Chapter 24 of 53

24 කොටස

_නොනිමි_1,479 words~8 min read

මොනෝ#තක්ද ගස්සන් පුප්පන් යන්නේ මහා ලොකු කම මුගෙත්... යකෝ සුදු අයියාට මන් ආදරෙයි තොට වඩා තෝ මහා අමු ගල් මූසලයෙක්නේ

"අනේ ඔවාගෙ රැස් මන් බලන්නෑ හරිත...නේත සුදු අයියේ"

මන් අපේ පොඩි අයියට කටත් ඇඳ කල්ලා සුදු අයියව තද කල්ලා බදා ගත්තා

"චූටී... කොහොමද මේ දවස් වල වැඩ එහෙම...ම්ම්ම්.."

"සුදු අයියට බඩ්ඩක් කියන්නත් තීනවා ඒත් සව්සෙ මට ඊට කලින් කියනවකො මොකත අර අපේ යකා බස්සෙක් වගේ බුම්මන් ඉන්නෙයි සව්සෙ මේ ඇස් දෙකත් රතු කරන්නෙයි අඬන්නෙ ඇයි කියලා... මේක හරි කෙලියක් උනා නෙ යකොව්"

"චූටි ඔයා කියවන්න ගත්තම කෝච්චියක් වගේ...පොඩ්ඩක් ඉන්නකෝ..."

මන් බුම්මගෙන සුදු අයියා දිහා බලන් හිටියා හනේ ඔවාලට තියෙන ඉවසීම මට නෑ හත්තික්කේ... බඩත්ගිනී සුදු අයියා මොනා හරි ගෙනාවත දන්නෑ මට ටොපියක් වත් ගෙනත් තිබ්බෙ නැති උනොත් අම්මපා සුදු අයියේ මේ සන් කිකිළි පැදුරෙන් බිමට පැනල මැරෙනවා සත්තයි....

"හරි මන් සු- ඔයාලගෙ පොඩි අයිය එක්ක රණ්ඩු උනා නෙ මේ එයාගෙ මල සමයං නෙ චූටි..."

"හනේ ඔවාලගෙ රණ්ඩු මට ඒ කාලෙ ඉදන් තේරෙන්නෑ නෙ හලෝ ඉතින් මේ හොඳට ඉන්නවා මේ රණ්ඩු වෙනවා ගෑනියි මිනිහයි වගේ නෙ"

"චූටි...මොකද්ද කිව්වේ..."

"ඇයි ඒයිම්ස්"

"න්නැහ්හ් නැහ්"

මොකත මේ බය වෙලා අඩ්ඩේ මෙන්න රතුත් වෙලා පොඩි අයියේ මෙන්න ඔයාගෙ නෑ නෑ මෙන්න මගේ සුදු අයියා රතු වෙලා.... මොකත යකෝ මේ රතු වෙන්නෙ හැබැයි මේමයි ඉතින් මන් කියන සම*හරක්* දේවල් වලින් මට අහන් ඉන්න කෙනාව බඩ කිරීමේ හැකියාවකුත් පිහිටලා තියෙනව නේ

"ඒයි ඒයි චූටි... මොකද කියනවා කොන්ඩෙ කැපුවේ... බලහන් දැන් පොඩියි තව්සෙයි එකම වගේ... එකම උනහප්- නෑ මන් කිව්වේ එකම දුස්ට මූණයි උරුක් කරන් ඉන්න ඇහි බැමයි ගිනි ගන්න ඇස් දෙකයි හයියෝ මේ පව්ලෙ ලමයි එක්ක බෑ මට..."

"ඉහික්ස්... මෙහෙමයිනෙ හලෝ... කොන්ඩෙ කැපුව කතාව මෙන්න මේකයි..."

සුදු අයියා හෙන ලොකු කතාවක් හරි ඌමනාවෙන් අහන්න වගේ මගේ පැත්ත හැරිල අතකුත් මූණට තියන් බලන් හිටියා

"හලෝ මේමයි අපේ ඉස්කෝලේ මේ දවස් වල ස්පෝට්ස් මීට් නේ..."

