Back
/ 31
Chapter 8

Part 8 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

මං ගේ ඇතුලට එද්දි අයියා හිටියෙ සම්පූර්ණයෙන් වෙනස් වෙලා..ඔව් එයත් මං වගේමයි හැබැයි මං alpha කෙනෙක් වෙද්දි එයා beta කෙනෙක් උනා..

" අයියේ අනේ මොකද මේ.."

" ඒයි ඒයි ගොරවන්න එපා..මේ මං යකෝ.."

" මේ මිනිහට මක් වෙලාද එක පාරටම.."

කොච්චර කිව්වත් ඒ වෙලාවෙ එයා හිටියෙනම් මාව අදුර ගන්න පුලුවන් තත්වෙක නෙවෙයි..ඔය වගේ වෙලාවකට කරන්න තියෙන්නෙ එක දෙයයි..නෑ නෑ පන එපා කියල දුවන එක නෙවෙයි..

alpha කියන්නෙ රැලේ නායකයා වෙද්දි මේ වගේ වෙලාවකට මගේ ගෙරවීම් වලට  අයියා උනත් මට කී කරු උනා.. ආ ඔය ඉන්නෙ දැන් බව් පැටියෙක් වගේ..හොද පුතා මගේ..

මාත් කලින් beta කෙනෙක් alpha උනේ කොහොමද කියල කියනවානම්..නෑ අපි ඒ ගැන පස්සෙ කතා කරමූ..

" අයියේ..මොකක්ද උනේ.."

ඒ වෙද්දි අයියගෙ පෙනුම සාමාන්‍ය වෙලා තිබ්බා..

"  ඇතුලට යන්...දොරවල් වහ ගන්නව ඔක්කොම.."

" අහ්..මොකද උනේ කියනවකො ඉස්සල්ලා.."

" කෑ නොගහ වරෙන්කෝ.."

ඇහුවට කියන් නෑ නෙ ඉතින්..මෙයාගෙ කෑ ගැහිල්ල නිසාම ඔක්කොම දොරවල් ජැනෙල් වහල මං ආවෙ සාලෙට..

" මං ගේට් එක ලගට එද්දිම මට අමුත්තක් දැනුන හරිද...පස්සෙ මට සුවදින් තේරුනා werewolf කෙනෙක් කියල හැබැයි අපෙ pack එකේ කව්රුත් නෙවෙයි..මං ගෙ වටේට ගියා ඊට පස්සෙ ඌ හිටියෙ සම්පූර්ණයෙන් වෘර්කයෙක් වෙලා උබෙ කාමරේ ජනේලෙ ලග..මාව දැක්කම මට ඇටෑක් කරා..ඔයා එන්න තප්පර කීපෙකට කලින් පැන ගත්තෙ මං හිතන්නෙ එයාට දැනුන උබ ආව කියලා.."

" ඌ මොන වගේද.."

" beta "

මං එන්න කලින් උන සිද්දි අයිය මට විස්තර කරේ එහෙම..

" මට බය උබ ගැන බං..පොඩි කාලෙ ඉදන් කී දෙනෙක් උබව මරන්න හැදුවද දේශ් අපේම උන් පවා..මේ පාර මොකාද දන් නෑ.."

" අයියා දන්නව මාව එහෙම ලේසියෙන් මරන්න බෑ කියලා..පොඩි කාලෙ මට කරදරයක් කරන්න උන්ට ලේසි වෙන්න ඇති එතකොට මගෙ powers මොකවද කියන්න මංවත් දැනන් හිටියෙ නෑ නේ..ඒත් දැන් එහෙම නෑ නෙ අයියා බය නොවී ඉන්න.."

" හ්ම්ම් ඒත් උබ හොදටම දන්නව නේ දේශ් අපෙ weakness "

" හරි බං..අපිට අරවගෙන් දෙක තුනක් use කරන්න වෙයි වගේ නේ..අනික අපෙ pack එකේ අයට ලෝකෙ කොහේ හිටියත් ආයෙ එකතු වෙන්න කාලෙ හරි වගේ.."

