Back
/ 31
Chapter 6

Part 6 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

ඒ කිව්ව දේත් එක්ක මගෙ ඇස් දෙක උඩ ගියා..මට ඇහුනෙ වැරදියටවත්ද..

" plzz.දේශි.."

" sure ද.."

" ඔව්.."

එයා ඔව් කියනවත් එක්කම මං එයාගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලලා ලගට අරන් එයාගෙ තොල් මගෙ තොල් අතර හිර කර ගත්තා..ඒ එක්කම එයාගෙ අත් මගෙ බෙල්ල වටේ එතුනා..උඩු තොලයි යටි තොලයි පරිස්සමට විනාඩි ගානක් සක් කරපු මම එයාගෙන් ටිකක් ඈත් වෙලා ඒ මූණ දිහා බැලුවා..

ඇස් අඩවන් වෙලා..යටි තොල දිවෙන් තෙත් කරපු එයා මගෙන් තවත් ඒ දේ බලාපොරොත්තු වෙන විදිහට මගෙ දිහා බලන් හිටියා..

" ඔයාට තවත් දුර යන්න ඕනිද.."

මං එහෙම අහනවත් එක්කම එයා මගෙ අතන් අරන් මේ වෙද්දිත් ඉස්සිලා තිබ්බ එයාගෙ කලිසම උඩින් තිබ්බා..

විවේන් ඔයාට මොකද මැණික එක පාරටම උනේ..මං මේ දේ ආසාවෙන් කරාට එයා මේ ගැන පසු තැවෙයිද..

එක අතකින් කොණ්ඩෙ පිටි පස්සෙන් අල්ලන් මං හෙමීට එයාගෙ බෙල්ල ලගට පාත් උනේ අනිත් අතින් එයාගෙ කලිසම උඩින් පිරි මදින ගමන්..අහ් සුවදයි..මෙච්චර වෙලා එයා ලගින් හිටියත් මට දැනුන් නැති ඒ සුවද දැන් දැනෙනවා..මට දැනෙනවා..මගෙ ඇස් දැන් වෙනස් වෙලා..තාමත් sunglasses දාන් ඉන්න නිසා එයාට ඒක පේන් නෑ..ඒත් sunglasses එක්ක මේ වැඩේ කරන්නෙ කොහොමද අයියෝ..

ඉක්මනට මගෙ සාක්කුවේ තිබ්බ කලු ස්කාෆ් එක අරන් මං එයාගෙ ඇස් වැහුවා..

" දේශි ඇයි මේ.."

" ප්‍රශ්නය අහන්න එපා.."

බාගෙට කටත් ඇරන් ඇස් දෙක බැදන් එයා ඒ විදිහට ඉද්දි මාරම sexy..එයාට වගේම දැන්නම් මටත් ඉවසන්න අමාරුයි..

ආයෙත් පාරක් එයාගෙ බෙල්ල දිවෙන් තෙත් කරන ගමන් මං එයාගෙ කලිසමේ ශිප් එක ගැලෙව්ව..

" අහ්..දේශී.."

බොක්සර් එකෙනුත් ඇතුලට මගෙ අත යනව එක්කම එයා කටින් පිට උනේ කෙදිරිල්ලක්..දැනටමත් දැඩි වෙලා තියන එයාගෙ ඩික් එක මං එලියන ගන්නව එක්කම එයා මගෙ උරහිසේ ඔලුව තියා ගත්තා..

ටිකක් වෙලා එයාගෙ ඩික් එක අතින් ශේක් කරපු මන් එයා ව එහෙම්ම ඇදේ පෙරලන් එයාගෙ ඇග උඩඩ ගියා..

" ඔයාට sure නේ මේක.."

ඔව් කියන්න එයා ආයෙත් ඔලුව වනනවත් එක්කම මන් එයා ගෙ t shirt  එක උඩට උස්සලා.. ඒ නිපල්ස් මගෙ ඇගිලි අතරෙ හිර කර ගත්තා..

" ම්ම්..ආහ්හ්.."

එයාගෙ කෙදිරීම් මාව තවත් ඇවිස්සුවා මට මාව පාලනය කර ගන්න බැරිම තරම්..

බාගෙට නිරුවත් වෙලා තිබ්බ ඒ පපුව පුරා මගෙ රතු වුනු ඇස් අරන් යන ගමන් ඒ නිපල්ස් දෙකම මාරුවෙන් මාරුවට මගෙ තොල් අතට හිර උනා..

