Back
/ 31
Chapter 7

Part 7 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

" සුදු පුතේ...විවේන් කොල්ලො මේ කිරි එක බොන්නකෝ ඇල් වෙනව දැන්..කීයෙ ඉදන්ද අප්ප මං මේ කොල්ලට කියන්නෙ.."

ඔන්න ඔන්න හැමදාම වගෙ උදේම  අත්තම්ම කෑ ගහන්නෙ කිරි එක ඇල් වෙන්න කලින් බොන්න කියලා..මං කුක්කු බොන්නෙ නිවල අනේ..මෙයාට මෙච්චර කාලයක් ගිහිල්ලත් කියන එක තේරෙන් නෑ නේ බොරූවට කෑ ගහනවා..

" අත්තම්මේ..මේ කෝ මගෙ අර අලුතින් ගත්ත යට කලිසම.."

" මං දන්නවද බං උබෙ යට එව්ව ගැන.."

" ඉතින් ඔයාගෙ අප්ප හෝදන්නේ වේලන්නනෙ නවල දාන්නෙ ඔක්කොම කරන්නෙ...."

හී ඇත්ත ඉතින් අත්තම්මි තමා මගෙ බොක්සර් එකෙ ඉදන් හෝදලා වේලලා ඔක්කොම කරන්නේ..මේ සූටි මට ඕව කරන්න වෙලාවක් නෑ අනී..

මගෙ අම්මයි තාත්තයි දෙන්නම මේ වෙද්දි මං ලග නෑ..එයාලට මොනාද උනේ කියන්න මං හරියටම දන්නෙ නෑ ඒත් සීය කිව්ව විදිහට එයාලව කව්රුහරි මරල..අම්මි තාත්තී නැති වෙලා ටික කාලෙකින් සීයටත් අපිව දාල යන්න සිද්ද උනා..එදයින් පස්සෙ සීයගෙ luna වෙච්ච මගෙ අත්තම්මි ලග මං තනි උනා..

එයාලගෙ මරණෙට හේතු වෙච්ච කෙනාව මං කොහොම හරි හොයාගන්නවා ඒ කව්රු උනත් මං පලි ගන්නවා කියන එක මගෙ ඔලුවෙ නිදරම වැඩ ක්‍රන දෙයක්..

" ඈ කොල්ලො..නිවාඩු දවසෙත් මෙච්චර උදේම හැන්ඩියට ඇදන් කොහෙද යන්නෙ කියනවද මට.."

" මං හැන්ඩිද අනේව්.."

" දන් නෑ වගේ අහන්න එපා ඉතින් උදේම බලන්න යන එකා මොකා උනත් උබෙ පොත්තට තමා රැවටිලා තියෙන්නෙ.."

" අනේ අත්තම්මි ඕන් නැති කතා කියන්න එපා..මං යන්නම් සුදූ ඒනම් පරිස්සමට ඉන්න හාද..අර වනචර නාකියා ආවොත් ඒම ලගට එන්න එපා මං සුදු පුතාට කියනවා කියල කෑ ගහන්න හරිද.."

" අනේ යනවනම් කට වහන් යන්නකො මගෙ අම්ම පරිස්සමින්.."

" හරි හරි ඉතින් මං එපැයි ඔයාගෙ ආරක්ශාව ගැන හිතන්න.."

" ඔව් ඔව් කව්රු නැතත් මට උබවනම් දැන් හොද..ටම පරිස්සම් කර ගන්න වෙයි වගේ.."

" හින්ට් ගහන්න එපා ඈ ලූනෝ..උම්මියක් දෙන්න මට යන්න.."

අත්තම්මිගෙ ගැරහුම් මැද මං මේ කොහෙද යන්නේ..කව්දෝ එක්කෙනෙක් ටිකක් කලින් එන්න කිව්ව නේ මට..එන්නම කියල කිව්ව නිසා යන්නේ ඉතින් පනු පැටියගෙ හිත රිදුනොත්..අත්තම්මි කිව්ව වගේ මං අද හැන්ඩියාද..

ඔව් නේද..මං කොහොමත් හැන්ඩියා තමා..

