වෙන්න තිබ්බ හදිස්සියටම ඉක්මනට ශර්ට් එකක් දාන් විවේන්ව තුරුල් කර ගත්තත් ඇද ගත්තට වඩා වේගෙන් මට ශර්ට් එක ගලවන්න උනා..

" අනේ ඕක ගලවන්න.."

" ඇයි ඒ.."

" ඔහොම ඉද්දි ඔයාගෙ රස්නෙ නැනෙන් නෑ නෙ මට..පපුවට තුරුල් වෙලා රස්නෙන් නිදා ගන්න ඕනි.."

" ම්ම්ම් ඉන්නකෝ.."

ශර්ට් එක ගලවලා දාලා මං විවේන්ව මගෙ නිරුවත් පපුවට තුරුල් කර ගත්තා..එයා හරි ආසයි මගෙ පපුවට තුරුල් වෙලා නිදා ගන්න..

උදේ ඇස් ඇරලා බලද්දි විවේන් ඇදේ හිටියෙ නැති නිසා මගෙ හිතේ ඇති උනේ බයක්..

" විවේන්.."

" චූටි මැණික කෝ ඔයා.."

ආ..ඉන්නවා ඉන්නවා..

පොඩ්ඩක් ඉව කරලා බලද්දි විවේන්ගෙ සුවද මට සාලෙන් දැනුන නිසා මං ඉක්මනට පහලට දුවන් ගියා..

" ම්ම්ම්..ඔයා ඇහැරියද දේශි..යන්න ලෑස්ති වෙන් නැද්ද.."

" කොහෙද.."

මං ඇහුවෙ එයා ලගින් ඉද ගන්න ගමන්..

" සුදු අයියලා එක්කන් එන්න අනේ..මේ මාත් ලෑස්ති වෙලා ඉන්නේ.."

මදැයි එයාව දාලා යන්න ගියා..එයා මටත් කලින් ඇහැරලා ලෑස්ති වෙලා නේ..

" හ්ම්ම් හ්ම්ම්..ඉන්න මං ලෑස්ති වෙලා එන්නම්.."

" එපා අනේ.."

මං විවේන්ගෙ බෙල්ලෙන් තොල් තද කරද්දි එයා මාව තල්ලු කරා..

" ඇයි ඉතින්.."

" මගෙ සුවද ගන්නවා ඔයා..ඕඩිකොලෝන් ගාලා ඉන්නේ.."

" ඔය මගුල් ගාන්න ඕන් නෑ තමුසෙ ලග කොහොමත් පට්ට සුවදයි මට.."

" ඒ ඔයාට නේ..ඒ සුවද අනිත් අයට දැනෙන් නෑ නේ.."

" මට විතරක් දැනුනම හොදටම ඇති අනිත් අයට දැනෙන්න ඕන් නෑ.."

සෝෆා එකේම එයාව පෙරල ගෙන මං විවේන්ගෙ ඇග උඩට එද්දි එයා මගෙන් ගැලවෙන්න දැගලුවා..

" එහාට වෙන්න දේශී.."

" වෙන් නෑ ඇයි.."

" වෙලා යන් නැද්ද යන්න..වොශ් දාලා ලෑස්ති වෙලා එන්න ඉක්මනට කන්__ම්ම්හ්.."

කියවනවා හොදටම වැඩි නිසා මගෙ තොල්වලින් මං එයාගෙ තොල් ලොක් කරා..

දැන් සද්ද නෑ..එයාගෙ ඇස් දෙකත් පිය වෙලා යද්දි මං ඒ රෝස පාට තොල්වල රස බැලුවා..

කොච්චර රස බැලුවත් ඇති වෙන්නෙනම් නෑ මේ කොල්ලව..

" ම්ම්ම්හ්..දේශි..ඇති අනේ යන්නකෝ.."

" හ්ම්ම්..ඉක්මනට එන්නම් ආවම ආයෙ ඕනි ඈ.."

විවේන්ගෙන් ඈත් වෙන ගමන් මං කියද්දි එයත් නැගිටලා එයාගෙ ඇදුමයි කොණ්ඩෙයි හදා ගත්තා..

විවේන්ගෙ කොණ්ඩෙ දිගයි දැන්..එයාට එහෙම පට්ටම ලස්සනයි..මගෙ angel නේ ඉතින්..

ලෑස්ති වෙලා අපි සුදු අයියලා ගන්න එනකොට එයාලා ඇවිල්ලත් එක්ක..පොඩ්ඩක් වෙලා ගියා ඉතින්..ලස්සන කොල්ලෙක් ලග තියන් ඉද්දි ඔය වගේ වැඩ වෙනවා කොහොමත්..

" විනාඩි විස්සක ඉදන් අපි මෙතන දේශ් බබා.."

" සමාවෙන්න සමාවෙන්න.."

" කෝ පොඩ්ඩා.."

" කාර් එකේ..එයා ඔයාලව බලන්න හෙන ආසාවෙන් හිටියේ ඒත් දැන් මූණ දෙන්න බෑ වගේලු..තාම එයාගෙ හිතේ ගිල්ටි ෆීලින් එකක් තියනවා ඒකයි.."

" අපි ඒවා අමතක කරලා ගොඩක් කල් දේශ්..මං පොඩ්ඩා එක්ක කතා කරන්නම්.."

" හ්ම්ම්ම්.."

අයියලාගෙ ලැගේජ් ටිකත් අරන් අපි කාර් එක ලගට ආවා..

විවේන් ඉන්නවා ඔහේ ඉස්සරහා බලාන..එයා ලොකු කල්පනාවක..

" විවේන් බබා.."

" සුදු අයියා.."

සුදු අයියා කාර් එක ලගට ගිහින් විවේන්ට කතා කරද්දි එයා කාර් එකෙන් බැහැලා ඇවිත් සුදු අයියාවයි හර්ෂ අයියාවයි තදින් බදා ගත්තා..එයාගෙ ඇස්වල කදුලු..