" දේශි ආහ්හ්..ම්ම්ම්.."

යටි තොලත් හපා ගෙන එයාගෙ අත්වලින් මගෙ පිට මිරිකන්න ගමන් කෙදිරිලි එක්ක බර සුසුම් පිට කරා..ටික වෙලාවක් මගෙ කෙල වලින් නෑවුන ඒ නිපල්ස් අත ඇරලා..එයාගෙ තොවලට මං ආයෙත් බර උනේ අත් දෙකෙන් ඒ සිනිදු පපුව මිරිකන ගමන්..

මං උඩට එනව එක්කම එයාගෙ අත් දෙක ගියේ මගෙ කලිසම් ශිපර් එකට..ඒ සිනිදු අත්වලට මගෙ ඩික් එක අහුවෙනවත් එක්කම..

" ම්ම්ම්හ්.."

මගෙ කෙදිරුම එක්කම එයා ඩික් එක අතින් ශේක් කරන්න ගත්තා..මගෙ අත් දෙකත්  එයාගෙ ඇග දිගේ ටික ටික පහලට ගියා..

" දේශි..ම්ම්ම්හ්..මට ඔ_ඔයාව බලන්න ඕනි.."

" No you can't.."

"ම්ම්හ්..ආහ්හ්...දේශී ෆාස්ට්.."

ටික වෙලාවකින් මං ශේක් කරන එක නතර කරේ එයාගෙ හැගීම් මගෙ අත පුරා විසිරෙද්දි..

ඒත් එක්කම මාව ඇදට පෙරලලා එයා නැගිට්ටෙ මගෙ පපුව තිගේ අත් අරන් ගිහින් කකුල් දෙක මැදට ගියේ මගෙ ඩික් එක අතින් අල්ල ගමන්..

" විවේන්..no need it..ම්ම්ම්හ්.."

මං කියල ඉවර වෙනවත් එක්කම එයා මගෙ ඩික් එක ඒ තොල් අතරට ගත්තා..දිවෙන් යට ඉදන් උඩටම තෙත් කරන් ගිහින් සම්පූර්ණයෙන්ම කට ඇතුලට ගත්තා..

එකාගෙ කොණ්ඩෙන් අල්ලලා එයාව උස් පහත් කරන්න ගත්තෙ මගෙ ඉවසීම බින්දුවක් උන නිසා..

" ම්ම්හ්..ආහ්හ්.."

මගෙ හැගීම් එයාගෙ කට ඇතුලෙම නිදහස් උනාම එයා මුකුත් නොකියා ඒව ගිල ග්ත්තා..

" විවේන් කෝ එන්න ලගට.."

අත් දෙකෙන් අල්ලලා මං එයාව මගෙ පපුවට තුරුල් කර ගත්තෙ හරි පරිස්සමට..

ඒත් එක්කම මට තේරුනා මාව දැන් සාමාන්‍ය තත්වෙට පත් වෙලා කියලා..ඒ නිසා මං එයාගෙ ලස්සන ඇස් වැහුව කලු ස්කාෆ් එක ගලවලා දැන්මා..

පපුව උඩ පොඩි එකෙක් වගේ මූන තියන් ඉන්න එයා දැන් බලන් ඉන්නෙ මගෙ ඇස් දෙක දිහා..

අහ්..වෙනසක් වෙලා නෑ නේ දැන් මං සංසුන් වෙලා ඉන්නෙ..ඒත් ඇයි මෙයා මේම බලන්න්නේ..ඔය angel ඇස්වලින් ඔයා මට මොනාද රත්තරං කියන්න හදන්නේ..කියව ගන්න අමාරුයි ඒ ඇස්..

" දේශි.."

"ම්ම්ම්.."

" දෙයක් කියන්නද.."

" කියන්න මැණික.."

" මීට පස්සෙ අයි අතරෙ තියන දේට අපි අතර වෙන දේට දැන්ම නමක් දෙන්න එපා..ටික කාලයක් දෙන්න මට.."

" හ්ම්ම්.."

ලොකු හුස්මක් අරන් මං හ්ම්ම් කිව්වෙ එයාගෙ නලලට තොල් තද කරන ගමන්..මං දන් නෑ මැණික ඔයාට ඕනි මොනවව කියලා..ඒත් මං දන්න එකම නේ මට ඕනි ඔයාව විතරයි..

