Chapter 29 of 31

Part 29 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅1,426 words~8 min read

කෙනෙක්ට තමන් පන වගේ ආදරේ කරන කෙනා අතින් මැරෙන බව දැන දැන එයාට තවත් ආදරේ කරන්න පුලුවන්ද..

පුලුවන්..මං ඒක කරා..එයා මට ලන් උනේ මගෙන් පලි ගන්න කියලා දැන දැන මං එයාට ආදරේ කරා..ඒත් විශ්වාසයක් තිබ්බා එයාට ඒක කරන්න බෑ කියලා..මොකද මං ඌට පුදුම විදිහට ආදරේ කරේ..එයාට ඒක දැනුනනම් කීයටවත් එයා මාව මරන්න හිතන් නෑ..

එයාට ඒක දැනුනා..මං මගෙ පනයත් වඩා ආදරේ බව දැනුනා..ඒත් විවේන්ගෙ අත්තම්මා එයාව ගොඩක් රවට්ටලා මං ගැන ඒ හිතේ බොරු වෛරයක් ඇති කරා..අන්තිම මොහොත වෙනකන් එයාට ඕනි උනේ මගෙන් පලි ගන්න..ඒත් විවේන් මගෙම් සමාව ඉල්ලුවා..මං දන්නවා ඒ එයා මට වෛර කරාට..

මගෙ ඇග පසාරු කරගෙන සිල්වර් බුලට් එකක් යද්දි මට දැනුන දේ මේකයි කියලා කියන්න මට නොතේරෙන තරම්..විවේන් දිහා බලානම මගෙ ඇස් පිය වෙලා යද්දි මට දැනුන හැගීම් වචනවලට පෙරලන්න බෑ..මට ආයෙ ඒ මූණ දකින්න වෙන් නැති වෙයි කියලා හිතුනා..ඒත්..ඒත් මගෙ අයියා මට ආයෙත් විවේන්ගෙ මූණ බලන්න අවස්ථාවක් හදලා දුනා..එයා එයාගෙ පන මට දීලා මාව දාලා ගියා..හිතේ ලොකු පසු තැවීමක් තියෙන්නෙ මං මගෙ අයියට වඩා මගෙ ආදරේ ලොකු කර ගත්ත එකට..ඒත් ඒ පොඩි කොල්ලා මොනා කරන්නද ඌ රැවටිලා හිටියේ..මට නැති උනේ මගෙ ජීවිතේ වටිනම දේ..

අයියා නැති උනාම සුදු අයියලා මාව පැරිස් එක්කන් ගියා..අවුරුද්දක් විතර මං එහෙ තනි උනා..සතියක් තිස්සෙ විවේන් එක්ක එහෙදි එකතු කරපු මතක එක්ක මං ඔහේ ජීවත් උනා..

මං විවේන්ගෙ තොල් අතෑරලා එයාගෙන් ඈත් වෙද්දි එයා මං දිහා බලන් හිටියෙ ඇස් දෙකත් ලොකු කරගෙන..

" දේශි මං.."

" කමන් නෑ..මං තරහා නෑ එන්න ගෙදර යන්.."

මුලදි එයාට සමාව දීලා ආයෙත් යාලු වෙන්න හිත දුන්නේ නෑ..ඒත් මගෙ කොල්ලා මං නැති කාලේ ගොඩක් දුක් විදවලා..කාත් කව්රුත් නැතුව තනියම අමාරුවෙන් ජීවත් වෙලා..ඉතින් මට එයාව තවත් තනි කරන්න හිත දුන්නෙ නෑ..

" මට සමාව දෙනවද දේශී.."

" කිව්ව නේ මං දැන් තරහා නෑ කියලා.."

" කෝ එන්න.."

" ඕන් නෑ මං එන්නම්.."