" ඇත්ත මං ඔක්කොමට සීන් එක කියන්නම්..බඩගිනි බං යන්කො කන්න.."

" මෙච්චර දෙයක් වෙද්දිත් උබට කන බනේ තමා නේ අයියේ.."

" කාල ඉන්න එපැයි ඉතින් මොනා කරන්නත් කලින්..අරූ ආයෙ එන් නෑ මං ඌට හොදට දෙකක් දුන්නා..ඔලුව හිල් වෙලා ඇති ඕකගෙ මගෙ දත්වලට.."

" ඔව් ඔව් හිතුන මට එද්දිම මාවත් අදුර ගන්න බැරුව ඉද්දි..ඒ උනාට කොහොමද නේ එක පාරයි මං ගෙරෙව්වෙ අම්මෙ ඉතින් බව් පැටියෙක් වගේ හීලෑ උනේ.."

" ඒ ඉතින් උබට බයේ එහෙම නෙවෙයි ඈ leader නිසා ගරු කරේ හරී ගරු.."

⏳⏳⏳⏳⏳

" මොකද බං මේ මොනාද ඔච්චර කල්පනා කරන්නේ..අර පොඩි එකා උබෙ හිත රිදුවද අහ් ඕකට මම අද..."

" නෑ නෑ පොඩක් කලබල නොවී ඉදපන්.."

" දේශ් මොක ද උනෙ සිරාවටම උදේ ඉදන් mood අව්ල් නෙ උබෙ.."

" ඊයෙ එකෙක් අපෙ අයියට ඇටෑලක් කරලා අපෙ ගෙදර ඇවිල්ලම.."

" හෑ මක්කැයි දොඩන්නෙ ඔහේයි.."

මේ වෙද්දි මං ඉන්නෙ college එකේ ඊයෙ රෑ සිද්දියෙන් පස්සෙ අයියයි මායි ඒක ගැනමයි හිතුවෙ..අපි වගේ අය මේ වට පිටාවෙ නැතුව නෙවෙයි ඒත් ඒ කිසිම කෙනෙක් අපිට ඇටෑක් කරල නෑ ඒත් ඊයෙ ආව එකා ගැනනම් තියෙන්නෙ කුතුහලයක්..මේ ගොන් ආදො දෙන්න ඉතින් මං හුස්මක් ගත්තත් වෙනස අදුර ගන්න උන් නේ..කෙටියෙන් කිව්වම ඉතින් තේරෙන ජාතියේ උන් නෙවෙයි මේ ඒ නිසා බ්ලා බ්ලා බ්ලා කියන වෙච්ච සිද්දිය ඔක්කොම විස්තර කරා..

" අඩෝ සිරාවට එතකොට pack එකේ අය එයි නේ අනේ අර cute අයිය බබත් එනවද.."

" හ්ම්ම් එයත් එනව දැන් මෙහෙ අව්ලක් නෑ නෙ..එයාගෙ මහලොකු පව්ලෙ උදවිය මෙහෙ නැති නිසා..මතකද යකෝ තමන්ගෙ කොල්ල වෙලත් මූ werewolf කෙනෙක් වෙලා කියල මාට්ටු උනාම මරන්න හැදුව විදිහ.. එදා මං එතෙන්ට ඒ වෙලාවෙ ගියෙ නැත්තන් මූ අද නෑ.."

" අම්මෝ මතක් කරන්න එපා බං ඒ ගැන.."

" මොනා නැතත් හර්ෂ අයිය එයාව හොදට බලා ගත්තා.."

" සුදු අයියයි එයයි දෙන්නම එකට නේ ඉන්නේ.."

" හ්ම්ම්ම්.."

" දේශියෝ."

ආ..ඔය ආවෙ මගෙ චූටි මැණික..මං ඒත් බැලුව තාම පරක්කු ඇයි කියලා..නෑ හැබැයි මූ කොහොමත් college පටන් ගන්න විනඩි පහක් තියල තමා එන්නේ..

" ම්ම්..ඇයි මැණික.."

" එන්නකො යන්න ටිකක්..බඩ්ඩක් කියන්න තියනවා.."