⏳⏳⏳⏳⏳

" ඕයි මල්ලී...බෙල් එක ගහනව ඇහෙනවා බලපන්කො ගිහින්.."

" ම්හුක්.."

" අනේ පලකෝ..උබෙ යාලුවෙක් වෙන්න ඇතී.."

ට්‍රීං...ට්‍රීං...📲📲

My angel 🧚‍♂️

" ම්ම්ම්..කියන්න මැණික.."

" ඔයා තාම නිදිද..මං ඇවිල්ල ඉන්නේ.."

" අහ්.."

හුටා මෙයා ඇවිල්ලනේ ආ මං කිව්වනේන්නම් කලින් එන්න කියලා..කුකුළත් අතේ අරන් ඇවිල්ල නේ..

" ඕයි කාටද උබ මැණික කිව්වෙ.."

හී අමතක උනා නේ මූත් අද මගේ ඇදේ කියලා..හිටිගමන් පහල වෙන සහෝදර ප්‍රේමය නිසා තමා ඔය..

" ආවම බලා ගන්න.."

" hello මැණික ඉන්න මං එනවා.."

මගෙ කොල්ලට ඉතින් එලියෙ ඉන්න දෙන්න බෑ නේ..කෝල් එකත් cut කරලා පල්ලෙහට දුවන් ගියෙ ඇදෙන් නැගිට්ට ගමන්ම..

" good morning  දේ_ "

" good morning ඇයි හිනා වෙන්නෙ.."

" දැන්ද ඇදෙන් නැගිට්ටේ.."

" ඔව් ඉතින් ඇයි.."

" නෑ පේනවා දැන් නැගිටලා තියෙන්නෙ කියලා.."

අහ් හරි ඉතින් සාධාරණයි හිනා වෙන එක..

" මං practice room එකේ ඉන්නම්..ඔයා ගිහින් වොශ් එකක් දාන් එන්නකෝ.."

" ඇයි එහෙ යන්නෙ මගෙ room එකට යන්.."

" අනේ.."

" අනේ හුනේ නෙවෙයි එනව යන්න.."

චූටි මැණික එක්කන් room එකට ආවද මොකද ආයෙ අමතක උනා නේ අයියන්ඩියා මේකෙ දොයි කියලා..

" ඒයි අයියා නැගිටපන්.."

" අනේ..හරි හරි ගහන්න එපා නැගිටින්නම් කීයද වෙලාව.."

" 8.40යි.."

" නෑ මට යන්න වෙලා ගිහින් නේ..උබෙ ඇදේ සැපට නිනද යනවා හැමදාම නිදා ගන්න ඕනි ආයෙ..අහ්..ආයෙන්ම් නිදා ගන්න වෙන් නෑ වගේ.."

ඌ ඒ අන්තිම ටික කිව්වෙ මං room එකට ඇදන් ආව විවේන්ව දැක්ක ගමන්..

" විවේන් මේ මගෙ අයියා..රදීශ්ක අයිය මෙ විවේන්.."

" hi අයියා.."

" hi චූටි කොල්ලෝ..දෙශ් එතකොට මේ චූටි කොල්ල ඔයාගෙ කව්ද.."

" කවුරු හරි..යන්න යන්න wash දාන් ලෑස්ති වෙලා අපිට කන්න මොනා හරි හදල යන්න යන තැනක.."

මෙයා ප්‍රශ්නය කරන්න ගත්තොත් ඔක්කොටම හපන් නිසා කාමරෙන් එලියට  ඉක්න්මනට තල්ලු කරල දැම්මා..චූටි කොල්ලනම් ලැජ්ජවෙන් වගේ බලන් ඉන්නෙ..

" ඔහොම ඉදන් ඉන්නකො මං wash එකක් දාන් ඉක්න්මනට එන්නම්.."

" හ්ම්ම්.."

" නැත්තන් ඇතුලට එනවද.."

" දේශී.."

රතු උනා නේද දැන් තමා මෙයාගෙත් බොරුව නිකන් ඊයෙ දැක්කනේ..දේශි plzz ලු..

⏳⏳⏳⏳⏳

" අනිත් අය දැන්ම එන් නැති වෙයිද දේශි.."