මං විවේන්ව වඩා ගන්න යද්දි එයා ඕන් නෑ කියලා අඩිය තියන්න ගියත් වැටෙන්න යද්දි මං එයාව උස්සලා හරහට වඩා ගත්තා..

" පණ්ඩිතකමනම් අඩු වෙලා නෑ නේ.."

" අනේ.."

" අනේ පනේ තමා.."

එයා ගොඩක් වීක් වෙලා ඉන්නේ..ඇගෙන් වගේම මනසින්..

මං විවේන්ව ගෙදර එක්කන් ඇතිව් සෝෆා එකෙන් ඉන්දුවා..

" අපි දෙන්නා විතරද දේශි දැන් මෙහේ.."

" මට අයියව මතක් වෙනවා දේශී අනේ මට සමාවෙන්න.."

" ඇති විවේන්..මං හෙන අමාරුවෙන් හිත හදා ගත්තේ..ආයෙ පරන දේවල් මතක් කරන්න එපා..ඉස්සරහට කරන්න ඕනි දේවල් ගැන හිතන්න.."

" දේශි සුදු අයියලා එන්නෙ නැද්ද.."

" එයාලට ආයෙ එන්න හේතුවක් තිබ්බොත් එයි.."

" මාත් එක්ක තරහා ඇති නේද.."

" නෑ එයාලා ඔයාව තේරුන් ගත්තා.."

" හ්ම්ම්ම්.."

" කන්න මොනා හරි හදන් එන්නද..ඔයාට දැන් කොලේජ් යන්නනම් වෙලාවක් නෑ චූටි මැණික.."

" අනේ ආයෙත් කියන්නකෝ.."

" මොකක්ද.."

" චූටි මැණික කියලා.."

" මං ඔයාට ආදරෙයි චූටි මැණික.."

කියන පරක්කුවට විවේන් මගෙ ඇගට පැනලා මාව තදින් බදා ගත්තා..

" මං ඔයා නැතුව පාලුවෙන් හිටියෙ දේශී.."

" ම්ම්..මාත්.."

" කෝ එන්න කාලා ඉමු මොනා හරි.."

විවේන්ව මගෙන් ඈත් කරලා මං එයාගෙ ඔලුව අත ගෑවා..

" අහ්ම්ම්..මේ කුස්සියේ.."

" මොකෝ මං නැති කාලේ ගෙදරට හොරෙන් පැන්න කෙනාව අහු වෙයි කියලා බයද ම්ම්..කුස්සියේ කෑම හදන්න බඩු තියනව නේ නේද.."

" හ්ම්ම්ම්.."

මේ පිස්සු හුරතලේ කාත් කව්රුත් නැතුව කොහොම තනියම ජීවත් උනාද මංදා..එයා මගෙ ගෙදර නිතරම ඇවිල්ලා තියනවා..

මං නැගිටලා කුස්සියට යද්දි විවේනුත් හෙමින් හෙමින් මගෙ පස්සෙන් ඇවිත් පැන්ට්‍රි එක උඩ වාඩි උනා..

" හැමදාම නූඩ්ලස්ද කෑවේ.."

මං ඇහුවෙ කුස්සියේ ගොඩක්ම තිබ්බෙ නූඩ්ලස් විතරක් නිසා..බත් එහෙම උයපු පාටක් ඇත්තෙම නෑ..

" ගොඩක් වෙලාවට..මං වැඩිය උයන්න දන් නෑ නේ.."

එයා දුර්වල වෙන එක ඉතින් අහන්න දෙයක්ද..ඒත් එයාගෙ බලෙත් එක්ක මෙච්චර වීක් වෙයි කියලා හිතන්න අමාරුයි..

" විවේන් ඔයා ඇයි මෙච්චර වීක් වෙලා..ලොකු බලයක් ඇගේ තියාගෙනත් අපි සාමාන්‍යයෙන් මෙහෙම ලෙඩ වෙන් නෑ නේ.."