"ම්ම්ම් ම්ම්ම්...."

"මේ අපේ ඉස්කෝලෙ මට වඩා අවුරුද්දක් වැඩිමල් අක්කා කෙනෙක් මට කැමතී කිව්වනෙ හලෝ..."

"චූටි..."

"හැයි ඔවා ගහගන්න වගේ..."

සුදු අයියා මන් දිහා හෙන නපුරු බැල්මක් හෙලුවා.. ඒම කරන්න එපා පව් නෙ හනේ මේ මිනිහට කෝමත මන් කියන්නෙ දැන් මේක...

"හරි මේකයි...එයා මට කැමතී මන් එයාට කැමතී ඒත් තාම අපි යාලුවෙලා නෑ ඇත්තටම මන් එයාට ආදරෙයි....ආආආඅහ්හ්හ්හ්හ්හ්"

මන් කෝච්චියක් වගේ එකදිගට කියල ඇස් දෙකත් අත් දෙකෙන් වහ ගත්තා මට බෑ මේකට මූණ දෙන්න...

"ආදිත්‍යා...!!!"

ආ වු#නවා දැන් පොඩීට ඇහුනා කියන්න නම් එපා... සැහ් සැහ් ගෙදර ඉදලත් ඉවරයි අනේ සුදු අයියේ මේ ගැත්තාට කමා කරම්න සිතූ මන් තොගෙ ගෙදා එනවා.......

මන් හිමීට ඇස් ඇරලා බලනකොට මගේ ඉස්සරහ පොඩි අයියයි සුදු අයියයි ලාවට මොනාදෝ කතා වෙනවා අනේ බයින්නෙපා ප්වීස්ස්

මන් ඇස් ඇරලා එයාල දිහා බලන් ඉන්නකොට ඒ දෙන්නා මූණට මූණ බලන් ඉඳලා මන් පැත්ත හැරුනා

එයාලා හෙන බය හිතෙන මූණක් හදාගෙන හිටියේ අනේ අම්මේ දුව ගුටිකන්නයි යන්නේ...

"අනේ ගහන්න එපා අයියේ ප්ලීස්"

එකපාරටම!

"හහ්හ්හාහහ්හාහ්හ්.... සු-මේ බං චූටිගෙ මූණෙ හැටු බලපන්කො හහ්හ් මට හිනා යනවා අප්පාහ්හ්හ්හ්"

අපේ පොඩි අයියා සුදු අයියගෙ පිටටත් දඩාස් ගාලා ගහලා හෙන්න හයියෙන් හිනාවෙන්න ගත්තා විහිලුවක්ද මාව ම්හු#ත තරහයි මන්...

"තරහයි අනේ මන්"

ඇඬෙනවත්තෙක්ක හු#ත සැහ් ඔහොම කරනවද මන් අහන්නෙ

"අනේ චූටියෝ... කෝ එනවකො"

සුදු අයියා මාව පොඩි වෙලා යන්නම බදා ගත්තා මහ හොඳ ඔවාලා

"චූටියො මේ අහන්නකො ඔයා අනේ මේ අහන්නකො චූටියො... චූටි මේ දෙදාස් විසි තුන... බය වෙන්නෙපා අනේ ඔයා හෙන බය වෙලානෙ චූටි..."

"...."

"මේ අහන්නකො...සු- මේ පොඩි අයියයි මමයි ඔයාට බනින්නැහැ...ඔයාට අපි ඕන උදව්වක් කරනව චූටියො..."

"චූටි දැන් කියපන් අර අර එදා මෙහෙ ආපු නංගිද ඔය..."

"ම්ම්"

"අප්පටසිරි චූටියා කෙල්ලව ගෙදරත් ගෙනාවද...පුහ්හ් සු- උබෙම නංගි කියල මට නම් දැන් බුදු සුවර්"

පොඩි අයියා රැව්වම සුදු අයියා එයාට ඇහැක් ගහලා ආයෙ මන් දිහා බලාගත්තා

"ඕයි මේ චූටි අහපන්කො...අපිට දැන් මුල ඉදන් මේ වෙනතෙක් දේවල් ටික ඕනේ...