" අයියෙ මට සමාව දෙන්නකෝ.."

" මොනාද පැටියෝ මේ කියන්නේ අපි ඔයාට සමාව දීලා ගොඩක් කල්.."

" ඕවා දැන් අමතක කරන්න විවේන්.."

සුදු අයියාගෙ ඇස්වලත් කදුලු..

" මේ ඔයාලා අඩලා කරලා ඉවරනම් යන්ද ඉක්මනට.."

මං කිව්ව දේට විවේන් මං දිහා බලලා රවලා ආයෙ කදුලු පුරවන් අර දෙන්නව බදා ගත්තා..

මාර කෝලන් තියෙන්නෙ මේකගෙත්..දැන් ආයේ මාව ඕනි වෙන එකක් නෑ සුදු අයියා එක්ක ඉදී දෙකම එක බෝට්ටුවේ නේ..

" පොඩ්ඩා යන් මාත් එක්ක.."

" හා....."

හැමදාම මාත් එක්ක ඉස්සරහා යන්න පොර අල්ලන එකා ඒ පාර සුදු අයියා එක්ක උඩ පැන පැන ගිහින් පිටිපස්සෙන් ඉද ගත්තා..එතකොට හර්ෂ අයියා මාත් එක්ක ඉස්සරහා..

පැය භාගයක් විතර යද්දි හතර දෙනාම ගෙදර ආවා..

" කිසි දෙයක් වෙනස් වෙලා නෑ.."

හර්ෂ අයියා කිව්වෙ වට පිට බලන ගමන්..

ඔව් ඉස්සර තිබ්බ දේවල් ඒ විදිහටම තියනවා..විවේන් ආස නෑ ගෙදර වෙනස් කරන්න..මගෙ අයියා ආස විදිහටම හැමදාම ගෙදර එහෙම්ම තියන්න ඕනිලූ අයියාගෙ මතකයන් එක්ක..

" ඔයාලා වොශ් දාන් එන්නකෝ මං කෑම හදන්නම්.."

කාලා බීලා සුදු අයියලා එක්ක පහුගිය විස්තර කතා කර කර ඉන්නකොට වෙලාව යනවා අපිට නොදැනුන තරම්..

හවස් වීගෙන එද්දි අපි බේස්මන්ට් එකට එකතු උනේ අද රෑ කරන්න තියන වැඩේ ගැන කතා කර ගන්න..

" කීයට විතරද අපි මෙහෙන් යන්නේ.."

" තව පැය දෙක්කින් යන්..එහෙට යන්නත් අඩුම පැය තුනක්වත් යයි.."

" දේශි.."

" ඇයි මැණික.."

" ම්ම්ම්.. මුකුත් නෑ.."

අනේ මංදා විවේන්ගෙ හිතේ මොනාද තියෙන්නෙ කියලා..එයාට මට මොනා හරි කියන්න තියනවා..ඒත් එයා ඒක කියන් නෑ..

" දේශ් බබා..ඌ මේ වෙද්දි එහෙ මිනිස්සු සෑහෙන ගානක් මරලා..මිනිස්සු ඉන්නෙ ගෙවල් අස්සෙ හැංගිලා.."

" අපි අද මේ වැඩේ ඉවරයක් කරලා දාමූ.."

" කාලෙකින් අත පයේ හිරි ඇර ගන්න පුලුවන්.."

හර්ෂ අයියා කිව්වෙ අතේ හිරි අරින ගමන්..

" අනේ මේ ඔයාගේ හිරි අරින්න නෙවෙයි කොහොම හරි ඌ මැරෙන්න ඕනි දේශ්ගෙ අතින්.."

" මගෙ අතින් මැරෙන්න ඕනි කියලා ඌව මිස් කර ගන්න එහෙම එපා.."

" දේශී..ඌ මොන විදිහකින් හරි මැරෙන්නෙ ඔයා අතින් විතරයි.."

විවේන් කිව්වෙ මගෙ අත් දෙකෙන් අල්ලන් ඇස් දිහා බලාන..එයාගෙ ඇස්වල ලාවට රතු චාවක් පෙනිලා නොපෙනිලා ගියෙ මගෙ හිතටත් වේදනාවක් දීලා..

මේ මට ආයෙත් කලින් වගේ වෙන්න ලැබෙන අන්තිම අවස්ථාව..මේක මිස් කර ගත්තොත් මට හැමදාම beta කෙනෙක් විදිහට තමා ඉන්න වෙන්නේ..මොකද අපෙ පවුලට අයිති බලයක් තියන ඇල්ෆා කෙනෙක් ආයෙ නෑ..තාත්තාගෙන් මට ලැබුන බලය එදා මගෙ ඇතුලෙම මැරිලා ගියාට සීයට අයිති ඇල්ෆා බලයක් තියන කෙනෙක් තාමත් ජීවත් වෙනවා..ඒත් ඌ දරුණු කෙනෙක් නිසා අපිට සිද්ද වෙනවා ඌව මරලා උගෙ ශක්තිය උදුර ගන්න..

" තව දුරද අනේ.."

පැය දෙකකට පස්සෙ අපි ගමන යන්න පිටත් උනා..ඒ ඇවිල්ලත් දැනට ඇය තුනක් විතර ගෙවිලා..විවේන්ට කාර් එකේ එක විදිහකට ඉදන් ඉදලා එපා වෙලා..

" තව ටිකයි.."

" දේශි ඔයා ඕක දැන් මට සිය පාරක් විතර කිව්වා.."

" ඉතින් ඇයි හැම වෙලේම තව දුරද අහන්නේ.."

" ආ දැන් එතකොට මංද වැරදි මොට්ටයෝ.."