එන්න්කො යන්න ටිකක් කියලා ඉදන් හිටිය මගෙ අතින් ඇද්දේ මං නිකන්ම හිට්ට වෙලා පුටුත් පෙරලන් විවේන් පස්සෙන් ඇදෙද්දි..

මාවත් ඇදගෙන ආවෙ ground එක ලග තියන washroom එකට..අහ් උදේම මොන හරි ඕනි වෙලාවත්ද..

" කෝ මෙහෙ හැරෙන්නකෝ..අහන්නකො කියන එක.. "

" අහන්න කියන්නකෝ.."

" පවිත්‍රට අපි දෙන්න ගැන දැන ගන්න දෙන්න බෑ හරිද.."

" අපි දෙන්න ගැන මොනාද.."

මං කිව්වෙ එයාගෙ ඉගෙන් අල්ලලා ලගට ඇදල අරන් එයාගෙ අත් නිකන්ම ම්ගෙ බෙල්ල වටේ එතෙද්දි...

" ඒක ඉතින්...ඔයා මේ කරන් ඒව තමා.."

"ඇයි එයාට දැන ගන්න දෙන්න බැරි.."

" හේතු අහන්න එපා අයියෝ.."

" ඔය දෙන්න ලව්ද.."

" මොලේ හොද නැද්ද අනේ එහෙම නෑ එයා පොඩි කාලෙ ඉදන් මගෙ හොදම යාලුවා.."

" හාකො හාකෝ දැන් ඕක කියන්නද මාව මෙහෙට ඇදන් ආවෙ.."

" හී ඔව් නේ..දැන් හරි ඔයා යන්න.."

" එහෙම ඉතින් දැන් නිකන්ම යවන් නෑ.."

එහෙම යවන්න බෑ නේද ඇත්තට..ඒ නිසා මං හෙමීට එයාගෙ බෙල්ල ලගට පාත් වෙලා බෙල්ල පුරා දිවෙන් තෙත් කරා..

" යන්නකො දේශී ewww කෙල ගන්නෙ බල්ලෙක්ද.."

" බල්ලෙක්නම් නෙවෙයි ඊට වඩා දරුණු සතෙක්.."

" හෑ..මොකෙක්"

" නෑ නෑ මුකුත් නෑ.."

" kiss එකක්.."

" දැන් මට යන්න කියලා තල්ලු කරේ.."

" හරි ඉතින් එක kiss එකක් දෙන්නකො වදේ.."

" දෙන්න ගියොත් මටනම් එකක් මදි වදේ.."

" එහෙම බ්_ම්ම්හ්හා.."

පව් නේ පොඩි එකාගෙ ආසාවනේ..එහෙම හිතුව මං එයා කියන්න ගිය එක කියන්නත් කලින් ඒ තොල්වලට බර උනා..එක kiss එක්කිනම් නතර වෙන් නෑ ඉතින් කොහොමත් දැන්..

විනාඩි ගානක් මං එයාව kiss කරේ අත් දෙකෙන්ම ඒ බෝල පස්ස මිරිකන අතරේ..

" ම්ම්ම්හා..ඇති දේශි යමු දැන්.."

" දැන් ඉතින් උගන්නන්න පටන් අරන් ඇති මැදින් යන්න බෑ නේ මේ පීරියඩ් එක ඉදල යන්.."

" කොහෙද ඔය අත දාන්නෙ අපි college  එකේ ඉන්නෙ මෝඩයෝ.."

ඔය ඉතින් ලැජ්ජාවට මූණ්ත් රතු කරන් කෑ ගහන්නේ මං එයාගෙ කලිසම අස්සෙනුත් අත් දෙක දාලා බෝල පස්ස මිරිකපු නිසා..

" college එකේ උනාට මෙතන ඉන්නෙ අපි දෙන්න විතරනේ.."

" කවුරු හරි ආවොත්.."

" කවුරුත් එන් නෑ.."

මේ washroom එකට කට්ටිය එනව අඩුයි අඩුයි කියන්නෙ එන්නෙම නැති තරම්..ඒ නිසාම මං එයාව ඇදන් ඇතුටල ගිහින් දොර වැහුවේ ආයෙත් ඒ රෝස තොල්වලට බර වෙන ගමන්..