" නැති වෙයි නේ..1ට නේ එන්න කිව්වෙ.."

" ඔව් නේ මං ගොඩක් කලින් ඇවිල්ල නේ හී.."

" ඉතින් හොදයි නේ.."

"ඇයි.."

" ඔයා එක්ක මට තනියම ඉන්න පුලුවන් නේ.."

නාල ආව මං කොණ්ඩෙත් අතින් ගස ගස කිව්වෙ ඇදේ ඉදන් හිටිය එයාගෙ ඇගට බර වෙන ගමන්..

" යන්නකො දේශි ඇදුමක් දා ගන්න ඉක්න්මනට.."

" ඇයි ලැජ්ජයිද..ඊයෙ ඉතින් යට දැක්කය උඩ දැක්කෙ නෑ නේ..බලා ගන්න.."

ටවල් එක විතරක් ඇදන් හිටිය මගෙ පපුව දිහා එයා බලන් හිටියෙ ලැජ්ජවෙන්..මං එයාගෙ ඇග උඩඩ ඇවිත් එයාව ඇදේ පෙරල ගත්තෙ චූටි මැණිකගේ කන් රතු වෙලා යද්දි..

" මොකෝ මේ ම්ම්..ලැජ්ජ හිතිලද චූටි මැණිකට.."

" ලැජ්ජනම් නෑ.."

" ඒනම් මොනා හරි කරන්න ඕනිද.."

" දැනටනම් ඕනි නෑ තවත් ඔහොම හිටියොත් ඕනි වෙයි එහාට වෙන්න "

" බෑ.."

මං බෑ කිව්වෙ රතු වෙලා ඉන්න එයාගෙ t shirt  එක අස්සට අත දාලා එ නිපල් එකක් අල්ලන ගමන්..

" ම්ම්හ්...ආහ්..දේශි මොකද කරන්නෙ එහාට වෙන්නකෝ.."

" දේශ්..කෑම කන්න වරෙන් මල්ලී..චූටි කොල්ලවත් එක්කන් එන්නෝ.."

" අයිය කතා කරනව දේශි අයින් වෙන්න.."

මූටත් මේ වෙලා වෙම බෙරිහන් දෙන්න උනානේ.මෙච්චර ඉක්න්මනට කෑමත් රෙඩි කරලද..සෝස තොල්වලට චූටි උම්ම එකක් දීල මං එයාගෙ ඇගෙන් අනින් වෙලා ඇදුමක් දා ගන්න ගියා..

" බලන්නෙ ඒම නෑ.."

" අනේ මට බලන්න වැඩේමයි දැකල නෑ නේ මං.."

" අලුත් update එක දැක්කෙ නෑ නේ..ඊයෙට වඩා සුට්ටක් ලොකු වෙලා තියෙන්නෙ බලන්න ඕනිද.."

" ewww දේශි කට හවන් ඇද ගන්නවා.."

" හරි ඇදන් ඉවරයි..කෝ මෙහෙ එනවකෝ.."

" ම්හුක්.."

" එන්නකො මැණික "

අනේ ඉතින් ආදරෙන් කිව්වම ආව නේ..එයාව කණ්නාඩි ඉස්සරහට එකන් ගිය මම එයාගේ පිටිපස්සෙන් බදාගෙන උරහිසේ නිගට තියා ගත්තා..

" ලස්සනයි අද.."

" මොනාද.."

" ඔයා මැණික.."

" ඔයත් ලස්සනයි..ගොඩක්.."

" යන් පල්ලෙහට කාලා ඉමුකෝ.."

හිත නිවන ලස්සනක් එයාට තියෙන්නෙ ඕනි තරම් වෙලා රස කර කර බලන්න පුලුවන්..නලලට කිස් එකක්කුත් දීල මං එයා එක්ක පල්ලෙහාට ආව..

" අහ් ආවද මේ ඔයාල කන්න මට හොදටම වෙලා ගිහින් නේ පරිස්සමින් ඉන්න මං යනවා..යාලුවො ආවම මොනා හරි කන්න oder කරන්න.."

" බායි චූටි කොල්ලෝ.."

" ඒයි එයාව අල්ලන්න එපා.."