" නෑ නෑ මං වැරදි..තව විනාඩි පහක් ඉන්නවා ඉවසන්.."

මං ඩ්‍රයිව් කරන ගමන් කියද්දි විවේන් අත් දෙකත් බැදන් ශීට් එකට හේත්තු උනේ හර්ෂ අයියයි සුදු අයියයි හිනා වෙද්දි..

හරියටම විනාඩි පහක් විතර යද්දි අපි එන්න ඕනි තැනට ආවා..

පාලුවට ගිය ගමක්..හැබැයි මිනිස්සු ඉන්නවා ගෙවල් අස්සේ..දවල්ට කෑම බීම හොයා ගන්න එළියට එනවා ඇර කලුවර වැටෙද්දි මේ ගමේ මිනිස්සු ඉන්නවද නැද්ද කියලා හොයා ගන්න බෑ..

බලන බලන තැන වල් වැවිලා..ගෙවල් දොරවල් වහලා දාලා..අඩු ගානෙ සතෙක්වත් පේන්න නෑ..

" දේශ් අපි දැන් මොකද කරන්නේ.."

හර්ෂ අයියා ඇහුවේ වාහනෙන් බැහැලා වට පිට බලන ගමන්..

" යන් ඌව හොයාන මරමු.."

විවේන් කාර් එකෙන් බැහැලා ඉස්සරහට දුවන්න යද්දි මං එයාගෙ ශර්ට් එකෙන් අල්ලලා ලගට ගත්තා..

" දැන් ගිහින් මදුරුවෝ තමා මරන්න වෙන්නෙ පොඩ්ඩක් ඉන්නවා ඉවසලා.."

" ගමේ මිනිස්සු එක්ක අපිට කතා කරන්න බැරි වෙයිද.."

" කතා කරාට එයාලා අපිත් එක්ක කතා කරන් නැති වෙයි සුදු අයියා.."

" ඒ මොකද.."

" එයාලා බයේ ඉන්නේ..ඉතින් අදුරන් නැති අය කතා කරද්දි කතා කරයිද.."

" හ්ම්ම්..ඒකත් ඇත්ත.."

" එන්න යන් මං දන්න අංකල් කෙනෙක් ඉන්නවා.."

විවේන්ගෙ අතින් අල්ලන් මං ඉස්සරහට යද්දි අයියලත් බඩු ටික අරන් අපි පස්සෙන් ආවා..

මූසල පාටයි ගමම..ගෙවල්වල මිනිස්සු අපි එන සද්දෙ ඇහිලද මංදා වහලා තියන ජැනෙල්වලින් ඔලුව විතරක් දාලා බලලා අපි බලද්දි ආයෙ හැංගෙනවා..

" දේශාන්.."

අංකල්ගෙ ගෙදර ලගට ඇවිත් දොරට ගහන්න යද්දිම එයා දොර ඇරන් එළියට ආවා..එයාට අපි එනවා දැනිලද කොහෙදෝ..

" අංකල්.."

" එන්න ඇතුලට.."

ඇතුලට ගිය අපි සාලෙන් වාඩි උනා..තට්ටු දෙකේ ගෙදරක්..හතර වටේම වහලා දාලා කලුවර ගෙදර එළිය කරන්න තිබ්බෙ ලාම්පු දෙක තුනක් විතරයි..

" මහන්සිද කොල්ලෝ.."

" එහෙම අව්ලක් නෑ අංකල් කාර් එකේ නේ ආවෙ.."

" ම්ම්ම්..මෙ ළමයා.."

අංකල් ඇහුවෙ විවේන් ගැන..

" එයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ්.."

" ම්ම්..රියල් ඇල්ෆා කෙනෙක්.."

අංකල් විවේන්ට ලං වෙද්දි විවේන් මගෙ අත තදින් මිරිකුවා..

" සුවදයි..ලොකු බලයක් තියනවා.."

එහෙම කිව්ව අංකල් විවේන්ගෙන් ඈත් උනා..

ආශ්..මේ මනුස්සයා මොකටද මගෙ කොල්ලව ඉව කරන්නේ..

" කීයටද ඌ එන්නේ.."

" කලුවර වැටෙද්දි ඒවී..අල්ලා ගන්න විදිහක් තියනවද.."

" ඌට මූණ දෙන්න වෙන විදිහත් එක්ක ඒක තීරණේ වෙයි.."

" හ්ම්ම්.."

" මොනා හරි කාලා කට්ටියම එළියට යන්..ඔහොම ඉන්න.."

අංකල් නැගිටලා යන්න ගියා..එයත් කලින් ඇල්ෆා කෙනෙක් දැන් ඔමේගා..මගෙ තාත්තට හිටිය හොදම යාලුවා..

කාලා බිල්ලා අපි ගෙදරින් එළියට ආවා..හොදටම අදුර වැටිලා..වටේ පිටේ පහන් එළියක්වත් පේන්න නැති තරම්..

" දැන් මොකක්ද දේශ් අපි කරන්නේ.."

" අරූ එනකන් බලන් ඉමූ.."

" හ්ම්ම්..මායි සුදුයි අර පැත්තට යන්නම්..උබ පොඩ්ඩා එක්ක මෙහෙන් හිටපන්.."

මං හා කියන්න ඔලුව වනද්දි හර්ෂ අයියා සුදු අයියා එක්ක අපි හිටිය තැනින් ඈත් වෙලා කැලෑව පැත්තට ගියා..

" විවේන්.."

" ම්ම්ම්.."

" මං ලගින්ම ඉන්න හොදද.."

" හ්ම්ම්ම්.."

විවේන්ගෙ අතින් අල්ලන් එයා එක්ක ටිකක් ඉස්සරහට ගිහින් ලොකු ගහක් යටින් අපි දෙන්නා වාඩි උනා..