මගෙ ඇගෙන් නැගිට්ට එයා තාමත් බාගෙට ඇදන් ඉන්න මගෙ කලිසම හදල එයාගෙ ඇදුනුත් හදන් ආයෙ පපුව උඩින් කම්මුල තද කරා..

ට්‍රීං..ට්‍රීං..ට්‍රීං..📲📲

" කියපන්."

" කොහෙද බල්ලො ඉන්නෙ.."

" අහ් මේ_"

" ආ හරි හරි වචන පටලද්දි මට හිතා ගත්ත හැකී.."

" මං තව ටික්කින් එන්නම්..යන්න ඒම එපා.."

" හා හා යන්නෙ නෑ වරෙන් ඉක්න්මනට උබ එක්ක නැතුව අපි දෙන්නට යන්න විදිහක් නෑ..තිබ්බනම් ගිහින්.."

" හරි හරි ටික්කින් එන්නම් මං තිබ්බ ඈ.."

පැය දෙකකටත් කිට්ටුව ගෙවිල අපි දෙන්න උන් හිටිය තැනින් නැගිටලා ඇවිල්ල..ඒ නිසා වෙන්න ඇති නෙහස් කෝල් කරේ..

යන්න ලෝබයි මේ හුරතලේ දාලා..කටත් උල් කරන් අත් දෙකෙන්ම මාව බදාන් ඉන්න ලස්සන..

" මැණික.."

" ම්ම්ම්.."

" දැන් මොකෝ..අමාරුයිද ඇගට.."

" දැන් අමාරුවක් නෑ දේශී..මේම තව ටිකක් ඉන්න දෙන්නකෝ..සුට්ටකින් යන් අපි.."

" ම්..හා ඉතින්.."

ඕම හොලතලයක් වගේ කියද්දි කෝමද අප්ප ඉතින් යන් කියන්නෙ...

⏳⏳⏳⏳⏳

" අහ් මේ එන්නේ.."

" කෝ අනිත් උන් "

" උබ ඉතින් ලව් කරල එනකන් අනිත් උන් ඉන්නෙ නෑ නේ..උන් ගියා ඉතින්.."

"  හෝව් හෝව් උබල දෙන්න ඇයි අත් අල්ලන්.."

" ඈ බං දේශ්..ඔතන මොකක්ද වෙන්නෙ.."

" මුකුත් නෑ..පවිත්‍ර කෝ.."

" ඇතුලට ගියා දැන් මේ ගියේ.."

" හ්ම්ම්..ඔයා යන්නකො ඒනම් එයා ලගට..ගෙදර යන්නෙ කොහොමද.."

" මං අද පවිත්‍ර එක්ක ඉන්නෙ දේශි.."

" හ්ම්ම්..පරිස්සමින්..මං යන්නද ඒනම්.."

" හ්ම්ම් ඔයත් පරිස්සමින්..ගිහින් කෝල එකක් ගන්න.."

අහ්..යකෝ මුන් දෙන්න කටත් ඇරැන් ඔච්චර වෙලා අපි දෙන්න දිහා බලන් ඉදල තියෙන්නෙ මං දන්නවා මට ප්‍රශ්නය වැලකට උත්තර දෙන්න සිද්ද වෙන බව..හා කමන් නෑ..

" බායි.."

" මෙතෙන්ට එකක්.."

" උම්ම්හ්.."

බායි කියල නලලට කිස් එකක් දෙද්දි මෙතෙන්ට එකක් කියල එයා පෙන්නුවෙ එයාගෙ රෝස පාට රසම රස තොල්..අර හැලයො දෙන්න කන්න වගේ කටත් ඇරන් බලන් ඉන්න නිසා චූටි කිස් එකක් දීල එයා ඇතුලට දුවන් යන විදිහ බලන් හිටියා..කව්ද හිතුවෙ මෙයාගෙ මේ වගේ පැත්තක් ඇති කියලා..අනිත් අය ලග හැසිරෙන විදිහට වඩා ගොඩක් වෙනස් විදිහට එයා මං ලග හැසිරෙන්නෙ..ඒකත් හොදයී මෙ වගේ වෙන උන් ලග හුරතල් උනොත් මට මුගෙ Bodyguard වෙන්න වෙනවා..ඕව ඔක්කොම හිතන ගමන් මං අනිත් පැත්ත හැරෙද්දිම දෙන්නත් එක්ක..