මං කිව්වේ නූඩ්ලස් පැකට් දෙකක් කඩලා භාජනේකට වතුර පුරවන ගමන්..

" දේශි මං පොඩි කාලෙ ඉදන් ඒක හන්ගගෙන හිටියේ ඉතින් කොච්චර ලොකු බලයක් තිබ්බත් මං තාම ඒකට හුරු වෙලා නෑ.."

" ඔයාට හැමදේම කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද.."

" බෑ.."

" ම්ම්ම්..මං කියලා දෙන්නම්.."

" ඇත්තමද.."

" ඔව්ව්.."

ඒ ඇස් සතුටින් දිලිසෙනවා..ඔයා ආයෙත් තනි වෙන් නෑ චූටි මැණික මං හැමදාම ඔයා එක්ක ඉන්නවා..

" දේශී ආයෙ කොලේජ් යන් නැද්ද.."

" නෑ මැණික මං ආයෙ ගිහින් තේරුමක් නෑ.."

වතුර එක රත් වෙන්න දීලා මං විවේන්ගෙ කකුල් දෙක මැදින් ගිහින් හිට ගත්තේ එයාගෙ ඉන වටේ අත් යවන ගමන්..

" එතකොට.."

" බිස්නස් තියනවා නේ..අයියා නැති නිසා මට ඒවා බලා ගන්න වෙනවා.."

" හ්ම්ම්ම්.."

" අහ් මේ.."

" ම්ම්ම්.."

" ආයෙ රෙස්ටුරන්ට් එකේ වැඩට යන්න ඕනි නෑ.."

" එතකොට මං කොහොමද ජීවත් වෙන්නේ..මට සල්ලි ඕනි දේශි.."

" දැන් ඔයා තනි වෙලා නෑ නේ විවේන් ඔයාට මං ඉන්නවා..මං ඔයාව බලා ගන්නම්.."

" ඒත් දේශී.."

" ඔයා පණ්ඩිත නැතුව කොලේජ් ගිහින් exam එක කර ගන්න හරියට..මං ඉන්නවා නෙ මගෙ චූටි මැණිකට දැන්..ම්ම්ම්.."

" හ්ම්ම්ම්.."

එයා මගෙ තොල් උඩින් චූටි හාදුවක් තිබ්බා..

" ඒ මදි.."

" පස්සෙ පස්සේ..අර වතුර එක උතුරනවා නූඩ්ලස් එක කඩලා දන්න දැන්.."

" හ්ම්ම් හ්ම්ම් ඔයා කියන දෙයක් තමා ඉතින්.."

මං විවේන්ගෙන් ඈත් වෙලා නූඩ්ලස් එක හදන්න ගත්තා..දැන් මට උයන්නත් ඉගෙන ගන්න වෙනවා මෙයාට කන්න දෙන්න..ඉස්සරනම් කෑම හදන්නේ මගෙ අයියා නේ..

කෑම කාලා මං විවේන්වත් එක්කන් කාමරේට ආවා..අවුරුද්දක්ම අපි ගෙදර නැති වෙද්දි මේ ගෙදර දූවිලිවලින් වැහිලා තියෙන්න ඕනි උනත් විවේන් හොරෙන් හොරෙන් නිතරම ගෙදර ඇවිත් හරි ලස්සනට තිබ්බා වගේම ගෙදර තියන් ඉදලා..

මං ඇදේ හාන්සි වෙද්දි එයත් ඇවිත් මගෙ පපුවෙන් ඔලුව තියන් ඇදේ පෙරලුනා..

" දේශී.."

" ම්ම්ම්ම්.."

" රෙස්ටුරන්ට් එකේ සර්ගෙ දුවත් එක්ක ඔයාට තියන සම්බන්ගෙ මොකක්ද.."

මං ඒත් බැලුවා ඔය ප්‍රශ්නෙ අහන්න ඇයි පරක්කු කියලා..හරි නෙ බඩු දැන් දීපන්කෝ ප්‍රශ්නවලට උත්තර..