පැයක් විතර ගෙවිලා ගියත් තාමත් වට පිටාවෙ වෙනසක් නැති වෙද්දි මගෙ හිත ගොඩක් කලබල උනා..

" මේක හරියන් නෑ දේශී...දැන් කොච්චර වෙලා බලන් හිටියද කෝ අරූ.."

" මං දන් නෑ ඉතින්.."

" ඔකොම ඉන්න.."

" ඒයි ඔය මොකද කරන්න යන්නේ.."

විවේන් නැගිටලා එයා ලග තිබ්බ පොකට් නයිෆ් එක ලං කරේ එයාගෙ අතට..

" පොඩ්ඩක් කෑ නොගහා ඉන්නකො දේශි.."

" විවේන් ඕක කරන්න එපා.."

මං එපා කිව්වත් කියන දේ ඇහුවෙ නැති විවේන් පොකට් නයිෆ් එකෙන් එයාගෙ අත කපා ගත්තා..ඊලගට එයා කරේ තුවාලෙන් ගලන ලේ හැම තැනටම වට්ටපු එක වෙද්දි මං එයා දිහා බලන් හිටියෙ රවාගෙන..

ඕන් නැති වැඩක්මයි කරන්නේ..හිතුවක්කාරකම..

" දඩයම් කරන්නනම් ඇමක් තියෙන්නම ඕනි නේ දේශි.."

" ඒකට ඔහොම කරාම හරිද.."

" මං වුල්ෆ් කෙනෙක් මේක හොද වෙන්න වැඩි වෙලාවක් යන් නෑ නේ.."

දත් තිස් දෙකම පෙන්නලා මට හිනා උන විවේන් ඇවිත් මං ලගින් වාඩි උනා..දෙන්න පුලුවන් ඇත්තමයි මූට නැගිට ගන්න බැරි වෙනකන්..

" ඌ ලේ සුවදට එයිද.."

" ම්ම්ම්..ගොඩක් දුරට එහෙම වෙන්න පුලුවන් දේශි.."

අම්මා..

අම්මා..

" කව්ද ඒ.."

" දන් නෑ..පොඩි ළමයෙක්ගෙ කටහඩක්.."

අම්මා..

" කොහොම ඉන්න විවේන් මං බලලා එන්නම්.."

" එපා ඉන්න මාත් එනවා.."

" කියන දේ අහලා ඉන්න ඔහොම.."

විවේන්ට එහෙම්ම ඉන්න කියලා මං ඒ කටහඩ ඇහෙන පැත්තට ඇවිදන් ගියා..

කවුද මේ මහ රෑ කෑ ගහන්නේ..අනික පොඩි ළමයෙක්..

අම්මා..ඔයා කොහෙද..

" අම්__"

" ශ්....බය වෙන්න එපා පැටියෝ..සද්ද කරන්න එපා.."

අවුරුදු දහතුනක විතර පෙනුමක් තියන පොඩි ළමයෙක්..මං එයා ලගට ගිහින් එයාගෙ උරහිස් වලින් අල්ලන් මූණ ලගට ලන් උනා..

" ඔයා කව්ද.."

" මං ඔයාව බේර ගන්න ආවේ..මේ රෑ මොකද කැලෑව ලග කරන්නේ.."

" මං අම්මාව හොයන්නේ.."

" අම්මව මෙහෙ.."

" හ්ම්ම්ම්..හවස අපි ආවෙ දර අහුලන්න ඒත් එක පාරටම අම්මා පේන්න හිටියෙ නෑ.."

" හරි අපි අම්මාව හොයලා දෙන්නම් ඔයාට..කෝ දැන් එන්නකො සද්ද නොකර.."

පොඩි එකාගෙ අති අල්ලන් මං විවේන් හිටිය තැනට ආවත් එයා පේන්න හිටියෙ නෑ..

ඉව කරලා බැලුවත් එයාගෙ සුවදවත් මට දැනෙන් නැති වෙද්දි මගෙ හිතේ ඇති උනේ ලොකු බයක්..

කොහෙ ගිහින්ද මෙයා..

" ආර්හ්හා.."

" විවේන්..."

ඒත් එක්කම විවේන් කැලේ ඇතුලෙ ඉදන් එළියට උඩීන් විසික් වෙලා ඇවිත් වැටෙදි මට කෑ ගැස්සුනා..

" දේශි..යන්න මෙතනින්.."

පොඩි එකා බය වෙලා මාව බදා ගද්දි..මොනාද කරන්නේ කියලා හිතා ගන්න බැරුව මං බිම වැටිලා ලේ පෙරාන ඉන්න විවේන් දිහා බලාන හිටියා..

" දේශි ඔය පොඩි එකාවත් අරන් හැංගෙන්න ඌ එනවා.."

එයා නැගිටලා මං දිහා බලන් කියද්දි මං පොඩි එකාව හංගන්න පුලුවන් තැනකට එයාව එක්කන් ගියා..

ලග තිබ්බ කාර් එකක් පිටි පස්සෙ හැංගිලා බලන් ඉද්දි ඌ කැලේ ඉදන් එළියට ආවා..

සම්පූර්ණයෙන් werewolf කෙනෙක් විදිහට වෙනස් වෙලා හිටිය ඌ තනිකර රාක්ශයෙක් වගේ..ගිනියම් උන රතු ඇස්වලින් විවේන් දිහා බලාන ඌ වෙවේන්ට ලන් වෙද්දි විවේන් පස්සෙ පස්සට ගියා..

" ඔහොම ඉන්න පැටියෝ.."

" අනේ අයියා යන්න එපා මට බයයි.."

මං පොඩි එකාව දාලා යන්න ගියත් එයා රාක්ශයාව දැකලා බය වෙලා මාව තදින් බදා ගත්තා..

" ආර්හ්හා.."