හරි එයා ඔයාලගෙ වයසෙ නෙවේ ඔයාලට වඩා අවුරුද්දක්නෙ වැඩිමල්...එයාගෙ නම මොකද්ද..."

"සනිදි සිතුමිණී දිසානායක..."

*සුරූස්*

"ඊලඟට දැන් එයාට ඔයා එක්ක ඔහොම දෙයක් ඇති කර ගන්න පුලුවන් කියල ඔයාට සුවර්ද...එයා අර නිකන් තමුසෙ කොන්ඩෙ කපල නිසා ඒකට කැමැත්තෙන් ද..."

"නැහැ එයා මට අවුරුදු දෙකක ඉදන් කැමැත්තෙන් හිටියෙ..."

"අම්මට සු- වූප්ස් මේ ඕය අර අරයගෙ වගේ නේත"

"සු- තිශාක්‍ය කට වහපන්"

"ඔයාට ඇයි විශ් කේන්ති යන්නේ"

"තිශාක්‍ය!!!!"

මුන් දෙන්නා යකෝ !!

"දැන් කවද්ද චූටි එයා උබට කැමතී කිව්වෙ"

"වැලන්ටයින්ස් දවසෙ..."

සුදු අයියා මොකක් හරි කියන්න ගියත් අපේ පොඩි අයියා එයාගෙ කට අතෙන් වැහුවා ඔව් ඉතින් කිව්වත් කුණුහර්පයක් නේ...

"හරි චූටෝ දැන් තව්සෙ ඒ ඔය කියන නංගිට ඇත්තටම ආදරේද?"

මන් වැඩිය හිතුවෙ නෑ කටට ආපු දේ එකපාරට කියල දැම්මා

"හුඟාක් ආදරෙයි...!!"

"චූටි... මෙහෙ එන්න..."

මට ඒත් එක්කම ඇඬුනා හයියෝ ඇඬෙනවනෙ හැම ලබ්බටම සැක් සුදු අයියා මාව බදාගත්තා එයා ලඟ එහෙම එයාව බදාගෙන ඉන්නකොට මට හරිම සතුටක් දැනෙනවා හරියට ආනේ මට මෙයා ඉන්නවනෙ කියන්න වගේ... සුදු අයියත් අපේ පවුලෙම කෙනෙක් උනා නම් කියල මට හිතෙනවා

මන් සුදු අයියට කිටි කිටියෙ තුරුල් උනා

"මේ අහන්නකෝ... ඔයා ඔයාගෙ ස්ටඩීස් වලටයි අනිත් ඔයාගෙ බාහිර වැඩ වලටයි ප්‍රශ්නයක් වෙන්නැති වෙන්න ඔයා ඕක තියාගන්නවා නම් තියා ගන්න... අපි මුකුත් කියන්නැහැ... ඒත් ඔයා දන්නවනෙ චූටියෝ අප්පච්චී!!"

"ඔව් සුදු අයියේ අප්පච්චි නිසා තමා මාත් එෆෙයා එකක් පටන් ගන්නැත්තේ..."

"උබ ඔහොම කියනවා උබ අප්- මන් කිව්වෙ උබ මේ මන් ගැන දන්නෑනෙ චූටි.."

හෑ පොඩි අයියා ඒ කිව්වෙ මක්කක් ගැනද

"චූටියො ඔයා එයා එක්ක එෆෙයා එකක් තියාගන්න ආසයි නම් තියාගන්න හැබැයි... අප්පච්චිට නම් අහු වෙන්න දෙන්න එපා... දැන් මේ අවුරුද්දෙ ඔයාලගෙ අයියටයි මටයි දෙන්නටම හොඳ තැනකටත්‍ යන්න පුලුවන් වෙනවා අයියගෙ ෆයිනල් අන්ඩර් 19 ප්ලේ කරන මැච් එකනේ මගෙත් මන් හිතනවා මේ පාර දැන් ඉස්සරහට මට හොඳ දෙයක් කරන්න පුලාන් කියලා ඊට පස්සෙ අපි ඒලෙවල් කලාම අපි ඉස්කෝලෙන් අවුට් වෙනවනේ චූටි..."