මොනා නැතත් සෝයි පස්සක්නම් තියනවා අප්ප ආසාවෙ බෑ..

" දේශී අනේ.."

" බය නැතුව ඉන්නවා කවුරුත් එන් නෑ.."

මං එයාගෙ තොල් අතෑරලා shirt එකේ buttons එක එක ගලවන්න ගත්තා..

මේකගෙ ඇග පිස්සු හැදෙනවා..මොනාද දන් නෑ මෙච්චර ලස්සනට ඉන්න කරන්නෙ..එහෙම හිතුව මං එක අතක් එයාගෙ පපුව පුරාම අරන් ගිහින් නිපල් එකක් මගෙ තොල් අතරෙ හිර කර ගත්තා..

" ම්ම්ම්හ් අහ්හා..දේශී.."

චූටි මැණික කෙදිරි ගෑවෙ අත් දෙනෙන්ම මගෙ පිර සූරන ගමන්..

පලවෙයි පාර වගේ නෙවෙයි..මට දැන් ඒ අමුතු පිස්සු හැදෙන සුවද දැනුනත් control කර ගන්න පුලුවන්..දන් නැද්ද ඉතින් ඉස්සල්ලම පාර ඩාං වෙනවා ඩෝං වෙනව නේ..

" දේශී ඇතී නවත්තන්නකො plzz.."

විනාඩි ගානක් ඒ නිපල්ස් එක්ක මාරුවෙන් මාරුවට busy වෙලා හිටිය මට එයා කතා කරා නිදහසේ වැඩක්වත් කර ගන්න දෙන් නෑ අයියෝ..

" ඇයි "

" මට control කර ගන්න බෑ මෝඩයෝ ඕම කරද්දි.."

" මොනාද control කර ගන්න බැරි.."

" අනේ මේ දේශී..බබෙක් නෙවේ නේ.."

" ම්ම්ම් කෝ එන්න ලගට.."

කර කර හිටිය වැඩේ නත්තලා ලගට එන්න කිව්වෙ shirt එකේ ගැලවුණ buttons ආයෙ එකින් එක දාන ගමන්..ඇත්ත තව ටික වෙලාවක් එහෙම කරානම් එයාට ඒක දරා ගන්න බෑ..එයාගෙ මල්ලි බබා ඇහැරල අනී..මගෙ කියලත් වෙනසක් නෑ ඉතින්..

" යන්න එපා ඉන්නව ටිකක් වෙලා මෙහෙම එලියට යන්න පුලුවන්ද.."

මොලේ හොද නෑ නේ..මේ විදිහට දෙන්නත් එක්ක එලියට යනව කවුරු හරි දැක්කොත් ලැජ්ජව අල්ලෙන් එකයි..

" හී ඔව් නේ මල්ලි බබා දෝ ගන්නකන් ඉන්න වෙයි දැන්.."

" හී තමා..මෙහෙ බලන්නකෝ.."

" ඇයි "

" නිකන්..ලස්සනයි..මං ආසයි මේවට "

විවේන් හිටියේ මගෙ ඇස් දිහා කෙලින් බලාන..එයාගෙ ඔලුව අත ගාන ගමන් මං ඒ මූණෙ තිබ්බ චූටි චූටි තිත් හැම එකක් දිහාම බලන් හිටියෙ ආසාවෙ..ඒව ලස්සනයි එයාට..

" ඒ උනාට ගොඩක් අය ඒවට කැමති නෑ.."

"ඉතින් ගොඩක් අය කැමති වෙන්න ඕනි නෑ නේ..මං කැමති උනාම ඇති..ඒව ලස්සනයි ඔයාට.."

" ඇත්තටම..?"

" ඔව් ඇත්තටම.."