විවේන්ගෙ බෙල්ලෙන් අල්ල ගත්ත ඌ විවේන්ව එක අතින් උඩට උස්සද්දි විවේන් උගෙන් ගැලවෙන්න දැගලුවා..

" විවේන්.."

ටික විලාවක් විවේන්ව ඉව කරලා ආයෙත් ඌ එයාව පැත්තකට විසික් කරලා දාද්දි මට කෑ ගැස්සුනා..ඒත් එක්කම උගෙ අවදානෙ අපිට ලැබුනා..

" මේක අස්සට රිංගන්න ඉක්මනට.."

" අයියේ.."

" කියන දේ අහන්න ඉක්මන් කරන්න.."

පොඩි එකාව කාර් එක යටට රිංගවලා මං ඌ අපි ලගට එන්න කලින් උගෙ ලගට ගියා..

පුලුවන් තරම් වේගෙන් මගෙන් ඌට පාරක් වදිද්දි ඌ විසික් වෙලා ගිහින් ගහක වැදුනා..ඒත් ඒකෙන් උනේ උගෙ තරහා තවත් වැඩි උන එක..වැටුන සැනින් ආයෙත් නැගිටලා ඌ ගොරවන ගමන් වේගෙන් මගෙ දිහාට ඇවිත් මට හිතන්නවත් ඉඩ නොදී මාව අල්ලලා විසික් කරා..

බිම වැටුන පාර මුලු ඇගම වේදනා දෙද්දි මං ආයෙත් හෙමීට නැගිට්ටා..මගෙ ඇස් දිලිසෙන කහ පාටට හැරෙද්දි..මාත් සම්පූර්ණයෙන් ෆුල්ෆ් කෙනෙක් විදිහට වෙනස් උනා..

ඉස්සර ඇල්ෆා කෙනෙක් උන මං දැන් බෙටා කෙනෙක් වෙද්දි..ඉස්සරට වඩා මං දැන් සෑහෙන දුර්වලයි..මේ වගේ වියරුවෙන් රාක්ශයෙක් උන ඇල්ෆා කෙනෙක් එක්ක හැප්පෙන එක මට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..

ඌ ආයෙත් මගෙ පැත්තට එද්දි මං දුවන් ගිහින් උගෙ කරට පැනලා කර සපා කෑවා..ඒත් වැඩි වෙලා ඉන්න බැරි උනා ඌ ආයෙත් මට ගහද්දි මං විහික් වෙලා ගියා..

ඒත් මං තනි වෙලා නෑ..විවේන් ආපහු ආවේ වෙනස්ම රූපෙකින්..මං මීට කලින් කවදාවත් දැකලා නැති විදිහට..එයා සුදු පාටයි..

එයාගෙ රූපෙත් රාක්ශයෙක් හා සමාන වෙද්දි..මගෙ හිතේ බයක් ඇති නොව්නම නෙවෙයි..ඒත් මං ආයෙත් අර රාක්ශයට ඇටෑක් කරා..ඒත් මට මේ සැරෙත් උනේ පැත්තකට විසික් වෙලා යන්න..

" ගර්‍ර්‍ ර්...."

මං ආයෙ අමාරුවෙන් නැගිටින්න හැදුවත් විවේන් කරේ මට ගොරවපු එක..

එතනින් එහාට සිද්ද උනේ විවේන් අරූ එක්ක පොර අල්ලපු එක..මගෙ ඇගේ තිබ්බ ශක්තියත් එන්න එන්න අඩු වෙලා යද්දි මං ආයෙත් මිනිස් රූපෙට වෙනස් උනා..

කරන්න ඕනි මොනාද කියලා හිතා ගන්න බැරුව ඉද්දි සුදු අයියයි හර්ෂ අයියයි මං ලගට දුවන් ආවා..

" දේශ් බබා..මොකද උනේ නැගිටින්නකෝ.."

" දේශ් නැගියපන්.."

" විවේන් කෝ.."

හර්ෂ අයියා මගෙන් අරද්දි මං අත දික් කරේ ඇල්ෆා එක්ක පොරකන විවේන් දිහාවට..

" දෙශ් ඒ විවේන්ද.."

" හ්ම්ම්.."

එයාලටත් පුදුමයි විවේන්ව ඒ විදිහට දැකලා..

" හරි කෝ එන්න ඉක්මනට.."

හර්ෂ අයියා මාවත් උස්සන් පොඩි එකා හැංගිලා ඉන්න කාර් එක ලගටම එක්කන් ගියා..

" සුදූ මෙයාලා එක්ක ඉන්න.."

සුදු අයියා මාව එයාගෙ ඔඩොක්කුවෙන් හාන්සි කරන් ඉද්දි හර්ෂ අයියත් සම්පූර්ණයෙන් වෙනස් වෙලා ගියේ විවේන්ගෙ උදව්වට..

තුන් දෙනාම පොර අල්ලද්දි මාරුවෙන් මාරුවට විසි වෙලා යනවා..මං හිතුවෙ නෑ විවේන්ට මේ තරම් ශක්තියක් ඇති කියලා..ඒත් එයා එයාගෙ බලේ පාලනේ කර ගන්නෙ අමාරුවෙන්..මොකද එයා ඒකට හුරු වෙලා තිබ්බෙ නෑ..

" හර්ෂ..."

හර්ෂ අයියටත් වැඩි වෙලාවක් ඇල්ෆාට ඇටෑක් කරන්න බැරි උනා..ඌ හර්ෂ අයියට එල්ල කරපු පාරක් නිසා හර්ෂ අයියත් විසික් වෙලා ගිහින් අපි ලගටම වැටුනා..