" එයා එක්ක තමා මං පැරිස් ඉද්දි හිටියේ.."

" ඇයි එයා එක්ක හිටියේ.."

" එයයි අමීශා අක්කයි තමා මාව බලා ගත්තේ.."

" පොඩ්ඩක් ඉන්න..ඒ නම මට හුරුයි..අමීශා.."

හරිනේ ඔය කර ගත්තේ උබ අද ඉවරයි දේශ්..කට තිබ්බ පලියට ඔක්කොම කියන්න යනවට හොද වැඩේ..

" දේශි එයා..එයා නේද අර..ආ..ඔව්ව්.."

විවේන් නැගිටලා කකුල් දෙක දෙපැත්තට දාලා මගෙ බඩ උඩ හොදට හරි බරි ගැහිලා ඉද ගත්තේ මගෙන් ප්‍රශ්න කරන්න..

" අර කොණ්ඩෙ තැඹිලි අක්කා..ඔයා කියන්නෙ දැන් මට එයා එක්ක හිටියා කියලද.."

" ඔව් ඉතින්.."

" දේශී තමුසෙට මං.."

" ආව් ආව්ව්..හපන්න එපා ඉතින්.."

" එයාලා මොකටද ඔයාව බලා ගත්තෙ කියනවා.."

" දෙන්නම මට ලව් නේ.."

" හෑ.."

" ඔව්..දෙන්නම ඇහුවා මොකද සැකද බයද මල්ලි අක්කලාගෙ වෙන්න කියලා.."

" ඉතින් ඔයා මොකද කිව්වේ.."

" මං කිව්වා..බයක් සැකක් නෑ වැඩේ කියන්නෙ මං ගේ කියලා.."

" අනාව්..මගෙ හොද පනු පැටියා.."

" හේ හේ..ඔයාගෙ සර්ගෙ දුව beta කෙනෙක්.."

" ඔව් ඔව් ඉතින් මට දැනුනා.."

" ආ ඔව් නේ..මගෙ කොල්ලා ඉතින් රියල් ඇල්ෆා කෙනෙක් නේ.."

" අනේ යන්න දේශී මං තරහයි.."

" අර මොකද.."

" මෙච්චර කල් ගෑණු එක්ක ඉදලා දැන් එනවා මෙතන බොරුවට.."

" ගෑණු එක්ක හිටියට මට ඕනි උබ විතරනේ.."

මං කිව්වෙ විවේන්ගෙ ඉන ටී ශර්ට් එක අස්සෙන් මිරිකන ගමන්..

" ඒයී..දගලන්න එපා.."

" ඇයි.."

" ඇයි අහන්නේ..දන් නෑ වගේ.."

විවේන් මගෙ බඩ උඩින් ටිකක් පහලට ගිහින් එහෙට මෙහෙට ඇබරෙනවා..ආශ්..කොහොමද ඉතින් ඉවසන්නේ ඔහොම පස්ස අතුල්ලද්දි..

" එපා කිව්වා නේ.."

" දේශී.."

" ම්ම්ම්.."

" අයි මිස් යූ.."

" මිස් යු ටූ.."

මං විවේන්ගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලලා මං ලගට පාත් කරන් ඒ සිනිදු තොල් අල්ල ගත්තා..

සියුම්ව පටන් ගත්ත හාදුව ටික ටික ගැඹුරටම යද්දි එයාගෙ වගේම මගෙ හැගීම් ඇවිස්සුගේ දෙන්නගෙම ඉවසීම නැති කරන ගමන්..

කාලෙකින් විදින මේ පහස මේ හැගීම් වෙනදටත් වඩා හොදට දැනෙද්දි කොහෙන්ද ඉතින් ඉවසීමක්...

" ම්ම්හ්හ්..දේශී.."