මං එහෙම කිව්වෙ නලලට චූටි kiss එකක් දීලා..කමන් නෑ විවේන් ඔයා කාලෙ ගන්න අපෙ සම්බන්දෙට නමක් දෙන්න..මට ඕනි තරම් කල් බලන් ඉන්න පුලුවන්..මං දන්නවා ඔයාගෙ හිතෙත් මං ගැන ආදරයක් හරි කැමැත්තක් හරි තියනව කියලා..ඒත් ඔයාට මොකක් හරි හේතුවක් ඇති නේ දැන්ම තීරනයක් නොගෙන ඉන්න..මොනා උනත් මං ඔයාට කැමතී නෑ මං ගොඩක් ආදරෙයි..

කාලය ඔහොම ගෙවිල මාස තුනක්ම ගියා

පුලුවන් හැම වෙලාවෙම practice කරල අපි dancing battle එකට හොදට ලෑස්ති උනා..ඒ අතරේ පවිත්‍රට හොරෙන් අපි දෙන්න අතරේ ටොයින් ටොයින් ඒව ගොඩාක් උනා ඉතින්..කොහොම කොහොම හරි ඔන්න අපි මාස තුනක ඉදන් බලන් හිටිය දවස ආවා..

" දේශියෝ ඔයා කොහෙදෝ.."

" ඕ මෙ ඉන්නෝ.."

" කෝ කොහෙද පේන් නෑ නේ.."

" මෙන්න ඉන්නවා.."

" මොකද කරන්නෙ පනු පැටියෝ බය උනා මං.."

" මොන පැටියා කිව්ව.."

" හී නෑ ඒක මේ..හී හී.."

අපි ඉන්නෙ ලෑස්ති වෙන ගමන් මේ පිස්සු කෝච්චියත් කොහෙදෝ ඉදන් මාව හොයන් එද්දි මං එයාව back hug කරල සුට්ටක් බය කරා..ඒ අස්සෙ පනු පැටියලු මට..මාර ජාති මුගෙත් කටට එන්නේ..

" හා දැන් කියන්නකෝ මොකෝ මාව හොයන් ආවෙ.."

" මේකයි ඉතින් මං..."

" ඕ ඉතින් ඔයා මොකක්ද.."

" කොණ්ඩෙ.."

" හරි කොණ්ඩෙ මොනාද.."

" colour එක වෙනස් කරන්නද.."

" අහ්..ඕක ඉතින් ඔහොම අහන්න දෙයමක්ද පන..ඔයාට කැමති ඕනි දෙයක් කරන්න.."

" හා හිටපන්කෝ ඊලග පාර කැමති කැමති ඔක්කොම කරනවා.."

" අනේ අනේ මේ ගුටි දෙන්නෙ පුප පුපුරන්න.."

" කාටද දන් නෑ පාඩුව එතකොට කොයි මෙවේ බැලුවත් ඒක මිරික ගත්ත ගමන්..ඔය ඔය ඉතින් අත ගන්නව දේශී..."

හරි ඉතින් මේම බෝල පස්සක් තියෙද්දි මිරිකන්න හිතෙන එක සාදාරණ නැද්ද..

" මං යන්නම් ඒනම් ඈ..ඔයා කොණ්ඩෙ වෙනස් කරන් නැද්ද.."

" බලමු මටත් මොනා හරි කරන්න හිතෙනවා.."

" හ්ම්ම් මං යනෝ බායි..උම්ම්මා.."

පුදුම දැගලිල්ලක් මේකට තියෙන්නෙ..කොයි වෙලේ බැලුවත් එහෙට යනවා මෙහෙට යනවා..

" ඒයී මට ගහන්න එන්න උබ කව්ද යකෝ...හිකනලයා මං තෝව මරනවා අද..අතෑරපන් පවිත්‍ර මාව.."

" අඩෝ දේශ් විවේන් නේද ඒ කෑ ගහනව ඇහෙන්නේ.."

" ඔව් ඒ පාර මොකාවද දන් නෑ මරන්න හදන්නෙ..යමන්කෝ.."

ලග ඉදල එලියට ගිහින් විනාඩියක් ගියෙ නෑ විවේන්ගෙ කෑ ගැහිල්ල නිසා අපිත් දුවන් ගියෙ ඒ පැත්තට..

Share This Chapter