සුදු පාට විවේන් රතු වෙලා ඇග පුරාම ලේ ගලනවා..විනාඩි ගානක් ගෙවිලා යනකන් එයා ඇල්ෆා එක්ක පොර අල්ලනවා..එයාගෙ උදව්වට මට යන්න බැරි නිසා මට මං ගැනම ලොකු කලකිරීමක් තියෙන්නෙ..විවේන් අමාරුවෙන් ඌ එක්ක පොර කද්දි අපිට උනේ පැත්තකට වෙලා බලන් ඉන්න..හිතුවේ නෑ ඌට මෙච්චර බලයක් තියෙයි කියලා..

" ග්ර්‍ ර්‍ර්‍ ර්‍ර්..."

ඌ මහ හයියෙන් කෑ ගැහුවා..විවේන්ගෙ අතක් නියපොතුත් එක්ක උගෙ පපුව පසාරු කරන් ඇතුලට යද්දි ඌ වේදනාවට කෑ ගැහුවා..එතනින් නැවතුන් නැති විවේන් අත උගෙ ඇග ඇතුලෙ තියෙද්දිම අනිත් පැත්ත හරවලා ඌට පැත්තකට විසික් කරලා දැම්මා..ආයෙ ආයෙ විවේන් ඌට ඇටෑක් කරද්දි ඌ හිටියෙ හොදටම දුර්වල වෙලා..ඌට නැගිට ගන්නවත් බැරුව වැටිලා ඉද්දි විවේන් ටික ටික මනුස්ස ස්වරූපෙට මාරු උනා..

" දේශී.."

" එන්න එයා ඔයාගේ.."

සන්සුන් උන විවේන් මං ලගට ඇවිත් කතා කරද්දි මං හෙමීට නැගිට්ටා..

" ඌව ඉවරයක් කරන්න දේශී.."

විවේන් මාව ඇල්ෆා ලගට එක්කන් ගියා..

ඌට තාම පන තියනවා..ඒත් නැගිට ගන්නවත් බැරි තරමට විවේන් ඌව දුර්වල කරලා..

ඇල්ෆා ලගට ලං උන මං..උගෙ බෙල්ලෙන් අල්ලලා බෙල්ල කඩලා දැම්මා..පපුව හාරලා හදවත එළියට ගත්තා..ඌ විනාශ උනේ මගෙ අතින්..උගෙන් ආයෙ අහිංසක මිනිස්සුන්ට කරදරයක් නැති වෙයි..

එහෙම්ම මගෙ ඇග පන නැති වීගෙන එද්දි මං ලේ පෙරාන ඉන්න විවේන්ගෙ ඇගට කඩන් වැටුනා..

" දේශි.."

" තෑන්ක්ස්.."

ඒ ලස්සන මූණ ටික ටික බොද වීගෙන ගිහින් නොපෙනී ගියා..

මං ආයේ හෙමීට ඇස් අරිද්දි මං හිටියෙ විවේන්ගෙ තුරුලේ..

අංකල්ගෙ ගෙදරද කොහෙද කාමරේක ඇදක හිටියේ..විවේන් මාව එයාගෙ පපුවට තුරුල් කරන්..

" දෙශි ඔයාට කොහොමද දැන්.."

" ම්ම්ම්හ්..විවේන්.."

" ම්ම්ම්.."

" ඔයාට අමාරුද.."

" නෑ දේශි දැන් හොදයි.."

" දෙශ් බබා ඔයා ඇහැරියද.."

ඒත් එක්කම සුදු අයියා කාමරේට එද්දි මං හෙමීට නැගිටලා කකුල් දෙක බිමට දාලා ඇදේ ඉද ගත්තා..

" ම්ම්ම්..මේක බොන්න දෙන්නම.."

සුදු අයියා විවේන් අතට දුන්නෙ සුප් එකක්..

" හර්ෂ අයියගෙ තත්වෙ මොකෝ.."

" එයාට අව්ලක් නෑ දේශ්..අහ් මේ අර බබාගෙ අම්මව අරූ මරලා දාලා අපි උදේ අංකල් එක්ක ගිහින් එයාගෙ තාත්තට එයාව දුන්නා..පව් එයාලා.."

" හ්ම්ම්ම්.."

පව් පොඩි එකා එයාගෙ අම්මාව හොයලා දෙන්නම් කිව්වට අම්මාව එයාට දෙන්න බැරි උනා මට..

" ඕක බොන්නකො එහෙනම් මං යනවා පහලට..අංකල් එන්න කිව්වා ගමේ මිනිස්සු ගැන ටිකක් බලන්න.."

" හ්ම්ම් පරිස්සමින්.."

සුදු අයියා කාමරෙන් එළියට යන්න ගියෙ අපි දෙන්නටම ලස්සන හිනාවක් දීලා..

" දේශී.."

" ම්ම්ම්.."

" ආ.."

" ඇයි මට දෙන්නේ.."

" ඔයත් බීලා මටත් පොවන්න අනේ.."

" බෑ ඔයා මට පොවන්න..මට අමාරුයි.."

" අනේ මේ දේශි මෙන්න මේක අරන් පොවන්න මට..ඔයාට වඩා මටනේ අමාරු වෙන්න ඕනි.."

ඇත්ත විවේන් ඊයේ ඒ තරම් පොර කාලා තුවාලකරගෙන අරූව අඩපන කරේ මං වෙනුවෙන්..

" තෑන්ක්ස්.."

" ආයෙ මගුලක් කියනවා..ඊයෙත් ඕක කියද්දි මට දෙකක් අනින්න බැරි උනා නේ කොහෙද සිහි නැතුව වැටුනානේ.."

" ඔයා ලස්සනයි..සුදු පාටයි හැබැයි බය හිතෙනවා.."

මං විවේන්ගෙ කම්මුලට අත තියලා කියද්දි එයා මගෙ අතේ කම්මුල ඇතිල්ලුවේ ඇස් දෙකත් වහන්..

" දැන්වත් මේක කවනවද.."