මං විවේන්ව ඇදේ පෙරලගෙන එයාගෙ ඇග උඩට ඇවිත් නිපල්ස්වල තොල් තියලා උරන්න ගත්තා..

" දේශි ම්ම්ම්හ්හ්හා..."

" අහ්හ්හ්හා.."

විනාඩි කීපයක් එයාගෙ සරාගී කෙදිරිලි වලින් තවත් මත් වෙන ගමන් නිපල්ස් වලින් ඈත් වෙලා චූටි මැණිකගෙ ඇදුන් එකින් එක ගලවලා දැම්මේ මාත් එයාගෙ අතින් නිරුවත් වෙද්දී..

විවේන්ගෙ කකුල් දෙක උඩ ඉදගෙන මගෙ නිල් පාට ඇස් දෙකෙන් ඒ ලස්සන රූපේ දිහා බලාන මං ටික වෙලාවක් අගලක් අගලක් නෑර ඇවලින් සර වින්දා..

" හිටියා වගේමයි ඔයා ගොඩක් ලස්සනයි ඊටත් වඩා.."

" ඔයානම් වෙනස් වෙලා.."

" කැත වෙලාද.."

" නෑ පිස්සු හැදෙන තරම් සෙක්සී.."

විවේන් ආපිට මාව ඇදේ පෙරගෙන මගෙ ඇග උඩින් ඉදගෙන දෙන්නගෙන ඩික් දෙක එකට ගෑවෙන විදිහට එහෙට මෙහෙට වෙන්න ගත්තා..

" ම්ම්ම්ම්හ්..විවේන්.."

" දේශි තවත් ඉවසන්න බෑ ඒක කරන්න.."

මටත් බෑ මට නිකන් පුස්සු වගේ..මං ඉන්නේ රාගෙන් හොදටම මත් වෙලා..මෙච්චර ලස්සන කොල්ලෙක් එක්ක මෙහෙම ඉද්දි මත් නොව්නොත් තමා පුදුමේ..

මං එහෙම්ම එයාගෙ මගෙ පපුවට පාත් කරන් එයාගෙ asshole එකට මගෙ ඇගිලි එකින් එක ඇතුල් කරන්න ගත්තේ එයාව සූදානම් කර ගන්න..

"ආර්හ්හ්හ්හා.."

" ටිකක් රිදෙයි චූටි මැණික ගොඩ කාලෙකින් නේ පලවෙනි පාර වගේ දැනෙයි.."

" ම්ම්ම්ම්හ්හ්හ්.."

" දේශි ෆාස්ට්.."

" not right now..ඇතුලට දා ගන්න ඕක.."

මං චූටි මැණිකව කෙලින් කරේ එයාටම මගෙ ඩික් එක ඇතුල් කර ගන්න ඉඩ ඇරලා..

" ආහ්හ්හ්හ්හ්හා..දේශී ඒක ලොකුයි නේ.."

" ලොකුයි තමා බබා ඕක ඉක්මනට දා ගන්න.."

" ආහ්හ්හ්හ්හ්හා...ම්ම්ම්ම්හ්.."

" පොඩ්ඩක් උඩට පල්ලෙහාට වෙන්න ඔයාට ඕනී විදිහට.."

" හ්ම්ම්ම්..."

විවේන් මාව එයාට ඇතුල් කර ගත්තම මං එයාගෙ ඉනෙන් අල්ලලා එයාව උඩට පහලට කරන්න ගත්තා..

" ම්ම්ම්හ්..."

" ම්ම්ම්ම්හ්හ්හා...දෙ ශී.."

" ෆාස්ට් බබා..ම්ම්ම්ම්හ්.."

කාලෙකින් මගෙ කාමරේ අපි දෙන්නගෙම කෙදිරිලිවලින් පිරිලා යද්දි අපි දෙන්නම අපෙ හැගීම් නිදහස් කරලා හති අරින්න ගත්තා..

*****

😪👍

Vote 👇

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!