"ඉතින් ඒකයි මේකයි අතර තියෙන සම්බන්දෙ මොකද්ද සුදු අයියේ..."

"අහ් අප්පට්- නැහ් මන් ඒක නිකන් කිව්වෙ මන් කියන්නෙ අපි ලොකුයි නෙ එතකොට මේ එතකොට මටයි අයියටයි ඕන්නම් ඔයාගෙ පැත්තට සපෝට් කරන්න පුලුවන්නේ..."

"ම්ම් හ්ම්ම්"

"හරි මේ ආ මේක ගන්න ඔයාට ගෙනාවේ.."

"මොකද්ද..."

සුදු අයියා මගෙ අතින් පොඩි පාර්සල් එකක් තිබ්බා

දැම්ම ඇරලා බලන්න බැරි නිසා මන් ඒක් පැත්තකින් තිබ්බා

මම එතකොට සිතූ එක්ක එෆෙයා එකක් තියා ගන්නද...

"සුදු අයියේ මන් යනව වොශ් දාන්න ඔයා යන වෙලාවට උඩට ඇවිත් කතා කරන්න හරිත"

"මන් අද යන්නෑ චූටියෝ... අප්පච්චී ලොකු අයියයිත් නෑ නෙ මන් අද මෙහෙ ඉන්නවා..."

"ඕමයිගෝට් සුජු අයියේහ්හ්හ් හරි හරි මන් යනවා... ටටා"

මන් සුදු අයියට ෆ්ලයින් කිස් එකක් දීලා පොඩි අයියට ඇද කල්ලා උඩ තට්ටුවට දුවගෙන ගියා

හනේ සුදු අයියා මෙහෙ ඉන්නව කියන්නේ හඤේ...

මන් බාතෲම් එකට ගිහින් වොශ් දාන්න ගත්තා ඇඟේ හැමතැනම අම්බානෙකට කුණු සැහ් මහා

මන් සුවඳ සබන් ඇඟ ගාලා සුවඳට සුවඳෙ එලියට ගියා නිදිත් මතයි යකොව්ව් පාඩම් කරන්නත් ඕනෙ ස්පෝට් මීට් ම බදාගෙන ඉන්න බෑනෙ ඊට පස්සෙ ටර්ම් ටෙස්ට් ලිව්වම හික් ගෑවෙනවා

මන් ටවල් එකත් රැක් එකට දාලා ඇඳුමක් දාගෙන සයන්ස් පොත පාඩම් කරන්න ගත්තා හප්පා මේ මේවා මොනාත හනේ මට නා තේරෙන්නෑහ්හ් අනේ අම්මේ...

ඉස්සර පහ සමත් කියලා ෆිල්ම් එකක් ආවා මට මතකයි ඒකේ බඩ තඩියෙක් හිටියා උගෙ නම ශාරද් ද කොහෙද හරුම සෝක් බතලයෙක් තමා..

"චූටි...නැගිටින්න"

ආ ආ කවුද කවුද මේ හංස විලට ආ ගොරහැඬි මාන කොකා... ආ ආ ටට්ටල ටලලා ටට්ටල ට්ලලා ටලලා ඤානකතා...

"චූටියෝ...ඒයී!!"