" ම්ම්..කෝ දෙන්න දෙන්න.."

විවේන්ගෙ අතේ තිබ්බ සුප් එක අරගෙන එයාටත් කවන ගමන් මාත් කෑවා..

" හරිද බඩ පිරුනාද.."

" හ්ම්ම්.."

එයා බඩත් අත ගාන ගමන් හ්ම්ම් කියද්දි සුප් බීපු කෝප්පෙ පැත්තකින් තියලා මං එයාගෙ මූණ දිහා බැලුවේ හිනා වෙලා..

තාම පොඩි එකෙක් වගේ කට වටේ ගාන් කන්නෙ බොන්නේ..මං නැති දවස්වල කොහොම හිටියද මංදා..

විවේන්ගෙ තොල් උඩ ගෑවිලා තිබ්බ සුප් ටිකක් මං මගෙ තොල්වලින්ම පිහලා දැම්මා..

" ඒයී.."

" මොකද.."

" ඕක අතින් පිහින්න තිබ්බා නේ.."

" එතකොට ඒකෙ රස බලන්න බෑ නේ.."

" අනේ මේ.."

විවේන් මට රවලා ඇද උඩට යද්දි මාත් එයා ලගට ගිහින් එයාගෙ පපුව උඩින් ඔලුව තියා ගත්තා..

" මොකද.."

" මුකුත් නෑ..ඉන්න දෙන්න මෙහෙම ටිකක්.."

" මං ඔයාට හරි ආදරෙයි දේශි.."

" තෑන්ක්ස්.."

" මොන මගුලක්ද ඔක්කොටම තෑන්ක්ස් ගාන්නෙ ඇයි තව්සෙ මට ආදරේ නෑ කියලද දැන් කියන්නෙ ඈ.."

" එහෙම නෙවෙයි මැණික.."

" ඕන් නෑ මට තව්සෙ එහාට වෙනවා.."

" ම්ම්හ්..දේ ශී.."

විවේන් මාව එයාගෙන් එහාට තල්ලු කරන්න හැදුවත් මං එයාගෙ නිපල් එකක් තොල් අතරට ගද්දි එයා කෙදිරි ගෑවා..

" දේශි එපා යන්නකෝ.."

" ම්හුක්.."

විවේන් මාව තල්ලු කරත් මං එහාට නොවී නිපල් එකක් උරවන ගමන් අනිත් නිපල් එක වටේට ඇගිලි එහෙ මෙහෙ කරා..

" ම්ම්ම්හ්..දේශි ඔයා මාව අව්ස්සනවා.."

" ඉතින් ඇවිසෙන්න.."

කට කොනෙන් හිනා වෙලා විවේන්ගෙ රෝස පාට තොල්වල මගෙ තොල් තද කරද්දි එයා මගෙ ඇග වටේ කකුල් දෙකයි අත් දෙකයි ඔතා ගත්තේ කෝලා බෙයා කෙනෙක් වගේ..

කවදාවත් එපා නොවන ඒ තොල්වල රස බලද්දි විවේන්ගෙ අතක් හේමීන් හෙමීන් මගෙ ශෝට උඩ එහෙ මෙහෙ උනේ මගෙ ආඩම්බර කාරයාව අව්ස්සන ගමන්..

විවේන්ගෙ තොල්වලින් මොහොතකට ඈත් උන මං එයාගේ ශර්ට් එක ගලවලා ඉසික් කරද්දි එයා අතින් මගෙත් උඩු කය නිරුවත් වෙලා ගියා..

" දේශී.."

මගෙ තොල්වලින් ඈත් උන මගෙ චූටි මැණික ශුන්ගාරයෙන් මත් උන අඩවන් ඇස්වලින් මට කතා කරද්දි මගෙ ඉවසීම අන්තෙටම ලං උනා..එයා එහෙම ඉද්දි පුදුමාකාර ලස්සනයි..

" ඇයි චූටි මැණික.."

" මට ඔයාගෙ ඇස් බලන්න ඕනි.."

මගෙ කනට කොදුරලා මාව ඇදේ පෙරලන් එයා මගෙ ඇග උඩින් ඉද ගත්තේ මගෙ ශෝට ගලවලා පැත්තකට විසික් කරන ගමන්..

" හායි මගෙ යාලුවා ඔයාට මාව මතක් උනාද.."

" එයාට ඔයාව නිතරම මතක් වෙනවා ඉතින්..ඔන්න ඕක කටට ගන්න මැණික.."

මගෙ ආඩම්බර කාරයා එයාගෙ තොල් අතරට මැදි වෙලා කෙලවලින් නෑවිලා යද්දි මං විවේන්ගෙ දිග කොණ්ඩෙ තද කරලා අල්ලාගෙන එයාගෙ ඔලුව උස් පහත් කරා..

" බබා...ම්ම්හ්හ්හ්හ්හා.."

" ෆාස්ට්..."

විනාඩි කීපයක් විවේන්ගෙ තොල්වල වගේම දිවේ පහස ලැබෙද්දි එයාගෙ කට ඇතුලෙම මගෙ හැගීම් නිදහස් වෙලා ගියා..

" ආහ්හ්හා.."

මං ඩික් එක අතින් පිරි මදින ගමන් ඉද්දි විවේන් නිරුවත් වෙලා මගෙ ඩික් එක ඉඩින්ම ඉද ගත්තේ මං එයාගෙ පපුව පුරා ඇස් අරන් යද්දි..

" උබනම් මහා පිස්සුවක් විවේන්.."

" පිස්සු වට්ටන්නද ඔයාව..ම්ම්ම්.."

" අහන්නත් දෙයක්ද ඕක.."

විවේන්ව ඇදේ පෙරලගෙන මං එයාගෙ ඇග උඩට ආවෙ එයාට හෙමීට ඇතුල් වෙල ගමන්..

