Chapter 51: මැණික

ප්‍රේමම්!Words: 1579

ඒ හිනාව... ඔව් ඒක හරි ලස්සනයි. පුංචි අහින්සක හිනාවක් ඒක. මම හරි ආසාවෙන් ඒ ඇස් දිහා බලන් ඉද්දි, මම ලස්සන හීන ගොඩක් මැව්වා.

'මැණික, ඔයා තමයි මට ආපහු ජීවත් වෙන්න හේතුවක් උනේ'

මට ඕනෙ උනා මෙහෙම කියන්න.... ඒත් මං කොහොම නම් කියන්නද? අපි අපිට මේ තරම් ඈත් උනාම...

කොහොම නම් මම ඔයාට ලං වෙන්නද ආයෙත්... අපි මේ තරම්ම දුරස් උනහම...

ඉතින් මැණික, මම කොහොමනම්

උඹට ආදරේ කරන්නද?

මම උඹේ ජීවිතේවත් දැන් නැති වෙනකොට....

හැගීම් කුරිරුයි කියල දැනෙද්දි,

මම මගේ ලිමිට් ඉගෙන ගනිද්දි,

ඔව් මම දැන ගත්තා

මම නවතින්න ඕනෙ වෙලාව!

ඒ නිසාමයි මම සිහියෙන් ඉන්න පිස්සෙක් උනේ!

මම රැකපු සීමා උබ දන්නවනම්? නෑ... උඹ ඒවා නොදැනම හිටපුවාවෙ!

ඒක වෙන්න ඇති හොදම විදිය<3

Dilushi✍️❤️