"ඈඈ- මානකොටා"

ඒත් එක්කම මහ හයියෙන් හිනා වෙන සද්දයක් ආවා

"ඊව් ඊව් තිශාක්‍ය... බලහන් නංගිත් කියනවා සව්සෙට කොටා කියලා කුකුළ් පැටියෙක් නෙ කොහොමත්"

"අනේ පලයන් කුකුල් කතාව අරන් මොන හු#තක්ද වූප්ස්...ඇහුනද දන්නෑ"

අනේ පලයන්කො කාමරේ අස්සෙ කෑ ගහන්නෙ පාඩ- අම්මට හුඩු.. මන් පාඩම් කර කර නේත හිටියේ අගෙයි උම්බට නම් ඕලෙවල් වලට එස් නවයක් වත් ගන්න පුලුවන් වෙයිද දන්නෑ ඔහොම පාඩම් කරන්න අරන් ඉදා ගත්තොත්

"ටසිරි නින්ද ගියානේ...ඇයි කතා කරේ සුදු අයියේ.."

"කන්න එන්න ලමයො නවයත් පහු වෙලා"

"අනේ කන්න බැහැ අනෙව්..."

"මන් කවන්නම් යන්කො"

මන් සනිකව අපෙ අයියගෙ මූණ දිහා බැලුවා අයියා නිකන් මූන කෙහෙල් ලෙල්ලක් වගේ හදාගෙන හනේ පව් කියලත් හිතුනා

අපි පහලට ගිහින් සුදු අයියා මට කවලා පොවලා හොඳට නිදා ගන්න කියලා එයාලා දෙන්නත් කාමරේට ගියා ගුඩ් නයිට් කියලා හාහ්හ් හෙට ස්විමින්න්න් සිතුට කතා කලෙත් නෑ

හනේ මගේ ගෑනී!!!

පහුවදා උදේ සුදු අයියම මාව ඇහැරෙව්වා උදේ කෑමත් එයාම හදලා දීලා එයාම මාව ඉස්කෝලෙන් පික් කලා අප්පච්චිගෙ කාර් එකෙන්.. අප්පච්චි සතියකටද කොහෙද මොකද්ද වැඩකට ගියා සුදු අයියා අප්පච්චිට් හෙන බයයි... අපිත් බයයිනෙ ඉතින් ඒක වෙනම කතාවක්

අපි පොඩි ඉස්කෝලේ පූල් එකට ගියා මන් හුඟක් පීනුවෙ නෑ 50 × 4 යි තව දෙකකුයි කලේ ඒ කරපු දෙකේ එකක මන් දෙක අනිත් එකේ තුන සැහ් butterfly එකේ තමා දෙක උනේ සික් මහා රිලේ එකේ නම් අපි එක ඇන්ඩ් අපි තමා ස්විමින් ඕවර් ඕල් චැම්පියන්ස්ලා උනෙත් මන් මේ පීනන්න දන්නෙත් නැහැ හරියට මේම හොඳයි ම්ම්ම්හ්හ්

අද ස්විමින් වල හුඟක් රෑ උන නිසා මන් පොඩි අයියට කෝල් කල්ලා කිව්වා මන් එන්නෑ සිතූලගෙ ගෙදර යනව කියලා සුදු අයියයි ඌයි මට මහ පල් එකට හිනා වෙනවා අනේ මන්ද මහා...අද ලොකු අයියා ගෙදර ආවලු මරු හැබැයි

අද දාසය අනිද්ද සිතූගෙ bdy පාටි එක ඒකට ඇඳුම් ගන්නත් ඕනේ ඉදපන්කො හැමෝටම හික්ස් ගෑවෙන්න යනව මන් ආයෙ නෑ හම්මාඅටා යුඩූඋ....

හනේ මගේ සිතූ කෙල්ලේ...!!!

බලන්න හත්තිලව්වේ අච්චර ලොකු ලමයි දෙන්නෙක් මේ හිච්චං ලමයට දෙන මෙව්වා... මහා නරකයි නේද...

මේ හැලෝ ඔයාලා කාලා බීලා දත කට මැදලා නිදා ගෙන උදේම ඇහැරිලා පාඩම් අරපියව්ව් දැන් එක්සෑමුත් එනව නේත ඔය පොඩි ලමයින්ට එහෙම අහම්...

එනිවේස් චැම්සා ඔවාලට ආතරෙයි උතුරන්න එච්චරයි...😽❤️

උම්මා යාලුවේ ටටා...!!!

Contents
Contents