" දේශ්.."

" හා හා පොඩ්ඩක් ඉදාන් කියන්නම්.."

ප්‍රශ්න පත්‍රය දිගාරින්න කලින්ම පොඩ්ඩක් ඉන්න කියල මං ගියේ කාර් එක ලගට..

වෙනද ඉස්සරහ යන්න පොර කන උන් දෙන්නම දැන් පිටිපස්සෙන් නැගල ඉද ගත්තා..මාත් driver sheet එකෙ ඉද ගෙන කාර් එක start කරනවත් එක්කම ඔන්න ආයෙත්..

" දේශ්.."

" හරි අහපන්..එක අපි දෙන්න තාම සෙට් නෑ."

" ඈ යකෝ සෙට් නැත්තන් ඇයි අරෙහෙම කරේ..ඒනම් අපිටත් දීපන්කෝ ඒ වගේ ඒව.. නැද්ද දනුකයා.."

" සෙට් නෑ කියන්නෙ මෙහෙමයි..අද යම්තාක් දුරට දෙයන් සිද්ද උනා..ඒ_"

" අඩෝ මොකද උනේ බං කියපන්කෝ උබ ටොප් නේද මේ මේ අපෙ නම්බුවනම් කන්න එපා අරූ ලග දණ ගහලා.."

" පොඩ්ඩක් කට වහන් කියන්න දීල ඉදාන්කො නෙහස්.."

" හා හා උබ කියපන්.."

" යම් දෙයක් සිද්ද උනත් එයා කිව්වෙ මේ වෙන දේවල්වලට අපි අතරෙ තියන දේට දැන්ම නමක් දෙන්න එපා කියලා.."

" අර මක්කටැයි.."

" මං දන් නෑ දනුක එයාට තව කල් ඕනි වගේ..ඒත් මං ඒ ඇස්වලින් මහ අමූතු දෙයක් දකිනවා ඒක මට තේරෙන් නෑ.."

" අඩෝ හා හා ඕනි එකක් හිත රිද්ද ගන්නනම් එපා ඈ..මං ඌටත් කියන්නම්කො උබෙ හිත රිද්දලා අහු වෙන්න එපා කියලා.."

" මේ බං ඒක නෙවෙයි මොකක්ද අද උන දේ කියන්න බෑද.."

" @%$&#&$$!. "

⏳⏳⏳⏳⏳

අරුන් දෙන්නත් ගෙවල්වලින් දාල මං ගෙදර එද්දිත් අයියන්ඩියා දොයි..

කාමරේට ගිහින් wash දාල 4n එකත් අරන් ඇදට නැන්ගෙ මගෙ angel ට කෝල් එකක් ගන්න..

" දේශී.."

" ම්ම්ම්..මොකද කරන්නෙ නිදිද.."

" හ්ම්ම් නිදා ගන්න කියල ලෑස්ති..ඔයා ගෙදර ගියා නේ.."

" ඔව් මැණික..මේ හෙට එනව නේ.."

" ඕ එන්නම් ඉතින්.."

" ටිකක් කලින් එනවද.."

" ඒ ඇයි.."

" අයියෝ එනව නේ..එන්න ඈ..හා හරි හරි ඔයා එනව ඒනම්.."

"  දේශි ඔයා..දැන් මං එනව කිව්වෙ නෑ නේ.."

" කිව්වෙ නැති උනාට මං දන්නවා.."

" හ්ම්ම් හ්ම්ම්.."

" ඔයා නිදා ගන්නකො පන ඒනම් මං තියන්නම්..good night.."

" ම්ම්.. good night  දේශි.."

හෙට නිවාඩු දවසක් නිසා දවල් ඉදන් practice දාන් තිබ්බෙ අපෙ ගෙදර..එයාට ටිකක් කලින් එන්න කිව්වෙ මට එයා එක්ක තනියම ඉන්න පුලුවන් නිසා..

කෝල් එකත් කට් කරල මං එහෙම්ම ඇදේ දිගා උනා..අදනම් මාර සතුටුයි මට..සැනසීමයි..

" මං ඔයාට ආදරේ කරන්නද වෛර කරන්නද කියලා මට තේරෙන්නෙ නෑ දේශී.. ආදරය නොකරත් බෑ වෛර නොකරත් බෑ.."

Share This Chapter