එයා කෝමද මගෙ මැණික අල්ලන්නෙ..කොණ්ඩෙත් අව්ල් කරා චූටි මැණිකගේ..යන හැටි විතරක් දැන් හිනා වෙ වී..

" ඉද ගන්නකෝ..මං බෙදන්නද ඔයාට.."

පුටුවෙන් වාඩි කරවපු එයාගෙන් බෙදල දෙන්නද අහද්දි ඔලුව වැනුවෙ මාත් හිනාවක් දාල එයාට කන්න තිබ්බ ඔක්කොම්ගෙන්ම ප්ලේට එක පිරෙන්න කෑම බෙදන්න පටන් ගද්දි..

කෑම කාල එහෙම්ම අපි ආවෙ practice room එකට..

" දේශි ඔයාගෙ solo dance එකට මොකද කරන්නෙ.."

" ඒක ගැන මං තාම හිතලවත් නෑ.."

" දැන් හිතමු අපි..මොකද මේ මාසෙ විතරයි නේ මෙහෙම practice කරන්න වෙන්නෙ ඉතුරු මාස දෙකේ වැඩිය බැරි වෙයි seminar වයක් කරනව කිව්වෙ..ඒවට යන්නම එපැයි දේශි හැමෝම.."

" ඒකත් ඇත්ත..මට හොද song  එකක් කියන්නකො ඒනම්.."

" play with fire "

" Woow nice "

" හී..පටන් ගමුද ඒනම්.."

" හලි සුදෝ.."

අහ් මෑනස් ඉතින් එල කොල්ල ඈ.. play with fire සුපිරියක් ත්මා..

පැයක් දෙකක් යද්දි එයාගෙ උපරිම සහයෝගයෙම් මගෙ solo අයිටම් එකත් ඔන්න නිම කර ගත්තා..විවේන් කොල්ල පුදුම දස්සයෙක් මගේ නෙ ඉතින්..

" ඒයි මහන්සිද.."

" මට මහන්සි නෑ අනී ඔයාටනේ මහන්සි වෙන්න ඕනි.."

" එන්නකෝ පන.."

" ඇයි.."

" ලගට එන්න මෙතනින් වාඩි වෙන්න.."

විවේන් බබාව ලගට අරන් මගෙ ඔඩොක්කුවෙ වාඩි කර ගත්තෙ එයාගෙ තොල් මගෙ තොල් අතරෙ හිර වෙද්දි..විනාඩි කීපයක් මං ඒ තොල් අතර අතරමං වෙලා ඉද්දිම ඔන්න හෙනේ ගැහුව..

" oops දනුකයා අපි වැරදි වෙලාවෙද මං ද ආවේ.."

" කරගෙන යන්න අපි එලියට යන්නම්.."

" එපා එපා ඉදාන්.."

මට ඒක එච්චර ගානක් නැතත් මගෙ චූටි මැණිකනම් හොදටෝම සතු වෙලා..මගෙ බෙල්ල පිටි ලස්සෙ මූණත් හංග ගත්තා..

⏳⏳⏳⏳⏳

විනාඩි පැය ගෙවිල යද්දි අපෙ practice ඉවර වෙලා හැමෝම කාල බීල ගෙවල් බලා ගියා..විවේන් කොලුවටනම් මං තාම යන්න දුන්නෙ නෑ..

" අද ඉදල යන්නකෝ.."

" බෑ දේශි අත්තම්ම තනියමනේ.."

" අනේ.."

" වෙන දවසක එන්නම් දේශි අදනම් බෑ..plzz."

"  හ්ම්ම් හ්ම්ම්..යන් ඒනම් මං ගිහින් දාන්නම්.."

චූටි මැණිකට අද ඉන්නම බෑලු නෙ ඉතින්..තනියම යවන්න බයයි මට ඒ නිසා එයාව ගෙදරටම ගිහින් දාල එනවා..

⏳⏳⏳⏳⏳

විවේන්ව දාල ගෙදර ආව මං ගෙට ගොඩ වෙනව එක්කම දැක්ක දේ නිසා හුස්ම ගන්නත් අමතක උනා..

" අනේ අයියේ මේ මොකද උනේ..."

Share This Chapter