Chapter 53 of 53

මගෙන් හිම්චි සටහනක්...

_නොනිමි_148 words~1 min read

හලෝ මgayyy Au යාලුවනේ....!!!!!!!

ඔන්න ඉතින් ඒ දෙන්න බැන්දලු.. ඉතින් මම කතාව මෙතනින් ඉවර කරනවා ලමයි මොකද මට දැන් නම් මේක නිසා ඩිප්පෙසන් වගේ.. සමාවෙන්න මම කලින් අප්ඩේට් එකක් දෙන්න ගියේ හර්ත.. මගෙ එකවුන්ට් එකට Hiඛිලා ගිහින් තිබ්බනෙ මා පුථාලා..

ඉතින් කතාව මුල ඉදලා අග වෙනකන් හිටපු සෑම සියලු දෙනාටමත්.. කතාවට හොඳ කිව්ව, වෝට් කරපු, කමෙන්ට් කරපු සියල්ලන්ටත්.. මට මේ කතාව ලියම්න කියලා බල කරපු උනැලටත්.. මේ කතාවට රිපෝට් ගහලා මගෙ එකවුන්ට් එකටත් රිපෝට් ගහපු ආදරනීයන් ඇතුලු සෑම සියලු දෙනාටම මගේ හද පිරි මෙව්වා එක...

කතාව මෙහෙම ඉවර කරයි කියල ඔයාලා හිතුවෙ නෑ නේත.. මන් හිතුවෙත් නෑ අනේ.. ඒත් 2025 අවුරුද්දෙත් මේකම ලියන්න බෑ බෑ වගේ ඒයි..

ඊලඟ අවුරුද්දක අලුත් කතාවක් අරන් එන්නාම්ම්ම්ම්ම්.. හැබැයි මේ එකවුන්ට් එකෙන් නෙවෙයි.... උම්ම්ව්වාආහ්හ්හ්හ්හ්

ඉතින් හැමදාමත් වගේ,

මම ආදරෙයි උතුරන්න 😽❤️

ඔයාලට සාමය සෞභාග්‍ය ඉතිරුනු, කිරි මුට්ටිය හතර දිසාවෙන් නෙවේ අට දිසාවෙන්ම ඉතිරුනු Happy අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!

-Minchii_chamz

මම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

ආහ් ආහ් ආආආආආආඅ 😓💗

Contents
Last Chapter
Contents
Next