" ආහ්හ්හා..."

එක රිද්මයකට මං උස් පහත් වෙද්දි මගෙ චූටි මැණිකගෙන් ඇස් අගින් කදුලු බිංදු පවා වැටුනත් එයා යටි තොල හපාන මගෙන් ලැබෙන පහස වින්දා..

" ම්ම්හ්හ්..ආහ්හ්හ්හා..දේශී..."

උස් පහත් වෙන වේගෙ එන්න එන්න වැඩි වෙද්දි එයාගෙ කෙදිරිලිවලින් මහෙ කන් පිරිලා යද්දි රාගික හැගීම මං උපරිමෙන් වින්දා..ජීවිතේම එපා වෙනවා කියන හැගීම දැනෙද්දි මං ඇගිල්ලකුත් කටේ ගහන් මගෙ ඇග වටේ කකුල් පටලන් මාව උපරිමෙන් විදින චූටි මැණිකගෙ ඇස් දිහා බැලුවා..ඒවා රතු පාට වෙලා..

" දේශී ඔයාගෙ ඇස්..එ__ ඒවා.."

කලබලෙන් විවේන් කියද්දි මට මොන හේතුවකටවත් උස් පහත් වෙන රිද්මයේ වෙනසක් කරන්න ඕනි නොවෙද්දි දෙවනි පාරටත් විවේන් තුළම මං මගෙ හැගීම් නිදහස් කරලා එයාගෙ ඇග උඩට කඩන් නැටුනා..

" දේශි මෙහෙ බලන්න.."

" දෙයියනේ ඒවා රතු පාටයි දේශි..ඔයා අයේත් ඉස්සර වගේමයි.."

" දේශි ඒවා රතු වෙලා.."

මගෙ මූණ බදාන විවේන් මගෙ ඇස් දිහා බල බල කෑ ගහද්දි මට පුදුමාකාර සතුටක් දැනුනේ..මං ආයෙත් හිටපු කෙනාම උනා කියද්දි..හිතේ තිබ්බ ලොකු කලකිරීමක් නැති වෙලා ගියා වගේ දැනුනා..

" දේශී මං සතුටින් මට පට්ට සතුටුයි දේශි.."

චූටි මැණික මාව බදාන මගෙ ඇස් දෙක මාරුවෙන් මාරුවට ඉබිනවා..එයා ගොඩක් සතුටින්..මටත් සතුටුයි..

" ඒයි මොනද කරන්නෙ ඔය.."

" ඔයා ඉවර උනාට මං ඉවර නෑ නේ.."

හිටි හැටියෙම විවේන් මගෙ ඉස්සරහට ඇවිත් මගෙ කකුල් දෙක උස්සලා ඈත් කරා..

" ඉතින් ඔය මොකද කරන්නේ.."

" දැන් මං ටොප්.."

" ඒයි විවේන් එපා..පිස්සුද අනේ..මොකද කරන්නෙ ඔය.."

" විවේන්.."

" ආර්හ්හා.."

මං හිතනවා මේ ගෙවෙන්නේ මගෙ ජීවිතේ ලස්සනම කාලෙ කියලා..හදිස්සියේම ඇස් ඉසාරහට ආව ඒ රූපෙට මගේ හිතේ හදිස්සියේම ලොකු ආදරයක් ඇති උනා..ගොඩක් ඉක්මනින් එයා මට ලං උනා ඒත් ආදරෙකට නෙවෙයි..මගෙන් පලි ගන්න..ඒ හිතේ මං ගැන වෛරයක් තියෙන්නෙ කියලා දැන දැනත් මං ඒ හිතට නොසෑහෙන්න ආදරේ කරා..ඒ වෛරේ නිසා මට මගෙ අයියා නැති උනා මට මාව නැති උනා..ඒත් විවේන්ගෙ හිතේ ඒ වෛරෙට වඩා ලොකු ආදරයක් මං ගැන ඇති උනා..ඒ කාලෙ ඉදන් සිද්ද උන හැම දේයක්ම හීනයක් වගේ..මොනා උනත් මගෙ සතුට මගෙ ජීවිතේ හැම දේම එයා..

කොහොම හරි අදනම් මහ ලොකු දේශ්..චූටි මැණික අතින් දූෂනේ උනා..

" විවේන් රිදෙනවා.......හෙමින් කරන්න.."

*****

ඉවරයි අනේ ඒකත් ඉවරායී..

අහ් බෙටා කෙනෙක්ට තියෙන්නෙ කහා පාට ඇස් මං කලින් කොටසක නිල් කියලා දාලා..සිදු වූ වරදට සමා වෙන්න..🤧💔

මං ඉස්සල්ලම ලියන්න ගත්ත කතාව හෙනම මෝඩ විදිහට ඇති ඒ නිසා..මීට කලින් නිසදැසක්වත් ලිව්ව නැති ළමයෙක් මං..ආසාවට මේ කතාව ලියන්න ගත්තේ..මීට වඩා ලියන්න දේවල් ගොඩාක් හිතාන හිටියත් මට ඕනි විදිහට මේ කතාව ලියා ගන්න බැරි උනා..ඩේලි දෙන්නම් කියලා කොච්චර කිව්වත් එහෙම දෙන්න ඉන්න හැම පාරම මොනා හරි දේකට බිසී වෙනවා..

කොහොම හරි මෙච්චර කල් කතාව කියෙව්ව වෝට් කරපු හැමෝටම තෑන්ක්ස්..❤️❤️❤️❤️❤️

hyunlix ff  එකක් තව ලියාන යන ගමන් මං..කැම්පස් කතාවක් උනාට කැම්පස් එක ලොකු සම්බන්ධයක් නෑ කතාවට..ඒකත් කියවන්න කැමතිනම්..

🤝

Contents
Contents
Next

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!