Chapter 27 of 27

❤️කතෘගෙන් යමක්

සුසුම්.135 words~1 min read

සුසුම් එක්ක දිගටම හිටිය ඔයාලට බොහොම ස්තුතියි!

මේක මගේ පළවෙනි කතාව.ඒක මෙච්චර කට්ටියක් ආදරෙන් වැළඳගනී කියලා මන් හිතුවෙ නෑ.ඔයාලගෙ ඒ votes,comments මාව මාර විදිහට motivate කරා.ඒ දේවල් මට කතාව දිගටම ලියන්න ආසාවක් ඇති කරා.

ඉතින්,මේ කතාව මන් කලින් කිව්ව වගේම සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියපු එකක්.ලංකාවෙ හැම සමලිංගික සම්බන්ධයක්ම  සතුටෙන් ඉවර වෙන්නෙ නෑ.අපි හීන ලෝක මවනවා.මාත් ආසයි හීන ලෝක වලට.ඒත්,අපිට මුහුණ දෙන්න වෙන්නෙ යථාර්ථයට නෙවේද?

ගොඩක් මේ වගේ සම්බන්ධ පවත්වපු පිරිස් අපේ රටේ තම තමන්ගෙ හැඟීම් හංගන් ඇතුලෙන් විඳවනවා! ඒ හැම කෙනෙක්ටම ලොකු ඔවදනක් වෙයි මේ කතාව.

අන්තිම වතාවට මට කියන්න තියෙන්නෙ,මේ කතාවෙන් මන් හිතනවා ඔයාලා ගොඩක් දේවල් ගන්න ඇති කියලා.මොකද මේකෙදි මන් ඉදිරිපත් කරපු හැම දේම ඇත්ත! තේරුම් ගන්න මේ වගේ දේකදි අපේ රටේ මිනිස්සු මොනවගේ ප්‍රතිචාරයක් ද දෙන්නෙ කියලා!ඉතින්,ඒ දේවල් හිතට අරන් මිනිසුන්ව විනිවිදභාවයෙන් දකින්න.හැමෝටම ආදරේ කරන්න.කරුණාවන්ත වෙන්න.

Thank you❤️❤️

Byee❤️🩷

Contents
Contents
Next

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!